අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅසංක ප්‍රදීප් රණතුංගඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)පවුලේ සැමට (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)ෆැන්ටසි (TV)

X-Men (TV Series 1992–1997) [S03 : E07 & E08] with Sinhala Subtitles | ෆීනික්ස් ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය තිස් පස් වන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ.  ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 3 Episode 07

පලිගුවක් නිසා සටන ආරම්භ වීමත් ඊට එක්ස් මෑන් සාමාජිකයින් සියලුදෙනාම සහබාගිවිමත් එහි උච්චතම තැනට ගේන්නේ මෙම කොටසින්. කෙසේ හෝ ලෝකය විනාශය ආසන්නයටම පැමිණීමත් ෆීනික්ස් විසින් එය  මැඩපැවැත්වීම තමා මෙම කොටසේ තියෙන්නේ.

X-Men Season 3 Episode 08

නැවත සැවේජ් දේශය ගැන තමා මෙම කොටස. එහි සතුරෙන් පැමිණ ස්ටෝම් පැහැරගෙන ගොස් එම සැවේජ් දේශයේ පැරණිතම සතුරෙක් ගේ බලය සක්‍රිය කිරීමට ගන්න උත්සායය සහ එය වැලැක්වීමට ගන්නා උත්සාහය මෙම කොටසේ දකින්න හැකියි.

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

3 thoughts on “X-Men (TV Series 1992–1997) [S03 : E07 & E08] with Sinhala Subtitles | ෆීනික්ස් ගේ නික්ම යාම [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thilinda Randeera

    ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු සහෝදරයා.

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *