අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පැතුම් අතුකෝරලබලන්නසිංහල උපසිරැසි

Autumn in My Heart [EP 04] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Autumn in My Heartමා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්. මම කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඇ පොහොසත්. දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.

එක් දිනක් ඉන් සූ රිය අනතුරකට මුහුන පානවා. එහිදි සිදුකෙරෙන රුධිර පරීක්ෂාවකදී අනාවරනය වෙනවා ඈ උපතේදි අන් කෙනෙකු හා හුවමාරු වී ඇති බව. කෙසේවෙතත්, කරුණු කාරණා අවසානයේ එළිදරව් වී සත්‍යය හිස ඔසවනවා. ඉන් අනතුරුව නීතිය ඔවුන් තම තමන්ගේ නියම දෙමව්පියන් වෙත යොමු කරනවා.ඉන් සූගේ සොයුරා, ජුන් සූ මේ ගැන ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔහුට මෙය කිසිසේත්ම දරාගන්නට බෑ. වසර කිහිපයකට පසුව, අහම්බෙන් ඉන් සූ හා ෂිං ඒ නැවත මුනගැහෙනවා හෝටලයකදී. ඉන් සූ එහි සේවය කරන දුප්පත් සේවිකාවක්. ෂිං ඒ එම හෝට‍ලයේ කළමනාකාරිනියක්.දැන් ජුන් සූ ඉතාම සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහුට දැන් පෙම්වතියක්ද සිටිනවා. දිනක් ඔහුගේ සමීපතම මිත්‍රයෙක් තමාගේ පෙම්වතියව ඔහුට හදුන්වා දෙනවා. ඒ අන් කිසිවෙකු නොවේ, ඉන් සූ, කලකට පෙර ඔවුන්ගෙන් වෙන්වුනු නැගනියයි. එතැන් පටන් මේ බැදීම් නිරායාසයෙන්ම සංකීර්ණ වන්නට පටන්ගන්නවා. ඉන්පසුව ඒවා තීරණාත්මක අවසානයක් දක්වා විහිදෙනවා.

කලක් අයියා නංගියි යැයි එකිනෙකා හැදිනු ‘ඉන් සූ‘ හා ‘ජුන් සූ‘ පෙම්වතුන් වනවා. මේ අසම්මත ප්‍රේම වෘතාත්නයේ අවසානය කුමක්ද?මෙහෙම යන ටෙලි නාටකය තවත් පසෙකින් වෙනත් කෝණෙනින් තවත් සිදුවීම පෙළක් මත දිව යනව.ධනවත් යෑන් දෙපල දැන් තමන්ගේ සැබෑම දියණිය කවුදැයි දැක හදුනාගන්නවා. චෝයි මහත්මියගේ ජීවිත කතාව කුමක්දැයි සොයා බලද්දි, ඔවුන් වටහා ගන්නවා එය ඉතාමත්මකටුක ජීවිතයක් බව. ඇගේ සැමියා මිය ගිහින්. එකම පුතා මැරයෙක්. එවන් පරිසරයකට කෙසේද තමන් ළග මලක් මෙන් හැදුනු දියණියව තල්ලු කර හරින්නේ?යෑන් මහතා මේ අතර ෂිං ඒ වෙත ලංවන්නට උත්සාහ කරනවා. සෙල්ලම් බෝනික්කෙකු ඔහු ෂිං ඒට තිළිණ කරනවා. එහෙත් යෑන් මහත්මිය මේ හදිසි වෙනසට අකමැති බවකුයි දිස්වෙන්නේ. ඇයට මේ සියල්ල හිතට මහ බරක්. අදුරෙන් අදුරටම යන චෝයි මහත්මියගේ ලෝකය මේ සියල්ලෙන් තවත් සසල වනවා. මෙතෙක් තමා ළග හැදුනේ වැඩුනේ තමාගේම දියණිය නොවන බැව් දැනගන්නා ඇය ඉන් මහත් කම්පා ‍‍වෙනවා. අවසානයේ සත්‍ය දැනගන්නා ගැහැණු ළමුන් දෙදෙනාගේ සිත් තුල ඇතිවන්නෙත් සුවිසල් තිගැස්මක්. හදිසියේ මේ සිදුවුයේ කුමක්ද? කෙසේවෙතත්, අවසාන‍යේ ඔවුන් තමන්ගේ උරුමය සොයා යනවා. ෂිං ඒ ඉතාම කැමැත්තෙන් ධනවත් දෙමාපියන් වෙත යනවා. තමාටත් තම සැබෑ මව වෙත යන්නට කාලය එළැඹ ඇති බැව් යුන් සූමෙවන් පැටලවිල්ලක් ඔන්න මම ඔබ හා තනිකර දමා නික්ම යනව.

මම මේ කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ මෙපමණයි සදහටම. එය මා මුලින් කී අර වෙනස් කම් වලින් එකක්. මේ පැටලැවිල්ල හිතදරාගෙන කොටස් 16 පුරා දිව යන මේ සියුම් ආදරය අපිත් දැන් ඔවුන්ගේ ජීවිත සමග බෙදාගමු. ඔබට දැනෙන දේ කොටස් 16 පුරාවට ඔවුනට වෙනවන මෙම වෙබ් පිටුවේ අකුරු කර යන්න. එයයි ඔවුන්ගේ කතාව ඔබ වෙත ගෙන ඒමට මා හට ලැබෙන අමිල තුටු පඩුර.

Gaeul donghwa (2000) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/dVeN3″ type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න[/button]
793d85c77162e3f2f8dd1ce2a83658b72aea9fc5
[button link=”http://goo.gl/pXqLx” type=”icon” “center” newwindow=”yes”] 600 MB කොපිය (8.8 GB) මෙතනින් බාගන්න[/button]
a96f1c264648caaa4d6d07ce15874db414eea416
[button link=”http://goo.gl/fG4ZB” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය (11.0 GB) මෙතනින් බාගන්න[/button]
9851fb9b81c5cee2c88540c9352862e6233c06d5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1927 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

30 thoughts on “Autumn in My Heart [EP 04] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Torrent eka ganna ba ne….

    Reply
  • Nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • ajith jayasekera

    ඉතාමත්ම හොදයි ජයෙන් ජයම වේවායි ප්‍රාර්තනා කරමි

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyama kathawa machan…ewagema sub ikmanata denawata godak sthuthi…jaya wewa!!!

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. මමත් ඔන්න බාගත්තා. ජයවේවා!

    Reply
  • mudiya / මුදියා

    නියමයි පැතුම් සහෝ.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති සහෝ
    අනික්වත් දෙමු ඉක්මනට
    ඔබට ජය………..

    Reply
  • පට්ටම කතාව මචං

    Reply
  • බොහොම පින් ඉක්මනට මේක දෙන එකට

    Reply
  • elakiri kathawa machan

    Reply
  • rusuru | රුසිරු

    Thanks macho

    Reply
  • menna ada mekath dala
    matanam bariyoooo
    khmada bng mechchara balanne eaka dawasata…….
    khma hari mekath balanawa
    thanks sahoooooooooooo
    bohoma pinnnnnnnnnnnnnnn

    Reply
  • digatana subs denna macho

    Reply
  • එල මචෝ තවම 2 වෙනි බැලුවේ නියමම කතාවක්

    Reply
  • patta machan denakm unne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *