අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළකවිඳු සිත්මිණක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේයුද්ධසිංහල උපසිරැසි

Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 4 votes.
Please wait...

Planet Terror (2007)
කොහොමද කට්ටියට? හොඳින් නේද?ඉඩකඩ තිබුන හැටියෙන් ආයෙම අරන් ආවා තවත් සබ් එකක්. ගිය සැරේ දුන්න ෆිල්ම් දෙකම comedy ෆිල්ම් ඒවා. ඒ නිසාම මේ සැරේ දෙන්න හිතුවෙ horror ටයිප් එකේ action ෆිල්ම් එකක්..කතාවෙ හැටියටනම් ජීව රසායනික අවියක් නිසා මිනිස්සු අමනුෂ්‍යයො බවට පත් වෙන කතන්දරයක් තමයි යන්නෙ. තනිකරම මිනිස්සු zombiesලා වෙනවා. රෝගෙ වැලඳුනු අය හොදින් ඉන්න අයව මරලා කනවා. දිලීරයක් නිසා මේක කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ටත් පැතිරෙනවා.මේක රෝගයක් වගේ හැම තැනම පැතිරෙනවා.මේ රෝගෙන් බේරුනු කීපදෙනෙක් තමන්ගෙ ජීවිතත් බේරගන්න ගහන ගේම් එකත් එක්ක තමයි කතාව දිවෙන්නෙ. වැඩි විස්තර ඕනෙ නෑ..කතාවම බලන්නකෝ..

ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එකේ imdb අගය 7.2ක් අරන් තියනවා. 2007 වර්ෂයෙ තමයි ෆිල්ම් එක එලියට ඇවිත් තියන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියන්නෙ Robert Rodriguez කියන අධ්‍යක්ෂකවරයා. ඔයාලා The six sense (1999)Moonrise Kingdom (2012) චිත්‍රපටි වලින් දැකපු Bruce Willis කියන රංගන ශිල්පියා මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වගේම Rose McGowan, Freddy Rodriguez, Josh Brolin යන නළු නිළියනුත් ප්‍රධාන චරිත රඟපානවා.

එහෙනම් කවුරුත් ෆිල්ම් එක බලන්න.මේ ෆිල්ම් එක බලපු අයත් ඇති..නොබලපු අයයි බලපු අයයි  කවුරුත් එක්ක බලන්නකෝ. ආහ් !! තව දෙයක් මේකෙ ටිකක් බලන්න අප්පිරිය වගේ දර්ශන තියනවා. කලින්ම කිව්වෙ සමහරු ඒවගේ ඒවට අකමැති නිසා. අදත් specially මතක් කරනවා මගේ ගිය සැරේ සබට comment දාපු අයියලා මල්ලිලා හැමෝම..ගොඩාක් ස්තූතියි කාටත්. මහන්සි වෙලා කරාට පාඩු නෑ කියලා හිතෙන්නෙ comment දකිනකොට. මේකෙ දෙබස්වල වැරදි ඇති. ඒවට සමාවෙන්න ඕනෙ කියලා ඉල්ලනවා. කාටත් ජය වෙන්න කියලා නවතින්නම් ඉඩ තියන හැටියෙන් තවත් සබ් එකක් අරන් එන්න බලාපොරොත්තු ඇතුව.

Planet Terror (2007) on IMDb

 

 

[button link=”http://h.oc.gs/gaoyi” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7A701C2FCB7C29EC0286C2CFB9DA78146A70EEAE

[button link=”http://i.oc.gs/kirub” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

CD20400EA8C354FEBE48C4BDC59FBB6A14F2C851
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2765 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Kavindu-Sithmina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

34 thoughts on “Planet Terror (2007) | ලෝකයට එරෙහිව දෙදෙනෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Kavindu saho sub ekata

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • Janith Sachintha

    කලෙක ඉදන් හොයපු පහරක් තමයි ඉතින් කියල වැඩක් නැ

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sub eka dunnata bro..
    Jaya wewa!

    Reply
  • Udara Rajapakse(shan)

    elazzzz machoooo… 🙂 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • film 1 ක මරු සහෝ…සබත් එල..ස්තුතියි..!!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Naveen Randika

    උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා !

    Reply
  • Legend of the Seeker ඉතිරි ටික දෙන්නකො සහෝ්

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි !
    දිගටම සබ් දෙන්න .
    ජය පතනවා !
    😀

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • chamara buddhika

    thanks bro………..

    Reply
  • chandima amarasinghe

    Bruce Willis innawanam nobala kohomada? maka set unama nana mata onna bawa thaz… subapatum……!!!

    Reply
  • Thanks Brother…………

    Reply
  • සබට තුති..
    ජය වේවා..

    Reply
  • ela saho digatama sub demu

    Reply
  • නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • sub 1ta bohooma thuthi…patta film ekak..jaya wewa

    Reply
  • “චූටී මල්ලි”

    යක්කුන්ගෙ සීන් එකක්ද
    එල එල…….
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • නියමයි සහෝ. පරණ උනත් එල. ජයෙන් ජය ඔයාට…

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    සබට තුති
    ජය වේවා

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිත්මිණ සහෝ.. 😛
    සොම්බී කතාවක්නම් අනිවා බලනවා.
    තවත් මේ ටයිප් එකේ එවා ගෙමු.
    ඉළග ෆිලුමත් සොම්බී කතාවක්ම බලාපොරොත්තු වෙනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ
    සබ් එකට
    තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවේ කියමින් නවතිනවා

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි! කවිඳු සිත්මිණ සහෝ!

    ජය වේවා!

    තව මැක්සා කථා වලට සබ් කරන්න හැකි වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *