අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේධණුක කෞශල්‍යබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසි

Redirected (2014) | කෝ යකෝ මගේ මුද්ද?!!!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Redirected (2014)

අද මම අරගෙන එන්නේ මේ අවුරුද්දේ තවත් හිට් එකක් වෙච්ච චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේකටත් මට විකියා සහ සමීර චතුරංග හුගක් උදව් කරා. චිත්‍රපටිය ගැන කතා කරොත්, Redirected කියන්නේ මේ අවුරුද්දේ (2014) තිරඟත වෙච්ච හාස්‍ය හා දාමරික කතා මාලාවන් පැත්තෙන් ගලාගෙන යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ ලන්ඩනයේ සහ ලිතුවේනියාවේ. මේ චිත්‍රපටය ලිතුවේනියානු Box Office වාර්තා බිදහෙලන්න සමත් වෙච්ච චිත්‍රපටියක්. මේකට IMDB – 7.7 Votes ලැබිලා තියෙනවා. (ආයේ ඉතිං කියන්න දෙයක් නැහැනේ.) මේකයි කතාව,

පුරුදු විදිහටම “ජෝන්, බෙන් සහ ටිම් කැසිනෝ එකක් කොල්ලකනවා “කාල්” කියන මිනිහාගේ උවමනාවට. මෙතනදි මේ හොරකමට කට්ටිය මදි නිසා “මයිකල්”කියන යාළුවාව මුකුත් නොකියාම බලෙන්ම වගේ සහබාගි කරගන්නවා, මෙතනදි මේ කට්ටිය දාමරික නායකයාගේ මුද්ද බලෙන් ගන්නවා, ඔන්න මෙතන ඉදලා තමයි සුපිරියට කතාව පටන් ගන්නේ, මොකද මිනිහාට මේ මුද්ද දීලා තියෙන්නේ “හැනා මොන්ටෑනා” මුද්ද වෙනුවෙන් මූ නොකරන දෙයක් නැහැ.

කොහොමහරි කැසිනෝ එකේ ඉන්න දාමරිකයන් මයිකල්ව හඳුනාගෙන පස්සෙන් පන්නනවා.යාළුවන්ගේ වැඩේ නිසා මයිකල්ට කෙල්ලත් නැති වෙනවා. අන්තිමේ කට්ටිය නතර වෙන්නේ ලිතුවේනියාවෙන්. ලිතුවේනියාවේදී මේ කට්ටියට වෙන්නේ පුදුම අකරතැබ්බ. එක පැත්තකින් දාමරිකයන් කල්ලිය, අනෙක් පැත්තෙන් මුං විහින් දාගන්න ලෙඩ…..සුපිරි ගේම් ටිකක් තියෙන්නේ!! කතාව බලනකොට ඕගොල්ලන්ටම තේරෙයි, මේක නිකන් “ගහකට නැග්ගොත් දෙබලක්” / “වලක් කැපුවොත් ගෙම්බෙක්” කියන ආකාරයේ චිත්‍රපටියක්. මම දැනට බලපු හොදම චිත්‍රපට වලින් එකක් කිව්වොත් හරි. කතාව ඇති, බාගෙන බලලා හොද ළමයි වගේ Comment එකකුත් දාගෙනම යන්නකො..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Redirected (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/SWwz” type=”icon” “center” newwindow=”yes”] 704 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

4A7FAC1FD6444003A54952A4337884013DA20E35

[button link=”http://tinyw.in/Mank” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

B5F1B52AFA2D832606251FC7F8CCBD82EB647AA6
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3617 --

52 thoughts on “Redirected (2014) | කෝ යකෝ මගේ මුද්ද?!!!! [සිංහල උපසිරසි සමඟ]

  • අසිත

    බොහොම පින්.ජය වේවා!!

    Reply
  • Thanks brother, good luck…

    Reply
  • thanks aiya dena support ekata bluray eka yiffy eke tyanawa eth eka 1.44gb echra mktada me cop yath hodaine jaya wewa

    Reply
  • Thanks Dhanuka…., enjoyed very much & thanks for you subs…!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ………
    දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න..

    ජය වේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • “චූටී මල්ලි”

    aniwa balanawaa
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ela movi eka FULL FUN *******

    Reply
  • thanks dhanuka malli oya kiyana widiyatanam honday wage aragena balamu , subata thanks jaya wewa….

    Reply
  • Mekanam superi. Ganna kattiya baya netuwa ganna. Thanks Machan ….

    Reply
  • aruna dreamzz

    උපසිරැසිට ස්තුතියි!!! ජය වෙවා

    Reply
  • Nicol Vishan

    සුපිරි ෆිල්ම් එකක් අනිවා හොද කොපියක් අවොත් බාගන්නවා. සබ් එකට තැන්ක්ස්…. 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • MAXXA MACHAN…sub ekata godak thank uuu…

    Reply
    • Nicol Vishan

      මචං මේකේ බ්ලුරෙයි රිප් එක නැද්ද ? 🙁

      Reply
  • meke torrent wada nano macho… Anyway thank u very much for u r kind support….

    Reply
  • රවිඳු නිපුන්

    එල එල සහෝ…
    මේ වගේ ඒවට දිගටම සබ් දෙමු…
    තෑන්ක්ස්ස්!!!!

    Reply
  • Macho Torrent eka nene. Hema ekakma remove karala Due to copyright complaint. Moko Karanne ? Sub ekata thanks.. eth film eka macho ?

    Reply
  • දැන් මේ විදිහට තමයි ලින්ක් එක දෙන්නේ… ඔපන් වෙන ගූගල් පේජ් එකේ කැමති එකකින් බාගන්න පුලුවන්.

    Reply
    • Nicol Vishan

      ඒ ඇයි සහෝ…

      Reply
  • torrent not available bro .. please fix it

    Reply
  • just downloaded!!!! thanks brother!!!!

    Reply
  • Ajith Lasantha

    eka link ekakwath wada nahane bro poddak balamu neda. thanks sub ekata.

    Reply
  • ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • Sorry. No torrents.
    Anyway Thank for the sub.

    Reply
  • bohoma isthuthie. issara wage kelinma torrent 1 denda puluwannan godak hodai.

    Reply
  • Thanks Saho…. Sub akata Bohoma Pin

    Reply
  • Ela Film ekk wage
    onna danma bann danwa
    thnkz sahooo!!!!!

    Reply
  • thanks i.m.d.b rate ekath hodai wage balama balamu

    Reply
  • hodai wage balanda ona.

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි ධනුක සහෝ….

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *