අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S02 : E03] with Sinhala Subtitles | විලාසිතා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

iZombie S2P1

එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ තුන්වෙනි කොටස. කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් සතියේ මතක ඇතිනේ වෙන කෙනෙක්ගේ පවකට තව කෙනෙක් කරගහන්න වෙලා ජීවිතෙන් වන්දි ගෙවන්න උනා. ඉතින් ඔන්න මේ සතියේදී තවත් මිනීමරුමක් තමයි වෙන්නේ. ගෑණු කෙනෙක් සඳළුතලයෙන් වැටිලා මිය යනවා. නිකන්ම නම් නෙමෙයි මැරෙන්නේ. මෙහෙමයි ඒ මරණය සිද්ධවෙන්නේ. ඇයගේ නම ටේලර්. ඇය පෝසත් ව්‍යාපාරිකයෙක්ගේ බිරිඳක්. ඉතින් කෙනෙක් එනවා එයාගේ ගෙදරට. ඇවිත් කොහොමහරි මෙයාගේ ගෙදරටත් රිංගගන්නවා. කොහොමහරි ඇයගේ පස්සෙන් ඉඳලා හුස්ම හිර කරලා ඇයව මරන්න හදනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී එතන පොරබැදීමක් වෙලා ඒ දෙන්නාවමසඳළුතලයෙන් බිමට වැටෙනවා. ඉතින් ඇය නම් මැරෙනවා. මරන්න ආපු කෙනා කොමා තත්වයකට පත්වෙනවා. ඉතින් ඔන්න ඔය ගැන හොයන්න තමයි අද ලිව්ට සහ පරීක්ෂකතුමාට තියෙන්නේ.

ඉතින් ඒ අතරතුරේ මේජර් එයාගේ වැඩෙත් කරගෙන යනවා. ඒ කිව්වේ මැක්ස් රේජර් එකෙන් එයාට දුන්න ලැයිස්තුවේ විදියට සොම්බි කියලා සැක කරන අයව මරලා දානවා. ඉතින් ඒ වගේම තමයි ලිව්ගේ රහස දැනගෙන බයවෙලා යන්න ගියපු පේට්න් ඔන්න ආපහු එනවා. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. ඉතින් කතාව බලන්න එහෙනම් ඔයාලාට බාරයි. අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා එහෙනම්. ගිහින් එන්නම්. ඊලඟ සතියේ නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

 

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/FGrA6y” type=”icon” “center” newwindow=”yes”] 170 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

CDF1A0BC803014FA129D63381DBB07556A79EEEA

[button link=”https://goo.gl/gDI0j4″ type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0DE00748513CE8B77D77B939F56035C590B4B83A
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2289 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Season                 All Episodes                         Next Episode>>

9 thoughts on “iZombie [S02 : E03] with Sinhala Subtitles | විලාසිතා… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • aluth aka thama naththe ai bro

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • fatta fatta bro…..kpt up………

    Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    දෙවෙනි සීසන් එක පලවෙනි එකටත් වඩා හොදවෙයි වගේ!
    ජය!!!!!!!!!!

    Reply
  • ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි මචෝ දිගටම දෙමු හොදේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *