අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Hi! School: Love On [E07] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.0/10. From 1 vote.
Please wait...

Hi!-School-Love-On

යී නා තමන්ගෙ යාළුවා වෙන හයිවොන් වගේම පාසලේ ඉන්න නරකර ළමයා ජායිසුක් වත් එකතු කරගෙන යී සූල් බීව හොරකමකට අහු කරනවා. ඒත් ඒක කරන්නෙ මේ කට්ටිය කියල දැනගත්තම වූ හයින්ට බොහොම තරහ යනවා. ඒ ඇතිවන කතාබහකදි වූ හයින් ජායිසුක්ට ගහනවා. පාසලේ ලොකුම ආධාරකරුවෙක් වෙන ජායිසුක්ගෙ තාත්තා ඉදිරියේ දණ නමල මේ වුන වැරැද්දට සමාව ඉල්ලන්න වූ හයින්ගෙ අසරණ ආච්චිට සිදු වෙනවා. ඒ පාසලේදි වූ හයින්ගෙ ආච්චි අම්මා දැනගන්නවා වූ හයින්ගෙ අම්මා දැන් විවාහ වෙලා ඉන්න කෙනා ගැන. ඇය නැවතත් මිස් ආහ්න් ව හමුවෙලා ඉල්ලනවා වූ හයින්ව බාරගන්න කියලා. ඒත් ඇය කියන්නෙ තමන්ගෙ අලුත් පවුල කඩාගන්න බැරි නිසා ඔහුව ඔහුගෙ තාත්තා ලඟට යවන්න කියලා. වූ හයින්ට මේ  හැම කරදරයක්ම තමන් නිසයි කියලා හිතන යී සූල් බී නැවතත් යන්න අඳුරු පුස්ථකයට දිවුරුම දෙනවා.යී නා තමන්ගෙ යාළුවා වෙන හයිවොන් වගේම පාසලේ ඉන්න නරකර ළමයා ජායිසුක් වත් එකතු කරගෙන යී සූල් බීව හොරකමකට අහු කරනවා. ඒත් ඒක කරන්නෙ මේ කට්ටිය කියල දැනගත්තම වූ හයින්ට බොහොම තරහ යනවා. ඒ ඇතිවන කතාබහකදි වූ හයින් ජායිසුක්ට ගහනවා. පාසලේ ලොකුම ආධාරකරුවෙක් වෙන ජායිසුක්ගෙ තාත්තා ඉදිරියේ දණ නමල මේ වුන වැරැද්දට සමාව ඉල්ලන්න වූ හයින්ගෙ අසරණ ආච්චිට සිදු වෙනවා. ඒ පාසලේදි වූ හයින්ගෙ ආච්චි අම්මා දැනගන්නවා වූ හයින්ගෙ අම්මා දැන් විවාහ වෙලා ඉන්න කෙනා ගැන. ඇය නැවතත් මිස් ආහ්න් ව හමුවෙලා ඉල්ලනවා වූ හයින්ව බාරගන්න කියලා. ඒත් ඇය කියන්නෙ තමන්ගෙ අලුත් පවුල කඩාගන්න බැරි නිසා ඔහුව ඔහුගෙ තාත්තා ලඟට යවන්න කියලා. වූ හයින්ට මේ  හැම කරදරයක්ම තමන් නිසයි කියලා හිතන යී සූල් බී නැවතත් යන්න අඳුරු පුස්ථකයට දිවුරුම දෙනවා.

 Hi! School: Love On (2014) on IMDb

 

 

[button link=”http://www.2shared.com/video/Jszbw83e/hschlloveone07withfarah.html” type=icon” “center” newwindow=”yes”] 169 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න[/button]

[button link=”https://goo.gl/HEjEMH” type=”icon” “center” newwindow=”yes”] 5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3144 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                         All Episodes                         Next Episode>>

13 thoughts on “Hi! School: Love On [E07] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • KWR Udayanka

    tnx u very much

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • mmmmmmmmmmmmmmmmm

    thanks godaak ilaga ekath ik mamnata dennako

    Reply
  • සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා

    Reply
  • ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    Reply
  • අනිවාර්යෙන් බලනවා. සුබපැතුම් ජයවේවා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

    Reply
  • අනිත් Episode ටිකත් ඉක්මනටම දෙන්න තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

    Reply
  • සුපිරි කතාවක් තමා මේක. බොහොම ස්තූතියි .

    සිංහල උපසිරැසියට.

    Reply
  • Jinadaree

    thank you akke….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *