අද මට පෞද්ගලිකව විශේෂ දවසක්. ඒකට හේතුව කියන්න කලින් චිත්‍රපටය ගැන කියලා ඉන්නම්කෝ. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට අපි ඉගෙන ගත් චාල්ස් ඩිකන්ස් ගේ මෙනමින්ම ඇති නවකතාවක් ඇසුරෙන් නිපදවූ IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1 / 10 (ඡන්ද 11,838 කින්) ලබාගත් පට්ටම ඇනිමේශන් චිත්‍රපටියක් තමා අද සිංහල උපසිරැසි එක්කම අරගෙන ආව…

අද මට පෞද්ගලිකව විශේෂ දවසක්. ඒකට හේතුව කියන්න කලින් චිත්‍රපටය ගැන කියලා ඉන්නම්කෝ. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට අපි ඉගෙන ගත් චාල්ස් ඩිකන්ස් ගේ මෙනමින්ම ඇති නවකතාවක් ඇසුරෙන් නිපදවූ IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1 / 10 (ඡන්ද 11,838 කින්) ලබාගත් පට්ටම ඇනිමේශන් චිත්‍රපටියක් තමා අද සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවේ. වල පයයි ගොඩ පයයි ඉන්න ඉතාමත්ම මසුරු තැනැත්තෙකු ගැන කියවෙන මේ චිත්‍රපටය පොතට වඩානම් බොහොමත්ම සරල භාෂාවෙන් තියෙන්නෙ.

දැන් අද විශේෂත්වය කියන්නම්කෝ. මේ තමා මම බයිස්කෝප් එකට ලියන 100 වැනි ලිපිය. සමහරවිට ඔයාලටනම් ඒක එච්චර දෙයක් නොවෙන්න පුලුවන් වුනාට මට නම් ඒක ගොඩක් ලොකු දෙයක්. මේ ලිපි 100 ඇතුලේ සිංහල උපසිරැසි 30 කට දායකත්වය ලබා දෙන්න මට හැකි වීම ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. මම බයිස්කෝප් අඩවියට සම්බන්ධවීම ගැන මෙතනින් බලාගන්න පුලුවන්. හැමදාම කියනවා වගේ මෙම අඩවියේ නිර්මාතෘ පොතේ ගුරාට තමා මාව මේ අඩවියට සම්බන්ධ කර ගැනීම ගැන ස්තූතිය හිමිවෙන්න ඕනා. ඒ වගේම ගෝලයා, වාසල ඇතුළු බයිස්කෝප් කාර්යය මණ්ඩලය වගේම විශේෂයෙන්ම මුල සිටම කමෙන්ට් වලින් මගේ අඩුපාඩු පෙන්වලා දීලා වඩා හොඳ නිර්මාණයක් එලිදක්වන්නට මට මඟ පෙන්වූ ඔබ සියලූ දෙනාටත් මගේ හෘද්‍යාංගම ස්තූතිය හිමි වෙනවා.

කිසිම ආර්ථික ලාභයක් නොබලාගෙන මේ කරන බ්ලොග් කෙරුවාවට කමෙන්ට් වලින් ශක්තියක් වෙන්න කියා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. එසේනම් ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම පිං. නැවත හමුවෙන තෙක් ආයුබෝවන්!!!!!.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

293 comments

  1. රොයිලි

    මේ විශේෂ සයිබර්අවකාශ පාටියට ඔබ සැමත් ආපු බව කියලා කමෙන්ට් එකක් දාලම යමු නේද?

  2. Shan

    ammoo..meka nam heenayak..ada mama first una...saho oyage 100 weni lipiyata magenuth suba Pathum...Idiriyatath wedi wediyen dayakathwaya dakwanna Shakthiya Labewaaaa.....!!!!!!!

  3. lakmal

    Woww !!
    Thanxxxx Bro Ela wadak
    pin sidu wenawa :P

  4. නිෂූ

    ජය වේවා ! ඔන්න බාන්න දැම්මා තවත් 1000 ක් අලුත් දේවල් අපිට දෙන්න වාසනාව උදාවේවා ! සුපැතුම්

  5. ම

    රොයිලිගේ සියවෙනි ලිපියට අපෙනුත් සුභ පැතුම් ඕන්
    චියර්ස්ස්ස්ස්ස්!!!!!!!!!!!!

  6. ඉසුරු

    මගේ සුභ පැතුම් රොයිලි!

  7. රොයිලි

    @shan,
    බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනිවා ඔයාලා නිසා තමා මෙච්චර දුරක් එන්න පුලුවන් වුනේ. ඉදිරියටත් සප් එක දෙනවනම් ඕනා වැඩක් කරන්නම් කෝ :)

    @lakmal,
    බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට

  8. ashan kandy

    රොයිලි සහො ගේ උත්සහයට උනුසුම් සුබ පැතුම්.. එ වගෙම 100 ට 200ක් ලියන්න හැකි වෙවා.... සිoහල සබ් වැඩි වැඩියෙන් දන්න හැකි වෙවා.. jaya sri.. :D

  9. chamath

    elama thamai saho .thawath wasanawa labenna kiyala man wish karanawa.ela thawath film danna puluwan.aniwa mekanam bagannawamai.thnk u vry mch sahoooooo

  10. ashan kandy

    රොයිලි සහො mata mataka widihata meke filme ekakuth thibba.

  11. රොයිලි

    @නිෂූ,
    බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට :P

    @ම,
    චියර්ස්ස්ස්ස්ස්ස්!!!!!! උඹ නැති පාටි තියෙනවද බං. බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ආවට :P

  12. උදාන

    රොයිලිට ජය ජය ජය ජය වේ....

  13. Darshana

    අද සුවිශෙෂ දවසක්ෙන බලංගියපුවාම...ඔන්න පාටියට මමත් අාවා.....

  14. රනා

    ජය වේවා...

  15. රොයිලි

    @ඉසුරු,
    බොහොමත්ම ස්තූතියි මචෝ :P

    @ashan kandy,
    මේ ඉතින් මුල ඉඳන්ම අපිත් එක්ක උන්නු පස්වෙනියට වැඩිම කමෙන්ට් දාලා තියෙන කෙනානේ. ස්තූතියි ස්තූතියි!! :P

  16. රොයිලි

    @chamath,
    බොහොමත්ම ස්තූතියි සහෝ. බලලත් කමෙන්ට් එකක් දාමුකෝ :P

    @උදාන,
    මට නෙවෙයි සහෝ බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජයෙන් ජයම වේ!!! :P

  17. Enri

    හම්මෝ! රොයිලියට අපිව මතකද දන්නෑ? ඕං විභාග මගුල් ඉවරයි.කොහොමද සහෝ?බාන්නනන් කන්දයි!පුලුවන් පුලුවන් ඒව බානව.

  18. රොයිලි

    @Darshana,
    එල එල බොහොමත්ම ස්තූතියි ඇවිත් ගියාට :P

    @රනා,
    බොහොමත්ම ස්තූතියි සහෝ :P

  19. මහසෙන්

    එළ කොල්ලෙක්නේ. මමත් ලඟදි තමයි මේකෙන් හොයාගෙන බාන්න පටන් ගත්තේ.
    මගේ උනුසුම් සුබ පැතුම් !
    වැඩි වැඩියෙන් ලැබේවා !!!

  20. Rumesh (HBK)

    Superb machan, thawa thawath godaaak films danna lebewa kila wish karanawa!!!!!!!!!!!!!!

  21. chndralal

    Obage sad kriyawata magen unusum suba pathum!!!!

    Jayawewa

  22. Ranga

    thankooo vewa machooooo......

  23. රොයිලි

    @Enri,
    අනිවා මතකයි මතකයි. කොහොමද එහෙම අමතක වෙන්නෙ. විභාගෙ ගොඩ දාගන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා :P

    @මහසෙන්,
    බොහොමත්ම ස්තූතියි සහෝ. තවත් නොදන්න අයට මේ සයිට් එක ගැන කියලා දෙන්න. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!

  24. Naleen

    Jaya Vewa ..........

  25. රොයිලි

    @Rumesh (HBK),
    එල එල බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න.

    @chndralal,
    sad kriyawa කිව්වම මම බය වුනා. හික්ස් ස්තූතියි ස්තූතියි. පස්සෙනෙ තේරුණේ :P

  26. හසී

    සුබ පැතුම් අයියේ... ඔන්න මමත් ආවා පාටියට

  27. Nuwan

    I Hate Luv Storys Film Eke Sinhala Subtitle Ikmanata Denna Barida

  28. රොයිලි

    @Ranga,
    ස්තූතියි යන්න ඔනා ඔයාලටනේ සහෝ. බොහොමත්ම ස්තූතියි :P

    @Naleen,
    ජයෙන් ජයම වේවා!!! බොහොමත්ම ස්තූතියි. :P

  29. තිස්ස දොඩන්ගොඩ

    ජයවේවා සොයුර... අනෙක් අයගේ සතුට පිණිස කැප කරන ඔබගේ කාලයට... ශ්‍රමයට... නීරෝගී සම්පත්තිය ලඟාවේවා...

  30. රොයිලි

    @හසී,
    බොහොමත්ම පිං සහෝ දෙන ශක්තියට. ජය වේවා!!!!

    @Nuwan,
    උත්සහයක් දරන්නම් සහෝ. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට :P

  31. මංගල

    කවදත් හෝඳම දේ දෙන රොයිල් ප්‍රනාන්දු සහෝදරයාට බෝහෝමත්ම ස්තූතියි ! 1000 වන ලිපිය දක්වා යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා !

  32. අමල් ප්‍රසාද් සමරවීර

    කිසිදු ආර්ථික වාසියක් නොමැතිව ඔබගේ අගනා,වටිනා කාලය සහෘදයන්ගේ විනෝදාශ්වාදය පිණිසම කැප කරමින් ඔබ කරනා මේ සත්කාර්යය බෙහෙවින්ම ප්‍රශංසනීයයි සහෝ...
    අවිවේකී මනසට මද විවේකයක් හෝ ලබා ගැනිම පිණිස බයිස්කෝප් අඩවියට පියනගන හැම වාරයක් පාසාම පෙෘද්ගලිකවම මා ඔබ ඇතුලු කාර්යයමණ්ඩලයට හදවතින්ම ස්තුතිපූර්වක වන්නේය.
    ඉතින්...100වන ලිපියේදී මා මෙසේ ඔබ සමග සිටියා සේම, 200වන ලිපියටද ඔබ සමග සිටිමි.

  33. Ramraj

    මගේ සුභ පැතුම් රොයිලි. දිගටම කරගෙන යන්න. අපි නිතරම කමෙන්ටු දාන්නම්.

  34. Lasantha

    onna ehenam apith awa...

    ela wedak sahooo... film higakana api wage ayata hoda hoda film deela labagatthu pinen wedi wediyen labenna one...

    congratz bro, great work...

  35. Anonymous

    congratulation

  36. රොයිලි

    @තිස්ස දොඩන්ගොඩ,
    බොහොමත්ම ස්තූතියි තිස්ස අයියා. ඔයා වචනයකින් හරි අපිට දෙන ධෛර්යයට බොහොමත්ම පිං :P

    @මංගල,
    ඔහොම කියනවනම් මොනා කරන්න බැරිද සහෝ!! බොහොමත්ම ස්තූතියි :P

  37. රොයිලි

    @අමල් ප්‍රසාද් සමරවීර,
    බොහොමත්ම ස්තූතියි සහෝ. අපේ අඩුපාඩුත් පෙන්නලා දෙන්න. එතකොට අපිට හොඳ සේවයක් ලබා දෙන්න හැකිවේවී. :P

    @Ramraj,
    බොහොමත්ම ස්තූතියි සහෝ :P

  38. chaturanga

    මචන් උබල ක්‍රිස්තියානි චිත්‍රපිටි නේ බන් ගොඩක් දෙන්නේ..
    චාටර් බන්

  39. Love Doc

    රොයිලිය මේ කරන පිනෙන් ලබන ආත්මෙ අනිවා නිවන් දකීවා.... සාධු...සාධු...සාධු... :D

  40. රොයිලි

    @Lasantha,
    බොහොමත්ම ස්තූතියි සහෝ :P

    @නිර්නාමික සැප්තැම්බර් 1st, 2010 at පෙ.ව. 8:56,
    බොහොමත්ම ස්තූතියි සහෝ. :P

  41. Danuka

    රොයිලි iyata suba patum ! oyga ediri gamanata apan karanna puluwan onama dayak tiyanawanam kiyanna api oba samagai !

  42. dinuka

    elazzz

  43. GNS

    සෙන්චරියට සුබ පැතුම්.... :)

    ඔහොම්ම තව සීයකුත් ගහමු... ;)

  44. රොයිලි

    @chaturanga,
    හොලිවුඩ් වල ක්‍රිස්තියානි නොවන චිත්‍රපට ඇත්තේම නැති තරම් නේද මචෝ? අඩුමගානේ හින්දි සිනමාවේ වත්. හොඳ චිත්‍රපටියක් තියෙනවනම් කියන්න. ඔයත් එකතුවෙන්න අපි සබ් දාල ගම්මු. හැබැයි තව දෙයක් සිනමාවයි ආගමයි කියන්නෙ මටනම් දෙකක් මචෝ.. :P

    @Love Doc,
    මම විතරක් තනියම කරන දෙයක් නෙවෙයි සහෝ මේක. අපි කණ්ඩායමකගේ වැඩක්. ගුරා, ගෝලයා, වාසල, විද්‍ය වගේ අය මටත් වඩා මේකට කැපවෙලා ඉන්න කට්ටිය. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට :P

  45. udara

    aaaaa ela ela royly ayye.. 1000 th gahannnam labewaaa...........!!

  46. samee

    Jaya Weawa sahoo, Sri Lanken best move site baiscopelk.com (our IMDB site) I wish you & all baiscopelk.com members also !!!!!!!!!!

  47. chamila

    මදැයි සොල්ට් වලට සබ් බලාගෙන හිටියා....
    කොහොම වුණත් රොයිලියාට මගෙනුත් සුබ පැතුම් සමග මේ කරන වැඩේට ඔබතුමාට බොහොමත්ම පිං

  48. ජානක ඒකනායක

    රොයිලි සහොට මගේ සුභ පැතුම්…. ජයෙන් ජය!.... :D

  49. රොයිලි

    @Danuka,
    එල එල ස්තූතියි සහෝ. අනිවා කැමති ෆිල්මක් ගැන ලිපියක් එහෙම ලියලා අපිත් එක්ක සක්‍රීයවම වැඩ කරමු. ඕනා කෙනෙකුට විවෘතයි.

    @dinuka,
    ස්තූතියි සහෝ :P

  50. රොයිලි

    @GNS,
    එල එල අනිවා. ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

    @udara,
    ස්තූතියි සහෝ. 60 පැනලා තියෙයිද දන්නෙ නෑ නේද මචෝ :P

Load more comments