MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටියුශාන් පීයුමාල්සිංහල උපසිරැසි

A Score to Settle (2019) Sinhala Subtitles | තම පුතු මැරු ඝාතකයින් සොයා [සිංහල උපසිරසි සමඟ] 18+

Rating: 9.2/10. From 33 votes.
Please wait...

 

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක අරගෙන කාලයක් ගත වුනා රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා කොහෙමෙන් හරි වැඩේ ඉවර කරගත්තා ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB මීටරයේ දැක්වෙන්නෙ 4.5 විදිහට මගේ නම් අදහස මේ බයිස්කොප් එකට ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ලැබුන නම් හොදයි කියල ඒ වගේම මේක ඔයාලා කවුරුත් වගේ කැමති නිකලොස් කේජ් ගේ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුව මෙකේ ස්ටෝරිය ගැන අපි කෙටියෙන් වගේ දැන ගෙන ඉමු. මොකද බයිස්කොප් රසිකයෙක් ගේ කමෙන්ට් එකක් තිබුනා අපි ලියන සමහර ලිපි වල මුලු කතාවම තියෙනවා කියලා. ඒක නිසා මම මේක ගැන කෙටි සටහනක් තියන්නම්.

කතාව මෙහෙමයි අපේ බයිස්කෝප් එකේ වීරයා ෆැරැන්ක් ඒකිව්වෙ නිකලොස් කේජ් කොල්ලා ඔහු පතාල කල්ලියජ සමාජිකයෙක් ඔහුගේ බොස් මැක්ස් කරන ඝාතනයක් බාරගෙන හිරේ යනවා යන්නෙ පොඩි කාලයකට නෙමෙයි අවුරුදු 19 කට ඔහු එහෙම කරන්නෙ තමන්ගේ පවුලේ තියෙන ප්‍රශ්න අඩුකරගන්න හිතාගෙන ඒවගේම ඔහුට පුතෙක් ඉන්නවා ජෝයි කියලා ෆැරැන්ක් සිරගත වෙද්දි ජෝයි කුඩා දරුවෙක් ඔහු ගේ වගකීම කියු ,ටෑන්ක් සහා ජිමි බාරගන්නවා. කොහෙමෙන් කොහොම හරි ජෝයි මත්ද්ව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ දේවල් නිසා ෆැරැන්ක් හිරේ ඉද්දිම ජෝයිව හදිසියේම මරලා දානවා. ඒ ජරමර අස්සෙම ෆැරැන්ක් එළියට එනවා. මෙතනි එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලන්නකෝ ෆැරැන්ක්ට තමන්ගේ පුතාගේ ඝාතකයින් හොයාගෙන තමන්ගේ පලිය අරගන්න පුලුවන් වේවිද කියලා. තව දෙයක් මට කියන්න අමතක වුනා මේක පොඩි හිටියන් පමනක් නැරඹූවොතින් වඩාත් හොඳයි.

එහෙනම් මෙවැනි සුපිරි ගනයේ බයිස්කොප් එකකින් අයෙමත් දවසක හමුවෙමු ……………..

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8419 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “A Score to Settle (2019) Sinhala Subtitles | තම පුතු මැරු ඝාතකයින් සොයා [සිංහල උපසිරසි සමඟ] 18+

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • pode hete yanda, lokoheteyandha(an,thema peleye balanna)

    Reply
  • Malaka prasad

    Thanxx yushan sub ekata……
    Jaya wewa baiscope….

    Reply
  • Pramukmili

    Thanxxx bro…….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ..

    Reply
  • Army of One 2016 ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද?

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • THE NEW FOLDER

    thanks for your subtitle

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ජයෙන් ජය..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Good work friend, Thanks for the sub.!

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • Janith Sachintha

    අපි දන්නා කියන කස්ටියගේ film වල සබ කරන එක ලොකු දෙයක්
    අන්නේකයි
    වැඩි වැඩියෙන් සක්තිය දෛර්ය ලැබෙන්න ඕන වැඩි වැඩියෙන් සබ් කරන්න එතකොට අපිට වැඩි වැඩියෙන් film බලන්න පුළුවන්
    ඉස්කොතුයි

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Primal Fear (1996)
    Vanilla sky (2001) sub dennako

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • arawindasunimal

    Thanks sub ekata (yushan piyumal) jayawewa………….

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙයි කියලා බලන් හිටියේ….

    Reply
  • The rebel Korean TV series ekata sub denawada,siren s2 ekatath sub on a
    Plz
    Plz brothers

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේව.!

    Reply
  • Madhura prasad

    තුති වේවා බ්‍රෝ සබ් එකට

    Reply

Leave a Reply to Sandunprabath1230 Cancel reply

Your email address will not be published. Required fields are marked *