Watch Trailer

A Walk Among the Tombstones (2014) with Sinhala Subtitles| සොහොන් කණු අතරින්…[සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප…

A Walk Among the Tombstones (2014)

ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප්‍රධාන හතුරා වුනෙත් ඔහුම නිසාවෙන්. 

The Wolverine, Minority Report වගේ සුපිරි චිත්‍රපට රැසක් වෙනුවෙන් පිටපතෙන් සම්මාදම් වුන Scott Frank ගේ අධ්‍යක්ෂණයක් වන මෙය  Lawrence Block ගේ ප්‍රසිද්ධ නවකතාව පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කලින් කිව්වා වගේ Liam Neeson හා Dan Stevens, Maurice Compte, David Harbour, Adam David Thompson වගේ පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කරපු මේ සලරුව මේ වෙනකොට $49,217,685 වගේ ආදායමක් ලෝකය පුරාම උපයා ගන්න සමත් වෙලා තියනවා. ඒ ආරම්භක සතියේ දෙවැනි තැන රැදෙමින්. ඒ වගේම IMDB මිටරයෙත් 6.7 වගේ අගයක් ලබාගන්නට සමත්කම් පාලා තියනවා. ක්‍රියාදාම අපරාධ ගණයේ චිත්‍රපටයක ඒ අගය බොහොම හොඳ එකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව.

අනං මනං ගොඩක් කිව්වා එකේ දැන් කතාව පැත්තට හැරෙන්නම්. අපේ කතා නායකයා පොලිස් රහස් පරීක්ෂකයෙක්. තැබෑරුමක මදුවිත තොල ගාමින් ඉන්න අතරේ කඩා වදින පිරිසක් අයිතිකරුවාට වෙඩි තියනවා, දෙපාරක් නොහිතා අපේ වීරයා ඔවුන් පස්සේ පන්නා ගිහින් නිසි දඩුවම් දෙනවා හැබැයි නැවත එනවිට තමයි දකින්න තමුන් අතින් වුන මහා අපරාධයක්… ඒ එක්ක රැකියාවට සමුදෙන ඔහු අද මදුවිතෙන් තොර වුවන්ගේ හමුවකදී දැන හදුනා ගන්න කොලුවෙක් මාරාගෙන තමයි කෙනී නම් පුද්ගලයා දැනගන්නේ. ඔහුගේ බිරිද කප්පම් ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන ගිහින්, සල්ලි දුන්නත් මරා කෑලි කර ඔහු වෙත එවලා.. ඉතින් ඔන්න මෙහෙයුම… හැබැයි වීරයා මේක නම් භාර ගන්නේ නැහැ… එහෙනම් මොන මගුලක්ද මේ කතාව… භාර ගන්නවා මේකට සම්බන්ධ වෙන සිදුවීමක් නිසා…

ඔහු හෝඩුවා පසුපස පන්නා ගිහින්… හොයාගන්නා කතාව… බේරාගන්නා ජිවිත… නැති වෙන ජිවිත… ඔහුගේ උදව් කරුවන් මේ සියල්ල බලාගන හැකි මිනිත්තු 114 ක් මේ චිත්‍රපටය බලාගෙන හිටියොත්. එහෙනම් ආයෙත් තවත් චිත්‍රපටයක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…

A Walk Among the Tombstones (2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

6,452 downloadsDownload A-Walk-Among-the-Tombstones-2014-BR.zip149 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,452 downloadsDownload Subtitles149 KB

64 comments

  1. Ruwan

    ada 1 mn.elz... subata thanlz wewaaaaaa............

    1. lakshan

      great job..

  2. Chameera

    tnx bro...

  3. SaDuN dAnUsHkA

    නියමයි Liam Neeson අනිවා බලනවා
    සුපිරි පොරක්නේ
    ස්තුතියි හසා අයියේ
    උපසිරැසියට තුති

  4. sameera

    thanks bro...

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න හසෝ එහෙනම් ගන්නවා..
    මොස්ට් වොන්ටඩ් මෑන් එකෙන් පස්සේ හොඳයි කියන්න පුළුවන් තරමේ ෆිල්ම් එකක් බලන්න උනේ නැහැ..
    ගාර්ඩියන් ඔෆ් ඩි ගැලැක්සි, නින්ජා ටර්ටල් එහෙම බැලුවා..
    ඒත් අල්ලලා ගියේ නැහැ..
    බලමු මේක වත් නේද>
    ඔන්න ගත්තා..
    ජය වේවා!!

  6. dilshan

    thank you

  7. Tharindu

    storya හැටියට හොදයි වගේ.Thx..cheers....

  8. Ashain

    Liam Neeson innwa nam aniwa ela ekak..
    Br ekanakmma innwa.....subata thnx hasa..

  9. Ama

    ගොඩක් ස්තූතියි!!!!

  10. Sam

    thnkss sahooo..me movie sub natuwa hitiyeee..elzzz...//

  11. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  12. Sandeep Tharaka

    සබ් එකට ගොඩක් ස්තුතියි :)
    ඔන්න එහෙනම් බාන්න දැම්මා :P
    ජයවේවා .........!!!

  13. dilan

    supiriy yaluwanee..thanks lot

  14. “චූටී මල්ලි”

    අපිට ඔනි අපිට ඔනි
    අවාම ඔනි අවාම ඔනි
    එල එල හසා අනිවා බැලීමක් එක්ක
    සබට තුති
    ඔබට ජය............

    1. “චූටී මල්ලි”

      අපිට ඔනි brrip අපිට ඔනි brrip
      අවාම ඔනි update අවාම ඔනි update
      එල එල හසා අනිවා බැලීමක් br එක්ක
      සබට තුති
      ඔබට ජය…………

  15. thisal

    ela ela thanx BR eka awama balamu
    ane lagadi eida BR eka? :'(

  16. ela buwa

    thanxxx wewa...good luck...

  17. Deshan

    Liam Neeson ඉන්න හින්දා අනිවා බලන්න ඕනේ. BR එක ආපුවම ඒකටත් අප්ඩේට් කරන්න. සබට තෑන්ක්ස්

  18. sajeevi

    thanks

  19. නුවන්ත දුලාන්

    නියම ෆිලුමක් වගේ..
    බොහොම ස්තූතියි හසන්ත අයියා...

  20. නලින් පෙරේරා

    ස්තුතියි හසන්ත අයියා! මෙක එනකල් බලාගෙන උන්නේ...

    ජය වේවා!

  21. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. Chami

    Thank you very much dear...

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  25. මම අහිංසකයි

    පිං සිද්ද වෙන්න ඕනේ . තව තවත් වැඩියෙන් sub කරන්න ලැබේවා !! :)

  26. prabath

    thanks my bro....

  27. #YasmikaSH

    මේක බලාපොරොත්තුවෙන් උන්නු ෆිල්ම් එකක් හසන්ත සහෝ! බෝම පිං උපසිරසියට :D

  28. Kamal Arjuna

    කථාව හොඳ නම් සබ ට තුතී සහෝ....................

  29. Nicol Vishan

    මේකේ වීඩියෝ එකේ කොලිටි එක කොහොමද මචන්ලා..? කොහොම උනත් සුබ එකට තැන්ක්ස්...!

  30. D

    thnx bro

  31. #ChalinduDeshan (කිනා)

    මගෙ අම්මා BR රිප ආව ගමං අප්ඩේට දියාං.
    ඕක එනකම්ම බලාගෙන හිටපු ලිස්ට් එකේ එකක්.
    ජයවේවා!

  32. දමිත්

    BRrip එක ආවාම ගන්නම් සහෝ...
    ඉක්මනටම එයි නේද..
    මම කොහොමත් ලියාම් නීසන් ඉන්න ෆිල්ම්ස් වලට කැමතියි..
    BRrip එක ආවාම අප්ඩේට් එකක් දෙන්න හසන්ත සහෝ..
    ජයෙන් ජය..

  33. Shanaka sidny

    ela bro

  34. lakshan

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.

  35. janaka kalu

    thanks bro…

  36. dev

    bohoma stuti saho.... .

  37. ANJANA

    Thanks...

  38. Kulanjana Maduranga

    patta filumak...aniwa bamak thama....subata thanks HASANTHA Aiye,,,digatama sub demu...jaya wewa......

  39. Jack

    මෙයා ඉන්න ෆිල්ම් නොබලා ඉන්නේ කව්ද.
    ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.

  40. indika

    thnq :)

  41. chandana

    thankx saho...

  42. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  43. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  44. Amila

    Thanks…

  45. lakmal

    thank you so much bro

  46. dulshan

    meka banna baneeeee..puluwan vidiyak kinaa plzz

  47. Chathuranga

    Mchan meke link eka wada nane mokadda torrentz link eka??

  48. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  49. 1118lakmalkumara

    Torrent eka weda ne neda

  50. Nandana

    Thank U Hasantha.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.