කාමිනී! #Tag TV එකේ නිවේදිකාවක්. ප්‍රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ. හැම දේම විහිලුවට හිතන, තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන, ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්. කාමිනී වැඩ කරන ටීවී චැනල් එක වෙන බිල්ඩිමකට අරන් ගියා, එදා කාමිනීගෙ උපන් දිනය. කාමිනී යාලුවොත් එක්ක පරන බිල්ඩිමේ ප…

කාමිනී!
#Tag TV එකේ නිවේදිකාවක්.
ප්‍රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ.
හැම දේම විහිලුවට හිතන,
තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන,
ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්.
කාමිනී වැඩ කරන ටීවී චැනල් එක
වෙන බිල්ඩිමකට අරන් ගියා,
එදා කාමිනීගෙ උපන් දිනය.
කාමිනී යාලුවොත් එක්ක
පරන බිල්ඩිමේ පාර්ටියක් දානවා.
පාර්ටියෙදි කාල බීල වෙරි වෙන කාමිනි
පහුවදා ඇහැරෙන්නෙ
බිල්ඩිම ඇතුලෙ තට්ට තනියම.
ඇඳුම් මොනවත් නැතුව.
කාමිනීට එලියට යන්නත් විදිහක් නෑ.
කෝල් ගන්නත් විදිහක් නෑ
ෆෝන් එකේ සල්ලිත් නැ.
Customer Care කතා කලත්
ඒගොලොත් හිතන්නෙ මේක විහිලුවක් කියල.
කාමිනීගෙ ප්‍රෑන්ක් ශෝ එක නිසා කාමිනීටම
කරගන්න දෙයක් නෑ.
මේක විහිලුවක්ද? නැත්නම් පලිගැනීමක්ද?
කියල එහෙනම් කතාව බලලම දැනගමු.
2019 ජූලි 19 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය සහ තිර රචනය Rathna Kumar. රංගනයෙන් දායක වෙන්නෙ Amala Paul, Vivek Prasanna, Ramya Subramanian, Sarithiran, Rohith Nandakumar, Kishore Dev සහ T. M. Karthik. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Pradeep Kumar.
අපේ ජීවිත කාලෙදි අපි අනිත් අයට කොච්චර විහිලු කරනවද? ඒත් කවදාවත් හිතුවද අපේ විහිලුව අනිත් අයට විහිලුවක්ද එහෙමත් නැත්නම් වේදනාවක්ද කියල. මේ කතාවත් එහෙම විහිලු කරන එක්කෙනෙක් ගැන තියෙන්නෙ. ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් හොඳ කතාවක්. ඉතින් මේ චිත්‍රපටිය බාරගෙන තිබුනෙ නම් සිසිල මල්ලි. එයාට කරන්න වෙන්නෙ නැති නිසා මට බාර දුන්නත් මටත්ඉවර කරගන්න සෑහෙන කල් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
17,839 downloadsDownload Aadai-2019.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
54 comments
ඔෂද ධනංජය
චානක ඉඳුනිල්
සබට තුති, එනකම් බලාගෙන හිටියෙ සබ් එක.
thanks machan
baiscoperegjaniya
Film eka download karaganne khomada
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!madusrp1
Mojin.The.Worm.Valley.2019 mekata sub dennako.
D.Chamara
aniwa balillak thama bohoma sthuthi sis ...
jagath55
Thanks
Rvmendis85
Thank you...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
damith_janaranjana
Thanks
gihan perera
ස්තුතියි සහෝදරී....මම මේක බැලුවා...නියමයි.තුන් වැන්නෙක් තමයි මේකට සම්බන්ධ.අන්තිම වෙනකන් කවුරු කරාද කියලා හිතාගන්න බැ..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
1997avishka
Thanks sis
Nilupul Madukapriya Perera
sub ekata thanks wewa
supun priyanath
Elama
Thank you
Nedunalvaadai 2019
Embiran 2019 sub dennakooSuranjan
Thanks.....jayawewa.....!
Naveen Rangana
Thanks for Subtitle..................
Jayawewa..................!!!!!!!!!!!!!!chanuka_ayesh
thankx for the subtitle.... good luck!!
Aruna Disanayaka
than you so much, nice work
Reshan Sandaruwan
ස්තූතී! අමා..
tv malli
tnx sub ekata
Rumesh dhanushka
Thanks dahara muthu ama. ✨✨
Rumesh dhanushka
Thanks muthu ama. ✨✨
Darshanasadarufks
Thanks
wajira
Thanks for sub
gayanmagee
thanks
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවාC lakmal
thanks ජය වේවා,
sithira lasal kalunayaka
thank you
N_R
Thank You.
Ash_J
Thanks
Dragonwhite
බොහොම පිං සබට......
ඉතාම ආදර්ශමත් කතාවක්RuwanLakshan93
ස්තූතියි ජය වේවා !
chamarar
thank u
mindika
Thanks !!!!!!
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට :)
ජය වේවා.!chinthaka_priyadrshana
Thank U nanga....
sggayashan
18+ දාන්න අසභ්‍ය දර්ශන මේකෙ ඇතුලත් නෑ. ඕන කෙනෙක්ට බලන්න පුලුවන් අවුලක් නෑ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan_sri
සබ් එකට ස්තුතියි෴෴
Pramukmili
thanxx sis..........
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks ................good luck ...................
chandanaprabath
Thanks niyamai✔✔✔✔✔✔✔
uditha de silva
thanks for sub
tharindu599
thanks for sub
chanaka_priyakelum
Thanks sub ekat
Lasantharathnasirirox
ස්තුතියි මුතු නංගී උපසිරැසියට...ජයවේවා !!
Jeewantha77
Thanks for the sub
Film 5/10
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ස්තූතියි සහෝදරී