Watch Trailer

Level 16 (2018) Sinhala Subtitle | මිනිස් ගොවිපල! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් බලන කොල්ලො කෙල්ලො සෙට් එක ආයුබෝවන් කියලා පිලිගන්නවා.ඔන්න මම මගෙ පස්වෙනි උපසැරසියත් අරන් මේ පැත්තෙ ආවා. කලින් කරපු සලරු වලට හොඳ ප්‍රතිචාර හම්බුනා. ස්තූති කරනවා හැමෝටම. ඉතින් මේ පාර අලුත් කතාවකට අතගැහුවා. 2018 අවුරුද්දෙ ආව කතාවක් මේක. කතාව මන් ටිකක් මෙහෙම කියන්නන්. හිතන්නකො ඔයා අනාථ නිවාසෙක…

බයිස්කෝප් බලන කොල්ලො කෙල්ලො සෙට් එක ආයුබෝවන් කියලා පිලිගන්නවා.ඔන්න මම මගෙ පස්වෙනි උපසැරසියත් අරන් මේ පැත්තෙ ආවා. කලින් කරපු සලරු වලට හොඳ ප්‍රතිචාර හම්බුනා. ස්තූති කරනවා හැමෝටම. ඉතින් මේ පාර අලුත් කතාවකට අතගැහුවා. 2018 අවුරුද්දෙ ආව කතාවක් මේක.

කතාව මන් ටිකක් මෙහෙම කියන්නන්. හිතන්නකො ඔයා අනාථ නිවාසෙක හැදෙන කෙනෙක් කියලා. කවුරු උනත් බලන් ඉන්නෙ තමන්ව අරන් හදාගන්න කෙනෙක් එනකන්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙත් ඔන්න ඔය වගේ අනාථ නිවාසෙක. හැබැයි මේකෙ ඉන්නෙ ගෑනු ලමයි විතරයි (ලස්සන කෑලි ටිකක් ඉන්නවා). මේක ඇතුලෙ එයාලට විවිධ දේවල් උගන්නනවා. කොහොමද ගැහැනු දරුවෙක් හැදෙන්න ඕන ..අනන් මනන් ඉතින්. ඔය අස්සෙ වෙනම කතාවක් මේක ඇතුලෙ වෙනවා. ඕක මේ ලමයි දන්නෙ නෑ. එයාලට හොරෙන් මොකක්ද මේ කරන වැඩේ.. ලමයිව විකුණනවවත්ද..වකුගඩු ගලෝනවද.. ඒක දැනගන්න වෙන්නෙ ඉතින් බලලම තමයි.

පැයකුත් විනාඩි 42 ක් පුරා දිවෙන මේ සලරුව බලන්න වටින එකක්. රේටින් ගැනත් කියන්නන්කො. IMDb එකේ 5.9 ක් එක්ක තක්කාලි මීටරේ 81% කරකවන්න මේ සලරුවට පුලුවන් වෙලා තියෙනවා. මට මේ කතාව කරන්න දුන්නෙ තිසර සහෝදරයා. එයාටත් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති වෙන්න ඕනෙ මේ වෙනුවෙන්.  එහෙනන් තවත් සලරුවකින් ඉක්මනටම හම්බවෙමු කියන ගමන් මන් යනවා. ආහ් මේ කොමෙන්ට් එකකුත් දාමු නේ?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත් සඳහා අදාළ වේ.

7,310 downloadsDownload Level-16-2018.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,310 downloadsDownload Subtitles37 KB

33 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. wnrodrigo

    Good work friend, Thanks!

  3. sahan malinga

    Ela බොක්ක

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Jayasanka

    Thanks macho

  6. kuma.lk

    Thank you ....!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. jagath55

    Thanks

  9. Tharaka

    thanks

  10. Suranjan

    Thanks jayawewa....!

  11. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට... :)
    Raw 2016 ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුලුවන්නම්..
    ජය වේවා.!

  12. wajira

    Thanks for sub

  13. udarakalpadeep

    Meka 18+ da

  14. nish47

    thnks machan
    Jaya wewa..

  15. Aruna Disanayaka

    thank you very much.

  16. Sanjeewa2010

    Thnxxxxxxx

  17. Sandaru

    Thanks for sub good luck bro

  18. ravindujrd

    thanks sub tikata

  19. Sajithlakshan

    thanks ...................

  20. suranuwan

    thank you...

  21. Dewadithya

    Thanks for Sub!

  22. chinthaka_priyadrshana

    Thank U Very much.............

  23. suranuwan

    thanks..

  24. yeshu

    tnx

  25. Pramukmili

    thanxx bro..........

  26. sampath n perera

    thanks brother

  27. AsithaDilruwan

    ela saho thanks

  28. Subhashini88

    Thank you soooo much. Good job. Keep it up

  29. නිමල් දිසානායක

    ස්තුතියි ලහිරු!

  30. mariyan12

    thank uuu brooo

  31. lakshansmt

    pluhannam space trawal film wlta wenama category ekk hadanna
    thank you bro :))

  32. Dulan Madhushan

    Thanks

  33. Rishantha

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.