Watch Trailer

Aadhi Bhagavan (2013) | යක්ෂයින්ගේ සටන [සිංහල උපසිරැසි සමඟ]

[box]මේ තමා මගෙ බයිස්කෝප් අඩවියෙ පළකරන පළවෙනි සිංහල උපසිරැසිය. හැමදාමත් උපසිරැසි බාගන්න මම ආසම තැන බයිස්කෝප් අඩවිය. ඉතින් මාත් හිතුවා බයිස්කෝප් අඩවිය එක්ක එකතු වෙන්න. මේ උපසිරැසිය හදන්න නම් ටිකක් මහන්සි වුනා. මොකද, මේකෙ සමහර තැන් මටම නිර්මාණය කරන්නත් වුනා. අවසානයෙ සාර්ථකව නිම කලා කියලා හිතෙනවා. ඉති…


Aadhi Bhagavanමේ තමා මගෙ බයිස්කෝප් අඩවියෙ පළකරන පළවෙනි සිංහල උපසිරැසිය. හැමදාමත් උපසිරැසි බාගන්න මම ආසම තැන බයිස්කෝප් අඩවිය. ඉතින් මාත් හිතුවා බයිස්කෝප් අඩවිය එක්ක එකතු වෙන්න. මේ උපසිරැසිය හදන්න නම් ටිකක් මහන්සි වුනා. මොකද, මේකෙ සමහර තැන් මටම නිර්මාණය කරන්නත් වුනා. අවසානයෙ සාර්ථකව නිම කලා කියලා හිතෙනවා.

ඉතින් මම අරගෙන ආවෙ 2013 දී ඒ කියන්නෙ ඉතා මෑතකදි නිකුත් වුන සුපිරි දමිළ චිත්‍රපටියක්. දමිල චිත්‍රපට නරඹන යාළුවන්ට හුරුපුරුදු නළුවෙක් තමා ආදිභගවාන් චිත්‍රපටියෙ රඟපාන්නේ. ජෙයම්, එම්.කුමරන්, දීපාවලි, මලෙයි වැනි චිත්‍රපටවලින් ජනප්‍රිය වුන ජෙයම් රවී තමා මේකෙ ඉන්නෙ. IMDb අගය 6.1/10 ගන්න සමත් වෙලා තියෙන ආදිභගවාන් ත්‍රාසය කුතුහලය පිරි චිත්‍රපටියක්.

ආදි ජීවත්වෙන්නෙ බැංකොක් නගරයෙ. මිනිහ කරන්නෙ හොර ජාවාරම්. සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරනන් සූඳානම් වෙලා ඉන්න කෙනෙක් තමා ආදි.සෑම් තමා මෙයාගෙ ලොක්කා. ගනුදෙනුවකදි මේ දෙන්න විරසක වෙනවා. ආදිගෙ දක්ෂකම නිසා සෑම්ගෙ ගනුදෙනුකරුවො ආදි දෙසට ඇදෙන්න පටන්ගන්නවා. මේ නිසා සෑම් තීරණය කරනවා ආදිව මරන්න. ඔය අතරෙදි තමයි ආදිට සුරූපි කරීෂ්මා කියන ගෑණු ළමයව මුණගැහෙන්නෙ. රෙස්ටුවරන්ට් එකක වැඩ කරන කරීෂ්මාව එයාගෙ බොස්ගෙ කරදර වලින් ආදි බේරගන්නවා. ඊට පස්සෙ දෙන්නා ආදරෙන් බැඳෙනවා. ඉතින් ආදිට ඕනි වෙනවා කරිෂ්මා එක්ක විවාහ වෙන්න. කරිෂ්මාගෙ පියා ඉන්දියාවෙ ඉන්න නිසා කරීෂ්මා ආදිව කැමති කරගන්නවා පියාව මුණ ගැහෙන්න ඉන්දියාවෙ මුම්බයි වලට යන්න. ඉන්දියාව ආදිට හිතන තරම් සුන්දර තැනක් වෙන්නෙ නෑ. හැමදේම අනික් පැත්ත කැරකෙන්න පටන්ගන්නවා. ආදි නොදන්න ගොඩක් දේවලට ආදිට මූණ දෙන්න වෙනවා.

ඉතින් කට්ටිය බාගෙනම බලන්නකො කොහොමද කියලා.

600 MB කොපිය මෙතනින් බාගන්න d3d2d9c5a3aba18a32eefac721ef5ddd76f84a3d 1.4 GB කොපිය මෙතනින් බාගන්න afc59575d329c5d405be4d86d2d2f0ece04a59c9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,628 downloadsDownload Aadhi.Bhagavan.2013.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කැලුම් රණවක

Subtitles

5,628 downloadsDownload Subtitles77 KB

60 comments

  1. Bandula

    පට්ට පළමු වැඩේට සුභ පැතුම්!

  2. chami

    thnxxxxxxxxxxxxx pattaaaaaa

  3. Isuru

    jayama wewa!!!! maxxxa wadak 1 st wadeyta suba pathum

  4. shann

    නියමයි මචෝ මේක නම් අනිවා බලනවා

  5. elakiri

    එළකිරි මමත් ආස නළුවෙක් මෙය.පළමු නිර්මාණයට සුභ පැතුම්!

  6. quik

    thanks

  7. tharanga

    පළමු එකම නියම පහරක් දීලා තියෙන්නේ. ජය . තවත් ඒවා ඕනේ ඔන්න හොදේ

  8. h[A]s

    තැන්ක්ස් සහෝ

  9. upali

    ela ela ela ela

  10. geeth

    1st sub akata thxxxxxxxxxxxx

  11. vee

    maxxxaxaxxaa maxxaxaxaxaxaxxaa

  12. Mahesh

    එල වැඩක් ඔන්න මම අද ඉස්සෙල්ලම බාගත්ත...ඔයාල හැමේම කරන මේ වැඩේ ගැනනම් කියන්න බැරි තරම් ලොකු දෙයක් මම චිත්‍ර පට බොහෝමයක් බලන්නේ ඔයාල නිසා අලුත් තෙලුගු පිල්ම් වලටත් මම ගොඩක් කැමතියි.... මගේ පොඩි යෝජනාවක් තියනව තෙලිගු පිල්ම් වලටත් සයිඩ් එකේ ලේබල් එකක් හදන්න......මහේෂ් හේෂාන්

  13. g-a-n-d-u

    අඩේ පට්ට පළමු එකම පහරක් නේ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  14. pubudu

    supiri wadak saho

  15. kalinga

    බොහොම තුති

  16. rusuru | රුසිරු

    ජය වේවා අලුත් කොල්ලාට

  17. ccnp

    Thanks

  18. Fernando

    niyama story akak thxxx

  19. hh

    pattaiiiiiii oiiiii

  20. අසංක

    පළමු වැඩේට සුභ පැතුම් වැඩේ දිගටම කරමු

  21. උදාර

    ජයම වෙව‍ා

  22. zumo man

    elazzz thnxzzz

  23. wow

    wow... maru :D

  24. thusitha

    bohoma pin sahota

  25. was

    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ... තවත් හොද නිර්මාණ සබ් එක්කම ගෙන්න ලැබේවා!

  26. Kolla

    tnx bro...

  27. mihin ලංකා

    ජය පතනවා පළමු වැඩේට.තවත් එකක් එනකම් බලාගෙන ඉන්නේ

  28. chamath cafe

    තවත් සබ් ඕනේ මචං.පළමු වැඩේට මගෙන් තුති

  29. mudiya / මුදියා

    ඔන්න පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම් කැලුම් සහෝ.මරු නළුවෙක්ගෙ මරු ෆිල්ම් එකක්නෙ.පොඩි කොපියකුත් තියෙන නිසා ඔන්න බානවා.ඉස්සරහටත් හොඳ හොඳ සබ් දෙන්නකො එහෙනම්.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  30. දිනිඳු සම්පත්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!

  31. ishan

    mekanam super film eka

  32. හසන්ත වික්‍රමරත්න

    සාදරයෙන් සහ ගෞරවයෙන් පිලිගන්නවා. ඒ වගේම ගොඩක් ස්තුතියි උපසිරසට.

  33. නලින්

    පළමු එකට සුභ පතනවා කැළුම් සහෝ..
    දෙවනි එකටත් එහෙනම් ලැස්ති වෙන්න

    ජය වේවා..!

  34. නවීන් ලක්ෂිත

    කාලෙකින් සයිට් එකට ගොඩ වුනේ මේ දවස්වල වැඩ වැඩි නිසා නිදහසේ ෆිල්ම් එකක්වත් බැලුවේ නෑ කොහොම වුනත් ආපු ගමන් දැක්කේ තවත් සුපිරි කොල්ලෙක් වැඩේට බැහැලා කියලානේ දිගටම කරගෙන යමු සහෝ

    පලවෙනි උපසිරැසියට සුබපැතුම්.........!!!

    අනිවා බානවා ඉඩක් ලැබුන ගමන් බලන්න

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිගටම කරන් යමු...පලවෙනි උපසිරසට සුභ පැතුම්....ජය වේවා...

  36. dev

    bohoma stuti saho...
    1st sub ekata suba patanawa... .

  37. uda

    හෙහ් මෙන්න බොලේ තවත් අලුත් කොල්ලෙක් බැහැලා වැඩට :D

    සමාවෙයන් හොදේ, අද දවසෙම කරන්ට් නෑ... ආ හැටියෙම ඇවිත් බලන්ඩ හදද්දී හසාගෙ 50 දාලා. ඉතින් ඒකෙන් තව ටිකක් පරක්කු වුණා. :( හරි හරි කමක් නෑ තව දිගටම සබ් ගෙනෙයි කියලා හිතනවා උඹ අපට. දමිළ ඒවා වැඩිය බැලෙන්නේ නෑ...

    ඒත් ස්තුතියි මචන්! ජය! දෙකත් දෙමු ඉක්මනට නෙහ්? ;)

  38. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සාදරෙන් පිළිගන්නවා උපසිරැසි කන්ඩායමට

    බෝම ස්තුතියි සබ් එකට
    දිගටම සබ් දෙන්න
    ඔබ ජය....

  39. දිෂාන්

    මම මේ බලල ඉවර වෙලා ඉන්නෙ

    හරිම ලස්සන කථාවක් අළුත් තේමාවක්
    තවත් එවිව දෙන්න මේ වගේම ලස්සන එව්වා
    පලමු සබට සුභ පැතුම්
    ජයෙන් ජයම වේවා

  40. dilan

    thank you

  41. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  42. සමීර කරුණාරත්න

    පළමු උපසිරැසම පේළි හදාගෙන කරා කියන්නෙ වැඩ කාරයෙක් බවට ලකුණක් නොව... :D ඔන්න අද තව ඒ වගේ වැඩ කාරයෙක් 50ක් ගැහුවා.. ඔන්න අපි ඔයාගෙනුත් ඒ වගේම දක්ෂකම් බලාපොරොත්තු වෙනවා... එහෙනම් පළමු උපසිරැසට බොහොම තුතී, ඒ වගේම තව උපසිරැස කරන්න ශක්තිය, ධෛර්‍යය පතනවා හදවතින්ම.

  43. Danaya

    Ado..keluma...patta vede machan..digatama dapan..magen unusuma suba pethuma.. TC

  44. කැලුම් රණවක

    බොහොමත්ම ස්තුති සහෝ..ඔයාලා හැමදෙනාටම.ගොඩක් සතුටුයි කොමන්ට් ඔක්කොම බලනකොට.තවත් ලස්සන චිත්‍රපට වලට උපසිරැසිත් අරන් එන්නම්.

  45. කේ.යු.ජී.උදාර

    ලඟ නවන අලුත් කොල්ලගේ පළමු වැඩේට මගේ සුබ පැතුම්............

  46. P@සත්‍යජිත්

    thankuuuu machan....

  47. niranji

    math asai tamil film balanna thanx

  48. සුරංජීව රත්න කුමාර

    පට්ට මූවී 1ක් මේක බැලුවහම මාව කරකවලා අත ඇරිය වගේ
    thanx 4 D subs

  49. රාම් රාජ්

    සබ්නැතිව ආපු ගමන් බැලුවා.ෆට්ට ෆිලම් එක.සිංහල සබ් වලට ස්තූතියි කැලුම්.

  50. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments