Aashayein (2010) Sinhala Subtitles | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]
ඉතින් ඔන්න යාලුවනේ මමත් දැන් වැඩ අතාරින්නෙ නැ. මගේ දෙවැනි එකත් අරන් මම ආවා. පළවෙනි එකනම් ටිකක් කොමඩි පැත්තට බර එකක් (Buddah hoga tera baap) ඒත් මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්, මේක පොඩ්ඩක් අපට ජිවීතය ගැන කියල දෙන එකක්. බයිස්කෝප් එකේ නම තමයි “Aashayein“. අපි කවුරුත් දන්න ජෝන් අයියා (ජෝන් ඒබ්‍රහම්) තමයි ඉන්නේ. මම පොඩ්ඩක් ඉතින් දැන් පොඩි අදහසක් දෙන්නම් කතාව ගැන.
රාහුල් කියන්නේ, (ඒ කියන්නේ ජෝන්) සුදූ කාරයෙක්, කතාව පටන්ගන්නෙත් සුදූ සින් එකකින්, රාහුල් එයාගෙයි, එයාගේ කෙල්ලගෙයි එකවුන්ට් වල තියෙන සල්ලි සේරම අරන්
ලොකු ඔට්ටුවක් අල්ලනවා, වැඩේ කියන්නේ රාහුල් ඔට්ටුව දිනනවා, ඉතින් එයාට ඔට්ටුවේ මුදලට කෝටි 3 ක් ලැබෙනවා. ඉතින් ඔතනින් සුදූ කතා ඉවරයි…දන්නවනේ ඉතින් ඔට්ටුවක් දින්න කියන්නේ අපි උනත් පාර්ටි තමයි. රාහුල් කරන්නෙත් එකමයි. ඉතින් පාටිය දවසේ රෑ රාහුල් එයාගේ කෙල්ලට (නෆිසා) යෝජනාව දානවා එයාව බඳින්න කියලා. කෙල්ලත් ඉතින් කැමති වෙනවා. ප්‍රොපොසල් එකෙන් පස්සේ ඉතින් රාහුල් නෆිසා ට පොඩි කිස් එකක් දෙනවා. කිස් කරන අතරේ රාහුල් බිමට ඇදන් වැටෙනවා. ෆිල්ම් එකේ මුල් විනාඩි නවය ඉවරවෙන්නේ ඔහොමයි.
ඊලග දවසේ උදේ රාහුල් දැන ගන්නවා එයාට පෙනහළු පිළිකාවක් හැදිලා කියලා, දුම් බිම නිසා. රාහුල් ඒත් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා එයා ගාව ගොඩක් සල්ලි තියෙන නිසා, පිළිකාව හොඳ කර ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම නෑ. ඩොක්ටර් කියනවා එයාට තව ජිවත් වෙන්න පුළුවන් මාස තුනයි කියලා. කොහොමද කෙලිය ඉතින්…
සල්ලි ගොඩයි, මාස තුනයි. දැන් තමයි කතාව වෙනම පැත්තකට යන්නේ. ඉතින් යන පැත්තත් මම කියන්න ඕන නෑනේ. ඒ නිසා මේ බයිස්කෝප් ඒක බලන්න. ජිවිතයට ගොඩක් දේවල් ගන්න පුලුවන් වෙයි ඔයාලට. ඉතින් මේක බලල හොඳ නම් පොඩි කොමන්ට් එකකුත් දාල් යන්න, එච්චරනේ අපි ඉල්ලන්නේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
13273 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-07-25
Thanks sub ekata
Sub eka gatta dan film eka download karagannai thiyanne
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ස්තූතියි හේවා සහෝ..දැන් දැක්කේ මේක..බලමු.
no comment superb maxsaaaa … oyalata diga gamanak yanna puluwan …
Kollane….Mekanan pattama vadak….math dan godak film download krala thiyenawa…..hituna aduranne nathi yaluwanta comment 1k danna….man sinhala sub danna danne na….ath egena ganna hari asai…..campus 1k vadath thiyena nisa…..time tikak ahul……..Man face book nathi nisa ”like” kiyala danna bane….ela Thamange time 1k waya krala,,tamanta wagema anith ayatath sathutu wenna puluwan vadak krana hoda hadawath thiyena me kollanta jayen jayama wewa!!!!!!!!!!!!!!!
sub weda nane ayye
thanks
මේ ජීවිතේ කියන්නේ සැබෑ බොරුවක් කියල හිතුන ෆිල්ම් එක බැලුවාම. නියමි මචෝ ෆිල්ම් එක. හේවා මචාගේ සබ් ඉතින් ගින්දර ටික වගේ තියනවනේ. ෆිල්ම් එක උපරිමෙන් රස වින්ද.
තවත් මේ වගේ සුපිරි බ්ය්ස්කොප් වලට සබ් දන්නා ශක්තිය දහිරිය ලැබේව.
ජයම වේවා!!!!!!!
ගොඩයා
Thanks Brother
thanx sahooo..kp it up 🙂
Niyamai kollo…Digatama Karagena yanna….
maxxx flim 1
Machan makanam pattama patta film ekak……..
niyamai ela ela elaaaaaaaaaaaaaaaaaaassss
elata athi balala ma kiyan nm ko
හොද වෙලාවට අපි නම් දුම් බොන්නෙත් නෑ…. දුම්බීමට අනුබල දෙන්නෙත් නෑ……. 🙁
thanks
පට්ට පට්ට සුපිරි හොදේ…
dannam sub 1 wada macho thanx, ayeth sub 1k denakan balagen innawa..
sub eka wada naha macho
aluth sub 1th wada na macho..extract karanna ba..
බොහෝම ස්තූතියි
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
Rar Extract Wanna Plz Upload Karanna
සබ් එකේ win rar file එක extract කරන්න බැහැ reupload pls
thank u very much dear. willing to see more… thanx again….
thank u very much dear. willing to see more… thanx again
Niyamai.. mamat banawoooo…!!!
පට්ට පට්ට … 😛
Machan sub wada karanne naha! Poddak check karala balanna! zip file eke error 1k
hamotama sthuthi
seed plz……….
බාලම බලමු.බොහෝම ස්තුතියි සහෝ.ජයවේවා!!!
macho sub 1 extract karanna bane..mokak hari aulak thiyanawa
PATTA…………!!!
ape kattiyatath tikak hithanna thiyena deyak gana film akak dila thiyenne . 😀
කලින් ෆිල්ම් එක නම් බැලුවා. සුපිරි පාරක් නේ? ස්තුතියි සහෝ. මේකත් ඒ වගේ හොද එකක් වෙන්න ඇති. එල. එහෙනම් මේකත් බානවා.
thanks…..
ela ela jaya weva
sada jaya….. ubata mage unusum suba pathum……. hamadama mehema hodama sub danna…
Thanks bro….
thanks saho.,.,.,.,.,
බොහොම ඉස්තූතියි කාලෝචිත නිර්මාණයක් උපසිරසත් එක්ක ගෙනාව එක ගැන ..
රසවින්දනය වගේම දැනුම යහපැවැත්ම ජිවිතයට අවශ්‍යයි …
ජයෙන් ජය~!
Niyamay. Film eka balanna subtitles nathuway hitiye.
thanks
Thanks
සුපිරි වැඩක් කරල තියෙන්නෙ මචං.මමත් ඉතිං දුම් බොන එකටම තදින්ම විරුද්ධයිනෙ බොලව්.ඒ නිසා අනිව මේ ෆිල්ම් එක බලන ගමන් අනිත් අයටත් බලන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව.හේවා ලුණුවිලගේ සහෝට පිං මේවගේ ඒව දෙනවට.ඉක්මනටම සබ් දෙනවනෙ මේ කොල්ල.එලම තමයි.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
thanks kollo…….. digatama me wade karagena yamu……..
Maxxxa supiri
pattayyi.,… thanx godak..
ගොඩක් වටිනා ෆිල්ම් එකක් මචන් . ගොඩක් ස්තුතී අපිත් එක්ක බෙදා ගත්තට ..
nice baiscope kolloooooooooo
පට්ට පට්ට ..
ජය වේවා.. කොල්ලෝ
ජය වේවා.. බයිස්කෝප්
ඉතාම කාලෝචිතයි, අවවාදාත්මකයි. නියමයි ලුණුවිලගේ සහෝ…
ඊලඟ එකත් එනකම් බලාන ඉන්නවා….
තැන්ක්ස් බ්‍රදර්ස්ලා
දවසට ගැලපෙන චිත්‍රපටිය…. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. 😀
Thanks 🙂
උපරිමයි මචං ෆිල්ම් එක නම් පට්ට
appa thnks bro tawama anit 1 balannat bari una…. exam ne 🙁 ela ela dwnlrd wenna damma ehenam
නියම වැඩක් නියමම දවසට දීලා තියෙන්නේ එලම තමා බයිස්කෝප් එකට ජය පතනවා!!!!!
පට්ට තමා හොද ෆිල්ම් එකක් ජය වේවා..කොල්ලෝ
maxxy ge maxxsa wadak me.thanx bro. all the best…
තියන තියන ඔක්කොම බාගෙන පස්සේ බලන්න ඕන
සුපිරිම තමා හොදම වැඩක්.
ada wage dawasata gelapena niyama film ekak.aniwaryen banawa.thanks lunuwila saho.
ලුණුවිල සහෝ ඉක්මනට දෙවනි ෆිල්ම් එකටත් සබ් දැම්ම එහෙනම්.. එල මචෝ.. ඔහොමම යමු.. අපිට තවත් ෆිල්ම් වලට ඉස්සරටත් සබ් ඕනේ.. එහෙනම් මේ ෆිල්ම් එකත් බලන්න තියෙන සෙට් එකට එක් කර ගන්නවා. දැන් බයිස්කෝප් එකේ ඕනවඩා උපසිරැසි දෙන නිසා ෆිල්ම් බලන්නවත් වෙලාවක් නෑ. විකියට දෙකක් කියන්න ඕන වෙලාවක. 😀
ජය!!!
Mazdda . . . . .
දුම් බොන එකේ විපාකෙ තමයි.. කොහොම උනත් සිංහල සබ් වලට ස්තූතියි.. මමත් බානවා.. ජයෙන් ජය..
සුපිරි තමා දිගටම සබ් දෙන්න සහෝ ………
එලම තමා වැදගත් නිර්මාණයක් සබ් දීපු එකනම් වටිනවා හුගක්
ගොඩක් ස්තූති මචන්. ඇත්තෙන්ම හොද ෆිල්ම් එකක් වගේ. අනිවා බාගෙන බලනවා මචන්. තවත් දිගන් දිගටම සබ් දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
අහිංසක හිත්නේ…. 😀
Thanks Machan !!!! Ela Kiri
GOOD MORNING FOR ALL
PATTA SITE
THANKS
බොහොම පින් අද වගේ දවසක මේ වගේ එකක් දුන්න එක ගැන.
ජය වේවා බයිස්කෝප් ….
hoda katha waka wage kathawa balala ma thawa comment ekak dan nam ehenam sub wala ta pin
ඕඕහ්! මේ කාරණේ අමතක වුණානෙව; අද වගේ දවසකට ඉතාමත්ම ගැළපෙන, යමක් හිතන්න ඉඩ සලසන, අවබෝධයට ඉවහල් වෙන එකක්ම අදට තෝරගත් එක ගැන අපේ සකසුවන්ට(ඇඩ්මින්) විශේෂයෙන්ම ස්තුති කරන්නම ඕනේ! කියන්න අමතක වුණා කලින්!
I m the FIRST..I am the FIRST !!!
meka niyama film ekak wei….aniwa !!!
ada mama 1
ංඅහා! ලුණුවිලගේ ගියපාර පැණි කතාවක් ගෙනාවා!
මේ පාර තිත්ත කතාවක් ගෙනාවා! මරු චොයිස් එක සහෝ!
නියමයි! ජනප්‍රිය ඒවා නැතිනම් කට්ටිය පිස්සු වැටෙන ඒවා පස්සෙම පන්නන්නෙ නැතුව ජීවිතේ කියන්නෙ මොකද්ද කියල අපට උගන්නන; ජීවිතේ කියන්නෙ මොකද්ද කියල අපට මතක් කරවන මේ වගේ ඒවා අහක නොදා ගේන එකට බොහොම පිං සහෝ!
මේවා හැමතැනම නෑ හැමදාම නෑ ඒවනේ. ඉතිං තව මේවගේ ඒවා අහුවුණොත් ඒවා කොහේ වුණත් අපටත් බලන්න ගේන්න ඕනේ හොඳේ?
ජය සහෝ මේ වැඩේට!
නියමම වැඩක්; දිගටම කරගෙන යමු!
බොහොම ස්තුතියි සහෝ. දිගටම හින්දි ෆිල්ම්ස් වලට උපසිරැසි දෙන්න. ජය වේවා!
බොහොම ඉස්තූතියි
දිගටම සබ් දෙන්න මචෝ..ඔයා හරියන්නේ හින්දි වලටම තමා 🙂
පට්ට පට්ට අනිවා බානවා.. ජය
බොහොම ඉස්තූතියි මචෝ.දිගටම හින්දි ඒවාට සබ් දෙන්න
ආදර්ශයට ගන්න පුළුවන් කතාවක් අන්න එහෙමයි වැඩ සිද්ද වෙන්න ඕනේ.ඉස්තූතියි
පට්ට මචෝ
elaaaaaaaa
Maru kollekney digatama sub debawaney.ela suba anagathayak.
Maxxxaa wadagath film akak.thnx meykata sub dunna aka