Watch Trailer

Abandoned (2010) with Sinhala Subtitles | කිසිත් ඉතිරිව නැත… [සිංහල උපසිරසි සමඟ]

හා හා පුරා කියලා උප සිරැසි දැම්මේ ත්‍රාසජනක-නාට්‍යමය බයිස්කොප් එකකට. අපේ අය බයිස්කෝප් දාන වේගයට මට උප සිරැසි දාන්න ෆිල්ම් එකක් ඉතිරි වෙන එකක් නැහැ කියලා වැඩිය ප්‍රසිද්ධ නැති චිත්‍රපටියකට අරගෙන උප සිරැසි දම්මා. වැඩි කතා නැතිව මෙහි සාරාංශය පොඩ්ඩක් කියන්නම්. මේරී වොල්ෂ් ඇයගේ පෙම්වතා සමඟ ඔහු ගේ කකුලේ ශ…

හා හා පුරා කියලා උප සිරැසි දැම්මේ ත්‍රාසජනක-නාට්‍යමය බයිස්කොප් එකකට. අපේ අය බයිස්කෝප් දාන වේගයට මට උප සිරැසි දාන්න ෆිල්ම් එකක් ඉතිරි වෙන එකක් නැහැ කියලා වැඩිය ප්‍රසිද්ධ නැති චිත්‍රපටියකට අරගෙන උප සිරැසි දම්මා. වැඩි කතා නැතිව මෙහි සාරාංශය පොඩ්ඩක් කියන්නම්.

මේරී වොල්ෂ් ඇයගේ පෙම්වතා සමඟ ඔහු ගේ කකුලේ ශල්‍යකර්මයකට රෝහලට එනවා. ටික වෙලාවකින් ඇය ගේ පෙම්වතා අතුරුදහන් වෙනවා. හැම තැනම හෙව්වත් ඔහුව හොයා ගන්න බැහැ. එහිදී ඇයව මානසික රෝගියෙක් ලෙස සැලකීමට පටන් ගන්නවා.

ඉතිරි ටික බයිස්කෝප් එක බාලම බලන්න. මේහි රඟපාන Brittany Murphy පසු ගිය අවුරුද්දේ මරණයට පත් වුනා. ඇය මා කැමති නිළියන් ගෙන් කෙනෙක්. සුපර් මෑන් TV series එකේ හිටිය Dean Cain මෙහි රඟපානවා. මගේ පළමු සිංහල උප සිරැසි නිසා අඩු පාඩු ඇති නම් සමාවෙන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

73 comments

  1. අමල් ප්‍රසාද් සමරවීර

    ඔන්න එහෙනම් අදත් මමයි එක... එළ එළ...

  2. uda

    පට්ටයි මචං! තැන්කූ ඔයාගේ උපසි‍රැසි වලට;
    මේක බලලම හොඳ නරක කියන්නම්
    පේන්නේනම් ටිකක් අමුතු තාලේ එකක් වගේ.

    මමලු ඉතින් අද 1.....

  3. Rumesh (HBK)

    mama 2 da koheda!!!!!!!!!

  4. chamila

    Me first katha nam ahalama epa wela... :(

  5. mewi

    මගෙ ආසම නලුවෙක් තමඉ dean cain. ඉතින් නොබා කොහොමද?

    එ වගෙම අපෙ පොතෙ ගුරා සහොදරයටත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනව. මෙ වගෙ දෙවල් තව චිරාත් කාලයක් කරගෙන යන්නත් සුභ පතනවා .

  6. chamila

    අන්තිම පරිච්ඡේදය ඒක බලන්න.
    සම්පූර්ණ සිද්ධියම, ඒකේ හරියටම තියෙනවා.
    උපසිරැසි: වා.මු. නිලන්ත පියසිරි

  7. kamal

    niyamai niyamai me karana sewawata ape coment akak witharak madi wage meeta wada apita karanna deyak nadda.......

  8. chamila

    dan dakke gurath tika tika wayasata yanawa....
    Suba Upandinayak kiyala pathanawa..... Royliya gurata party denawa... gura royliyata party denawa.... Apita tamai mokuth natte :(

  9. අම්ර

    නියමයි මචන් දිගටම දෙන්න....

  10. Akla

    එල එල සින්හල subs වැඩෙට ගොඩක්
    කැමතියි ඔබට ජය !!

  11. නිෂූ

    බලමු බලමු ! මගෙන් සුපැත,ම්

  12. mahen

    බලමුකෝ බාලා

  13. chamath

    ela onna saho math bawa ,balamuko balama ok thnk u wewa saho

  14. පොතේ ගුරා

    @mewi ! බොහොම ස්තූතියි සහෝ.. :)

    @kamal! අපිත් එක්ක හැමදාම ඉන්න එකම ඇති මචෝ... :) ඒ වගේම පුලුවන් නම් සයිට් එකේ ලින්ක් එක ශෙයාර් කරල (මූණු පොතෙන් එහෙම) බයිස්කෝප් ගැන දන්නෙ නැති අයටත් මේ ගැන කියන්න..

    @chamila! ස්තූතියි සහෝ.. උබලට ඉතින් හැමදාම ෆිල්ම් පාටි හම්බෙනවනෙ අපේ ගෝල,වාසල,රොයිලි,රොකී සහෝලගෙ ගානෙ.. :)

    @නිලන්ත පියසිරි! තැන්කූ සහෝ අපිත් එක්ක එකතු උනාට..ඔන්න මමත් බාන්න දැම්ම.. :)

  15. Tharindudoo

    අයියෝ කාටද බන් අඩු පාඩු නෑති දෙයක් කරන්න පුලුවන් ,ඔයාගේ උත්සහය අපි නිතෙතින්ම අගය කරනවා,, තව තවත් ලස්සන බයිස්කෝප් වලට සිංහළ සබ් දාන්න මම සුභ පතනවා!!

  16. Tharindudoo

    ආහ් ඒ වගේම අපේ ගුරා මලයටත් සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්තනා කරනවා!!!!

  17. නිෂූ

    ජයවේවා ජයවේවා

  18. Udaya

    බොහොම ස්තූතියි සහෝ..

  19. Dinushka Udara | රොකියා

    අලුතින් උපසිරසි කරලියට එක්වුනු නිලන්ත පියසිරි සහෝට සුභ පැතුම්.
    ගුරෝ ........ පාටිය කොහෙද අද ?

  20. h

    නියමයි... බලන්න වටින එකක් වගේ.... බොහොම ස්තූතියි... :D

  21. Tharindu Chat

    තැන්ක්ස් කිව්වා..... අඩුපාඩු කාගෙත් තියෙනවා මචන්.. ඒක ගනන් ගන්නැතුව ලොවෙත් නැතිවෙන්න කියල වැඩේ කරපන්..

    සුභ උපන් දිනයක් වේවා පොතේ ගුරා මචන්ට!! දැන් වැඩිය පේන්නවත් නෑ...
    ජයවේවා බයිස්කෝප්!!

    P.S - මට තාම Formosa Betrayed එකේ සබ් හොයාගන්න බැරිඋනා.. පුලුවන් එකෙක් හොයල දුන්නොත් ලොකු උදව්වක්........ :)

  22. නිලන්ත

    හැමෝගෙම දිරිගැන්වීම් වලට ගොඩක් පිං වගේ ම හරිම සතුටුයි. ඇත්තටම මනුස්සයන් ට එකමුතු කම තුලින් මොනතරම් සතුටක් විදින්න පුළුවන් ද? බයිස්කෝප් අඩවියට නැවතත් පිං.

  23. Niluka

    Thanks for movie

    බඉස්කොප් සින්හලෙන් තමා එලම copy දාන්නෙ. ඊයෙ මම වෙන site අකකින් movie එකක් බෑවා. බලද්දි camera කොපියක්. අපරාදෙ time & මහන්සිය. එකට අපෙ site එක දෙන්නෙම නියම clear copy

    Thanks again

  24. wappula

    thank you malli....

  25. lakmal

    subtitle වලට thanx
    එත් බලපු කෙනෙක් කියනවද, මේ film එක හොදද,නරකද කියල, මොකද මං මේ film 1 ගැන වැඩිය අහල නැ.

  26. Akalanka Yapa

    thank u very much machan....
    apita therenawa sub dana eka koi tharam amaru deyakda kiyala

  27. චින්තක සමීර

    film එක නම් හො‍‍දයි වගේ. IMDB ranks නම් අඩුයි. කමක් නෑ බාලම බලමු. Tnx සහෝ...

  28. kathu

    ගුරාට සුබ උපන් දිනයක් ප්‍රාර්තනා කරනවා මුලින්ම. දැන් වයස කීයද අංකල්...??? :D

  29. kathu

    නිලන්ත සහොට ස්තුති වෙවා. බලලම නැති ෆිල්ම් එකක්. ඉතින් බලමු නෙද...!!
    අඩුපාඩු ප්‍රශ්නයක් නෑ.. උත්සහය තමා වටින්නෙ... එළකිරි..!!!

  30. indika

    wenas arak gaththa kathawak.
    niyamai...........

  31. $uvin

    maruna??? ehenam balannama one.....

  32. රොබින්හුඩ්

    උණුසුම් සුභපැතුම් ප්‍රථම සබ් එකට නිලන්ත සහෝ :D. බොහොම ස්තූතියි!
    අපේ පොතේ ගුරාටත් සුභ උපන්දිනයක් වේවා!

  33. විකියා

    එල එල...ඔහොම යන් සහෝ..ඔන්න මගෙනුත් සුභ පැතුම්! :)

  34. ashan kandy

    නිලන්ත පියසිරි සොහොයුරාට අප සැමගේ ස්තූතිය.. :D ela ela.. tharaga karithwaya wedi wenakota hoda dewal eleiyata enawa wedi ne..

  35. ashan kandy

    අප්පට සිරි... සුභ උපන් දිනයක් වේවා පොතේ ගුරා මචන්..උපන් දිනේ අද කියල දන්නේ පස්සේ නේ... උපන්දිනේ දවසේ හැන්ගිලා ද ගුරා......

  36. NuwanHunter

    එල Film එක. Subtital දාල දුන්නට Thanks.. මමත් දැන් Download කරන්න හදන්නේ. කරලම බලමු :-)

  37. shiwantha

    බොහොම ස්තූතියි සහෝ :)

  38. Anonymous

    එල එල ඔහොම යමු ජය වේවා
    ස්තුතියි !!!!!!!!!!!!

  39. Ravi

    thank sub walata . onna api banawo

  40. Tharindu

    බොහොම ඉස්තුති යලුව .....

  41. dinu

    මගේ උණුසුම් සුභපැතුම් නිලන්ත පියසිරි සහෝට...!!!

  42. Sampath Hewage

    movie ekanam maru...... Swades movie eka download karanna set karala denna puluwannam loku deyak, sinhala subs ekkama........ patta collity nam thawath hodai.... puluwan kenek me help eka denna......... mage fb accnt ekata link ekak unath msg karata kamak ne, movie eka ba ganna....... PLZ...............

  43. AL1717

    Duk News Ekak ne meruna Aka Nam Eka Nisa Banawa Thanks machan....

  44. Priyantha De Silva

    ගොඩාක් ස්තූති කියල මමත් ඔන්න Download කරන්න හදන්නෙ.

  45. Randika

    බොහොම ඉස්තුතී ඉ .......

  46. sagara sanjeewa

    නියමයි ඔහොම යන් සහො

  47. Matrix

    හොද ෆිල්ම් එක . මම ආසම නිලියක් .

  48. Ranga

    thankuuu machooooo...

  49. Uraj Deemantha

    පළමු උපසිරැසි ගැන්වීමට නිලන්ත පියසිරි සොහොයුරාට සුභ පැතුම්.... :)

  50. iampissa

    film 1 nam hodai.hapo ath niliya tama alluwe natte :P

Load more comments