Ad Astra (2019) Sinhala Subtitle | මනුෂ්‍යත්වයෙ නව ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]
මනුෂ්‍යයෙක් යනු කවුද? නිකන් දෙපයින් හිටන්න පුළුවන් වෙලා මොළය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ද? නැහැ, මනුෂ්‍යයෙක් කියන්නෙ ඊටත් වඩා එහාට ගිය කෙනෙක්. ඒ නිසයි අපි සත්වයින්ට වඩා ගොඩක් වෙනස් වෙන්නෙ. නමුත් අද කාලෙ වනවිට එය ක්‍රමයෙන් තුරන් වෙනවා. මේ ලෝකයෙ ”මනුෂ්‍යත්වය” කියන එක ගෑවිලා තියෙන්නෙ 1% වැනි කොටසකටයි. මං මේ කියන්නෙ අනුමානයක් වශයෙන් ගතහොත්. මනුස්සයො වෙන අපිට වඩා සත්වයින් සමහර අවස්ථා වලදී ”ආදරය/දයාව/කාලගුණ සැළකීම” වැනි ගුණාංග පෙන්නුම් කරනවා. අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕන. වර්තමානයෙ මිනිස්සු කාර්යබහුලත්වය නිසාම උදව ඕන කරන වෙලාවේදී මිනිස්සුන්ට උදව් කරන්නෙ නැහැ. ඒ මිනිස්සුන්ගෙ තියෙන ආත්මාර්ථකමද? ඔව්, අද වනවිට මිනිස්සුන් උදව් අවශ්‍ය කරන වෙලාවේ උදව් නොකිරීමට තරම් ආත්මාර්ථකාමී වී තිබෙනවා. ඇයි මං මේ දේවල් පවසන්නෙ? මොකද චිත්‍රපටය බලනකොට ඔබටම වැටහෙයි ඒ කරුණු මනා පැහැදිලි කොට පෙන්වනවා.
චිත්‍රපටය සඳහා නිකුත් වු පෝස්ටර් කිහිපයක්
Ad Astra කිව්වොත් ඔයාලට හිතාගන්න පුළුවන්ද මෙහෙම වචනයක් තියෙනවා කියලා. නෑනෙ, ඒ මොකද කියනවා මේක ලතින් භාෂාවේ තිබෙන වචනයක්. එහි තේරුම වෙන්නෙ ”තරු අතරට” කියන එකයි. කොහොමහරි චිත්‍රපටය නිකුත් වෙන්න තිබ්බේ මේ වසරේ මැයි වල. නමුත් ඩිස්නි-ෆොක්ස් අතර තිබූ ගණුදෙනුව නිසා ඒ ඔක්කොම වගේ වෙනස් උනා. ඊටපස්සෙ චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වෙන දිනය වුණේ මේ වසරේ සැප්තැම්බර් මාස 18 වෙනිදා. මේ වනවිටත් IMDb අගය 7.0 වැනි ඉහළ අගයකුත් සහ කුණු තක්කාලි අගය 84% වැනි අගයක් අරගැනීම සඳහා සමත් වී තිබෙනවා. Adventure l Drama l Mystery l Sci-Fi l Thriller යන කාණ්ඩ පහට අයත් වෙන මෙය පැය 2 ක් පුරාවට රසවිඳින්න පුළුවන්කම තියෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ James Gray විසින්. නම කිව්වට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය මතක් වෙන්නෙ නැතිවෙයි.’The Lost City of Z‘ බලල තියෙනවා? අන්න එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබ්බේ මොහු විසින්. ඒවගේම තමයි රංගනයෙන් Brad Pitt l Ruth Negga l Tommy Lee Jones l Liv Tyler l Donald Sutherland l Kimberly Elise l John Ortiz වැනි කට්ටිය දායක වෙනවා. ඩොලර් මිලියන 80 ක වැනි මුදලක් වැය කරමින් කරපු හදපු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 120 ක බොක්ස් ඔෆිස් ආදායමක්ද ලබාගන්න සමත් වී තිබෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේජර් මැ(ක්)බ්‍රයිඩ් කියන්නෙ ගගනගාමියෙක්. මොහු එක්තරා විශේෂ කෙනෙක්. මොකද මොහුගෙ නාඩි ශීඝ්‍රතා අගය 80 ට එහායින් ගිහින්ම නැහැ. අභ්‍යවකාශයෙන් පිටපත් යන අවස්ථා වලදී වැනි අවස්ථා වල පවා. ඔන්න මේ හැමදෙයක්ම පටන්ගන්නෙ රෝයි ඒනම් මැ(ක්)බ්‍රයිඩ් ”අන්තර්ජාතික අභ්‍යවකාශ ඇනට්නාවේ” රොබෝ අතක් අක්‍රිය වීම පරික්ෂා කිරීමට යද්දී. මොවුන්ට එකපාරටම වගේ ඈතින් එක්තරා ආලෝකයක් පෘථිවිය දෙසට පැමිණෙනවා පේනවා. හැබැයි ඒ වෙනකොටත් පරක්කු වැඩියි. එතන තියෙන හැමදේම වගේ බලශක්තිය වැඩිවීමක් සිදුවෙලා විනාශ වෙනවා. ඒවගේම තමයි අභ්‍යාවකාශයෙන් පිටත සිටින හැම කෙනෙක්ම වගේ පෘථිවියට වැටෙනවා. රෝයි හැබැයි මේකෙන් බේරෙනවා. ඊට පස්සෙ මොහුට මෙහෙයුමක් පැවරෙනවා මේ ගැන විමර්ෂණය කරන්න යන්න. ඒ නේපචුන් ග්‍රහලෝකය දෙසට. මොකද මීට අවුරුදු ගණනාවකට කලින් රෝයිගෙ තාත්තා මෙහෙයුමක් කිරීමට යනවා ඈත අභ්‍යවකාශයෙ. ඒ ”බුද්ධිමත් ජීවින් හොයගැනීමේ” අරමුණකින්. ඉතින් මොහුන් ඒ ගිය යානාව මගින් තමයි මෙම කිරිණ පිටවීමක් සිදුවෙන්නෙ. එම ක්‍රියාවලිය චිත්‍රපටයෙදී ”සර්ජය” ලෙස හඳුන්වනවා. ඉතින් මමත් ඒ වචනෙම වගේ පාවිච්චි කළා. ඒකෙන් අදහස් වෙන්නෙ බලශක්තිය වැඩිවීමක් වැනි දෙයක්. හරියට ඕවර්ලෝඩ් වෙනවා වගේ. ඉතින් මෙම සිදුවීම ඇත්තටම කිව්වොත් ලොකු විනාශයක්. අනාගතයෙදී පෘථිවියෙ ජීවින් මෙලොවින් තුරන්ම වෙලා යන්න පුළුවන්. ඒවගේම තමයි මෙය රහසිගත මෙහෙයුමක්. ඉතින් මෙම විනාශකාරී සිදුවීම නැවත්වීමට යෑමේදී මොහුට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. සඳහි සිටින මංකොල්ලකරුවන්, ද්‍රෝහී වීම් වැනි ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මම තවත් කියන්න යන්නෙ නැහැ. කතාව ඔයාලටම බාර කරනවා. ඒවගේම කියන්න ඕන මේ වසරේ නිකුත් වෙච්ච අපුරු විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයක් කියලා. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB | Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20200 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks boss
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thank you
thank you for the sub bro
Thanks Ravidu malli sub ekata.
ස්තූතියි සබ් එකට
බොහොම ස්තූතියි
Thnks For Sub…
Thankz….
GOOD SUBTITTLE
Thz
“What a man wants 2019” Eke sub ek onii..
Thanks.
Thanks…..
thanks me sub ekata
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
Thank you for the sub.Keep it up bro.Cheers!
thnx saho
thanks ………………..
thanks bro..
thanks
Tz sub ekata…..
Thanks bro good luck.
Thanks..
thank you very much
Thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Sub ekata Thnx mchan. Meke br eka balapu kwru kynnko hira wena than tibbata kyla br eke.
Thanks brother ikmanatama sub eka dunnata
tnx bro!!!
thank you.
Supiri thanks
Thanks ravidu sub ekata,elama.
The irishman(2019)
movie eke sub eka dennako
tks…
tnx bn sub ekata
Thnkz bro… දිගටම කරගෙන යමු…….
නියමයි! Code 8 (2019) එකටත් සබ හදමු එහෙනම්. ඒක පට්ට.
Thanks macho❤❤❤❤
උපසිරැසියට බොහෝම ස්තුතියි
sthuthi saho.. keep it up.
ela saho thanks
Thank U Bro…..
Thank you mchn sub ekata.
♥♥♥
Thanks ☺️☺️☺️☺️
thanks bro
Thanks for Subtitle….
Jayawewa………!!!!!!!!
Thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
Thanks Machooo….!!! Jayaweva….!!!!
thanks
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks machn
thanks machn…
Thanks bro
Thanks
උපසිරැසියට ස්තූති!
Thanks bro…
sub ekata thanks saho! jaya!
Thanks…
thank sahodaraya…
thanks
බොහොම ස්තූතියි සහෝ
Thanks machoooo…..!!!! Jayaweva…….!!!!!
ammoo patta balanna ekak nethuwa iddi meka dekke .amme sub ekata thanx machan pin
tnx
THANKS
Sub ekata tanx
Thanks sub akata
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
උපසිරැසියට බොහොම ස්තූතියි…
thanks buddy..
Thanks for sub
Thx bro
thanks saho
බොහොම ස්තූති සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක් තමා. BR එකක් ආව ගමන් බලමු. බුදුසරණයි..ජය වේවා!!!
WEB ekath hondai
Thanks sahoo …
thanks
Thanx bros.. good luck
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
සුපිරියක්.✌ බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
thanks sub ekata jayawewa………
ස්තුතියි සහෝ…පට්ට කතාවක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..
thanks..
Thanx
thanks
Thanks ravidu
thanks bro anakan balan htye…the irish man akatat puluwannam sub denna…❤
yts gihin monawada dala thyenne kiyala baladdi meka thibba. loweth saba dala athy kiyala meheta enakota menna thiyenawa udinma. sabata thuthi mchn. sada jaya.
උපසිරිසියට බොහොම ස්තුති
thank you for the subtitle and good work.
Thanks Bro
Daddy day care 2003 film ekata sub eka dendako
Thank You
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ස්තුතියි
10 පාරක් විතර ආව මේක දාලද බලන්න බොහොම ස්තුතියි සහෝ
Thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thank you bro sub ekata
Sub ekata thank you Saho!!
thank you brother !
Thank you bro… The Irishman ekatath sub eka hadanna bro..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The Knight Before Christmas (2019)
The Farewell (2019)
Let It Snow (2019)
The Courier (2019)
Hustlers (2019)
HEVC-PSA