Admiral (2008) Sinhala Subtitles | සෙන්පතියෙක් [සිංහල උපසිරැසි]
ඉතින් යාලුවනේ චරිතාපදාන චිත්‍රපටිවලට කැමති හැමෝම වෙනුවෙනුන් මම අද උපසිරසියක් ගෙනාව. 20th Century fox සමාගම විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටිය එවකට රුසියාවෙ මෙන්ම අන්තර්ජාතිකවද ආදායම් වාර්තා තබමින් තිරගතවුනා. මේ චිත්‍රපටයෙ, ආදරය, ඉතිහාසය,යුද්ධය ඇතුලු හැමදෙයක්ම ඉතා හොදින්’ තියෙනවා. Andrey Kravchuk විසින් අධ්‍යක්ෂණය කල Admiral චිත්‍රපටයට Konstantin Khabenskiy, Elizaveta Boyarskaya, Sergey Bezrukov ඇතුලු තවත් බොහෝ දෙනෙක් රංගනයෙන් දායකවෙනවා. මේ කතාවෙන් කියවෙන්නෙ රුසියානු විප්ලවයේදි ප්‍රතිවිප්ලව කණ්ඩායමක් වූ සුදු හමුදාවට නායකත්වය ලබාදුන් අද්මිරාල් Alexander Kolchak ගැනයි. මේ චිත්‍රපටයෙ ඔහුගෙ රාජකාරිය ගැන මෙන්න පුද්ගලික ජීවිතය ගැනත් දකින්න ලැබෙනවා.
ඇලෙක්සැන්ඩර් වාසිලියෙවිච් කොල්චක්

Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 2378 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි !!
සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි..ජයවේවා…!
thanks..
sub ekat tnx bro. Puluwnnm silent hill revelation eka denawada