අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හෙළිලි හේමමාලි

Fringe [S05 : E03] Sinhala Subtitles | මිතුරන් අතරේ.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

සැලැස්ම මොකක්ද කියලා මතක් කරගන්න බැරුව ඉද්දි ඔලිවියා, වෝල්ටර්ගෙන් ඇහුවා මේ සැලැස්ම වෝල්ටර් කොහේ හරි ලියලාද දන්නෙ නෑ කියලා. ඒක හොයන්න හාවර්ඩ් වල වෝල්ටර්ගෙ පර්‍යේෂණාගාරෙට ගිය ෆ්‍රින්ජ් කණ්ඩායම දැක්කෙ ඇම්බර්ගත කරපු වෝල්ටර්ගෙ පර්‍යේෂණාගාරෙ කොටසක්. ඒ අතරේ වීඩියෝ කැමරාවක් තිබුනා. එතනදි වෝල්ටර් අනුමාන කළා, සැලැස්ම වීඩියෝගත කරන්න ඇති කියලා. ඒ අතරේ රාජ පාක්ෂිකයෙක් එතනට කඩා පැන්නා. ඔහුව අල්ල ගෙන විස්තර දැනගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට පුලුවන් වුනා. එතනදි සයිමන්ගේ හිස විතරක් පර්‍යේෂණාගාරෙක තියනවා එටා දැක්කා. කොහොමහරි මුල්ම වීඩියෝ පටය බලන්න ෆ්‍රින්ජ් කණ්ඩායම සමත් වුනා. වෝල්ටර් කියලා තියන විදියට වීඩියෝ පට කීපයක් තියනවා. ඒවා අනුගමනය කරාම, සැලැස්ම පැහැදිලි වෙනවා. ඉතින් සැලැස්ම ක්‍රියාත්මක කරන්න මුල් අඩිය මොකක් වෙයිද?

මිනිස් වර්ගයාගෙම ඉරණම දැන් ෆ්‍රින්ජ් කණ්ඩායම අතේ තියෙන්නෙ.. ඔවුන් සාර්ථක වෙයිද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2022 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Fringe [S05 : E03] Sinhala Subtitles | මිතුරන් අතරේ.. [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *