Watch Trailer

Ae Dil Hai Mushkil (2016) with Sinhala Subtitles | මේ හදවත ව්‍යාකූලයි [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, කාලෙකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. අද එන්නේ ඔයාලා වගේම මමත් හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්…

Ae Dil Hai Mushkil (2016)

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, කාලෙකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. අද එන්නේ ඔයාලා වගේම මමත් හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං කාලෙකින් අන්තර්ජංජාලය පැත්තේ පිවිසියේ නැති නිසා සඳුන්/හේවා මහත්වරු කියනකල්ම දැනගෙන හිටියේ නෑ මේක ඇවිත්ද කියලා. හිතුවේ නැති වෙලාවක තමයි මේක ආවේ. ඉතින් ඇගිලි දහයට සැරදේවා කියලා වැඩේ පටන් ගෙන හෙමිහිට හෙමිහිට කොටාගෙන ගිහින් අන්තිමට කොහොමහරි වැඩේ ඉවර කරගත්තා.හරි එහෙනම් පම්පෝරිය නතර කරලා සලරුව ගැන පොඩ්ඩක් බලමු.

Ae Dil Hai Mushkil කියන්නේ ඉංදියාවේ වගේම ලංකාවෙත් ගොඩක් අය එනකන් ආසාවෙන් බලන් හිටි චිත්‍රපටියක්… ඒකට හේතුව සුරූපි නිලි අයිශ්චර්‍යා රායි කලකට පස්සේ රංගන දායකත්වය සපයන චිත්‍රපටියක් වීම සහ කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියක් වීම. මේ අවුරුද්දේ ඔක්තෝම්බර් විසිඅට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටියට ප්‍රදාන චරිත වලින් රංගන දායකත්වය් සපයන්නේ රන්බීර් කපූර් එක්ක සුරූපී අනුශ්කා ශර්මා සහ අයිචර්‍යා රායි. මිනිත්තු 157ක් පුරා දිවෙන මේ සලරුව තුන්කොන් ප්‍රේමයක් වටා තමයි ගෙතෙන්නේ. කරන් ජොහර් කියන්නෙ ඒ කැටගරියෙන් ගොඩක් ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්නේ.

කතාව ගැන පොඩ්ඩක් කියන්න ඕනද? එක්කෝ ඕන නෑ. ඔයාලාට කොහොමත් මේක මගහැරලා යන්න බැරි චිත්‍රපටියක් වෙනවා මේක ඉතාමත් සංවේදී චිත්‍රපටියක්. අන්තිම හරියෙදි ටිකක් දුක හිතෙනවා. අපෝ ඇති. අනිවා බාගෙන බලන්න කියලා බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් චිත්‍රපටියක්.

ඉතින්… දවස් ගානකට පස්සේ උපසිරැසියක් අරගෙන ආවේ බයිස්කෝප් එක වෙනුවෙන් බාරගත්තු වැඩක් කවදාවත් අහක දාන්න බැරි නිසා. දැන් කාර්යබහුල ජීවිතය නිසා අපේ අඩවිය වෙනුවෙන් කාලය කැප කරන්න අපහසු උනාට දවසෙම මේකේ ගතකරපු කාලයක් තිබුනා තවමත් මට මතකයි. අදටත් ජංජාලයට පිවිසෙන සෑම විටෙක බයිස්කෝප් අඩවියට පිවිසිලා යන්න අමතක කරන්නේ නෑ. අදටත් පරණ පෝස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට් බලලා හිත පුරවාගන්නා අවස්ථා බෝමයි. මිල මුදලින් කිසිදු ලාභයක් නොමැති අපට මෙයින් ලැබෙන එකම ලාභය ඔබ මොහොතක් වැය කර අප වෙනුවෙන් දාලා යන කමෙන්ට් එක විතරයි. ඒකෙ වටිනාකම මිල මුදලින් ගණනය කරන්න අමාරුයි. ඉතින් ඔන්න මං දැන් යන්නයි හදන්නේ.

අහ්හ් යන්නට කලින් සහෝදර උපසිරසිකරුවන්වත් මතක් කරන්න ඕන. හැමෝම හම්බවෙන්නට ආසයි ආයෙත් දවසක. සුන්දර දවසක් ගෙවුනා පහුගිය දවසක ඔයාලා එක්ක, නමුත් හැමෝගෙම මූණු බලාගන්න උනේ නෑ. ආයේ හම්බවෙමුකෝ. ඉතින් නැවතත් තවත් සලරුවක් සමගින් හමුවන බලාපොරොත්තුවත් මා සමුගන්නවා සැමට ජයෙන් ජය…!!!

“ගීත සඳහා ද උපසිරැසි එක්කර ඇත”

Ae Dil Hai Mushkil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD සහ BR පිටපත් සඳහා අදාළ වේ.

75,393 downloadsDownload Ae-Dil-Hai-Mushkil-2016.update.zip118 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

75,393 downloadsDownload Subtitles118 KB

93 comments

  1. Gishan

    එනකල් බලන් හිටියේ <3 ThAnk You !

  2. Sanjaya

    Godak thankz sahodarayaa!!!!!

  3. mindika

    thanks !!!!!!!!!!!!!!!

  4. Gathsara Umesh Kumara

    මතකයි මතක්යි අඩෝ..තාරක් අයියව එහෙම් අමතක .වෙනවද..Rastom එකෙන් පස්සෙ කලෙකින් නේ...දැන් එකදිගට ආයෙත් ගේම ගහම්මු...
    සබට හදවතින්ම් ස්තූති වන්ත්වෙනවා....
    ඉක්මනිම් ත්වත් උපසිරැසියිනික්ම් හමුවෙමු....
    එතෙක් ජයම පතනවා...

    1. dilshan

      good job bro... go ahead

  5. mad max

    Thanx brooo.pin oyata

  6. buddhika

    thanx macho sub ekata..digatama sub denakam balagena innawa..

  7. Kasun Widusha

    Mathakai mathakai...tna bn

  8. Chami.S

    Thanks..
    Good Luk...

  9. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  10. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    මේකත් අනිවාර්‍යයෙන්ම බලන්න ඉන්න එකක් තමයි.
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
    ජයවේවා!!!

  11. dhana91

    තෑන්ක්ස් බං එනකං හිටියෙ සබට වගේම මේ වෙන මහන්සියට තෑන්ක්ස් a lot

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Kaushalya

    Thanks buddy...

  14. ආසිරි ප්‍රියන්ත

    නියමයි බොක්කහ්හ්,
    ජාති සබක් දීලේ..
    සැපේ ඉදගෙන සබ දුන්නා නේ වස්තු...
    දිගටම තද වෙන්නම දෙමු වස්තු..
    අතාරින්න එපා බ්‍රෝ...
    පණ උනත් දෙනවා..
    පධිරි නෑ කාටවත්...ජය බොක්කහ්හ්...

  15. Pramuk

    Bohoma thanks saho patta loves story ekak thama....

  16. praneesha

    niyamai..thanks

  17. din

    direct download link 1k ndd??

  18. Gayan Madusanka

    ela kollo.mata nm duka hithuna umba daapuwa kiyawaddi.lebena deyak na punchi diriyak wachanen hari denna puluwan nm ekath ethi neda kollane.hemotama jaya.thanks "tharaka" ubata.

  19. අසිත

    elama saho thanks

  20. Rakitha Ranathunga

    මොකද මතක නැත්තෙ...
    සබට තුති යකෝ.

  21. SagA

    Thank you so much mchn.

  22. Ishara Keerthirathna

    aniwaa...mathakai brooo

  23. යුශාන් පියුමාල්

    නියමයි මචෝ

  24. NIRO

    THNX BRO FILM EKA BA GENA BALAN HITIYA SUB EKA ENA KAL....THNX

  25. shashi

    subata tnq soo much wewaaa!!!

  26. Tharendra

    mathakai wage... anyway thanx for sub. film 1 download karan balan hitye sub 1 enakan

  27. Crazy

    Eye Idn Try krnwane downlode kranne be bro.Uc,Crome,Opera hema ekmemma try kra.godk sub ehmai ..drive ekata wage uplode krla lik krot hoda nedda ....plz gtta knk drive krla link denna....

    1. Tharaka Nuwan Dilhara

      Down karanna puluwan bn..
      Poddak aye balapan..
      Mata nam dwnload wenawa

  28. shasith sandaruwan

    මොකද බන් උඹව මතක නැත්තේ!
    උඹ කරපු සුපිරිම ෆිල්ම් ටිකක් නිසා උඹව අමතක වෙන්නෙම නෑ කියහංකෝ...
    Bajrangi Bhaijaan, Maari වගේ ඒවා නම් අමතක වෙන්නෙම නෑ.
    තව උඹ කරපු සබ් එක්ක බලපු ෆිල්ම් වගයක් තියනවා ඒවගේ නම් මතකත් නෑ.
    අනික උඹ හින්දි, දෙමළ බදාගෙන ඉන්න හාදයෙක් නිසා හොඳටම මතකයි.
    අනිත් ෆිල්ම් වගේම මේකත් හොඳට ඇති කියලා හිතනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. Rohan Jayasekara

      සිරාම

  29. tharindu

    Subtitles can't be downloaded.

  30. madusanka

    Ptta bro rithikge new movie 1t dapu gaman one..

  31. දිලුන්

    කර්තවය අගය කරනවා.... තවත් මේ වගේ නිර්මාණ කරන්න. ඔයාලෙග වටිනා කාලයෙන් අපිට දෙන රසවින්දනය බොහොම වටිනවා. ස්තූතියි.

  32. kalana prabod

    Thanx saho sub ekata aluth hindi filumakin hambemu

  33. ashan lankanath

    tthanks

  34. ashan lankanath

    thanks

  35. දහරා මුතු අමා

    දෙනකන් බලන් හිටපු එකක් තමයි.
    කරන් ගෙ ෆිල්ම් කවුද බලන්නෙ නැත්තෙ.
    මෙන්න ගන්නවා.
    බොහොම ස්තූතියි සබට.

  36. chamika

    thanks bro

  37. aryaa

    kohomada mewa download karaganne,torent weda karanne nane,ane kauruhari kiynawada

  38. NIMSARA

    thadha thadha bro tnqq

  39. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. destiny

    ekko Error establishing a database connection. naththan Website is offline
    ane mnda

  41. SriMkv

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    Download Link හොයා ගන්න අමාරු අයට Srimkvඩොට්com Site එකේ Download ලින්ක් දාල තියෙන්නේ

  42. Laknima

    Thank You

  43. Achi

    ගොඩක් ස්තූතියි මචං...
    සබ් කරන්න තමයි දැන් වෙලාව හොයාගන්න අමාරු...
    සයිට් එකට නම් මාත් එනවා යනවා...
    එහෙම ආපු වෙලාවෙ මේකට කොමෙන්ට් එකක් දාන්න කාලය වෙන් නොකරම බැරි නිසා
    ඔන්න එහෙනම් කොමෙන්ට් කරා...
    එහෙනම් ජය වේවා!!!

  44. TIL Tharaka

    ay sub download karanna beri................

  45. dharshana...

    Thanks..

  46. asanka hewa

    සබ් එකට තෑන්ක්ස් සහෝ...මමත් ඔන්න බාගන්න හදන්නේ....

  47. Chathu

    befikare film ekat sub denna puluwannm

  48. dilshan

    good job bro go ahead..........

  49. Gihan Kulathunga

    Thanks for this subtitles...!! If you guys not write subtitles really we can"t to enjoy Hindi and English movies.

  50. Rohan Jayasekara

    Asawan balanawa yalu, oyage කැප කිරිම ගැන සතුටුයි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.