කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා…

කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා ටික නිම වේගෙන ගියත් එක්කම ආයේ ආදර කතාවක් කරන්න සෙට් උනෙම නැහැ.එහෙනම් ඉතිං කාලෙකට පස්සේ අරගෙන ආව ආදර කතාවේ විස්තරය දිහාවට හැරෙමු අපි.
කතාව මුලිකවම ගෙතෙන්නෙ තරුණ වයසේ ඉන්න ටෙසා, හාඩින්, නෝවා කියන තිදෙනා වටා. ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි 😀 ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ මේ නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.5ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්. 😀
” මම මගේ ජීවිතේදී නවකතා සිය ගණනක් කියවල තියෙනව. ඒ හැම එකකම වගේ තිබ්බේ විශ්වයේ කේන්ද්‍රය ආදර කියල. ආදරයට අපේ අභ්‍යන්තරයේ තියෙන ඕනම හානියක් සුව කරන්න පුළුවන්. අපිට ජිවත් වෙන්න ඕන කරන්නෙ ඒ දේ තමයි. ඩාසිගෙන් පටන් අරන් හීත්ක්ලිෆ්ට වෙනකම්ම, මම හිතුව එයාල මෝඩයෝ කියල. ආදරය කියන්නෙ ප්‍රබන්ධයක් කියල, ආදරය තියෙන්නෙ පොත්වල පරණ පිටු අතරේ විතරයි කියල. ඒත් මට මගේ එලිසබෙත් බෙනෙට්ව මුණගැහුන වෙලේ පටන් ඒ සේරම වෙනස් වුණා. මම කවදාවත් හිතුවේ නැහැ වෙන කෙනෙක් විසින් සම්පුර්ණයෙන්ම මාව වෙලා ගනීවි කියල, ඇය එසේ කරනකම්ම. ඇය මගේ අතින් අල්ලගෙන මාව අඳුරින් එලියට අරගෙන ආව, මට පෙන්වා දුන්න අපේ ආත්මයන් නිර්මාණය වෙලා තියෙන දේවල් ඇයගේත් මගෙත් සමාන බව.මට සමාවෙන්න. වතාවක් ඔයා මගෙන් ඇහුව මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද කියල.. ඔයාට ❤“
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
83,780 downloadsDownload After-2019-Blu-Ray.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
75 comments
Shanaka Cha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සහෝ සබ් එකට....
ජය වේවා.!sampath1126
thanks mcn
Anuwa14448
Thank u
Darshan
Thanks
sahanga
sub ekata thanks brother
sahanga
one strange rock eke ithuru tikatath sub denawada bro
gihan perera
ස්තුතියි සහෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
The Wolf’s Call (Le chant du loup) (2019)
Shaft (2019)Arunashan
Tanks Baiscop
jagath55
Thanks
Dew visanka
thanks bro enakam balan hitiya film ekak
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
shanmax2500
thanks
Krishan NiShalya
Trailer එක බලපු දවසෙ ඉදලා ෆිලුම එනකන් බලන් හිටියේ..
Thank you Bro
Good Luck ! ❤
Ranga Heshan
තැන්කූ බ්‍රෝ
maikee
තැන්ක්ස් බං මං කැමති ලව් එවට , එලම
RavindraRishantha
Thanx විමා
sahanarissd
meka download krgnna link ekak ewannako
Kaveen Gayath
Thanks bro
Udaya Saman
උපසිරසියට බොහොම තුති විමා අයියේ..ඔන්න එහෙනම් ඩවුන් කරා..
Ranga Prasanna
සුපිරි කතාව.... නියමයි. තෑන්ක්ස් සබ් එකට
baiscopelkishu
thanqqq machn sub ekata
Charith Pramodya
ෆිල්ම් එක නියමයි මචන්.. තෑන්ක්ස්.
Suranjan
Thanks machan.....jayawewa.....!
sampath n perera
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!AsithaDilruwan
ela saho thanks
geethkamal
sub ekata tnx saho. jaya wewa
Dilshan Awranga
Bluray එකට සබ් එක යාවත් කාලින කරන්න....
Amila Madushanka sudda
Thanks bro
walakul
oyata suba pathu saha thanks oyala hinda thamay asawen film 1 balanne
wcr
Thank You!
සචින් කෙවින්
br update plsss
MAALnath
Thanks ....................good luck ......................
Stranger
thanks
TharakaWAS
subata thanks saho...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ara N Madhu
Umbe sub ekak handa baanawa balanna...thanks
mindika
Thanks !!!!!!!!!!!!
Indik pushes kumara
thanks for subtitle
Tharangani
jaya wewa malli ! thanx
priyan99
Thanks saho sub ekata
Dulan_kavinda
Thnkz bro....
Dewadithya
Thanks for Sub!
piyadasamamaf
Nidi
සුපිරියි ශාන්!
තැන්ක්ස්!!CW19
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elazz