Watch Trailer

Ayogya (2019) Sinhala Subtitles | යුක්තියට යට වූ අධමයා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ ටික දවසක් ගියා ඉතින් සබ් එකක් අරගෙන එන්න පුද්ගලික වැඩ වගයක් නිසා.මේ ෆිලුම මට අරගන්නවද කියල අහපු සිසිල ප්‍රසාද් සොහොයුරාට. පළමුවෙන්ම මම ස්තූතිය පුද කරනවා. 2019 මැයි 10 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb දර්ශකයේ 6.6ක් අරගෙන තියෙන දමිළ සිනමාවේ තවත් ප්‍රසිද්දම…

ආයුබෝවන් යාළුවනේ ටික දවසක් ගියා ඉතින් සබ් එකක් අරගෙන එන්න පුද්ගලික වැඩ වගයක් නිසා.මේ ෆිලුම මට අරගන්නවද කියල අහපු සිසිල ප්‍රසාද් සොහොයුරාට.

පළමුවෙන්ම මම ස්තූතිය පුද කරනවා. 2019 මැයි 10 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Drama ගණයට අයත් IMDb දර්ශකයේ 6.6ක් අරගෙන තියෙන දමිළ සිනමාවේ තවත් ප්‍රසිද්දම නළුවකු වන විෂාල් තවත් පොලිස් චරිතයකින් දයක වෙලා තියෙන චිත්‍රපටයක්. Sandakozhi 2 (2018), Irumbu Thirai (2018), Villain (2017), Thupparivaalan (2017), Kaththi Sandai (2016) මෑතක විෂාල් රගපෑ චිත්‍රපට කිහිපයක්. මීට අමතරව තවත් පරණ නළුවකු වන Parthiban මෙහි මැර චරිතය නිරූපණය කරනවා.පැය 2 කුත් විනාඩි 28 ක් දිග හැරෙන ෆිලුමේ කතා විස්තරය ටිකක් බලමු.

පොඩි කාලේ ඉදන්ම අනාථයෙක් විදියට හොරකම් කරමින් හැදී වැඩුණ කර්නන් දවසක්දා කෙනෙක් වෙනුවෙන් හොරකම් කරලා පොලීසියට මාට්ටු වුණාට පස්සේ ඒ කෙනත් ඇවිත් පොලීසියට පගාව දීලා තමන්ගෙ කොල්ලො ටික බේරගන්නවා දැකල කර්නනුත් හිතා ගන්නවා කවදා හරි දවසක පොලිස් කාරයෙක් වෙනව කියල,මොකද නිළ ඇදුම දාගෙන ඕනෙම ජරා වැඩක් කරල සල්ලි හොයන්න පුලුවන් කියන දේ පොඩි කාලෙදිම කර්නන්ගේ හිතේ කෙටිල තිබුණා.ඒ නිසා කර්නන් පොඩි කාලෙදිම මහන්සිවෙලා තැන තැන දවල් වැඩ කරලා රෑට පාඩම් කරල ඉගෙන ගෙන කොහොම හරි පොලිස් කාරයෙක් වෙන්න උත්සාහ කරනවා.කොහොම හරි 10 වසර අමාරුවෙන් සමත් කරගන්නවා.පස්සෙ උපාධිය ගන්න තව අවුරුදු ගාණක් යයි කියල හිතල කොහොම හරි පොලිස් කාරයෙක් වෙන්න ඕනෙ නිසා හොර සහතික හදල ඉන්ස්පෙක්ටර් කර්නන් විදියට පත්වෙලා ගිහින් එයාටම හොරකම උගන්නපු හොර නායකයට කොහොමද හොරකම් කරන්නෙ කියල උගන්වනවා.ඔහොම වැඩ කරගෙන ඉද්දි හදිසියෙම මැරයෙක්ගෙ උවමනාවට කර්නන්ව ගමේ ඉදන් ඇමතියෙක් මාර්ගයෙන් නගරයට මාරු කරනවා. නගරයට ගියපු පළමු දවසෙම මැරයගෙ මල්ලිලා 4 දෙනාව හිරෙන් පන්නන්න වැඩ සිද්ද කරනවා. මේ මැරයත් එක්ක එකතුවෙලා සල්ලි වෙනුවෙන් කරන්න පුලුවන් හැම අසික්කිත වැඩක්ම කරගෙන ඉන්නවා.

ඔයාල දන්නවා මම වැඩිය විස්තර කරන්න කැමති නෑ කියල,ඉතින් කෙටියෙන් කියන්නම්. පොලීසියේ වැඩ කරගෙන ඉන්න ගමන් ගැහැණු කෙනෙක් කියනවා එයාගෙ දුව දවස් දෙකක් තිස්සේ අතුරුදහන් වෙලා කියල.ඒක කියල දවස් දෙක තුනකට පස්සේ ඒ ගෑණු කෙනා ඇවිත් ආපහු ඒ ගැන අහපුවාම ඉනස්පෙක්ටර් කර්නන් කියනව ඒ දවසෙම තවත් කොල්ලෙක් අතුරුදහන් වෙලා තියෙනවා, ඒ දෙන්නම පැනල ගිහින් කියල.මේක විශ්වාස කරල ඒ ගෑණු කෙනා යන්නට යනවා. ඔය අතරේ කර්නන් සත්තු ඇති කරන කෙල්ලෙකුට පෙම් බදිනවා.මෙයාගෙ උපන් දිනේදී වෙන කෙනෙක්ගෙ බයික් එකක් අරගෙන ගිහින් කෑම ගන්න සූදානම් වෙන අතරේ කර්නන්ගෙ කෙල්ල, සින්දුව පැහැර ගෙන මරන්න තැත් කරනවා .ඒ වෙන කවුරුත් නෙමෙයි. අර මැරයා කාලිරාජන්මයි. පස්සෙ තමයි දැනගන්නෙ ඒ සින්දු නෙමෙයි අර බයික් එකේ ආව කෙල්ල කියල රැවටිලා සින්දුව උස්සල තියෙන්නෙ කියල.ඒ කිව්වත් කර්නන් සින්දුට තියෙන ආදරේට කාලි රාජන්ගෙ සගයන්ට ගහනවා. පස්සෙ සින්දු කියනවා එයා ඉල්ලපු උපන්දින තෑග්ග විදියට කාලිරාජන්ව මරන්න යන කෙල්ලව බේරල දෙන්න කියල.ඉතින් මොනා කරන්නද. කර්නන් කොහොම හරි කාලිරාජන් මරන්න යන කෙල්ලව බේරගන්නවා. ඊට පස්සෙ ඒ කෙල්ල,සන්ධ්‍යා… එයා කියන කතාව තමයි චිත්‍රපටයේ හැරවුම් ලක්ෂ්‍යය.එහෙනම්… ඉතුරු ටික ෆිල්ම් එක බලලම හොයාගන්න කියල හැමෝටම කියන ගමන්..

කලින් වතාවල විඩියෝ එකට සබ් එක ගැලපුනේ නැති අයටත් එක්කම ආයෙත් කියන්නම්. සබ් එක අරගෙන ඒකෙ තියෙන නමට ෆිලුම හොයාගෙන බලන්න කියල කරුණාවෙන් ආරාධනා කරනවා. අදහස්, යෝජනා, චෝදනා, ඔක්කොම එවන්න..

ආයෙ ෆිලුමකින් මුණ ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.

19,386 downloadsDownload Ayogya-2019-New.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

19,386 downloadsDownload Subtitles78 KB

60 comments

  1. OsandaFdo

    TNx bro late unath...lssna film eka.. vishal❤️

  2. tharidu16

    thanks macho

  3. චානක ඉඳුනිල්

    Thanks for sub

    1. rravindu824

      Also 4 U.....

  4. Dhanush Narangoda

    සබ් එකේ අවුලක් තියේ වගේ නේද බ්‍රෝ

    1. SRIMIHINDU

      Niyamai bro. Me Temper film ek remake eka neda? Thankyou sub ekata

    2. FILM_PISSA

      Sub eka wd na

  5. Rasanjana123

    Sub eka Wada na.. plz fix it

  6. Dhanu2017

    sub eka weda ne newei, sub ekak ne

  7. SanjulaJeter

    Sub File aka nemeii add karala thiyenne. Film aka gana thiyana file aka,

    1. suji007

      Good

  8. kdissanayake1

    sub ekak ganna awa ekath na

  9. Madawadilhan

    Sub eka wada ne yalu

  10. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....sub eake srt eaka nemi dala thiyenne poddak balanna bro obata jaya.

  11. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  12. kavinda_488

    *thnx mchoo*

  13. SanjulaJeter

    thama sub aka hadala ne ne

  14. Nuwandika Dilshan

    Thanks bro..

  15. Ranga lakshan

    Sub එක නෙවේ. ලිපිය දාලා තියෙන්නේ

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. kodagoda

    tnx sahoo

  18. Chathura nalin1

    වැඩ කරන්නේ නැ සබ් එක. මොකක් හරි වැරුද්දක් තියෙනවා

  19. හසන්ත වික්‍රමරත්ත

    උපසිරසේ තිබුන දෝෂය නිවැරදි කර ඇත. නැවත ඩවුන්ලෝඩ් කරගන්න.

  20. Shehan putha

    Thanks bro

  21. Deman

    thanks bro

  22. mahesh94

    Web-Dl update

  23. catanddog

    sub eka wada na sahoooo

  24. Dilshan Kelum

    THanks....

  25. thilz

    thank u

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. ThusharaIndunilRathnayaka

    sub ekata thanks....!

    1. nimesh_herath

      බොහොම ස්තූතියි සහෝදරයා ඔබට ජය ඕගොල්ලෝ මහන්සිවෙලා කරන මේ සේවයට අපගේ හද පිරි ආචාරය

    2. nimesh_herath

      බොහොම ස්තූතියි සහෝදරයා ඔබට ජය ඕගොල්ලෝ මහන්සිවෙලා කරන මේ සේවයට අපගේ හද පිරි ආචාරය

  28. Gayanmanu

    Godk tnx...digtma fimlz denna hode

  29. ඔෂද ධනංජය

    ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි...

  30. TPN

    වැඩ නැනේ

    1. ඔෂද ධනංජය

      mokadda weda neththe ?

  31. Deepani

    dananjaya bro oyata godaaak thanks

    1. biscopesara

      Film downlod krnne kohomada kiynnko,ayeth awul mata .

    2. Pasidu_harshana

      Max lanka films download kiyala youtube eke gahala balanna eken kiyala denawa hodata therenna

  32. Shehan putha

    Thanks bro.

  33. Tharusha2021

    බොහොම ස්තුති

  34. Akashpc

    Ela

  35. chandi dilhara

    Sub ake formate aka kmp prayer ake denne neh neh. Mx prayer aka denneth neh. Sub aka support karanne neh ay ee

    1. ඔෂද ධනංජය

      km player eke aluth version ekak araganna

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. wajira

    Thanks for sub

  38. Ara N Madhu

    thanks alot machan....

  39. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .ඔෂධ bro

  40. PRANITH

    Sub ekt thnxxx broooo

  41. chamika ruchiranga

    SUPERB

  42. dulanga namal

    Thanks Bokka

  43. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    විශාල් ඉන්නවා නම් අනිවා බැලිල්ලක්..
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  44. randima Isuru

    Thanxx

  45. K.MADHUBASHANA

    niyamai kolloo

  46. Kkklll

    Ela

  47. Kkklll

    Thanks

  48. MAXR

    thanks... good luck bro....

  49. Shaggie

    Thnks mchn

  50. Nishan S. Ariyarathna

    thanks