අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා. සමහරු දෙවියන්ව, සමහරු යක්කුන්ව, සමහරු භුතයන්ව, ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා. මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්, ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්. ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත් ඒ දේට හානි කරන්න, වි…

අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා.
සමහරු දෙවියන්ව,
සමහරු යක්කුන්ව,
සමහරු භුතයන්ව,
ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා.
මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා
ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා
ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්,
ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්.
ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත්
ඒ දේට හානි කරන්න, විහිළුවකට ගන්න හොඳ නැහැ.
ඔන්න මේ අවුරුද්දේ හිට් වුන තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 ජූනි 21 නිකුත් වුනු මේ චිත්‍රපටය අයත් වන්නේ Action, Comedy, Crime, Thriller කියන කාණ්ඩ වලට. Swaroop RSJගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Naveen Polishetty සමඟින් Shruti Sharma රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක් වැනි ඉතා ඉහළ අගයක් ලැබී ඇති මේ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙද්දී ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් හිමි කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.
රහස් පරික්ෂකයෙක් වටා ගෙතී යන මේ කතාව මුලදි විහිළුවට බරව තමයි ගමන් කරන්නේ. අත්රෙයා නැමැති රහස් පරික්ෂකවරයා ස්නේහා නැමැති සහයිකාවත් සමග මිනී මැරුම්, හොරකම් ආදි දේවල් විසඳමින් කාලය ගත කරනවා. හැබැයි අත්රෙයා ලොකු වැඩක් හොයමින් ඉන්න අතරේ නාඳුනන මළ සිරුරු වගයක් ගැන ආරංචි වෙනවා. කෝච්චි පාරවල් අවට හමුවෙන මේ මළ සිරුරු ගැන සෝදිසියෙන් ඉන්න කාලෙදි නොසිතූ විිදිහට අත්රෙයාට පොලිස් කූඩුවට යන්න සිද්ද වෙනවා. එහෙදි මහළු මිනිසෙක් කියන දෙයක් නිසා මේ ගැන හොයන්න පටන් ගන්නවා. වැඩේ කරගෙන යද්දි සියල්ල කණපිට හැරෙනවා. මේ රහස් පරික්ෂකවරයා නාඳුනන මළ සිරුරු වල අභිරහස කෙසේ විසඳාවිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
24,931 downloadsDownload Agent-Sai-Srinivasa-Athreya-2019.zip91 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
79 comments
Kantha_DLA
Anjulakshan
Download Link eka nadda meka
ශසිත් සඳරුවන්
දැන් baiscopedownloads එකෙන් ගන්න පුලුවන්.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata....
Udaya Saman
සදේ අයියා ඔයානම් පට්ට....එලම උපසිරසියට බොහොම තුති අයියේ...
arawindasunimal
thanks sandaruwan - thanks baiscope.lk
isuru srinath sjs
පට්ටම මචන්.. මේ ෆිල්ම් එකට සබ් දෙනකන් හෙනම ආසාවෙන් හිටියේ.. බොහොම ස්තුතියි ..!
Amilapathum
ela kollek
Sanjeewa2010
Thnxxxxxxxxx
akalankagayan
Thnx.......
Suhein
Me film eka direct download link ekak nedda
Ayesh Prashan
Thank You
Gathsara Umesh
Bhooooooooooooooooooooooooooooooooooooooooom
Sthuuuth0Nadun Shalitha
Thankas sho sub eka
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා! සියලු කටයුතු සාර්ථක වේවා!deliya
thanks saho sub akata denakan balagana hitiye.jayawewa.budesaranai
Samsan jayantha
Sub download wanna Ai kiyala kiyanawada
Lahiri
thankz saho
dusmantha
thankas
Raavana
sub වලා සතූතියි bro
Shalitha111
Thnq mcn
Suhein
Me film ekata direct download link ekak nedda
ශසිත් සඳරුවන්
baiscopedownloads.com එකෙන් ගන්න. ජය!
Thisara karunanayaka
supiri flim eaka
ArunaPrabath
තෑන්ක්ස් සහෝ....
santhusha319
thanks machooo!!!!
tharindu599
thanks bro
Ashan12345Bhhh
Thanks aiye
1997avishka
Thanks saho
Nivom
මේ ෆිල්ම් එක දෙපාරක් හිතන්නෙ නැතුව අරගෙන බලන්න.
සුපිරි ෆිල්ම් එකක්.
මම බලපු සුපිරිම තෙලින්ගු ෆිල්ම් එක.
සින්දු නෑ.
ෆයිට් නැ
බොරු බයිල නෑ.
හැමෝටම ආදර්ශමත් කතාවක්.
බයිස් කෝප් ඩව්න්ලොඩ් වෙබ්සයිට් එකට ගිහින් ඩිරෙක්ට් ඩව්න්ලොඩ් කර ගන්න.
මම ගත්තෙ 2.73 GB HDrip කොපිය. පට්ට කොලිට්යි. වොටර් මාර්ක් නෑ.Nivom
මේ ෆිල්ම් එක අර කිව්ව වගෙ මුල් ටිකේ කොමඩි ෆිල්ම් එකක් වගේ.
මැද හරියේදී ෆිල්ම් එකම වෙනස් වෙනව.
කුතුහලය උපරිම තියනව.
මෙ ෆිල්ම් එකට සබ් දුන්නට ගොඩක් ඉස්තූතියි.D.Chamara
bohoma sthuthi sahooo jaya ....
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supershiwa
thank you !
Nilush Angana
Sub ekata thanx
Kapila4499
thanks for sub
kusal podda
me film eka gatta website eka mokakda
ශසිත් සඳරුවන්
BAISCOPEDOWNLOADS.COM එකෙන් ගන්න. ජය!
EM Nishshanka
ස්තූතියි
Udara Damith Dissanayaka
maru
Kanchaka
thanks bro
Hasantha_Sajeewan
බොහොම ස්තූතියි...
Asela sooriya bandara
thaz
nish47
Ela bro
ThanksPrabuddhaDaskon
Thanks bro
dhanushka2017
Thanks bro.. patta
Kavishna
thnx bro
Anu
Thanks bro.
hatharasingha
Thnx all of you
prasakr
bohoma sthuthi saho jayawewaaaa...
wnrodrigo
GOOD WORK FRIEND, THANKS!!
indika75
thanks..
Akashpc
Tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!