Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]
වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල සිටම කුතුහලයෙන් නැරඹිය හැකි සුපිරි චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ සුපිරි නළු Saif Ali Khan සහ Kareena Kapoor විසින්.කථාව ගැන කෙටියෙන් කියන්නම්.
ඉන්දියාවේ පරමාණු බෝම්බයක් පිපිරවීමට ත්‍රස්ථවාදී කල්ලියක් තැත් කරනවා.. ඔවුන් පිළිබඳ සොයා ගැනීමට රහස් තොරතුරු නියෝජිතවරයෙකුට පැවරෙනවා… එම මෙහෙයුම වටා තමා මෙම කථාව දිව යන්නේ..ඉන්දියාව ඇතුළු රටවල් වල මිනිසුන්ගේ ජීවිත න්‍යෂ්ඨික ප්‍රහාරයෙන් ගලවා ගැනීමට ඔහුට හැකිවේද…සැමටම මෙය නරඹන්න කියලා ආරාධනා කර සිටිනවා.. පුළුවන්නම් කමෙන්ට් එකක් දාලා යන්න….අපට ලැබෙන්න ඒක විතරයි නේ.. මොකද සල්ලි හොයන්න කරන වැඩ නෙමේ.. ඔබලාගේ රසවින්ඳනය සඳහාමයි අප නිදිමරාගෙන උපසිරැසි යොදන්නේ.. කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙවේ.. සමහර අය හිතන් ඉන්නෙ අපි මේවා කරන්න බැඳිලා ඉන්න අය කියලා… අඩු පාඩු පෙන්වා දෙන එක වරදක් නෙවේ.. ඒත් අපගේ මහන්සියෙන් ඔබට වැඩක් නෑ කියලා දැනෙනවා නම් ඒක කණගාටුවට කරුණක්.. සමහර අයට නිකං හොල්මන් වෙලා ගිහින් ඇති මේ මොනවද කියන්නේ කියලා… දන්නෝ දනිති..
ආපහු ලඟදීම උපසිරැසි සහිතව චිත්‍රපටයක් ගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.!!!
ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
10984 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25
බොහෝම ස්තුතියි දිනේෂ් සහෝදරයා සිංහල උපසිරැසියට…ජයවේවා !!
Thank You …
නියමයි සහෝ…බොභෝම හොද වැඩක්…
Good job bro…
තැන්ක් …. ආසවෙන් බලන් හිටිය ෆිල්ම් එකක් ❤️
Nihamaiii
thanks
Thanks…
sub download wenne nahane.
thanks…
සබ බාන්ඩ බැරියෝ…
දැන් පුලුවන් බොක්ක ….
Admin please fix downloading link. Otherwise we can’t download the subtitle file. Fix this please.
නියම ෆිල්ම් එකක්නෙ සබට තුති
මට Agent Vinod sub එක ඕනි මචන්..උබල අයින් කරලා
වගේ මේකෙන්..404 error එකක් එනවා
ඔව් බන් රෙද්ද
Thank you very much……….
එල.උපසිරසියට බොහොම තෑන්ක්ස් සහෝ. ජය…!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ෆිල්ම් එක නෑනේ
Yh such a gud work
thank you very much lovely friend.
keep it up!
we are with you.
mka wunath api ingrisi hndi palapu wun nemei.film ekak dha kta aran bln inwata wada me sub dala blna ekei wenask
thynwa ape me shdryinta ape praname hmiwenat ona.
ඔබගේ කාර්යය ඉතාම අෙග්යි
ෙබා්ෙහා්ම ස්තුතියි
thak dinesh
meke sub eka wada karanne na ne
thnk u bro.
thank u very much oayalata athtama sub eka film balanna pluwan forward karanne nathuwama teremuk nathi wenakota api forward krnawaney eth oyala dena sub nisa apita film eka full time balanna pluwan
ela machan…..keep it up…good luck
ela ela tawa tawa sinhala sub liyanna hekiyawa lebewa
එල
“Removed by the request of copyright owner, 2 months ago”
Can you please provide another link?
පට්ට වේබිසයිටි එකක් නේ මරැ ආ නියමයි එලකිරි අයියා
ela baiscopelk
thank’s alot bro….. keep it up
මචං මේක බාන්‍න බැහැනෙ
එක අතකින් මෙක පිං අතේ වැඩක් මචන්. දිගටම කරගෙන යන්න උඹට දෛර්‍ය ලැබේවා!
niyama wedak thama oyala set eka karanne.ela ela ela…..
ela sub ekata thanks
ela ela niyamai ayya!
super work dear
මේක බැලුවා.මේකනම් නියමෙට ගහලා තියෙනවා.වෙන හින්ද ඒවා වගේ බොරු වැඩ නැතුව නිකන් හොලිවුඩ් එකක් වගේ ගහලා තියෙනවා.ඇත්තටම හොදයි.බලලා නැති අය බලන්න.ස්තුතියි සබ් වලට.
නියමයි මචන්. Thanx
බොහොම ස්තුතියි…තව තව සබ් දාන්න ලැබේවා…
Thankz machan
ස්තූතියි සහෝ.. නියමයි.. වැඩේ දිගටම කරගෙන යමු..
ela film ekak machan
thanks
thawa sub denna wasanawa labewa kiyala prarthana karanawa
Ela ela..
Tnx……….
බොහොම ස්තුතියි
Good work
machan digatama sub dana wade karagena yamu…coment nathath… bana hamoma ubata nayai…. jaya wewa!.. vadi vadiyen sub dewa!…
thnx sub dunnata…….. plz kauruhari kiyanna meke 545 copy aka hodai da?
me wedata mage upaharaya. degukala vejabewa………………….
bohoma isthuthiy api wenuwen kalaya kepa karala upasirasi demmata 🙂
අද තමයි හොයා ගත්තේ මචෝ THANKS SAHO වැඩි වැඩියෙන් හින්දි ෆිල්ම් වලට මා සබ් දන්න
anee plz mata one me movie eka balannai,,eka nisa ekata puluwan widiyak kiyanna,,plz
jaya wewa niyama gemak gahanava
sri lankan no1 web……….
thanks for the sub jaya wewa
me link eka weda karanne nehene., download wenne nehene.,link eka open wenne wath nehe
බොහොම ස්තුතියි….
දිගටම කරගෙන යන්න උඹට ශක්තිය………………….
බයිස්කොප් අඩවියටත් සුබ අනාගතයක්…………………!!!!!!!!!!!!!
thankz 🙂
Downloading ………………
මචං, පටිටයි හොදේ? ඊයේ රෑ බැලුවේ. සුපිරි. වැඩක් නෑ කියලා.
ගොඩක් තුති
“ගල් පර දැක පෙරමුනේ
මොන නදියද නැවතුනේ”
ඔහොම යං
ගොඩක් ස්තුතී !!!!
දිගටම කරන් යන්න
නියමයි මචන්…… දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
ela ela .. thanxxxxxxxxxxxxx ! 😀 😀 😀
Downloading ……………….
සයිට් එක පැත්තෙ එන්න බැරි උනේ දවස් 5යි.සුපිරිම සුපිරි ෆිල්ම් පෝලිමක්ම තියෙන්නෙ.උඹ නම් දෙයියෙක් මචං.පට්ට ඉක්මනට සබ් එක දුන්න.දිනේෂ් ගමගේ දෙල්ලව සහෝට ගොඩාක් පිං.හැමෝටම ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
පට්ට film එක sub දුන්නට ගොඩක් ස්තුතියි
පරක්කුවෙලා හරි ඕං මාත් සුබ පැතුව මලයො!! මටත් ආසයි සබ් දාන්.. ඒ වුනාට වැඩේ තේරෙන්නෙ නෑ. ඒක නිසා හැමදාම කමෙන්ට් විතරක් කොටනව. 🙁
sub good.
Me wena mahansiyata godaak sthuthuyi machan (y)
thanks mama meka danakan balan hitiye
ගොඩාක් ස්තූතියි සහෝ…
torrent එක Download කරන්න බැහැ (Access to this site has been blocked as per Court Orders) ලෙස දිස්වෙනවා
නියමයි සහොදරයා අලුත්ම චිත්‍රපටියකට සබ් දලා දුන්නාට ගොඩාක් ස්තුතියි තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා…!!! බයිස්කොප් අඩවියටත් සුබ අනාගතයක් හැමොටම ජය ශ්‍රී…………
Elakiri Thanks……
ikmanata avenger evanna
supiriiiiiiiiiiiiiiiiiiii
පොඩ්ඩක් පරක්කු උනානෙ. කමක් නෑ ඔන්න අදම මම මේක බානවා. බොහොම ස්තූතියි සබ් වලට මචං
patta film 1… mama ahalathiyana widhihata. me film 1e godak shot lankawe aran thiyanawa kiyala……… thank macho sub walata
බොහෝම ස්තුතියි සහෝ.ජයවේවා!!!
thanks……….
Thanks Macho.. ela… ela… ela ….
ela machan ela
thnkx
thnkxxx
Download link wada karanne nane 🙁
ela.. ela..
පට්ට ෆිල්ම් එකක් වගේ…….
බොහෝම ස්තුතියි උපසිරසත් එක්කම දුන්නට………
Thanks to everybody…..
සිංහල උපසිරැසි වලට ගොඩාක් ස්තුති පුලුවන්නම් Players Hindi 2012 ෆිල්ම් එකට සිංහල උපසිරැසි දෙනවද?
එලය.පට්ටය.මැක්සය.සුපිරිය.
තවත් දෙන්නය
ජයම වෙන්නය
GooD WorK [[DinesH]] BrO
අප්පා
මේක හැම තැනම හෙවුවා නෙට් එකේ.
සිංහල සබ් දීලානේ බොහොම පින් යාලුවා
me karana sewayata godak pin machanla umbalata
nodanna deyak kiyala dena aka thama methanath wenne
jaya wewa baiscoplk
menna meywa thama supiri awa.
kollo thanks hugak 🙂
thawa denna.subssssss plsssss
Thanks
මැක්සා මචං.හැමෝම අනිවා බලන්න.
දැන් මමත් බලලා ඉවර වුනේ.
තව ඒවාට සබ් දෙන්න හොදේ.
බයිස්කෝප් එකට ජය වේවා……….!
maxxa machan…. mama thama baluwe naha, bt mama hithanawa patta film 1k wei kiyala… mona nathath mahansi wela sub dala apita denawata thanx lokka… ubata jaya…!
දැන්නම් ආය සයිට් එක සුපිරියි ආ…
බොහොමත්ම ස්තූතියි දිනේෂ් සහෝදරයාට අලුත්ම චිත්‍රපටයකට මේ තරම් ඉක්මනට සිංහල සබ් ලබාදීම සම්බන්ධයෙන්….!!! 😀
අපි කවදද සිංහල සබ් ඒකක් එන්න දුන්න දෙයක් මග ඈරියේ….?? 😛 බොහෝමත්ම ස්තූති සිංහල සබ් වලට 🙂
බොහොම ස්තුතියි සහෝ..
අනේ ගොඩක් පිං
මේක හොඳ ෆිල්ම් එකකක්
මහන්සියට ස්තූතියි
niyamai thawath sub denna hakiwewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
we love baisecope kollanta.pl give the flowers of war(japan film ) if you can THANKSSSSSS
bohma stothe thanks ait elma ela mamat me dan film eka balana gamn comment ekk ehma danna keyla hetowa hoda otsahyak ela ela maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaaaaaaaa
machan loku udauwak direct link ekak denawanam.hama fil ekatama denna.eka aduwak me site eke.man hamadam awith story eke kiyawanawa witharai.torrent down karanna ba ape game.signal madi.idm walinnam puluwan link eka thiyenam.illima gana salaka balanna baiscope……..oyalage site ekata jaya wewa….
Thanx bro, kauda me wage watina dewal agaya nokarana amanayo. pusso thama itin me wage dewal agaya nokara eka eka adupadu hoyanne. api oba samagai brooo…
අෆ්ෆට සිරි වෙලාවට බැලුවේ නෑ. ඔය තියන්නේ සබ් එක! තැන්කූ වෙන්න ඕනෙ
patta film ekek ele
නියම ෆිල්ම් එකකට සබ් එකක් දාල තියනව මචං……. එල කිරි~!
thanks sin sub digatama denna……
thnx sahooooo…..
balagena hitiye denakam…….
patta math agili 10 kakule agili 10 ganan kra kara hitiye mekata patta………….
ela
එල සහෝ. මම ගොඩක් කැමතියි මේ ෆිල්ම් එකට. House Full 2 එකත් එක්මනට සබ් එක්ක දෙන්න.
patta film eka ban thankz ban thava thavath sub danda
මේ තියෙන්නේ සහෝ පට්ට කතාවක් දීලා.එල එල මම දැම්මම බානවා.ගොඩාක් ස්තුතියි සහෝ…..
ජය!!!
බොහොම ස්තුතියි සහෝ….
මමත් ඔන්න බැවෙන්න දැම්ම….
niyamai sahoooooo
පට්ටම පට්ට ගොඩාක් පින් දිනේෂ් සහෝදරයා 😀
thnx macho,,,
හින්දි බයිස්කෝප් වලට වැය වෙන කාලේ වැඩි නිසා තමයි ප්‍රධාන හේතුව ඒවා නොබලන. තවත් එකක් නොතේරෙන කම. ඒත් ඉතිං මේ දිනේෂ් මලයා වහ කාලා, නිදි මරලා උප සිරැසි දාපු බයිස්කෝප් එක නොබලා ඉන්න බැහැ නොවැ. අනිත් එක මගේ ප්‍රිය සොඳුරියත් ඉතිං හින්දි කිව්වොත්… මොනවද ආයෙත්. ඔන්න එහෙනම් දහසකුත් පිං දීලා මේක බාන්නම්. තව තවත් උප සිරැසි දාන්න දිරිය විරිය සවිය වගේම කාලය ලැබේවා ලැබේවා ලැබේවා. ජයෙන් ජය!
aththa machn..sub akata thnx kiyalawath yanna.
onna apith gannawa.aluth akakata denna.denesh macho.
baiscop akata sada jaya
මැක්සා මචං….දැන් ෆිල්ම් එක බලලා ඉවර කලේ..
හැමෝම බලන්න සුපිරි..ආ,,,,
බයිස්කෝප් එකට මඩ ගහන්න සෙට් එකක් ඉන්න විත්තිය තේරෙනවා..
ඒ කට්ටියට කියන්න තියෙන්න මේ අපේ තැන..නිකන් බොරුවට මෙතැන මඩ ගහලා අපහාස කරන්න එපා කියලා.
මඩ ගහන්න මඩ ගහන්න තමුන්ගේමයි රෙදි ගැලවෙන්නේ.කාලය වැය කරලා කැප කරලා නිකන්ම දෙන සබ් එකට අපහාස කරන්න එපා.අඩුම තරමේ බලන්නේ නැතිනම් වැය කරපු මහන්සියට ඉස්තූතී කරලා වත් යන්න..එහෙමත් බැරි නම් මුකුත්ම නොකියා ඉන්න..ජරා කතා මෙතැන නොකිය.
ජය වේවා බයිස්කෝප්.අපි සැමදා ඔබත් එක්කයි. 🙂
Ela ela onna danawa down wenna 🙂
Thankzzzzzzzz sinhala sub 1ta 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaa 😀
ගොඩක් ස්තූතියි ෆිල්ම් එකටයි..සබ් වලටයි..කවුරු මොනවා කිව්වත් ලිව්වත් අපි හැමදාම මේ සයිට් එක එක්කයි…කරන වැඩේ අමාරුව දන්නේ කරන කෙනානේ..ඔයාලා වගේ ලාබ බලාපොරොත්තු නොවී වැඩ කරන අය නිසා තමා අන්තර්ජාලය උනත් ලොකේ හැමෝටම වැදගත් වන දෙයක් උනේ….:)
😀
සිංහල සබක් අරන් ආවට බොහොම ස්තූතියි දිනේශ්…….
දිගටම මේ වැඩේ කරගෙන යමු…..
නියමයි සහෝ. බොහෝම ස්තූතියි 🙂 වචන වලින් කියලා නිම කරන්න බැරි සතුටක් මේක දැක්කහම 🙂
ඔබට බොහොම පිං යාළුවා….ඔබේ දැනුම තව තවත් වැඩි වේවා
හින්දි එවා බලලමනැහැ.1970-80 දශකයේ ලස්සන සිංදු තිබෙන ලස්සනම එකක් සබ් එක්කදෙන්න
elakiri thama..meyka hoya hoya unney..
dinesh malayata thaku weywa..
thawa 1 kak denna mey wagey maxxa.
bye
පට්ටම ෆිල්ම් එක.අයෙත් බලන්න හිතෙනවා
පින් මචෝ සබ් එකට..
තව ඒවා ඕනේ.නේ නේ නේ නේ ……….. 🙂
elazzz..maxxa wadak keep it bro..
දිනේෂ් ජය හොදේ.තව සිරා එකකට සබ් ඕනේ.
බයිස්කෝප් සයිට් එකට ජය වේවා..
එල එල…..තවත් ඕනි අපට……….
thnxx macha…thawath sub denna..
niyamai thanx machan 🙂
බොහොම ස්තුතියි සහෝ..
ela ela niyamai
thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
sub danna una mahansiya etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
niyama wedak bro…
බොහොම ස්තුතියි සහෝ..
Thanks
මිට කලින් මේ ෆිල්ම් එක බාගත්තාත් තාම බැළුවේ නෑ… ඉතිං මේ සිංහල සබ්ස් තියෙන නිසාත් අදම බලන්න ඕනේ…..
සිංහල සබ්ස් හදලා දුන්නු සහෝදරයාට ගොඩක්ම ස්තුතියි මේ වෙනුවෙන් වෙච්චි මහන්සියට….. 🙂
එල කිරි මචං…… මේ සයිටි එකට මං හැමදාම එනවා.දිගටම මේ වැඩෙ කර ගෙන යන්න මගෙන් සුබ පැතුමි
Apollo 18
mekata subs denna…….
The Boy in the Striped Pajamas (2008)
me film ekata subs dennako……………..
සුපිරි බයිස්කොප් එකක්. අද සබ් එක්ක බලනවා.බොහොම ස්තුති “දිනේෂ් ගමගේ දෙල්ලව” සිංහල සබ් දුන්නට.ඒ වගේම විකියටත් ස්තුතියි මේ වගේ ඉල ඇට කැඩෙන ඇක්ශන් බයිස්කොප් එකක් දුන්නට. ජය වේවා බයිස්කෝප් වේබ් අඩවියටත්. 🙂
ela machan.umbe mahasyata thanks jaya wewa salenna epa
තනිකර ඇත්ත මචං උබ කියල තියෙන දේ..මමත් දවස් කිහිපයකට උඩදී දැක්ක කට්ටිය කුණුහරුප එහෙම දාලා බැනලා තිබ්බ.මේ සයිට් එක වට්ටන්න කියලා උන් කරන ගොන් වැඩ තමයි ඒ.ඒකෙන් වෙන්නේ තවත් සයිට් එක ශක්තිමත් වෙන එක.බයිස්කෝප් කියන එක කාටවත් ඔය වගේ ගොන් පාට් දාලා වට්ටන්න පුළුවන් එකක් නෙමේ.
බොහොම සතුටුයි ඔයා දිගටම සබ් දෙන එක ගැන.ඔයාගේ සබ් එළකිරි යාලුවා.
දිගටම සබ් දෙන්න.
ජය වේවා!!!
isthuthi saho.supiri film akak sub akka genapu akata..thawa awa sub akka denna.
basicop akata jaya weywa……!
ela kiri machan danma baganna onaaaaaa
දැන් නම් සයිට් එක පට්ටය…උණු උණු සබ් ලැබේ…
සබ් දුන්න සහොටත්..මේවා බලා කියා ගෙන ඉන්න ඇඩ්මින් මඩුල්ලටත් ( විකියා,වාසල) ජයම වේවා..
වෙනදා නැති ගතියක් දැන් සයිට් එකේ තිබේ… 🙂
Direct links damma nam hodai…
good work…
මමත් ඔන්න බැවෙන්න දැම්ම.මම මේක හෝල් එකෙනුත් බැලුවා.පට්ට ෆිල්ම්1.ස්තුතියි සහෝ
Thanks Macho..
මේක දෙනකම් බලාගෙන උන්නේ..හින්දි නම් පස්ට මචං..පින් දිනේෂ් මේ කරන සත්කාර්යයට 🙂
thanks… godakma
eka kiri machan. jaya weawa.sub walata bohoma thanks
maxxxxa macha..supiri film akak.. 🙂
ගින්දරනේ…
ෆිල්ම් ලැබිලා දැන් සතියක් විතර බලන්දෝ නොබලන්දෝ කියලයි හිටියේ 🙂
ඇයි ඉතිං කට ඇරං බැලුවට වැඩක්යැ, මෙලෝ මළ දානයක් නොතේරි.
එළ තමා, දැන් ඉතිං පට්ටය…
ස්තුතියි සහෝ…
ස්තුතියි කියලා හරියන්නේ නෑ නෙව පින්සිදු වේවා…….!!!
mchn me tamai 3 mivie(tamil) 1ke dvdrip 1ka…mchn mekata singhala hri english hri sub hadanna try karannako…..puluwan ikamanatadannako…plzzzzz yaluwa…:)
Sira macho ! grt work saho ! thank u!
බොහොම ස්තුතියි…. SUBA GAMAN OHOMA YAMUUUUUU…
එල බයිස්කොප්පාව සබ් එක්ක දුන්නට පින්
thanx machaaaan…..
supiri bro.. jaya sri..all the best dinesh
Good work machan. THumbs up…!
බොහොම ස්තුතියි සහෝ.. මේ වගේ ෆිල්ම් දැක්කාම බලන්න හිතෙනවා..
කාලෙකින් නිකුත් වුන හොද ඇක්ෂන් සමග හොද කතාවක් තියෙන
හින්දි බයිස්කෝප් එකක්..
බොහොම තුති දිනේෂ්..
ජයෙන් ජය~!
thnxx for sub…දිනේෂ් ගමගේ දෙල්ලව..
මේක පට්ට එක්ක නේ..උබ නම් මැක්සා කොල්ලෙක්..
තවත් ඕනේ හොදේ සබ් එකක්ම.
Thnxxx SUB…
thnks bro keep it up
Thank u mcho.good work
බොහොම ස්තුතියි….
mama 1 st