MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේවරුණ රංගජිත්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Aliens vs. Predator: Requiem (2007) | ඒලියන්ද ?.. ප්‍රිඩේටර්ද ?.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 27 votes.
Please wait...

Aliens Vs Predator - Requiem

ඉතින් තවත් සබ් එකක අඩුවක් පුරවන්නයි මේ හදන්නේ. ඔයාලා බලලා ඇතිනේ ඒලියන් චිත්‍රපට මාලාව ඒකට සම්බන්ධ නැතත් තවත් චිත්‍රපට 02 ක් ආවා AVP: Alien vs. Predator (2004) සහ AVPR: Aliens vs Predator – Requiem (2007) කියලා. ඒලියන්ස්ලයි ප්‍රිඩේටර්ලයි එකට සම්බන්ධ කරලා සම්බන්ධ කරලා කිව්වට ඉතින් යුද්දෙකින් තමයි. මේ චිත්‍රපට දෙක එකට සම්බන්ධයි ඔයාලට මතක ඇතිනේ AVP: Alien vs. Predator (2004) ෆිල්ම් එක ඉවර වෙලා අන්තිමට යන කොටස (ප්‍රිඩේටර්ගේ පපුව දෙපළු කරගෙන ඒලියන් කෙනෙක් උපත ලබන අවස්ථාව) එතන ඉඳන් තමයි මේක ආරම්භ වෙන්නේ (ඒක නොබැලුවා කියලා ගැටලුවක් නෑ හොඳේ බලපු අයට මතක් කරගන්න කිව්වේ)

ඉතින් අද කතාව ගැන මම වැඩිය නොකියා ඉන්නම්. ඔයාලම බලන්නකෝ කොහොමද කියලා…යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ.

Aliens vs. Predator: Requiem (2007) on IMDb

 

 

[

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14256 --

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

50 thoughts on “Aliens vs. Predator: Requiem (2007) | ඒලියන්ද ?.. ප්‍රිඩේටර්ද ?.. [සිංහල උපසිරසි සමඟ]

  • Thank you for sub brother

    Reply
  • Me oyalage parana subtitles samahara ewa wada na. meke sub ekath damage wela kiyala enawa. poddak eka balanna puluwanda? Thanks!

    Reply
    • Ravindu Heshan - Admin

      dAN WADA

      Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • sandunsanjeewa52

    ස්තූතිය්

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxxx

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • සබට තුති වරුන සහෝ

    Reply
  • Download කරන ගමන්..
    අපි වෙනුවෙන් ගන්න මහන්සියට බොහොම ස්තුතියි සහො…ඉස්සරහටත් කරගෙන යන්න මගෙන් සුබපැතුම්!!!
    ඒ වගේම මේ උපසිරැස් උස්සලා ත්මන්ගේ වගේ blog වල දගන්න එවුන්ට !*?!*:*! වෙන්න ඔන…

    Reply
  • වරුණ නිරෝෂණ

    thanks machan waruna

    Reply
  • Chathura buddhika

    Thanx bro……………………… ela aaaaaa………….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, දැන් ඒ මුවි කලෙක්සන් එකත් හරි, ජයවේවා.

    Reply
  • sthuthi saho… Puluwannam “my girl and i “2005 korean sub1 sub dennako..

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      මම උත්සාහ කරන්නම් සහෝ…
      කමන්ට් කළාට තෑන්ක්ස්

      Reply
  • බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
  • “චූටී මල්ලි”

    එල
    බලලා නෑ
    අනික් ටික නම්
    බලලා තියෙ මේකෙ
    සබට තුති
    ඔබට ජය………

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
  • හශාන්

    එල මචං එල…..දිගටම කරහන්….ඩව්න්ලෝඩ්ස් අඩු උනාට වැඩිය හිතන්න එපා…මේක ඇවිත් ගොඩක් කල් නෙ,,,ඒක නිසා වෙන්න ඇති….ලඟදි එන උනු උනු එකකට දාහං….මගෙං සුභපැතුම්!!! 😀

    Reply
  • thanks for sub

    makatah puluwannam sun denna

    Oculus (2013)

    Reply
  • නියමයි සහෝ
    ස්තුතියි සබ් එකට.

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      අදහසක් දැම්මට ස්තූතියි..

      Reply
  • නලින්

    ස්තුතියි වරුණ සහෝ

    ජය වේවා!

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි..

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේකේ 1 ට සබ් දීල තියෙන්නේ සයිට් එකේ ඔයා අරගන්න AVP: Alien vs. Predator (2004)

    Reply
  • dhanuka sulakshana

    niyamai machan mama aasama film ekak. meke ekath dapanko

    Reply
  • thanks machan oyata budu pin

    Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply
    • වරුණ රංගජිත් (වරූ)

      ස්තූතියි..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *