අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

O Teri (2014) | ලොකුම මගඩිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

O Teri (2014) ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුනා.පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි ඉතින් මගේ නිහැඬියාවට හේතුව.කොහොමින් කොහොම හරි ඉතින් ආයෙත් සබ් කරන්නේ නැහැ කියල හිතාගෙන හිටියට අර පැණි ගොඩකට ඇදිලා එන කූඹියෙක් වගේ මේකටම ඇදිලා එනවා. මේක කරන්න ගත්තේ ඉල්ලලා ඉල්ලල බැරිම තැන. මොකද දැන් බයිස්කෝප් එකේ කරන්න ෆිල්ම් එකක් හොයා ගන්නවා කියන්නෙත් ලේසි වැඩක් නෙමයි. ඉතින් හසා සහෝ (හසන්ත වික්‍රමරත්න) ඇහුවා මේක කරමුද කියල. ඉතින් කරමු කියල බාරගත්තා…ටික දවසක් නම් ගියා හැබැයි. මොකද ඉතින් වැඩ රාජකාරි කරන ආස්සේ තමයි මේවා කරන්නෙත්. හිතුවට වඩා හොඳ ෆිල්ම් එකක්. බැලුවට පාඩු නැහැ.

මෙතන කියන්න පොඩි දෙයක් තියනවා ෆිල්ම් එකේ සබ් කරලා තිබුනට මම සින්දු 3 ක් කරලා තිබුනේ නැහැ. ඒක පස්සේ කරන්න හිතාගෙන හිටියේ.ඒත් මට සිද්ද වුනු කරදරයක් නිසා මගේ පිහිටට ආවේ ආසිරි. (ඔව් එයා තමයි ඔයාල දන්න විදියට හේවා ලුනුවිලගේ.)එයා මේකේ සින්දු 3ක් කරලා තියනවා. තව දෙයක් තියනවා අන්තිම ලයින් 300 ක් විතර දැම්මේ මම ෆිල්ම් එක බලන්නේ නැතුව. ඒකටත් හේතුව කලින් කියපු කරදරයම තමයි ඉතින්. මොකද මේකේ කියන දේවල් අපේ රටටත් සෑහෙන්න අදාලයි. කතාව ගලාගෙන යන්නේ දේශපාලන පසුබිමක් මත. දේශපාලනය කිව්වම ඉතින් මතක් වෙන්නේ මොනවද? මැරකම්, දූෂණ, වංචා, මගඩි(ඒක තමයි ඉතින් මේ චිත්‍රපටියේ තියන ප්‍රධානම වචනය,මොකද අපේ නළුවෝ දෙන්නා දුවන්නෙම ඔය වචනේ පස්සෙන් තමයි. ඔය වචනේ තෝරලා බේරලා තමයි දැම්මේ. ඒත් ඉතින් හරිද වැරදිද කියල දෙවියෝ තමයි දන්නේ.)

ඉතින් අපේ PP(ඇත්ත නම Pulkit Samrat. Bitto Boss චිත්‍රපටියෙන් බොලිවුඩයට ඇවිත් මේ චිත්‍රපටි වලත් රඟපෑවා. Fukrey සහ Jai Ho කියන්නේ ඒවා.) සහ ඒඩ්ස් (AIDS මේ නම හැදිලා තියෙන්නේ එයාගේ චිත්‍රපටියේ නම කෙටි වෙලා. එහෙම නැතුව වෙන වරදක් නිසා එහෙම නෙමෙයි.:-). එයාගේ ඇත්ත නම Bilal Amrohi. එයා නම් බොලිවුඩයට අමුත්තෙක්.) කියන්නේ ප්‍රධාන නළු දෙපල. මෙයාල වැඩ කරන්නේ මාධ්‍ය ආයතනයක. ඒත් ඉතින් සාර්ථක මාධ්‍ය කරුවෝ දෙන්නෙක්නම් නෙමෙයි. වැඩ අතටම ගෙනල්ලා දුන්නත් හාගන්න ජාතියේ දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගේ වැඩේ ආයතන ප්‍රධානියාගෙන් බැනුම් අහන එක. වැඩේ කියන්නේ ආයතන ප්‍රධානියා කාන්තාවක් වීමනේ. එයාගේ නම මොන්සූන්. (සත්‍ය නම Sarah-Jane Dias. මෙයා Kyaa Super Kool Hai Hum කියන චිත්‍රපටියේ එහෙමත් හිටියනේ.)මෙයාට වහ වැටිලා ඉන්නේ අපේ PP. කොච්චර බැන්නත් ඉතින් කනකට ගනීවිද, නේද? ඉතින් මේ ආයතන ප්‍රධානියාගේ බලපෑමෙන් අපේ කතා නායකයෝ දෙන්නා යනවා ලොකු මගඩියක් හොයන්න. මොකද හිතෙන්නේ? එයාලට එහෙම එකක් ලැබේවිද? හාස්‍යය, ආදරය, ලෝක ධර්මතාව වගේ දේවල් එක්ක මේ චිත්‍රපටිය ලස්සනට ගලාගෙන යනවා. අපිට හිතන්න දේවල් ගොඩකුත් ඉතුරු කරනවා අන්තිමට. (ඒ ඔයාලා හිතුවොත් තමයි ඉතින්.) Mndhira Bedi සහ Anupam Kher වැනි නළු නිලියන් රඟන මේ චිත්‍රපටිය නරඹන්නට සහ අදහසක් එකතු කරන්නට මම අපේ බයිස්කෝප් සිනමා ලෝලීන් සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් තවත් උපසිරසියකින් හමුවෙන තුරාවට සියලු දෙනාටම සියලු දෙනාටම ජය!

…නොමැරෙන්නේ නැත ලොවේ කිසිවෙක්…

O Teri (2014) on IMDb

950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

43DC50C0E0C6BAE4152107FCFF081F7352694167
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදදිල්ෂාන් කාලිංග සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

61 thoughts on “O Teri (2014) | ලොකුම මගඩිය… [සිංහල උපසිරැසි සමඟ]

  • heart attack kiyala teligu film ekakuth thiyenawa puluwannam ekatath sub denna.

    Reply
  • නියම වැඩක් මචන්…. ජය වේවා!!!!!!

    Reply
  • Ko ban sub eke time line upset neh… balala dapanko…

    Reply
  • එල එල,ජයවේවා.

    Reply
  • නියමයි !
    පට්ට චිත්‍රපටයක්
    දිගටම සබ් දෙන්න හැකිවේවා කියලා සුභ පතනවා !
    😀

    Reply
  • බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ෆිල්ම් එකේ බාගයයි බං සබ් එකත් එක්ක හරියට යන්නේ.. ඉතුරු ටික අවුට් යන්නේ…හරියට හදලා ආයේ දාපං.. බෝහෝම ස්තුතියි .. එලzzzzzzzzzzz

    Reply
  • දිල්ෂාන් කාලිංග ow gannan ganna epa bn..uba niyameta wade karala thiyana wa bn.digatama sub denna… godak tnxx me wage sub denawata….

    Reply
  • බෝහෝම ස්තුතියි සහෝ සබට.

    Reply
  • මේ ෆිල්ම්න් එක අන්තිම VIDIO ටික කලින් යනවා…….. SOUND එක පස්සේ යන්නේ.. එකට මොකද කරන්නේ…….

    Reply
    • ඔව් මම සබ් කරද්දීත් ඒ ප්‍රශ්නේ ආවා.ඒ නිසා තමයි අන්තිම ලයින් 300 වගේ නිකම්ම දාන්න වුනේ.මම හිතුවා ඒක මම බාපු එකේ විතරක් තියන අවුලක් කියල.ඒත් දැන් බලාගෙන යද්දී ඒක හැම කොපියකම තියනවනේ.ඒකට නම් මොනවා කරන්නද කියල හිතා ගන්න බහ සහෝ.

      Reply
  • sub එකේ පොඩි වෙනසක් තියනවා එක හදන්න පුළුවන් වෙයි ද සහෝ

    Reply
    • මම දැනුම් දීල තියෙන්නේ.බලමු සහෝ.

      Reply
      • max plyr එකෙන් track එක හැදුවත් හරියන්නේ නෑ බන්.

        Reply
        • මම හිතන්නේ ඒක නෙට් එකට රිලීස් වුන කොපියෙම තියන කේස් එකක් වගේ.

          Reply
  • adoo uba kiyala thiyana tharam patta story yak naha.. maha kammali katha wak anika mewage film walata sub denna epa bn.. me wage film ekakata sub denawata wada hodii uba awela we ena wadak karanawa. machooo lipiyata ara wage boru danna epa bn etha kota kollo patta film ekak kiyala salli dagena banawaaa.

    Reply
    • මෙහෙමයි…මම කොතනකවත් සඳහන් කරලා නැහැ මේක පට්ට ෆිල්ම් එකක්.අනේ සේරම අරගෙන බලන්න කියලා.මම කියල තියෙන්නේ “බැලුවට පාඩුවක් නැහැ” කියල .ඒ වගේම මේ ෆිල්ම් එකේ තියන දේවල් එකිනෙකා තේරුම් ගන්න විදිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම මම කොතනකවත් බොරුවක් ලියලත් නැහැ.
      මට එහෙම බොරු ලියල වැඩකුත් නැහැ.මොකද ෆිල්ම් එක බලන ගානටවත් සබ් එක ඩවුන්ලෝඩ් කරන ගානටවත් මට සතයක්වත් ලැබෙන්නේ නැහැ.ඒ වගේම මේක ඩවුන්ලෝඩ් කරපු ගාන බල බල පහත් සතුටක් ලබන පුද්ගලයෙක් නෙමෙයි මම.මේ කාර්යය හුදෙක් විනෝදාස්වාදය සඳහා කරන දෙයක් පමණයි.

      Reply
      • උබේ වැඩේ උබ කරන පලයන් දිල්ෂාන් කාලිංග (ඩිලා).. මෙහෙම කතා කරා කියල මුකුත හිතන්න එපා…….. ඔයාට බාන්නට ඔයා ම්කුට් හිතන්න එපා….. ඔයා ඔයා විදියටම සබ් දාගෙනම යන්න…… උන් බැන්නට උනාට එක ෆිල්ම් එකකටවට් ශබ් දාන්න බැනේ……… හොදට කරන පලයන් බන්……

        පුලුවන් නම් මේ තෙලිගු ෆිල්ම් ටිකටත් සබ් දානවද….

        masala 2013
        bhai 2013
        thadaka 2013
        uyyala jampala2013
        Aaha Kalyanam 2014
        manam2014
        heart attack 2014
        Kotha Janta 2014
        venkatadri express2013
        Okkadine2013
        Telugabbai2013

        Reply
        • අනිවා….ඔය කියන දේවල් ගණන් අරගත්තා නම් දැන් මේ බයිස්කෝප් එක නතර කරලත් සෑහෙන්න කල්.(විශේෂයෙන් මම ඔයව් වගේ දේවල් ගණන් ගන්නේ නැහැ)මම මේ ෆිල්ම් ටික අපේ ඇඩ්මින් මණ්ඩලයට දාලා බලන්නම්.මමත් ඉඩක් තිබුනොත් දෙන්නම්.මොකද මම නම් වැඩිය තෙලිගු බලන්නේ නැහැ.ඒත් ඉතින් ඉල්ලුවම නොකර බැහැනේ.

          Reply
        • me uba ta hariya ta sub kiyana vachne wath hari yata liyaganna baha ne.. ane nikakn anunge redi hodan nathuwa hitahan bn..

          Reply
  • sahoo sub eka tnxx. oya godak mahansi wela wagw.. sahoo podia adu padu wagayak mama dakka sub eka galapenne naha eka hari gassanna etha kota oya mahansi una deye uparima pala lade.. me film eke loku story yak thiiyanawa thank sub dunnata>>>> digatama sub denna

    Reply
  • thnkzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • දිල්ෂාන් සහෝ..මේ ෆිල්ම් එකේ වීඩියෝ එකයි සබ් එකයි මැච් වෙන්නෙ නැ.අනේ පුලුවන්නම් ඒ වරද හරිගස්සන්න…තප්පර 10 ක විතර වෙනසක් තියනවා…මහන්සි වෙලා කරපු සබ් එකට මන් හදවතින්ම ස්තුතී කියනවා…..පුලුවන්නම් අර පුංචි වරදත් නිවෙරැදි කරන්න.

    Reply
  • සබ් කරන අත්හරින්න එපා මචන්
    මේ ෆිල්ම් එකට අදාල සෝන්ග් 1ක් තියෙ නෙ
    සල්ලු ඉන්න එකක් සෝන්ග් එකෙ නමත් “ඕ තේරි”
    මයි මන් ටීවී එකෙ යනවා දැක්කා
    එලස්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ayya sub eka mach venne na anthima vinadi 30 mama hithanne ara laine 300 vendathi yavalavath match karanda ba poddak balala hadandako

    Reply
  • elazzzzzzzzz.niyamai ahh…onna mmth bawa.subata thanks DILSHAN saho..digatama sub demu..jaya wewa….

    sahota krnn film nathda??? me telugu movies tikata sub denn……

    masala 2013
    bhai 2013
    thadaka 2013
    uyyala jampala2013
    Aaha Kalyanam 2014
    manam2014
    heart attack 2014
    Kotha Janta 2014
    venkatadri express2013
    Okkadine2013
    Telugabbai2013

    Reply
    • soho sub 1kai movie 1kai galapenna.podi time wenasak thiyanawa debas ekka,puluwan nm e awla hadanna.oya mahansiyen kla nirmanaya hallu kla nemei saho….podi waradak pennala dunna vitharai. subata thanks again saho.issarahatath sub krnn……

      Reply
    • telugu film nam patta………

      Reply
  • sub akata thanks……

    Reply
  • ස්තුතියි දිල්ෂාන් සහෝ!

    ජය වේවා!

    Reply
  • නියමයි නියමයි මචෝ..
    උණු කරදරේනම් මම දන්නවා..
    ඒ ගැන කනගාටුව පල කරනවා..
    ෆිල්ම් එක දැන් ගන්නවා..
    ජය වේවා…

    Reply
    • එල මචන්..කරදරයක් උණු වෙලාවේ උදව් කරාට ස්තුතියි මචන්.

      Reply
  • මචෝ ඔයාට චිත්‍රපටි නැත්නම් සබ් කරන්න මම දෙන්නම් ලෝරියක චිත්‍රපටි.හැබැයි ඉතින් මේවා නිකන් සොකඩ ඒවා නෙමෙයි පට්ටම පට්ට චිත්‍රපටි ඔයාට බැලුවම තේරෙයි
    the fog(2005)
    below(2002)
    sound of thunder(2005)
    the cave(2005)
    man thing(2005)
    the others(2001)
    ඔය ටික බලන්නකෝ තව ඔනි නම් දෙන්නම් මල්ලි ඔන්න මම ගියා බායි

    Reply
  • Main Tera Hero (2014) film එක නම් බැලුවා,, පට්ට පදිරි film එක ,, ඒ film එකට ස්තූතියි කියන ගමන් ඔන්න මම එමෙ ෆිල්ම් එකත් බානවා …. Thank You …. 😀 😀 😀 🙂

    Reply
  • ane machan film ekanam supiri..sub walata full thanks..eth punchi awlak thiyanwa.puluwannam eka niweredi karanna.me vedio eke sub yanwa vedio ekata kalin..pls eka niweredi karanwanam loku udawwak.thanks DILSHAN.

    Reply
  • ඒ ප්‍රශ්න නම් වැඩිය හිතන්න එපා බන්
    ඒත් සේරමත් හරි අර අන්තිම ලයින් 300 ෆිල්ම් එක නොබලා දැම්ම කියපු එකයි අවුල ඩිලෝ
    හේවා එක හරිද වැරදිද කියලා බලන්න ඇති නේ
    උබ කාලෙකට පස්සේ දුන්න නිසාම මෙන්න බාන්න දානවා
    නිවාඩු පාඩුවේ තව සබක් ගේමු 😉

    Reply
    • උඹ දන්නේ නැතුවට මම මේකේ අන්තිම ලයින් 300 ලිව්වේ අපේ ආච්චි නැති වෙලා කියල දැනගෙන තියෙද්දී බං.මොකද ඒ වෙලාවේ එහෙම නොකරානම් මේක දෙනකොට තව සතියක්වත් පරක්කු වෙනවා.

      Reply
      • machan sub awlne….hadala danawada?nathnam aparade data tika.hama masema anthimata net slow wenawa baiscope eke film balama.eka nisa mokak hari karapan machan…nathnam aparade…

        Reply
  • sthuthi saho 🙂 puluwannam “my girl and i. 2005” korean bais 1e sub dennako.. Jaya wewa

    Reply
  • Thanx sub karapu okkotama

    Reply
  • එල එල
    ස්තුතියි ම්ච්න්.

    Reply
  • පට්ට මූවී එකක් වගේ..සබ් එකට ගොඩාක් ස්තුතියි..

    Reply
  • thank u

    Reply
  • thanks sho sub ekata
    sub danne na kiyala aye patan gaththu ekata thanks

    Reply
  • niyamay sahoo…
    lassana film ekak wagee!!
    thanks sub ekata!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!