Almost Human [S01 : E08] | ඔබ ඉන්නවද… [සිංහල උපසිරැසි සමඟ]
වාව්… මේ කොටසේ ඔයාලට අලුත් දෙයක් ගැන තියෙනව. ඒ තමා ඉලක්කයක් දුන්නම කොහේ හිටියත් හඹාගෙන ගිහින් වෙඩි වදින භයානක ආයුධයක් ගැන. හැබැයි ඒකෙ මෘදුකාංගය හදපු කෙනාව මේකෙ ඉන්න මැරයෝ ටික ඔහුගේම මෘදුකාංගය
යොදාගෙන ඝාතනය කරනවා.
අපි බලමු පරීක්ශක කෙනෙක්ස් සහ ඩෝරියන් මේක විසඳන්නේ කොහොමද කියල.
[button link=”http://tinyw.in/7qWj” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
69c7fea73a66f0fa445e1d13691c1ab61dd00d16
[button link=”http://tinyw.in/x4I6″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e3f3225127eeaa13ea8725470c52aa53bbdfd962
[button link=”http://tinyw.in/V9Cw” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
af936fc7940193ca9a53df1a54e4059841fda80d
[button link=”http://tinyw.in/WzL5″ type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
7c343b52f01056a6f208dfeef90b540fafb1dc71
[button link=”http://tinyw.in/n9DR” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
b92ae26f895b9f32604d4a29521e5587e14b5831
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2740 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/දමිත-දිල්ශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
plz machan ithuru sub tika denna puluwannam loku deyak
anith ewa wala sub denne nadda???????????????????????????
එල එල. අපි බලාගෙන ඉන්නවා අලුත් කොටස් ටිකත් එනකම්
Thankks
සබ් වලට ස්තූතියි දිගටම කරගෙන යන්න
අනිත් එපිසෝඩ් ටිකටත් ඉක්මනින් සබ් දෙන්න
Almost Human [S01 : E09, E10, E11] උපසිරැසි දෙන්නේ නැද්ද මචෝ පට්ට කතාය දිගටම යං
mta dana gnna puluwnd ai dn me kthawa denne nththe kiyla. mkd dn s1e11 kthwa wage run wenaw. ai sub dila eka pratama nawaththanne?? addmin lta report yauwama ai reply nththe? ptn aran wadak bageta nawaththana eka baiscopelk eke sirithada???
ELEMENTARY :- S1 dunna S2 na
Almost Human :- s1e08 kthawa idn na!
මෙතෙක් මේ කතාවලට සබ් දුන්න සහෝලගේ පුද්ගලික ජීවිතවල වැඩ රාජකාරි බහුල වෙලා. ඉතින් ඒ නිසා ඒ අයට සබ් දෙන්න පමා වෙනවා. ඒ අය මේ කරන්නේ කලයුතු අනිවාර්ය කටයුත්තක් නෙමෙයිනේ. තමන්ගේ විනෝදාංශයක් විදියටනේ. ඉතින් වැඩ වැඩි උනාම අපි කවුරුත් විනෝදාංශ මගහරින්න වෙනවනේ ඒ කටයුතු අඩු වෙනකම්. ඉතින් මේවටත් වෙලා තියෙන්නේ ඒක තමා. සබ් නොදෙන එක ඔයාලගේ පැත්තෙන් අසාධාරණයක් තමා. නමුත් ඔයාලත් පොඩ්ඩක් ඔයාලා වෙනුවෙන් මේ අය නොමිලේම වෙන මහන්සිය, කාලය, ධනය වැය කිරීම ගැනත් හිතන්න ඕනා නේද…? සබ් ගන්නවා වගේම ඒ පැත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න.
බයිස්කෝප් කණ්ඩායම මේ කතා වලට ඉක්මනින්ම සබ් දෙන්න හැකි උපරිම කටයුතු කරනව.
අනිත් කොටස් වලටත් සබ් දෙන්ඩො…..
Episode 9,10 sub nathe moko, 11 ada
Release wenwa.
Next Episode 2ta Sub denna adahasak nadda…???
කෝ තාම E09 එකේ සබ් නෑනේ මචං…අනේ පුලුවන්නම් ඉක්මනට දාන්න සහෝ …
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මරු කතාව.
නියමයි දමිත.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
ela…
බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela thankxx
ගොඩාක් ස්තුතියි මචෝ…..
elama thamayi..godaaaaaaaaa….k pin……jaya wewa
bohoma stuti saho….. .
thankz a lot bro…
එලස්
සබට තුති
ඔබට ජය…………..
තැන්කු..මචෝ..
Thanx bro!! 🙂
thanks saho..
thank you wewaaaa
thanks
thanks bro jaya wewa
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
thanks machan,,,
ස්තුතියි අමිත් සහෝ
ජය වේවා!
එල එල මචෝ …
patta ikmanata balanna ona
Thanks
Wow…maru 😉
Thxxxxx sahota
Bohoma pin machan
Maxxxa saho
Thanks bro… 🙂
ස්තුතියි සහො 😛 ජය