MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයික්‍රියාදාමකොරියානුචිත්‍රපටිතීරණය ඔබේනවෝදනී තිළිණිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිෆැන්ටසි

Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | දෙවියන් සමග නඩුවාර හතක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 76 votes.
Please wait...

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.

මේ කොරියානු චිත්‍රපටියකට උපසිරසියක් කරන දෙවනි වතාව. මේක කවුරුත් භාර අරන් නෑ කියලා සිසිල අයියගෙන් දැනගත්තම ගමන් ඉක්මණට මේල් එකක් දාලා වෙන්කරගත්තා. ඒ තරම් බලන්න වටිනවා. මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.  😊

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා යාවත්කාලින කර ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16822 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

74 thoughts on “Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | දෙවියන් සමග නඩුවාර හතක්! [සිංහල උපසිරැසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • Lakshansilva18

    Baluwa pattama film ekak

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!

    Reply
  • Eranda Malith 2.0

    Thankyou sis

    Reply
  • Thank you………………………

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • thank you
    thank you
    thank you
    thaaaaank you….!

    Reply
  • Mekanam Niyamai Thankz Sub Ekata “along with the gods: the last 49 days” mekatath Sub eka dennako Sahoooo

    Reply
  • Aniwa balanawa..thanks sis

    Reply
  • geeganagamage

    අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sis

    Reply
  • ricadodamien

    Thank u Navodani sister & baiscope team for the sub, one more beautiful korean movie touched my heart, all the best to baiscope team…………..

    Reply
  • Sanjeewa13

    Thank You……!!!!!

    Reply
  • Chulender kasun

    Thanks sis….

    Reply
  • Niksonamaratunga

    උපසිරැසි එක ඩව්න්ලෝඩ් කරන්න බෑනේ

    Reply
  • vijayaramaya

    hello me film eke sub ganna bahane……

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks ……………..good luck ……………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • Haashan Dhanushka

    blue ray update karannoooo
    plzzzzzz

    Reply
  • susanthathilakarathna

    thanz! oyala nisa lassana film akake balanawa.

    Reply
  • madushangamage

    thankes broo…

    Reply
  • Kavi_madushan

    Mekata sub den nathi wei kiyala hithala,english sub ekkama film eka baluwa,sinhala sub ekka balanawa wage ne ne aye balanawa sinhala sub ekka,bohoma sthuthii sub ekata sis,,,

    Reply
  • Kapila4499

    Thanks friend for you job go…..

    .

    Reply
  • sub ekata thanks sis jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rashmika dumidu

    බොහොම ස්තූතියි

    Reply
  • උපසිරැසියට ස්තූතියි.
    ගොඩක් අයට සේවයක් මේ කරන්නෙ

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • roshanherath

    Sub Download wenne nehe. Page Not found. thanks sub ekata

    Reply
  • සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • mvishwajith

    thankz so much for the sub……………

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    පුලුවන්නම් මේක බ්ලූ රේ updet එක දෙනවද මේක හොද එකකින් බලන්ඩ වෙන්නේ
    ඒ තරමට නියමයි
    (පුලුවන්න් වෙලාවක )

    Reply
  • බොහොම ස්තූතියි තිළිණි සහේලි සිංහල උපසිරැසියට.. 😛
    ඒත් මේක bluray කොපියටම කලානම් තවත් හොඳයි.
    පුලුවන් නම් update එකක් දෙන්න. 🙂
    ජයවේවා!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Nimesh sasanka

    meka niyama film ekak..baiscope eke thibba nisa download krla beluwa…thanx sub ekata

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

    Reply
  • Malshan_Madhawa

    Sub ekt godak tnx.. meke brrip thiyenwa ekt hariyan sub eka dennnko plzzzz

    Reply
  • geeganagamage

    බොහොම ස්තූතියි

    Reply
  • Gathsara Umesh

    Bhoooom sthuuthiyi akkee…

    Reply
  • heshanmunasinghe

    උපසිරස වෙනුවෙන් බෙහෙවිම ස්තූතියි

    Reply
  • sumithedirisingha

    thankx me film eke sub eka denakam bala bala hitiye..

    Reply
  • AsithaDilruwan

    Sha patta filumak wage
    mewa hoya hoya genawata godak pin

    Reply
  • Vihanga sathsara

    a…. meke brrip nadda..????? awilla godak dawas ne

    Reply
    • Vihanga sathsara

      a… e wagema sub ekata thanksss…. wenasma kathawak….

      Reply
  • ranga11112

    Thanks Thilini nanga….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
  • Thank U Very much.
    Aye Japan Animation Tv serice ekakta Sub denna adahasak Nadda ???
    Death Note, Naruto, Dragon Ball wage wage.
    mama Full Metal eka okkoma baluwa eka patta.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to raviz Cancel reply

Your email address will not be published. Required fields are marked *