Singwa hamgge (2017) AKA Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | දෙවියන් සමග නඩුවාර හතක්! [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා තියනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.
මේ කොරියානු චිත්‍රපටියකට උපසිරසියක් කරන දෙවනි වතාව. මේක කවුරුත් භාර අරන් නෑ කියලා සිසිල අයියගෙන් දැනගත්තම ගමන් ඉක්මණට මේල් එකක් දාලා වෙන්කරගත්තා. ඒ තරම් බලන්න වටිනවා. මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වලට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා යාවත්කාලින කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16821 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Thanks
උපසිරැසියට බොහොම ස්තුතියි …!
thx dr
Baluwa pattama film ekak
Thanks for Sub!
Thanks for sub…!!!
Thankyou sis
Thank you………………………
Thanks…
Thanks bro good luck.
thank you
thank you
thank you
thaaaaank you….!
Thank you
Mekanam Niyamai Thankz Sub Ekata “along with the gods: the last 49 days” mekatath Sub eka dennako Sahoooo
heav 265 update karanna
Aniwa balanawa..thanks sis
අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
update please….thnx
Thank you sis
Thank u Navodani sister & baiscope team for the sub, one more beautiful korean movie touched my heart, all the best to baiscope team…………..
meka update krnako brrip ekta
Thank You……!!!!!
Thanks sis….
උපසිරැසි එක ඩව්න්ලෝඩ් කරන්න බෑනේ
Thanks sis..
hello me film eke sub ganna bahane……
උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks
Thank you..❤️
Thanks ……………..good luck ……………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
thankzzzzzzzz
brrip ekta dennako sub eka
Thank you
blue ray update karannoooo
plzzzzzz
thanz! oyala nisa lassana film akake balanawa.
thankes broo…
thank you
Thank you
thanks
Mekata sub den nathi wei kiyala hithala,english sub ekkama film eka baluwa,sinhala sub ekka balanawa wage ne ne aye balanawa sinhala sub ekka,bohoma sthuthii sub ekata sis,,,
Thanks friend for you job go…..
.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!
sub ekata thanks sis jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ayye meka br ekta update krnna bari da
බොහොම ස්තූතියි
Thank you……….!
උපසිරැසියට ස්තූතියි.
ගොඩක් අයට සේවයක් මේ කරන්නෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub Download wenne nehe. Page Not found. thanks sub ekata
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thankz so much for the sub……………
plz Along.with.the.Gods.The.Two.Worlds.2017.720p.BRRip.MkvCage meh rip ekata dennako
බොහොම ස්තූතියි
පුලුවන්නම් මේක බ්ලූ රේ updet එක දෙනවද මේක හොද එකකින් බලන්ඩ වෙන්නේ
ඒ තරමට නියමයි
(පුලුවන්න් වෙලාවක )
බොහොම ස්තූතියි තිළිණි සහේලි සිංහල උපසිරැසියට.. 😛
ඒත් මේක bluray කොපියටම කලානම් තවත් හොඳයි.
පුලුවන් නම් update එකක් දෙන්න. 🙂
ජයවේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
meka niyama film ekak..baiscope eke thibba nisa download krla beluwa…thanx sub ekata
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.
Sub ekt godak tnx.. meke brrip thiyenwa ekt hariyan sub eka dennnko plzzzz
බොහොම ස්තූතියි
Bhoooom sthuuthiyi akkee…
උපසිරස වෙනුවෙන් බෙහෙවිම ස්තූතියි
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
good job
thankx me film eke sub eka denakam bala bala hitiye..
Sha patta filumak wage
mewa hoya hoya genawata godak pin
a…. meke brrip nadda..????? awilla godak dawas ne
a… e wagema sub ekata thanksss…. wenasma kathawak….
Thanks Thilini nanga….
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
නියමයි.බොහොම ස්තූතියි
Thank U Very much.
Aye Japan Animation Tv serice ekakta Sub denna adahasak Nadda ???
Death Note, Naruto, Dragon Ball wage wage.
mama Full Metal eka okkoma baluwa eka patta.
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු…
ජය