පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. නැද්ද මම අහන්නේ? මේ කොපිය ඇවිල්ලත් සතියක් පැන්නා. වැඩේ කියන්නෙ තිබ්බ සබ් එකේ ලයින් අඩුයි. ඒ අඩු තැන් වලට ඊට පස්සෙ කියවෙන කොටස් රිංගවලා. ඉතින් ටිකක් කට්ටක් කන්න වුණා ඒවා හදාගන්න. ඊටත් පස්සෙ ඉතින් වෙලාව අඩුකමත් බලපෑවා. කොහොමහරි කමක් නෑ වැඩේ කළානේ… කවුද මේ බැරී සීල් ක…

පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි. නැද්ද මම අහන්නේ? මේ කොපිය ඇවිල්ලත් සතියක් පැන්නා. වැඩේ කියන්නෙ තිබ්බ සබ් එකේ ලයින් අඩුයි. ඒ අඩු තැන් වලට ඊට පස්සෙ කියවෙන කොටස් රිංගවලා. ඉතින් ටිකක් කට්ටක් කන්න වුණා ඒවා හදාගන්න. ඊටත් පස්සෙ ඉතින් වෙලාව අඩුකමත් බලපෑවා. කොහොමහරි කමක් නෑ වැඩේ කළානේ…
කවුද මේ බැරී සීල් කියන්නෙ? චිත්රපටියෙ නම් බැරී සීල් ගැන හොඳ හැඳින්වීමක් තියෙනවා. විශේෂයෙන්ම එයා CIA එකට බැදුනට පස්සෙ වෙච්ච දේවල් ගැන. රසකැවිලි වෙළෙන්දෙක්ට දාව උපන්න බැරී සීල් තම ශිෂ්‍ය පියාසර බලපත්‍රය අවුරුදු 15 හා පෞද්ගලික පියාසර බලපත්‍රය අවුරුදු 16 දී වගේ ළාබාල වියේදිම ලබාගන්නවා. අපි යන්තම් බයික් එකක් හරි වාහනයක් හරි ආසවට අතගාන, කවුරුහරි එක්ක අඩියක් දෙකක් පදවල බලන කාලෙදි. 😉 ඒ වගේම ඔහු ඇමරිකානු ගුවන් හමුදා අනුබද්ධව පුහුණු වීම් කරන නමුත් ඔහු එය සම්පූර්ණ කරන්නෙ නෑ. ඊට පසු ඔහු TWA ගුවන් සේවයට ගුවන් ඉංජිනේරුවෙක් ලෙස රැකියාව අරඹන අතර එම සමාගමේ බෝයින් 707 ගුවන් යානය පදවන ලාබලතම ගුවන් නියමුවා ලෙස උසස් වීම් ලබනවා. හැබැයි චිත්රපටියෙ පෙන්වනවට වඩා වෙනස් ආකාරයකටයි ඔහු TWA එකෙන් නික්ම යන්නෙ.
කොහොමහරි ඉන් පස්සෙ ඔහු CIA සංවිධානයට බැඳෙනවා. එතනින් එහාට කතාව චිත්‍රපටියේ තියෙනවා. ටොම් කෲස්ගේ සුපිරි රංගනයකුත් දකින්න ලැබෙයි. මේ වෙද්දි චිත්‍රපටිය IMDB හී 7.3/10 අගයක් හා Rotten Tomatoes හී 87% ක අගයක් ලබාගන්නත්, ආදායම් අතින් ඉහළ සාර්ථකත්වයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.
කියන්න ඕනා නෑනේ. BR කොපිය එනකම් ඉවසන්න බැරි අයට තමා මේ කොපිය දෙන්නේ. BR එක ආවහම ඒකට අප්ඩේට් කරන්නම්. ඒ වගේම වෙනදට වඩා සබ් එකේ අඩුපාඩු ඇති. තිබ්බ ඉංග්‍රීසි එකෙත් අවුල් තිබ්බ එකේ සිංහල එකේ තවත් ඇති. ඒවා පෙන්නල දෙන්න කියල ඉල්ලනවා. BR එකේදී ඒවා හදලා දාන්නම්. එහෙනම් බලන්නකෝ. ජය෴෴
Works with – HC HDRip EVO, Blu-Ray
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
31,422 downloadsDownload American.Made_.2017.BrRip_.Baiscopelk.com_.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
102 comments
iDT
Mithun
BR, web-dl රිප් එකක් එනකල් ඉවසන්න බැරි කමක් නැ ඔයල චන්ද ප්‍රතිඵලයකුත් තිබ්බ නෙද එකෙනුත් වැඩි මනාප ලැබුනෙ හොද කොපි එනකල් එදල සබ් දෙන්න කියල මෙක ඔයාල ඩව්න්ලොර්ඩින් බොරුවට ගන්න කරන වැඩක් . මෙකෙන් වෙන්නෙ බලන් නැති උදවියත් බලන එක ෆිල්ම් එකත් කොච්චර හොද උනත් මෙලො රහක් නැති ගානට වැටෙන එක
Buwa
අනේ බන් නාහෙන් අඬන්නේ නැතුව හිටහන්. එපානම් උඹට ඕන කොපිය ආවම බලපන්කො. සබ් එක දුන්නා කියලා උඹට මේක බලපන් කියලා නඩු දාන්න එන්නේ නැහැනේ. බලන්න ඕනේ අය බලයි.
යශෝධ
වැඩි මනාප ලැබුනේ HC-HD Rip එකටනේ.. ඒකට තමයි සබ් එක දීලා තියෙන්නේ..
Thushan Madusanka
උබට එපා නම් නොගෙන ඉදපන්.පොඩ්ඩක් බලපන් කෑ ගහන්න කලින් කී දෙනෙක් download කරගෙන තියෙනවාද කියලා. ඒ හැම එකාම bluray එනකම් බලන් ඉන්න ඕනේ කියලා හිතන ඇවුන් නොමෙයිනේ. නිකන් දෙන අශ්වයාගේ දත් ගනන් කරන්නේ නැතුව ඉදපන් බන්. උබ කියෙව්වට sub කීයක් කරලා තියෙනවද?
අඩුම තරමේ කරන්න බලාපොරොත්තුවක් හරි තියෙනවාද ?
උබට sub එකක් කරන්න පුලුවන්ද ?
අන්න ඒ නිසා මේ කරන මිනිස්සුන්ගේ හිත් කඩන්න එපා. බොහොමත්ම ස්තුති සහෝ කියලා comment එකක් දාන්න බැරිනම් පවු නොදී සද්ද නැතුව පලයන්. මුන් මේවා කරන්නේ සල්ලි වලට නෙව්. මුන් සබ් නොදුන්නා කියලා මුන්ගේ කොහෙවත් කහන්න පටන් ගන්නේත් නැහැ. කරපු වැඩේ අගය කරන්න්න පුරුදු වෙයන්. උබලා වගේ එවුන් හින්දා තමා කරන ගොඩාක් හොද දේවල් එතනම නතර වෙන්නේMithun
Anunga reddawal assa ringanna epa @Buwa umbat sb eka gatta nm aram ymn p**a dn ntuwa
Dila
මාත් කියන්නෙ වෙප් රිප් දෙන්න කියල.එතකොට අප්ඩෙට් දෙන්න ඔනෙ නැ අයෙ.මෙක බොරු වැඩක්
sandaru maxx
thank you so much aiye........
අසිත
elama saho thanks
Toma
thanks Macho. BR walata upgade karanna please
Ruwan
Thanks bro film eka download karagena tika dawasak balann inna una...Thanks.
Nirodhauthpala
Budaaamo roili product eakakda pissu hadei thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....Tom Cruise neh bro eanakan innama venava...
prabodha
Wow. Supiri film ekaka neee. Thank bro.
භාෂිත් උඩවත්ත
thanks brow
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!සිසිල ප්‍රසාද්
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි, අයියේ.
ජයවේවා!sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
විමා
සබට තුති බන් මෙන්න ගන්නවා
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!AWNCK
Thanks bro...........
Dhanush Narangoda
එල එල මචෝ....
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
Dulanga
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..මේකනම් BR එනකම් අතවත් තියන්නේ නෑ..හැබැයි දුක කියන්නේ රොයිලි අයියටත් එක තරුවක් පමණක් ඇඩ්මින් මඩුල්ලෙන් හිමිවීමයි (සැමට එක ලෙස සැලකීම). බුදුසරණයි..ජය වේවා..
jehan silva
ස්තූතියි සහෝ.. බාල තිබ්බේ හෙට බලන්න සබ් එකක් නැති නිසා.. එල එල පුතී .. අදම බලමු එහෙනම් ..
James DC
ගොඩක් ස්තූතියි රොයිලි සහෝ සබ් එකට...
shasith sandaruwan
බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට..
මේක නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
ඩවුන්ලෝඩ් කරන්නත් ඕන නෑ. කවුරු හරි ගෙනල්ලා දෙයි අනිවා. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Viraj
sub ekata thanks aiye.. jaya wewa!!
දමිත්
ස්තුතියි රොයිලි සහෝ සබට.
ජයෙන් ජය.යශෝධ
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට.. වෙබ් කොපිය ආව ගමන් බලනවා.. එලස්.. ජයම..!
DILRUK LAHIRU
sub ekata thanx mcnnnnnnnnnnnn
සදෙව් බණ්ඩාර
ස්තූතියි සිංහල උපසිරැසියට
Lakshan & Poorni
tnx machan
oshanda
ස්තූතියි සිංහල උපසිරැසියට
janitha
thanks
Udaya Fernando
Thanks Roili bro
wiki
Thanks
tharangani
thanx
Dila
Br apuma balamu
Devinda
Ty ..... Gdk Pin....
Rakitha Ranathunga
ස්තූතියි අයියා සබට...
kavinda
SUB EKA MISSING, ERRO403
Nishan Fernando
Thanx bro
mähëšh
Tanx sub ekt.Blade of the immortal sub ek tawn nedda.enn godk daws yaida
Harsha
Web copy sub eka update karanawa da
Lakmal
Sb ekata Thanks brother.
Sub eka Web-DL copy ekata update nadda....?චතුෂ තුෂර කුමාර
Br ඇවිත් රොයිලි මල්ලියේ... :D
සචින් දිල්හාර
එලම අයියෙ.
තෑන්ක්ස්..
:DMuditha
Thank you brother sub akata.obata jaya
LSM HUSKAA
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට....
BR dedoo..ප්‍රභාෂ
මේකේ blue ray eka ඇවිල්ලා සබ් එක update දෙන්න පුළුවන් ද
ස්තූතියිraveen
blue ray update eka dennako
Noty Harsha
Blue ray denna koooo..
Chamith Mihiranga
Bluray Update eka dennako.. Please..
Miyuru Dilanka
තැන්ක්ස් බ්‍රදර්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අයෙත් සුපිරිම ෆිලුමක් ගෙනත් තියෙන්නෙ. සබට බොහොම ස්තුතිය රොයිලි සහොදරය