Watch Trailer

American Pie (1999) | අපේ 18+ වල ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙච්ච America Pie කථා මාලාවේ පළවෙනි කථාව තමයි මේ… ඉතින් මම ගිය පාර මේ කථාමාලාවේ 4 වෙනි කොටස දුන්නට පස්සේ හැමෝම කිවුවා මේක මුල ඉදන් දෙන්න කියලා. තව මගේ පළවෙනි උපසිරසි සැපයුමට ඔයගොල්ලන්ගෙන් ලැබිච්ච කමෙන්ට් නිසා මම මේකට ගොඩක් ආසාවෙන් උපසිරසි දැම්මා… මේ…

American Pie (1999)ඔන්න යාලුවනේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙච්ච America Pie කථා මාලාවේ පළවෙනි කථාව තමයි මේ… ඉතින් මම ගිය පාර මේ කථාමාලාවේ 4 වෙනි කොටස දුන්නට පස්සේ හැමෝම කිවුවා මේක මුල ඉදන් දෙන්න කියලා. තව මගේ පළවෙනි උපසිරසි සැපයුමට ඔයගොල්ලන්ගෙන් ලැබිච්ච කමෙන්ට් නිසා මම මේකට ගොඩක් ආසාවෙන් උපසිරසි දැම්මා…

මේ කථාව ගැන විස්තර ටිකක් කිවුවොත් මේක IMDB වල 7.0 අගයක් ලබාගෙන් තියෙනවා. ඒකෙන් ඔයාලට හිතාගන්න පුලුවන් මේ කථාව ගැන. තව මේ කථාව ජයග්‍රහහණ 9 කුත් නාමයෝජනා 14 කුත් ලබාගෙන තියෙනවා…

ඉතින් මේ කථාවේ නම් පොඩ්ඩක් යෞවනයන්ට ගැලපෙන කථා තේමාවක් තමයි යන්නේ. පැහැදිලිව කිව්වොත් මේ කථාවේ ගැලපෙන්නේ 18+ අයට තමයි. ඇත්තටම මේ කොමඩි කථාව පරිස්සමින් බලලා අපිට ගන්න පුලුවන් හොඳ දෙයක් තියෙනවනම් ඒ දේ විතරක් ගන්න කියලා මම කියනවා. ඔන්න මම කථාව කියන්නම්…

කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. එයාලා තමයි ජිම්, කෙවින්, ඕස්, ශින්ච් කියන 4 දෙනා. මේගොල්ලෝ ගැන හැඳින්වුවොත්, මේ ගොල්ල අර වැඩේට ආධුනිකයි (අර වැඩේ කට්ටිය දන්නවා ඇතිනේ)… ඉතින් මේ අස්සේ මේගොල්ලෝ ආධුනිකයෝ නිසා ඉස්කෝලේ මාරට චාටර් වෙනවා. තව ස්ටිශ්ල(ර්) කියලා හාදයකුත් ඉන්නවා. මම කලින් කථාවෙ කිවුවා වගේ ඌ තමයි ඉස්කෝලෙන්ම වනචරම එකා. අරුන්ගේ අවාසනාවටද කොහෙද මේ ස්ටිශ්ල(ර්) කාරයත් ඉන්නේ අර අහිංසකයො 4 දෙනාත් එක්ක. ඉතින් මේ කොල්ලෝ 4 දෙනා [ස්ටිශ්ල(ර්) ඇර] එකඟතාවයකට එනවා කොහොම හරි තමන්ගේ ආධුනික බව නැති කරගන්නවා තියලා. ඇත්තටම මේ ගොල්ලොන්ට ඕන ජ්‍යෙෂ්ඨයන්ගේ අවසන් රාත්‍රියට සුපිරි වැඩ කාරයෝ වගේ ඉන්න. ඉතින් මේ කථාවේ තියෙන්නේ උන් ඒ වෙනුවෙන් කරන පිස්සු වැඩ, උන්ට සෙටි වෙන කෙල්ලෝ, උන් කෙල්ලෝ එක්ක කරන ඒවා, උන් ඉස්කෝලෙන් චාටර් කන හැටි, උන්ට ගෙදරින් තියෙන අවුල්, ඇත්ත ආදරයක පැටලෙන වගේ සීන් තමයි මේ කථාව පුරාම දිවයන්නේ. ඒක තමයි කලින්නුත් කිවුවේ යෞවනවන් බැලුවොත් හොදා කියලා….

තව කථාකරොත් මේක මගේ 2 වෙනි උපසිරැසි නිර්මාණය. මගේ කලින් කථාවට ඔයගොල්ලන්ගෙන් නියම ප්‍රතිචාර හම්බවුණා. මම කලිනුත් කිව්වා වගේ ඒක හින්දා තමයි මම මේ වැඩේ මෙච්චර සතුටින් කරේ. ඒ වගේම මම ආයිත් කියනවා “අනේ ප්ලීස් මේකටත් මට බැනලා හරි කොමෙන්ටුවක් දාන්න කියලා“… එහෙනම් American Pie 2 එකෙන් ආයි හමුවෙමු. ආහ්…එහෙනම් ජයවේවා…….

430 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 2720983a4aa21f54cdec3929a1330e0cdf234459 650 MB (4.5 GB) කොපිය (BR) මෙතනින් බාගන්න d3efd7569082d39fbb3607386d77a0166dd35202 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,056 downloadsDownload American.Pie_.1999.zip99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

14,056 downloadsDownload Subtitles99 KB

90 comments

  1. dineth

    set akama mula idala dena aka watinawa..ahenam 2 weni akath ikmanatama one

  2. chami

    thxxxxxxxxxxxxxxxxxx

  3. geeth

    elakiri kollo 1st aka dunna akata thxxx ikmanatama 2 kath one

  4. dhanushka

    ela ela .ohoma yan..

  5. tharanga

    අඩේ කොල්ලා දීලා නේ පළමු එක පට්ට පට්ට

  6. vee

    anith awath one yaluwa meykata thxxx

  7. elakiri

    එළකිරි මචං මුල ඉදලා දෙන එක පට්ට කතාවත් තේරෙනවා නේ

  8. quik

    thanks

  9. උදාර

    ජය වේවා

  10. rusuru | රුසිරු

    බොහොම පින්... කතාව මුල ඉදලා දෙන එක අගය කරනවා.

  11. Fernando

    2 nd akath one ikmanatama..thxz

  12. shann

    ලොවෙත් නෑ..පට්ටම කතා ටික

  13. එරංග

    එලස්, ජය අනිත් ඒවාත් සබ් එක්ක දෙන්න

  14. zumo man

    elazzz thnxzzzzz

  15. jeewantha

    niyami saho digatama subs denna

  16. amilatk

    jaya wewa!!!!

  17. ccnp

    Thanks

  18. was

    සුපිරි කොල්ලෙක්නේ ඉක්මනට දුන්න නේ,.අනිත් ඒවාත් ඉක්මනට දෙමු එහෙනම්

  19. wow

    wow... maru :D

  20. hh

    maxxaaa machan

  21. nalaka

    jaya wewa sahota :D

  22. chandima

    gr8 :D

  23. Ashan ravihansa

    ane patta kollo set ekatama sub eka denna 2 veni ekath ikmanatama denna mama set ekama bala thiyenne sub eka denakan inne sub ekata godak thankz mama asamama film set ekak meka patteth patta

  24. ranga

    jaya ,,, anitha awath ikmanata denna saho

  25. das007

    anik tikat ikmanata dendooooo :D

  26. වරුණ

    නියමයි.... මේ ඔක්කොටම උපසිරැසි දියන් මචං... මම ආසාවෙන් බලපු කතාවක් මේක... උපසිරැසි දෙන නිසා ආයි බලනවා ඔන්න....

  27. sasanka

    ela acha n thx

  28. ශාන් විමුක්ති [වීමා]

    අන්න හොද එකා..
    ලිපිය හොද මට්ටමක තියනව :)
    පිලිවෙලට යන්න හද එකත් හොදා..
    ඉක්මනටම අනිත් එකත් අරන් වරෙන්...

    ඒත් මේ පාරත් මට උබේ වරදක් අහුවුනා කොලුවෝ... මෙන්න මේක

    * මේ ස්ටිශ්ල(ර්‍)ගේ පා(ර්‍)ටි එක
    අපි යන්න හදන්නේ. ඒක නියම වෙයි*

    මේකෙ තියන ර් අකුර වරහන් කරන එක හලපන් මචෝ..
    මට ඒක පේන්නෙම ටිකක් රුවිතෙට වගේ :P

    *මේ ස්ටිශ්ලර්ගේ පාටි එක
    අපි යන්න හදන්නේ. ඒක නියම වෙයි*
    මේ විදියට දීහන් අවුලක් නෑ පාටිය වෙනුවට සාදය කියල දැම්මත් හොදයි කියල හිතනව,

    එහෙම නේද යාළුවනේ, මම දැකපු වැරද්ද ඒ විදියට හැදුනොත් හොදයිද නැත්තම් මේ විදියම හොදයිද කියල අනිත් අයත් කියලම යන්න හොදේ ;)
    නැත්තම් බුද්ධිල සහෝ මට හොදටම බනීවි, පන්ඩිතය කියලත් කියාවිද දන්නෙ නෑ :P
    කියන්න බෑනෙ අෆ්ෆා ;)
    ජය වේවා මචෝ..

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    1ත් හරි 4ත් හරි,කතා සෙට් එකම පිළිවෙලට දෙන්න හිතපු එකනම් නියමයි සහෝ, ඔන්න එහෙමනම් 2ත් එනකම් බලන් ඉන්නවා, ජයවේවා.

  30. mahima

    pattai shooooooooooooooo

  31. uda

    අන්න නියමයි කොල්ලා! අපි ඉල්ලුවා; උඹ දුන්නා!
    එහෙම තමයි ඉන්ඩ ඕනේ... මුල ඉදන්ම දෙන එක තමා හොද

    18+ වලින්ම දෙන්ඩ ද කල්පනාව.... ;) කමක් නෑ සහෝ දිගටම 18+ දුන්නත් කමක් නෑ, මොකෝ බලන්ඩ අය ඉන්නවා :P

    හරි එහෙනම් ඇම්රිකන් -- පිළිවෙළටම ගේන්ඩ ඕනේ හොදේ? මේක නැතුව ගියොත් බයිස්කොප්පුවේ අඩුවක් හිටිනවා. දැන් උඹ ඉන්න නිසා බයවෙන්ඩ දෙයක් නෑ... :D

    ඒ අඩුව පුරවනවට මෙන්න කැට! තුති සමග ජය!

  32. me

    Thanks

  33. sanda

    patta machooo digatama karagena yanna.. best of luck

  34. Sandeepa

    balala lama kiyannam

  35. “චූටී මල්ලි”

    ඔයා එහෙනම් අපේ ඉල්ලීමට ගරු කරලා
    මු ඉදන්ම දෙනවා නෙ
    එල එල එහෙම තමා කොල්ලෝ වෙන්න ඔනි
    මුල ඉදන් දුන්නෙ නැත්තන් හරි නෑනීල එල
    අනිකෙන් හමුවෙමු එහෙනම්
    ඔබට ජය.......

  36. “චූටී මල්ලි”

    @ ශාන් විමුක්ති [වීමා]

    උබේ කතාව හරි මචන්
    වරහන් දාන එක හරි නෑ
    බුද්ධිල පොඩ්ඩක් හිතලා බලහන් මචං

  37. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් දෙවෙනි එකත් ලඟදිම ලැබෙයි නේද? ජය෴෴ :P :P

  38. nadika

    2t ikmanatama one mcho

  39. Uraj Deemantha

    ස්තූතියි සිංහල උපසිරැසියට :) පට්ට ෆිල්ම් එක.... :D

  40. mahesh

    maru.........

  41. Shaggy

    mama hugak aasawen balapu film set ekak. subtitle ekka fun eka tawath wadi wenawa, (mama yojanawak widiyata karanna kamathi me film wala dialogue wala sinhala adahasa noda ema awastawata gelapena lesa dialogue eke meaning eka damma nam hodai, kohomath mewa podi aya balanne nane. Ex "Fuck off" "Kiss my ass")

  42. sanjaya

    supppppppppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  43. kasun

    Thanks Machan.anith tikath ikmanata deyan...

  44. සමීර කරුණාරත්න

    බොහොම අගෙයි සහෝ ඉතුරු ටිකටත් මේ වගේම අගේට උපසිරැස ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා බයිස්කෝප් එකේ අපි බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  45. saman

    me kathawe xxx nadda? xx vitharada? thiyenne balanna kalin ahuwe.

  46. mudiya / මුදියා

    නියමයි බුද්ධිල.4 වෙනි එක බලල පට්ටම විදිහට හිනා ගියා.කාලෙකින් කොමඩි ෆිල්ම් එකක් බලල හිනා වුනේ ඒක බලල තමයි.ඔක්කොම ටික දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  47. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  48. Akalanka Yapa

    ජයවේවා…….

  49. අයේශ් S CBR

    come ooooooooon boy (y)

  50. Rajitha Abeysinghe

    එලකිරි.ගොඩක් ස්තූතියි සහෝ!!!!!!!

Load more comments