Ancient Aliens [S02 : E10] with Sinhala Subtitles|පිටසක්වල ඇමතීම්. [සිංහල උපසිරැසි සමඟ]
දෙවැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකයි මේ. සිදුවූන ප්‍රමාද වීම්නුයි, ලියපු වැඩකට නැති කෙටි ලිපියි ගැන සමාව ඉල්ලනවා.
පිටසක්වලයන් අප අමතන්න කල උත්සාහයන් ගැනයි අද වැඩසටහන. විවිධ පුද්ගලයන් සිහින වලින් හෝ විවිධ දෘෂ්ඨින් හරහා දෙවියන් හා කතා බහ කල බවට ඉතිහාසය පුරහම වාර්තා තියෙනවා. අද කාලෙත් එහෙම ඒවා වාර්තා වෙනවා. මේ සංවාද වලදී දෙවියන් තමන්ට හොද හා නරක විවිධ දේවල් කරන්න කිව්වාය කියලා කියන මිනිස්සු ඉන්නවා. මේ විධිහට මිනිසුන් හා කතා කරන්නේ ඇත්තටම දෙවිවරුද? නැතිනම් පිටසක්වලයෝද? ඔවුන් එහෙම කතා කරලා මිනිස්සුන්ට විවිධ දේවල් කරන්න කියන්නේ මොකටද? ඒ අපිට හොදක් කරන අරමුනෙන්ද, නැතිනම් හානියක් කරන අරමුනෙන්ද?
ඊලග සීසන් එකෙන් හමු වෙමු.
.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2274 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot!!
සේරම seasonවලට සබ් ඕනෙ බ්‍රෝ
Hail Hydra
ane 3 weni සීසන් eka ikmanata dennako bro…………..
Thanks Machan Season 3 ikmanata sub denna….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks yalu subtitle walata digatama karamu
Thank you bro.
හිමින් සැරේ උනත් මුලු සීසන් එකටම සබ් ලැබීම ගැන ස්තූති කරනවා.. ඒවගේම අනිත් සීසන් ටිකත් ටිකෙන් ටික කරමු…. ස්තූතියි.
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුපිරි, බොහොම ස්තුතිය සබට, ඊලඟ සීසන් එකත් ඉක්මනට දෙමු නේ… …. !
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!!
ගොඩක් ස්තූතියි සීසන් 2 සබ් වලට.
tnx sahoo