Ancient Aliens [S03 : E16] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ මිනිසා මැවීම [සිංහල උපසිරැසි සමඟ]
මිනිසුන්ව මැව්වේ දෙවියන්ද? එහෙමත් නැත්නම් මිනිසුන් වානරයාගෙන් පරිණාමනය උනාද? මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ මොනවයින්ද? ඇත්තෙන්ම මේ තරම් කෙටි කාලයකින් මිනිසුන් කොහොමද අභ්‍යවකාශ තරණය කරන්න තරමට දියුණු වුනේ මේ වගේ දේවල් ගැනයි මේ කොටසෙන් කතාබහ කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1173 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Season>>
thankx machan
ඉතුරු seasonවලටත් සබ් දෙන්න බ්‍රෝ
ikmanta diyooooooooooo…………………..
thanks machan,mama kalin series 2ma beluwa. 3 weni ekath download demma..aniwa balanawa…patta documentary series ekak machan meka..kammeli nethuwa balanna puluwan..alien pissanta maru…kohoma unath me wage series walata sub damana ubalata godak pin machan,,ubala wena mahansiyata kochchara thanks kalath madi,,sub karana hemotamath,baiscope page ekatath THANKS OF LOT!!!!
ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්ටෝ….
ANITH AWATATH SUBS DENNA MAN ASAMA WADASATAHANA …TXXXXXXXXXXX
ඔයාට ඇත්තටම ගොඩක් පින් මල්ලියෝ මේ කරපු ලොකු වැඩේට .
හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ Film වලට sub දෙන්න විතරයි. ඵ්ත් අන්තර්ජාලය භවිතා කරලා දැනුම හොයාගෙන යන විශාල පිරිසකුත් ලංකාවේ ඉන්නවා.අන්න ඒ අය වෙනුවෙන් ඔයාට ගොඩක් ස්තුති කරන්න ඕන..ඵ් වගේම biscopelk ඒක ටත් ගොඩක් ස්තුතියි..
අනේ කොහොම හරි මේ වැඩ සටහනේ ඉතිරි EPISODE වලටත් ඉක්මනට sub දෙන්න. ..ඉවසිල්ලක් නැතිව අපි බලාන ඉන්නවා.
අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
season thunama uba nisa baluwa ubata pin sidda waenawa macho
thanx bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma sthuthhyi saho sub ekata.eelanga season eekatath sub demu..
නියමයි සහෝ
සබ් එකට තෑන්ක්ස්
පට්ටම සහෝ
ගෝඩාක් පිං මේකට සබ් ලබා දෙනවට…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
keep going mcn
mcn kynna vachana na.ape ungen cmnt adu unath oya gdk loku wdk kale malli/ty gdk.gdk pin.wena drama balanne nathuwa gdk asawen balana doc series ekak meka.thx.
ස්තුති සබට මචෝ…!