MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි

Annihilation (2018) Sinhala Subtitles | නොදුටු ලෝකයක් කරා… [සිංහල උපසිරැසි සමඟ] (100*)

Rating: 8.7/10. From 144 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා!අවුරුදු එකයි මාස හතක වෑයමකින් පසු මේ සුදානම දෙවනි කඩයිම ගැසීමටයි. 2016 අගෝස්තු මස බයිස්කෝප් වෙබ් අඩවිය සමග උපසිරැස දිවිය ආරම්භ කරේ The Darkness (2016) චිත්‍රපටය එක්කයි : ) ඉන්පසු චිත්‍රපට කිහිපයක් වගේම රූපවාහිනී කතාමලා වන Blindspot| Scorpion | Designated Survivor | The Secret Circle | Bates Motel යන කතාමලාව කරමින් මගේ පළවෙනි කඩයිම හට ලංවුනා. ඒ වෙනකොට චිත්‍රපටයක් නොමැති වීම හේතුවෙන් කඩයිම ගැසීමට සිදු වූයේ ජයප්‍රිය කතාමලාවක් වන Prison Break අවසාන එපියෙනුයි.ඉන් පසුව දෙවැනි කඩයිම වෙනකම් චිත්‍රපටය කිහිපයක් වගේම Altered Carbon | The Brave | The Mist | Midnight Texas | Dreamworks Dragons | The Dark වැනි කතාමලා හට උපසිරැස කරමින් තමා අද මෙම කඩයිමට පැමිණියෙ.

ඉතින් බයිස්කෝප් පවුලෙන් මුලින්ම හමබ වෙච්ච සාමාජිකය තමා අශාන් විමුක්ති (විමා) කියන්නෙ.ඔහු තමයි පළවෙනි උපසිරැසය ඉල්ලපු වෙලාවේ ඊමේල් එකට රිප්ලයි කරපු කෙනා වගේම පනස්වෙනි කඩයිම සදහා ප්‍රිසන් බ්‍රේක් කතාමලාවේ අවාසාන එපිය කරමුද මල්ලි? කියල අහල කෙනා. ඊට පස්සෙ ඇඩ්මින් මඩුල්ලෙන් හසන්ත අයියා | නිර්මාණි අක්කි | ඒවගේම මෙම කඩයිම සදහා චිත්‍රපටය ලබාදුන් සිසිල අයිය | රොයිලි අයිය | අසංක අයිය | Altered Carbon සිරීස් එක කරන්න පොලඹවපු සමීර කරුණාරත්න අයියා | මාර්වල් සිරීස් කිරීමට සම්බන්ධ කරගත්තු සුදීර මාලන් අයියා | යශෝ අයියා | සමන් අයිය නොහොත් පූසා | නලීන් අයියාලා සෙට් එකම මුලින්ම මතක් කර ඉන්නවා.ඒවගේම තමයි බයිස්කෝප් එකේ නිර්මාතෘ වන ඉසිර ගුණතිලක අයියව මේ වෙලාවේදී මතක් කර සිටිනවා.

ඔන්න එහෙනම් දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නෙ.උපසිරැසකරුවන්ගෙන් මුලින්ම මතක් කරන්න ඕන කෙනෙක් තමයි දිල්ශාන් සචින්ත කියන්නෙ. ඔහුත් එක්ක තමයි මුලින්ම මේ ගැන අහල කරල දැනගත්තෙ.ඒවගේම තමයි The Secret Circle කතාමලාවටත් මාව මුලින්ම සම්බන්ධ කරගත්තෙ ඔහුයි. ඉන්පසුව දැනගත්තෙ කොමඩි කින්ග් හෙවත් ඉසුරු දිල්ශාන් සහෝදරයා. ඇත්තටම ඔහු Bates Motel කතාමලාව කරගන්න බෙහෙවින්ම උදව් උපකාර කරා. ඉන්පසුව ඉන්නෙ DC මාස්ටර් හෙවත් චාමර සම්පත් සහෝදරයයි. කොයිවෙලෙත් නෝණ්ඩිය දාන මයුර සුරාජ් අයියා, ඒවගේම තමයි “බැහැ” නොකියා සිරීස් කරන්න පැමිණෙන ඉසුරු සම්පත් සිරිසේන අයියා, සොහාන්, කාවින්ද බුද්ධික, සදුන් අයිය, සුරේනි අක්කි, මුතුඅමා අක්කි, ගයේෂා අක්කි, සොනාලි අක්කි වගේම හිරවෙලා තිබ්බ බ්‍රේව් කතාමාලාවේ එපියක් බැහැ නොකියා කරලා දුන් හෙලිලි අක්කි සහ පූර්ණි අක්කිලාව ආදරයෙන්ම මතක් කර සිටිනවා. බයිස්කෝප් මංසලෙ ඇඩ්මින් වෙන තිසර නියෝ අයියව, දසන් බුද්ධික, චමල් පෙරේරා, ආශාවෙන් බලන්න තිබෙන එකම DC කතාමාලාවක් වන ගෝතම් වලට උපසිරැස කරන නුවන්ත දුලාන් අයියා, ඒවගේම තමයි මාගේ කැමතිම කතාමාලා දෙකක් වන Teen Wolf සහ Marval Agent Of S.H.I.E.L.D කතාමාලාවන් හට උපසිරැස කරන ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ) සහ ලහිරු ප්‍රසාද් සහෝදරවරුන් චන්දිම අමරසිංහ, කලිදු වසූක, ඩිල්ෂාන් කාලිංග, බ්‍රේව් සිරීස් එකේදී වගේම කාබන් සිරීස් එක හිරවෙලා තිබ්බ මොහොහේ බැහැ නොකිය උදව් කරපු උශාන් පියුමාල් අයිය, අචින්ත මදුමාල්, බ්ලයින්ඩ්ස්පොට් එකෙන් සෙට් වෙච්ච රවිදු තේනබදු, තාරක නුවන් අයිය, චාමිකර විතානගෙ, තරිදු පෙරේරා අයිය, ස්කෝපියන් කරන කාලෙ සෙට් වෙච්ච දේවක සදරුවන් අයිය, ප්‍රනීත් මධූ, අචින්ත, නවීන් නිසල්, ඉමේෂි, ඒවගේම තවත් කැමතිම කතාමලාවක් වන ස්කෝපියන් එකට උපසිරැස සපයන ප්‍රනීත් චින්තක අයිය, සසිත් අයිය, නිලුපුල් මධුකප්‍රිය පෙරේරා නොහොත් ටියුබ් අයියා, රඛිත රනතුංග, රශීන් මංසිල් සහ එකී නොකී බයිස්කෝප් සියළු උපසිරැසකරුවන්ම මේ වෙලාවේදී මතක් කර සිටිනව. ඒවගේම තමා හැමදාමත් නොවරදවා කමෙන්ට් එකක් හරි දාගෙන යන අයවත්.එහෙනම් ඉතින් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො.

ලීනා කියන්නෙ මහචාර්යවරියක්. ඇය මෙම පදවියට පැමිණෙන්නට මත්තෙන් වැඩ කරන්නෙ හමුදාවේ. නමුත් මැය එයින් අයින් වෙලා අනාගතයේදී වෛද්‍යවරුන් වීමට උත්සහ කරන තරුණයා වෙනුවෙන් උගන්වනවා. ඒවගේම තමයි මැයගෙ සැමියා. ඔහු අවුරුද්දකට කලින් මෙහෙයුමට යනවා. ඒක ඇත්තටම රහස් මෙහෙයුමක්. ඒ තමයි වෙනත් ලෝකයෙන් කඩාපාත්වෙච්ච දෙයක් ගවේශණය කිරීමට. මෙම කඩාපාත්වෙච්ච දේ ගැන කිව්වොත් එහෙම, එය එක්තරා ආවරණයක් වගේ දෙයක්. එය ටිකෙන් ටිකෙන් පරිසර පද්ධතිය ග්‍රහණය කරගන්නවා වගේම එය විකෘති බාවයට ලක් කරනවා. ඒවගේම තමයි මෙහි විකෘති බාවයට පත් වෙච්ච සතුන් පැළෑටි ආදී නොයෙකුත් දේවල් තිබෙන්නෙ. ඒවගේම ඒකට කතාවේදී පවසන්නෙ “ෂිමර්” කියල. ඉතින් මේ ෂිමර් එක ඇතුළට යන කෙනෙක් කවදාවත් ආපහු එන්නෙ නැහැ. නමුත් ලීනාගෙ සැමිය වන කේන් පැමිණෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න නෙමේ.අකර්මණ්‍ය වී.ඉතින් මොහු මෙහෙයුමෙන් පසුව කෙලින් නවරවෙන්නෙ ඔහුගෙ ගෙදර ළග.නමුත් මෙහෙයුමකට ගිය කෙනෙක් කොහොමද එකපාරටම ඔහුගෙ ගෙදර ළග නතර වෙන්නෙ. ඉතින් ලීනාටත් අදහාගන්න බැරි වෙනව. නමුත් මොහුට ඒක ඇතුළේදී සිද්ධ වෙච්ච කිසිවක් මතක නැහැ. එකපාරටම ඔහුගෙ ලේ පිටවෙනවා. ඒ මොකද සිරුර අභ්‍යන්තරයෙ ලේ ගැලීමක් නිසා. ඉතින් ලීනා මොහුව ඉස්පිරිතාලෙ ගෙනියන වෙලාවේදී වෙනත් විශේෂ හමුදා කණ්ඩායමක් මගින් ඔහු ගෙනියනවා. මොකද කිව්වොත් මෙය රහසිගත සහ පිටසකවලින්ට සම්බන්ධ සිද්ධියක්. ඉතින් ඔවුන් ලීනාට එම කදවුරේ රදාවගෙන සිටිනව. දවසක් මෙය ගවේශණය කිරීම සදහා තවත් කණ්ඩායම් අරිනවා. ඉතින් ලීනාගෙ සැමියාට උදව් කරන්න අවශ්‍ය නිසා ඇයත් පිටවෙනවා මොවුන් එක්ක. ඇත්තෙන්ම මොවුන් සියල්ලන්ම ගැහැණු විද්‍යාත්ඥයින් පිරිසක්. ඉතින් මේ කට්ටිය “ෂිමර්” එක ඇතුළට ගොස් නොයෙකුත් දේවල් වලට මුහුණ දීමටයි සිදු වන්නෙ. අපි බලමුකො අනිත් අයටත් නොහැකි වූ කර්තාව්‍ය මොවුන්ට ඉෂ්ඨ කරගන්න ලැබේවිද කියල වගේම ලීනාට ඇයගෙ සැමියාව බේරගැනීමට හැකි වේවිද කියල….

2018 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් මෙච්ච මෙම චිත්‍රපටය හට IMDb 7.5 වගේම කුණු තක්කාලි අගය 87% ලබාගැනීමට සමත් වුනා. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටයට නිකුත් වෙච්ච දවසේම හොද ප්‍රතිචාර පවා ලැබුණා වෙනත් Sci-Fi චිත්‍රපට වලට නොලැබෙන පරිදි. විනාඩි 115 ක් දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Adventure | Drama | Fantasy | Horror | Mystery | Sci-Fi | Thriller කාණ්ඩයටයි. ඒවගේම මෙයට රංගනයෙන් දායක වන්නෙ Thor | Star Trek චිත්‍රපට වලට පණ පෙවූ Natalie Portman | Jennifer Jason Leigh | Gina Rodriguez | Tessa Thompson | Tuva Novotny | Oscar Isaac සහ Benedict Wong යන නළුකැලයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙම චිත්‍රපටය බාරගෙන තිබූ සිසිල අයිය. එයා තමයි මට මේක කරන්න බාරදුන්නෙ.ඉතින් ඔහුට මේ වෙලාවේදී ස්තූතිවන්ත වෙනවා. ඒවගේම තමයි පළවීමට තිබෙන උපසිරැස කිහිපයක් හැරුණු කොට වෙනත් උපසිරැස කිරීමට බලාපොරොත්තුවක් නොමැත.මොකද කිව්වොත් අධ්‍යාපන කටයුතු හේතුවෙන් කාලෙකට උපසිරැස කිරීමට නතර කරනවා. එහෙනම් ඉතින් නැවතත් මෙම ත්‍රාසජනක කුතුහලය පිරි චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට ආරාධනා කරන ගමන් මම කැපුණා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray/WEBRip පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 34354 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Ravindu-Rukshan-2018.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

219 thoughts on “Annihilation (2018) Sinhala Subtitles | නොදුටු ලෝකයක් කරා… [සිංහල උපසිරැසි සමඟ] (100*)

  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
    • KaviDU lakshan

      Thanks Bro Sub ekata

      Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Dewapriya_Kumara

    ThAnkuu mamanika

    Reply
  • sub eka arakkui timelinw eka aul

    Reply
  • thisumdeemantha

    Thanz for subtitles bro!!!

    Reply
  • තෑන්ස් බ්‍රෝ!!

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • රවිඳු, ගොඩාක් ස්තුතියි. ලස්සන ෆිලුමකට ඔයා හොඳට සබ්ස් දීලා. ස්තිතුයි.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • suba pathum sahooo .
    degatama karagena yamu jaya…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • 100 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් රවිදු සහෝ! උපසිරැසියට තුති, ජය!

    Reply
  • Suranjanprasad

    Thank you bro to you and baiscoplk team.

    Reply
  • pamiladissanayake

    thankz 🙂

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තූතී…

    Reply
  • Jeevan Suraj

    Thanks for the sub bro

    Reply
  • nihalpujitha

    Ela saho thanks

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

    Reply
  • eranga manoj 01

    good luck bro….

    Reply
  • PIYUMI WASANA

    Thanks good luck

    Reply
  • Kavindu Gayan SKG

    br update karanna.
    thanks

    Reply
  • tz sub ekata…jayawewa!

    Reply
  • AsithaDilruwan

    ela ela thanks saho

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • Ishan Madusha

    100 උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~

    Reply
  • හදවතින්ම සුබ පැතුම්… දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්නට සුබ පතනවා…

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Thanks saho sub ekata Jayen jaya. ……….

    Reply
  • Akila Dilhara

    good luck bro…….
    thank you very much….

    Reply
  • විමා

    අපොයි මලේ කඩයිම් පහුකරපු කට්ටිය ගැන බලාගෙන බලාගෙන එනකොට මං අන්තිම හතර පහට සුභ පතලා නෑ
    සමාවෙන්න ඕනා පමාව වෙනුවෙන්
    අර සමීර කිව්වා වගේ උඹ ෆෝන් එකෙන් කලාට මම නම් හදිසිම එකක් ඇරෙන්න මලාට පොන් එකෙන් කරන්නේ නෑ බන්
    මාරම අමාරු වැඩක් ෆෝන් එකෙන් කරන එක
    ඒ තරම් තිබ්බ සබ් පිස්සුව තමන්ගේ ඉගැනීම් වැඩ වලටත් දීපන්
    ෆිල්ම් එක ආව කාලෙම බැලුව
    කාලෙකින් බලපු වෙනස්ම එකක්
    එහෙනම් විබාග ඉවර කරගෙන වරෙන් ආයේ
    ජය 😀

    Reply
  • dilshan_tharaka

    Thanks saho.. 🙂

    Reply
  • නිර්මාණි විජේසිංහ

    100 කඩයිම වෙනුවෙන් සුභ පැතුම් මලේ. ඉක්මනින්ම 150ටත් ලඟා වෙමු නේද? චිත්‍රපටිය නම් බැලුවා කලින්. කමෙන්ට් එකක් දාන්න පමා උනාට සමාව. එහෙනම් ජය වේවා…

    Reply
  • Sajithlakshan

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි

    Reply
  • chandika1975

    thank shaho…..

    Reply
  • Dushan Tharuka

    Thanks…Jaya wewa !!!

    Reply
  • අම්මෝ, මම හිතුවේ නෑ මේක මෙච්චරම පට්ට පිල්ම් එකක් කියලා. බලද්දියි තේරුනේ. සබත් ඒ වගේමයි ලෙසටම තිබ්බා. අගෝස්තුවෙන් පස්සේ ආයේ 150ට වැඩ කරමු හෑ. ජය වේවා.
    මේක බාන්න ලින්ක් එකක් දෙන්නකෝ

    Reply
  • Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

    Reply
  • සමීර කරුණාරත්න

    දැන් බලනකොට තමයි බන් දැක්කේ මම සුභ පතලා නැහැ කියල. දෙයක් කියන්නම ඕන, මේ ලග දී මට මලයා ඇදුනා ගන්න ලැබුනහම මරු දෙයක් දැනගන්නට හැකි වුනා. ඒ තමයි මේ මලයා උපසිරැස අංක 69 ඉදලා 100 වෙනකම් මේ ගමන ඇවිත් තියෙන්නේ තමුන්ගේ ජංගම දුරකථනයෙන්. මට නම් ඒක හිතාගන්නවත් බැරි වැඩක් ඉතින් එහෙම කැප කිරීමක් කරලා අනික් කෙනෙක් වෙනුවෙන් මෙහෙම දෙයක් කලාට කවදාවත් වරදක් වෙන්නේ නැහැ මලේ… එහෙනම් ඉතින් දැන් ටික කාලෙකට නතර වෙනවා නෙව. ආයෙත් අධ්‍යාපන කටයුතු එහෙම ඉවර කරලා වැඩ පටන් ගම්මු. එතකම් ඔයාගේ ඒ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. සදා ජය !!!

    Reply
  • 123sachithra123

    good luck bro

    Reply
  • nimesh_herath

    thanks saho wedi wediyen sub karanna sakthiya lebewa

    Reply
  • ශතකයට සුබ පැතුම්…..තව තවත් sub දෙන්න ශක්තිය ධයිරිය ලැබේවා….sub ekata tnx

    Reply
  • Aravinda wickramasinghe

    oyalage wada niyamai suba pathum…..!

    Reply
  • salithamihiranga

    Machan BlueRay Awa, update parak dapan plz. thanks

    Reply
  • සුබ පැතුම් මල්ලි.. ඊලග කඩයිමටත් ඔහොම යමු

    Reply
  • isuru dilshan

    100වෙනි උපසිරැසියට සුභ පැතුම් රවිදු මලේ…තාම මතකයි උබේ පලවෙනි එක කරන දවස්වල වෙච්චි අලකලංචි ටික..කොහොමත් හැම සාර්තක ගමනක්ම පටන්ගන්නෙ වැරදීම්, කෙලවීම් වලින් තමා..එහෙම පටන්ගන්න ගමන හරිම ශක්තිමත්..උබත් ඒකට උදාහරණයක් කියන්න පුළුවන්..එහෙනම් ඉදිරි කඩයිමත් පසුකරමු හිමිහිට..අධ්‍යාපන වැඩවලට මුල් තැන දෙන ගමන්..ජයවේවා!!!

    Reply
  • Dinesh Silva

    ela ela malli dan kolla to leval aaaaa

    Reply
  • elama…thanks… gooood luck….

    Reply
  • donsuranjith

    thank you very much

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • උණුසුම් සුබ පැතුම් රවිඳු මළේ. ඔන්න 100 වෙනි කමෙන්ට් එක මගෙන්. මේ දවස් වල ලඟ නැව්වා වගේ ඉක්මනින්ම 150 ටත් යන්න ලැබේවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • 100ta suba pathum. sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • imendra danushka

    subapethum sahodaraya…

    Reply
  • Rasitha Pradeep

    සමාවෙන්න ඕනෙ කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට. 100 වැනි උපසිරැසියට සුබපැතුම් සහෝ. ඉක්මණින්ම 150 මුණගැහෙමු….

    Reply
  • ප්‍රණීත් චින්තක

    සුබ පතන්න ප්‍රමාද වුනාට සමාවෙන්න ඕනේ සහෝ.
    මෑතක කඩයිම් පහු කරපු ගොඩක් අයට සුබ පතන්න බැරිවුනා. ඉතිං පරක්කු වෙලා හරි
    මේ සුබ පතාගෙන යන ගමනේ තමයි මෙතනත් අදහසක් දීගෙන යන්නේ.
    දන්නවා ඉතිං මේ වගේ කඩයිමක් පහු කරද්දී ගොඩක් අය අදහස් පලකරද්දී දැනෙන සතුට වගේම
    100 පහු කලාම හිතට දැනෙන සතුටත්. ඒ ගැන නම් ඉතිං අහන්න දෙයක් නෑ.
    ඉතිං අනිත් අය වගේම මමත් ඉදිරි ජීවිතේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම,
    මේ විදියට බයිස්කෝප් එකේම ඉදිරි කඩයිම් සාර්ථකව පැනගෙන ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Thank you very much and congratulations for your achievement.

    Reply
  • link ekak ewannko
    film eka wada karannha

    Reply
  • 100 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සුපිරියි අය්යේ,පුලුවන්නම් maze runner:death cure එකටත් සබ් එක දෙන්නකො

    Reply
  • HARSHANA9211

    thanks dude………..

    Reply
  • Kavinda Buddhika

    ශතකයට උණුසුම් සුභපැතුම් සහෝ… සීයක් ලියනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයිනේ ඕං.. ඉස්සරහටත් ද්විත්ව් ශතක ත්‍රිත්ව ශතක වලට යන්න ලැබේවා කියලා හදවතින්ම සුභපතනවා…. ඒ වගේම බොහෝම ස්තූතියි මාවත් මතක් කලාට… <3 ජයෙන් ජයම වේවා….

    Reply
  • Jerome Valeska


    මුළින්ම සමාවෙයන් කොල්ලෝ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට.
    සයිට් එකේ ශතක ලාභීන් අතරට එන්න පුළුවන් වුණාට මුළු හදවතින්ම සුභ පතනවා එහෙනම්…!!!
    මාවත් මතක් කලාට ස්තූතියි… 😀
    එහෙනම් ඉක්මණටම 150න් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා…
    ජය වේවා…!!!


    (චාමරයා දැන් DC නෙවේ. ඌ ආප්ප කාලා මාවල් වලට පැත්ත මාරු කළා. දැන් ඌ ගැන කතා කරලා වැඩක් නෑ >:( )

    Reply
  • Mahesh Rajapaksha

    Elazz bro…….thank you.

    Reply
  • Kapila4499

    thanks for sub broooooooooooooo……………

    Reply
  • chinthaka_priyadrshana

    Thanks bro ……..

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    සිය වෙනි උපසිරැසියට බොහොම ස්තුතිියි.
    අපි වෙනුවෙන් ඉදිරියටත් සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජයෙන් ජය.

    Reply
  • congraz bor. leep going with great work

    Reply
  • bathiya sandaruwan

    සුභ පතනවා 100 වෙනි උපසිරැසියට සහෝ………….ජයවේවා

    Reply
  • C.R.Jayalath

    100ට සුබපැතුම්!!
    ඉක්මනට 150, 200ත් ගහමු එක්සෑම එහෙම ඉවරවෙලා

    Reply
  • ranga11112

    සුභ පතනවා 100 වෙනි උපසිරැසියට සහෝ………….ජයවේවා
    ගොඩාක් ස්තූතියි! තෙරැවන්ස සරණයි!

    Reply
  • ජයවේවා සහෝ..! බොක්කෙන්ම සුභ පතනවා 100 වෙනි පැන්නුම වෙනුවෙන්.

    Reply
  • Lochananelum

    Download wenname sub eka

    Reply
  • Lochananelum

    නියමයි.

    Reply
  • සුපිරි වැඩක් machan

    Reply
  • darshana100

    thanks yalu ala budusaranai

    Reply
  • dinesh hapuarachchi

    Thnx for the sub gud luck

    Reply
  • Gathsara Umesh

    Hadawathinm subapathnawa 100weni kadayimata..
    Me gaman methanin nathara nokara thawa thawath wsala kadayim gabak pass karanna suba pthnawa…bhoomm sthuuthiyi…

    Reply
  • arum zoysa

    Thanks malli sub. Ekata jaya wewa…..,!

    Reply
  • Sadeu_Bandara

    100 වෙනි උපසිරසට සුබ පැතුම්……
    සිංහල උපසිරසි ලබා දුනාට බොහොම ස්තුතියි…..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    100 වෙනි උපසිරසට සුබ පැතුම්……

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    100 වෙනි උපසිරසියට මගෙනුත් සුභ පැතුම් මල්ලි,
    මුළු ලෝකෙම මතක් කරලා මාව අමතක කරලා.
    එකට මොකෝ, උඩින් කිසි දුකක් නෑ, යට ගැන කතා ඕන නෑ.
    එහෙනම් ඉස්සරහටත් මේ විදියට උපසිරසි කරන්න අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දීලා.
    ජය වේවා!!

    Reply
    • isuru dilshan

      එපාසිරි!! පපුව පැලෙන්න වගේ…

      Reply
  • හානේ. ගොඩක් සතුටුයි ආහ්. දැන් ඉතින් උබත් ගෝඩ්ල් මෙම්බ කෙනෙක් නෙවෑ. ඉතින්, හදවතින්ම ස්තුටුවෙනවා මාවත් මතක් කරාට, දැන් ඉතින් ඔය මදෑ, හීං සැරේ පාඩම් වැඩ ටික කරලා එක්සෑම ගොඩ දාගනින්, ඊට පස්සේ අර සීරීස් එක ඉවර කරමු ඈ…

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    100 වැනි උපසිරසියට සුබපැතුම් මලේ..!!
    පාඩම් වැඩත් කරන අතර වාරෙ මේකත්
    දිගටම කරගෙන යමු…
    මාවත් මතක් කළාට ස්තුතියි ඔන්න.
    ඔබට ජය!!

    Reply
  • Thsithaprasad

    100 ට උණුසුම් සුභ පැතූමි සහෝ…

    Reply
  • Nuwan_Hero

    Sub ekata thanks wagema 100 උපැසිරසට සුබ පැතුම් digatama sub demu

    Reply
  • 100 වන උපසිරසියට මාගේ හෘදයාංගම සුබ පැතුම් මලේ. උපසිරසි 100ක් කරනවා කියන්නෙ ඉතින් ලේසිපාසු කාර්‍යයක් නොවේ කියන එක ඉතින් නොරහසක්. ඒ අසීරු කර්තව්‍යය මලේ සාර්ථක කරගත්තා. දැන් ඉතින් අර කීවත් වගෙ සබ් හැදිල්ල පැත්තකට දාලා විභාග කටයුතුවලට තම අවධානය යොමු කරලා ඒ අසීරු කඩයිමත් පහු කරගන්න එක තමා හොද. ඊට පස්සෙ බැරියෑ ඩබල් එකේ සබ් හදන්න. උඹෙ සබ් කීපයක්ම මාත් බලලා තියේ. ඒ හැම එකක්ම පාහෙ ඉතාමත් හොද මට්ටමකින් තිබ්බා කියලා කියන්න පුලුවන් . ඉතින් ඉස්සරහටත් දිගටම වැඩි වැඩියෙන් උපසිරසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් සාර්ථක වේවායි පතනවා. ඔබට ජය.

    Reply
  • 100 වෙනි සබ් එකට මගේ සුභ පැතුම්!
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • SLGreywolf

    suba saum 100 weni upasirasa sadaha tawa tawath nirmana karann labewa

    kata hari puluwanda katawa poddak terun karanna

    Reply
  • මුලින්ම උපසිරැසි 100 කඩයිමට සුභ පතනවා 🙂
    ලිපියේ ඉමේෂි කියලා තිබුනේ මන් ගැන වෙන්න ඕනේ 🙂
    මන් හිතන විදියට ඒක ටයිපින් මිස්ටේක් එකක් වෙන්න ඕනේ 😀
    කොහොම හරි තවත් මේ වගේ කඩයිමකට යන්න සුභ පතනවා.
    ජය වේවා යාළුවා!

    Reply
  • nishadchandima

    Thank you bro!!!

    Reply
  • MACHAN TOMB RIDER EKATAH SUB DEMU JAYA!!!!!!!!!!

    Reply
  • my congrats .go ahead macho,good job

    Reply
  • AsithaDilruwan

    ela ela thanks

    Reply
  • madushangamage

    thankes ravidu……..ela…

    Reply
  • 100 වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුබපතනවා මලේ.
    ඒ වගේම මාවත් කොනකින් මතක් කලාට ස්තූතියි.
    දැන් ඉතිං කිව්වත් වගේ අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දුන්නනම් තමා හොද.
    ඉදලා හිටලා හරි චට් එකට ඇවිත් දිල්ශාන් එක්ක වලියක් ඇදගනින්, අපිට පොඩි ආතල් එකක් ගන්න.
    වෙලාවක්සෙට් වුනාම අනිවා බලනවා.
    ජය!

    Reply
  • 100 වෙනි උපසිරසට සුභ පැතුම් මල්ලි.කියලා තියෙනවා වගේ දැන් ඉතින් අධ්‍යාපනයට මුලිකත්වය දෙනවනම් තමා හොඳ.ඒවා ඉවර වුනාම ආයේ හයි වේ එකේ දාලා යමු.හැබැයි මේ දේ කියන්න ඕනේ…උපසිරස නොකලට කමක් නෑ.මැසේජ් නොකර එහෙම ඉන්න එපා ඈ.උඹ ගියොත් ඉඳලා හිටලා නෙවෙයි ඩේලි බනින්න එකෙක් නෑ බන්…..ඒ නිසා අපිව අමතක කරලා යන්න එපා ඈ…

    Reply
  • gihan perera

    100 ට උණුසුම් සුභ පැතූමි සහෝ….ජය වෙිවා…තව හොඳ උපසිරැසි දෙන්න….ගොඩක් ස්තුතියි…දෙවි පිහිටයි….

    Reply
  • madusankaq

    එළම! මේක බ්ලූ රේ වලට අප්ඩේට් කරන්නකො

    Reply
    • Ravindu Rukshan

      Bluray නැහැනෙ

      Reply
      • මේ film එක netflix නොදා, අනිත් රටවලට දැම්මා වගේ US UK තියටර්වලත් පෙන්නුවා නම් මිලියන 200ක් 300ක් හොයාගන්න තිබ්බා. US හදලා US තියටර් කරන්න පින නෑ lol. කෝම වුනත් මේක පට්ට ගැබුරු තේරුමක් තියෙන කතාවක්. bluray එකතුවට add කරන්න ඕන. අප්‍රේල් අන්තිමට වගේ bluray එනවා මේකේ. bluray ෆෙන්ස්ලා අය එතකං ඉන්න ඉතීම්. මේකේ us netflix cut එක ඔය ඇවිත් තියෙන්නේ දැනට. ඒකයි webrip. ඒත් මේක original netflix movie එකක් නෙමේ. මේක Paramount original release එකක්. so අනිවා අප්‍රේල් අන්තිමට හරි ඊට කලින් හරි bluray එනවා.

        Reply
  • Sanjeewa2010

    Congtzzzzzzzzzzzzzzzzz

    Reply
  • 100 ට උනුසුම් සුබ පැතුම් මල්ලි. තව තවත් උපසිරසි කරන්න වාසනාව ශක්තිය ලැබේ වා කියල ප්‍රාර්තනා කරනවා.

    Reply
  • යකෝ එකදිගට කඩයිම් පහුවෙනවනේ….
    සුපිරිම ඈ….
    මාවත් මත්ක වෙලා තියෙන්නේ…
    100ට සුභපැතුම්…

    නවත්තන්නෙ නැතුව දිගටම කොරන් යමු….
    ජය

    Reply
  • 100’වැනි කඩයිමට සුභපැතුම් මල්ලි!
    එහෙනම් ඉතින් දැන් අධ්‍යාපන කටයුතු වලට බහින්න කාලේ හරි නෙහ්?!
    ඊටපස්සේ බැරියෑ මේ වගේම සුපිරි වේගෙන් කඩයිම් වාර්තා කරන ගමන් උපසිරැසි කරන්න.
    ෆිලුම බාපු වෙලාවක අනිවා මමත් සබ අරන් බලනවා.
    ඒවගේම මාවත් මතක් කලාට ස්තුතියි!
    මේ උපසිරැසියටත් තුති. ජය!

    Reply
  • සනිඳු ලක්ඛිත

    100 වෙනි කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ. කරන්න කෙනෙක් නැතුව අවුල් වෙලා තිබ්බ කතා මාලා ගොඩ දාලා දුන්න එල කොල්ලෙක් තාමා රවිදු රුක්ශාන් කියන්නේ. විශේෂයෙන්ම ස්කෝපියන්! ඒ වගේම කට්ටිය එකතුවෙලා උපසිරැසි කරපු කතා මාලා වල ආරම්භකයාත් සහෝමයි. අරපු හැම සබ් එකක්ම බලලා නැති උනත් සහෝගෙ උපසිරැසි කරපු ෆිල්ම්,ටී.වී සීරිස් සෑහෙන්න බලලා තියේ! ඒ හැම එකක්ම ඉහල ගුණාත්මකබාවයෙන් තියේ. උපසිරැසි කරන එක නතර කරනන් එපා කියන එකයි අපේ ඉල්ලීමනම්. නමුත් අධ්‍යාපන කටයුතු ඊට වඩා වටිනවා. ඉදිරි අධ්‍යාපන කටයුතු වලට වගේම ජිවුතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාරතක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! බුදුසරණයි..!

    Reply
  • තද තද බ්‍රෝ

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    100ට සුබ පැතුම්!!!
    අද උදේ download කරා විතරයි හවස සබ් එකත් දීලා….

    Reply
  • subapathum………

    Reply
  • White_Horse

    Congrats bro…. thank u sub ekata…digatama sub denna…jaya wewa..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ….
    100 නවත්තන්නේ නැතුව වෙලාවක් ලැබෙන හැටියට සිංහල උපසිරැසියක් අරන් අඩවිය පැත්තේ ගොඩවෙමු…
    ජය වේවා….

    ඒවගේම 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    101 වෙනි උපසිරැසියෙන් ඉක්මනටම හමු වෙමු….

    Reply
  • bohoma sthuthi saho, awagema suba pethum 100ta , 100n 200tath ikmanata yanna puluwan wanna kiyala mn suba pathanawa.

    Reply
  • අපේ බයිස්කෝප් පවුලෙන් හමු වුන නා නා ප්‍රකාර සාමාජික සාමාජිකාවො අතරේ රවිඳු මල්ලිව මම අඳුන ගෙන ඉන්නේ කියන දේ කරන, කරන දේ කියන, වැඩි සද්දයක් බද්දයක් නැති, බොහොම නිවිච්ච චරිතයක් විදියට. ඉතින්, උපසිරැසිකරුවෙක් විදියට අද මල්ලිට ගොඩක් විශේෂ දවසක්. 100 ක් කියන්නේ ලේසි පාසු කඩයිමක් නෙවේනේ. ඇරත් අධ්‍යාපන වැඩත් එක්ක මේ ආපු දුර අගය කරන්නම ඕන. ඒකේ වටිනාකම තවත් වැඩි වෙන්නේ මල්ලි ඔයාගේ අධ්‍යාපන වැඩ වලිනුත් ඉස්සරහටම ගිහින්, අද මේ නවතින තැනින් පටන් ගත්තොත් තමයි. එහෙනම් උණුසුම් සුබ පැතුම් 100 ට! ජය වේවා!

    Reply
  • සුභපැතුම් 100 ට

    Reply
  • සියවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පතනවා මල්ලි. අධ්‍යාපන කටයුතුත් හරියාකාරව කරගෙන යනගමන්, උපසිරැසිකරණයෙන් ඈත් වෙන්නේ නැතුව ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලඟාවෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම, උපසිරැසිය වෙනුවෙනුත් බොහොමත්ම ස්තුතියි. ජය!

    Reply
  • baiscope_chandima

    නියමයි ,, සුභපැතුම් 100 ට දිගටම කරගෙන යමු,

    Reply
  • 100 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම් මල්ලී…
    මාවත් මතක් කරලා තියෙන්නේ. 😛
    තවත් උපසිරැසි කරන්න හැකියාව කාලය ලැබේවා කිව්වා ඕන්.
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

    Reply
  • හසන්ත වික්‍රමරත්ත

    100 වෙනි උපසිරසට සුබ පැතුම් මල්ලි! මේ වගේම ඉදිරියේ 150,200 වගේ කඩඉම් වලට ඉක්මනින් ලඟා වෙන්න ලැබේවා කියන ගමන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා ඒවාත් සාර්ථක කරගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා! ජය!

    Reply
  • සියවැනි උපසිරසියට සුබපැතුම් සහෝ…….ඔයානේ මාවත් මේ ෆීල්ඩ් එකට උනන්දු කලේ………
    ඇත්තෙන්ම සතුටුයි ඉතින්…..ඉදිරි ගමනට සුබපතනවා…..ජය වේවා

    Reply
  • congratz broooo 200 th ikmanatama gahamu

    Reply
  • Dilshan999

    Congratulations 100. digatama karamu thanks

    Reply
  • Bandaramudiyansi

    ටොරෙන්ට් එක දැකල පැය ගානයි හොද ෆිල්ම් එකක් වගේ සබ් එකත් දීල බොහොම ස්තුතියි ඔබට !
    Congratulations 100 sb ekata ……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *