Arjun: The Warrior Prince (2012) Sinhala Subtitles | අයුක්තිය ජය ගන්නට ආ රණශූරයා [සිංහල උපසිරැසි සමඟ]
හායි !! කොහොමද කස්ටිය.. සෑහෙන කාලෙකින් බයිස්කෝප් අඩවිය එක්ක සෙට් උනේ. කස්ටියට මාව අමතක වෙලත් ඇති නේද දැන්. හිනිස් මතක තියාගන්නම මිනිහා.. 😀 ඒ කතා වැඩක් නැහැ. මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලා කවුරුත් දන්න Walt Disney චිත්‍රපට සමාගමත් එක්ක තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් කියන්න දෙයක් නෑ නේ ඉන්දියාවේ මෙතෙක් හදපු සුපිරිම කාටුන් ෆිල්ම් එක තමයි මේක….
එහෙනම් මෙන්න මේකයි කතන්දරේ. අර්ජුන් ඒ කියන්නේ කතා නායකයා. එයා ඈත අතිතේ මහා භාරතයේ ඒ කිවුවේ ඉන්දියාවේ හිටපු යුධ වීරයෙක්. ඒයා යුධ වීරයෙක් වෙන්නේ එයාට සිදුවෙන අසාධාරණකම් එක්ක. මෙයා පොඩි කලේ ඉදන් ඉතා හොදින් දක්ෂකම් පෑව තරුණයෙක්, නිකම්ම තරුණයෙක් නෙමී කුමාරයෙක්, නමුත් හස්තිනපුර් කියන රාජ්‍යයේ පාලකයා වෙලා හිටියේ මේ අර්ජුන්ගේ පියා. ඒත් මොහු තමාගේ සහෝදරයට රජකම භාර දීලා මොහු වන ගත වෙලා තමන්ගේ දරුවනුත් එක්ක සතුටින් ජීවිතේ ගතකරන්න තීරණය කරනවා. නමුත් ටික කාලෙකින් මොහු මරණයට පත්වෙනවා ඒක නිසා මෙයාගේ බිරිදටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැති නිසා ආයේ එනවා මෙයාලගේ රාජධානියට. ඒ ඇවිල්ලා මෙයාලා හොදින් ඉන්නවා ලමයින් හොදින් ඉගෙන ගන්නවා. ඒත් දැනට ඒ රාජ්‍යය පාලනය කරන රජුගේ පුතා මෙයාලට කැමති නැහැ. එයා හිතන්නේ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ රජ කම ගන්න කියලා. ඒ හින්දා ඒ පුතා මෙයාලව මරන්න සැලැස්මක් හදලා ඒක ක්‍රියාත්මක කරනවා. නමුත් මොවුන් මැරෙන්නේ නැහැ. එහි පලිය ගැනීම සදහායි අර්ජුන් යුද්ධ කරන්න එන්නේ. ලස්සන කතාවක්. හොදයි හැමෝම බලන්න. වැඩිය කියන්න ගියොත් මේක බලන එකෙන් තේරුමක් නෑනේ නේද. ඒ නිසා බලලම තීරනේ කරන්න කතාව කොහොමද කියලා.
තව දෙයක් කියන්න ඕනා. දැන් මේ සයිට් එක දිහා බැලුවම එන්න එන්න කමෙන්ට් වැටෙනවා අඩුයි. ඒ කියන්නේ එන කට්ටිය අඩුයි කියන එක නෙමී. එන කට්ටිය දැනගන්න පුලුවන් ඇලෙක්සා රෑන්ක් එක දැක්කම. ඉතිං මේක එකේ ප්‍රශ්නයක් නෙමී. මේක තියෙන්නේ ඒ එන අයගේ ප්‍රශ්නයක් . පොඩ්ඩක් හිතන්න. අපි මේ උපසිරැසි දාන්න කොච්චර මහන්සි වෙනවද. අපි එහෙම මහන්සි වෙන එක ටිකක් හරි අගය කරනවා නම් එහෙම කමෙන්ට් එකක් නොදා යන්න එපා. අපිටත් මෙහෙම නොකර ෆිල්ම් එක බලලා නිකන් ඉන්න පුලුවන්, ඒත් තව කෙනෙක්ගේ රසවින්දනයක් සදහා මෙහෙම උපසිරැසි දාලා දෙන්නේ හිත සතුටින්. ඒ සතුට වැඩි වෙන්නේ ඔයාලා දාන කමෙන්ට් එකෙන්. මහ අමාරු හෑලි ලියන්න නෙමී කියන්නේ. ELA MAchan කියලා ලියුවත් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අපිට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ මෙහෙම උපසිරැසි දැම්මයි කියලා. අපිට ලැබෙන එකම දේ හිත සතුටු වෙන එක විතරයි. මං මෙහෙම කියන්නේ මං වගේ උපසිරැසි දාන හැමෝම වෙනුවෙන්. මේ කියන දේවල් සමහරුන්ට නම් දිරවන එකක් නැහැ 😀 ඒත් කමක් නැහැ මේක කියන්නම ඕනා නිසයි කියුවේ.
තරහ වෙන්ඩ එපා හොදේ.. අහිංසක හිත්නේ… 😀
තව උපසිරැසියකින් සෙට් වෙමු හැමෝටම බුදු සරණයි !!
ආහ් තව එකක් මේ ෆිල්ම් එකට සබ් දාන්න කියලා කිවුවේ අපේ විකියා. විකියා සහෝටත් ස්තුතී හොදේ හැමවෙලේම මැසේජ් කර කර හොයලා බැලුවට ඉන්නවද මැරිලද කියලා..එහෙනම් අපි ගියා….. විසිල් එකයි බල්ටි දෙකයි කියලා…
Due to copyright issues, we do not provide any torrent links.
3515 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-19
සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි.
mata oyalage web site eka godak wadagath una. mata ona una hamafilm ekkakama subtitle mata meken ganna puluwan una
oyalata godak sthuthi !
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
you are doing a great job.appreciate your hard wok.keep it up
wade hodai macho.puluwannam aluten ena hodama film walata sub dala denna
niyamaaaaaaaaaaaaaiiiiiiiiii………….. Sirawata Kiyala wadak na….. Sub eka supiri…..
බයිස්කෝප් නම් මරු. මං නම් මේ සයිට් එක ගැන දැන ගත්තේ මේ ඊයේ පෙරේදා.
මේකේ තියෙන ෆිල්ම් තොගේ දැක්කම මොකක් තෝරගෙන බලන්නද කියලා හිතා ගන්න බෑ. අපි කාලයක් තිස්සෙ ආසාවෙන් බලන්න හිතන් හිටපු ෆිල්ම්ස් ගොඩක් මේකේ තියනවා. බයිස්කෝප් ටීම් එකට ගොඩක් ස්තූතියි අපිට ඒවා ලබා දෙනවට! Well Done!
Sub හරියට වැඩ කරන්නැති ප්‍රශ්නයක් තිබුණා. ඒත් FAQ එකෙන් ඒ ප්‍රශ්නෙ විසද ගත්තා.
බයිස්කෝප් ටීම් එකට ජයෙන් ජය!!!!!!!!!!
lassana film 1k macho
thank uuuuuuuuuuu …. great work
ela mchn
nice work boss…
පට්ට මචන්
දිගටම sub දෙන්න !!!!!!!!!!!!!!!!!!
THANK YOU FOR YOUR DEDICATION
බාගත කරලා ගොඩක් කල් උනාට බැලුවෙ අද. මට හිතෙන විදිහට සිංහල සබ් නම් සිංහලෙන්ම තිබුණානම් තමා වඩා හොඳ. ඒවගේම සිංහල සබ් අතර අතරමං උන ඉංග්ලිශ් සබ් එකකුත් තියෙනවා. ඉදිරියට යන්න. ජය…
Elakiri mchn. keep it up 😀
maxa
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
wade niyamai….show eka thama down kare nae..dan danna yanne…
ඇත්තටම මාත් හැමදාම සබ් අරන් කොමෙන්ට් එකක් වත නොදා ගියපු කෙනෙක් . මුලින්ම එකට සමාව ඉල්ලනවා. Comment 1ක් නොදEම්මා කියලා කවදාවත් අපි හිතින් මේ සබ් දාපු එකාට thanks කරලා තමා යන්නේ. ඒක තමා සින්හල ගතිය. මන් හිතන්නෙ අනිත් එව්නුත් එහෙමම තමා.කොහොම උනත් අයෙ කවදාවත් ඒ ව්Eඩෙ කරන්නෙ න්Eහ්E.අනිවා Comment 1k දාලම තමා යන්නේ.උබලා කරන මේ දේට හදවතින්ම Thanks Machooo. තෙරෙන්න ඈගට ද්Eනෙන්න Film 1ක් බලන්න උබලා නිසාම තමා. අපේම Word 1න්ම කියනවා නම් ගොඩාක් පින්.
Thanks bro…
tkz machan elatama tiyanawa
තවත් ඇනිමෙෂන් බයිස්කෝ එකකට සබ් දෙන්න පුලුවන්නමි හොදයි මේක්ත් සුපිරිම එකක් ගොඩාක්ම පින් මේ කරන කාර්යට ඔයාලා හැමෝටම තවත් එකක් ලගදිම එයි නේද .
Thanks a lot bro….!!!!
maxxxxaaaaaaaaaaaaaaaaaaaa
thank you brother..
niyamai saho……..godak thanks. thawath digatama apata sinhala sub ekka films denna hakiyawa labewa… ape wikiyatath subama suba upandinayak wewa
ThankU
Tanx Machan *******
තැන්ක්ස් උදා සහෝ බොහොම ඉස්තුතියි,
මේ වැඩේ හොදට ගියොත් මත වැඩේ අතාරින්නෙ නැ
දිගටම දෙනවා,මම විකිය සහෝට සබ් එක දුන්නා.
ඇත්තටම මම ත් හැමදාම සබ් අරන් කොමෙන්ට් එකක් වත නොදා ගියපු කෙනෙක් එකට සමාව ඉල්ලනවා
එහෙනම් ජයම වේවා
තව දෙයක් බයිස්කෝප් එකේ සබ් තමයි ගින්දර
වගේම බයිස්කෝප් එක තමයි වැදගත් හොද ෆිල්ම් වලට සබ් දෙන්නේ
අහු වෙන හැම එකකටම නැතිව
අන්න එකටයි මම කැමතිම
එහෙනම් ජය වේවා
මේකයි ඇත්තම සීන් එක.. ඒ දවස්වල මට මතකයි මේකෙන් films ග්නන අය අනිව කොමනේටුවක් දාල යනව.. (මම ඉස්සල්ල ළුදඉ එකෙන් අයින වෙලා ගොඩ කාලෙකට පස්සෙ තමයි මේ බයිස්කෝප් එකේ කොමනේටුවක් දාන්නෙ) ඉතින් ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටිනේ… දැක්ක ගමන් කොමනේටු පෝලින් ගණන් එවනව…. පස්සෙ පස්සෙ හැමදාම දකින කුකුලගෙ කරමලේ අර මොකද්දෝ පාටයි කියනව වගේ අපේ උන්ට හොඳ දේවල් ඉක්මනටම අමතක වෙනව…. ඊට පස්සෙ මුන් හිතන්නෙ බයිස්කෝප් එකේ අය Films දෙන්න බැඳිල ඉන්නව කියල… මෙකට එන යන හැමෝගෙන්ම මමනම් ඉල්ලන්නෙ තප්පර 10ක් තව ගෙවල කොමනේටුවක් දාල යන්න.. අඩුම ගානේ මනුස්සකම ගැනවත් හිතල…
බයිස්කෝප් අඩවියට සහ සියළුම sub දෙන නොදෙන Films දෙන නොදෙන සියළු දෙනාට
ජය වේවා !!!!!!!!!
wade nan ela. digatama karagena yanna. JAYA
thanks
patta kollo.. thanx
superb wage machan…ela kiri ah…jayen jaya
thanks machan..!! pattama movie ekk deela tiyenne.
ella machan.we always with u.keep going
MMMMMMMMMMMMMMMM
KALKATA PASSE ONNA MAMATH AWA…..
THANKS MACHAN LAAAAAAAAA
onna machan… Ela MAchan… eththtatama ela thamai machan….thanks.
ඉන්දියාව වෝල්ට් ඩිස්නිලත් අල්ලගෙන කාටූන් ෆිල්ම් හදනවා…. ඒත් තවමත් අපි….?? 🙁
සිංහල සබ් වලට ස්තූති සහෝ…. 🙂
Patta Machan Supiri Film Eka.. Aniwa Banawa…
great site
ලස්සන ෆිල්ම් එකක් මේක මම දැන්ම බාන්න දානවා
elama thamai
මම නම හින්දි ඇනිමේෂන් ෆිල්ම්ස් බලල නෑ. එක නිසා මේක වෙනසකටත් එක්ක බලන්න ඕනේ. බොහොම ස්තුතියි අයියේ. තවත් උපසිරසි යොදන්න ශක්තිය ලැබේවා කියල පතනවා. ජය වේවා!
thanx bro…..
@ Arjuna
සහෝ මෙන්න මෙතනට ගිහින් එහි ඇති උපදෙස් අනුව ක්‍රියාකරන්න. එහෙමත් හරි නොගියොත් කියන්නකෝ. බලමු මොකද කරන්න පුළුවන් කියලා ඕක හදාගන්න!
http://www.baiscopelk.com/?page_id=1863
@ maxy
ඔයාගේ සබ් එක හදලා ඉවරයි නම් ඒක මෙන්න මේ ලිපිනෙට මේල් කරන්න. සබ් එක එක්ක පළ කරන්න ඕනි ලිපියත් ලියලම යවන්න. ලිපියට ඔයාගේ නම යොදන්න ඕනි විදිහත් කියල යවන්න. එච්චරයි.
[email protected]
නැතිනම් කෙලින්ම අපේ විකියා සහෝට යොමු කරන්න.
[email protected]
ඉතුරු ටික අපේ යාළුවෝ බලාගනීවි. තව දෙයක් ඔයාගේ නම සබ් එක තුළ සඳහන් වියයුතු ආකාරය, ඒ කිව්වේ; ‘සිංහල අදහස සහ උපසිරැසිගැන්වීම …..’/ ‘උපසිරැසි අනුවාදය ….. විසිනි’ වගේ දාන්න ඕනි විදිහ සබ් එක තුළම අඩංගු කරලා යවන්න. ඒක අපේ යාළුවන්ට පහසුවක් වේවි!
ආයේ සබ් දෙන්න ආව එක නම් මචං මල් 7 යි. 🙂 .උබලා වගේ කට්ටිය මේකට ඕනේ.එහෙනම් දිගටම සබ් දෙන්න අපි බලාගෙන ඉන්නවා ඊගාව සුපිරි එක දෙනකම්.. 😀
අපිට අමතක නෑ කොලුවෝ උබ… ඒත් බැලුව කාලෙකින් දැක්කේ නැති නිසා… ඒ කොහොම උනත් යහතින් ඉන්නවා නේ කියලා දන්නවා නේ දැන් 😉
අද උපන්දිනය සමරන {{ විකියා }} සහොටත් සුභ පතනවා..!
බයිස්කෝප් සෙට් එකටම ජයම වේවා !
බොහොම ස්තුති…….
Thanx Machan.. balana Asawen hitapu Film 1k… Ela Jaya wewa Ohoma Yan
onna ehenam meka mokadda kiyala balanna mamath ohe bagannawa pin deela
supiri wenasak.. thankss machan jayen jaya macho..
thnx saho wena mahansiyata.eth mata oyala dena sinhala sub kiyawanna baa.ssa file kiyala watenawa.open wenne naa.namuth oyage mahansiyata godaaaak thnx.digatama karanna.Budu Saranai!
බොහොම ස්තුතියි කියන ගමන් බාන්නයි දාන්න හදන්නේ.ව්කියටත් සුබ උපන්දිනයක් කිවුවා ඔන්න එහෙනම්.ජයවේවා!!!
THANKS MACHAN…MATH ASAI KARTOON WALATA.MAHANSIYEN DAPU SUB AGE KOTA SALAKANAWA.
තැන්ක්ස් සහෝ සබ් එකට, එක නෙවි මමත් ෆිල්ම් එකකට සබ් දාල තියෙන්නේ, මට කියනවද එක බයිස්කෝප් එකට දානේ කොහොමද කියලා, ප්ලීස්…. මම ඒ ගැන කිසි දෙයක් දන්නෙ නැ.
දිගටම තව සබ් දෙන්න
බොහොම ඉස්තූතියි සහෝ ලස්සන වෙනස් විදියේ නිර්මාණයක් සිංහල උපසිරස එක්ක ගෙනාව එක ගැන…
දිගටම සිංහල උපසිරස දෙන්නට වරම් ලැබේවා..!
මට සුභ පතපු කට්ටියටත් බොහොම ඉස්තූතියි. 🙂
ජයෙන් ජය~!
maxxxa film akakney ada deela thiyenne
ධනාගේ යලි පැමිණීම ගොඩක් වටිනවා…..
ඉස්සරහටත් දිගටම මේ වැඩේ කරගෙන යමු.
මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ….
ධනුෂ්ක මලයණ්ඩිට බොහොම පිං. අද හැන්දෑවට බාන්න දානව. මෙවන් දෑ තව තවත් කිරීමට දිරිය විරිය හා සවිය ලැබේවා!
Thanks a lot for subs.
Everyday I download movies through this site. But I never comment yet. This is the first time. and thank you once again for reminding us to appreciate all of your dedication in supplying subs.
ela machoo!!
niyamai aiya niyamai
කාටුන්……….. ම්ම්ම්ම් වෙනසකටත් එක්ක හොදයි…. ටැංකූ වෙවා ! !!! ! !!! ! !
niyamay sahoooo
එල එල මෙන්න ධනා ආයෙත් ගේමට බැහැලා.අපිට ඉතිං දැන් හරි ජොලි.සුපිරි මචං වැඩේ.විකියාටත් සුභ උපන් දිනයක් වේවා.අහිංසක හිතෙන් තවත් සුපිරි වැඩක් ඉක්මනටම ඕනි.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
ස්තුතී සහෝදරයා
ela kollekeny.issarahata hoda filma walata sub denna.dwn wenna damma 🙂
ela kiri saho.mekata passeth aluth hindi movie ekakata sub denna.
thakuu wewa sub ekata :))
thank for sin sub
niyamai machan ube mahansyata thanks
elazz saho.patta thnxx sub akata.
එල එල @බාමින්…
කාලෙකට පස්සෙ ධනුෂ්ක ගෙන් ආපහු උපසිරැසියක්. ඒකත් පට්ටම එකකට. බොහොම ස්තූතියි සහෝ. 🙂
ෂා……. එළකිරි වැඩක් යාලුවා.ඔන්න සුපිරි එකකින්ම වැඩ අරබලා තියෙන්නේ.
ජය වේවා බයිස්කෝප් !!!!!!!!!!!!!!
thanks machan!
elakiri macahan ubata thanx….. vikiyage B’ DAY akada ada….vikitath HAPPY B’ DAY.
අහ මෙන්න අයෙ කොල්ලා ඇවිත් කොහෙද බන් ගියේ ??? .ඔන්න දැන් නම් බෑ නොකිය මේ වගේ සුපිරි ඒවාට සබ් දෙන්න.
දිගටම සබ් දෙන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා පතනවා!
අපේ ලොක්කා අයියාටත් සුභ උපන්දිනයක් වේවා.! 🙂 🙂 🙂
niyama film akak thnxx lot macho
සුපිරි මචං මේ ෆිල්ම් එක නම් නියමෙට ඇති බන්..සිරා සිරා ඔන්න දිගටම සබ් දෙන්න අපි ඉන්නවා බලාගෙන…. 🙂
jaya wewa kollo.digatama.denna sub.mey wagey maxxa awata wikiyatath happy b day
maxxxa dana machan.digatama super awata sub denna.api innawa oyath akka digatama
ඇත්ත මචං කමෙන්ට් දාන්නේ නම් අඩුවෙන් බයිස්කෝප් එකත් නොමිලේ පටන් ගත්ත එක උත්සාහයක ප්‍රථිපලයක් නේ..සිංහල උපසිරස දෙන්න පටන් ගත්ත එක නිසා අද හුග දෙනෙක් මේ පැත්තට නබුරුවෙලා.මමත් හිතන්නේ අපේ රටෙන් ඇනිමේෂන් වගේ ඒවා පටන් ගත්තොත් ඒවා කරන්න අනිත් කට්ටියත් යොමු වේවි කියලයි ..ආරම්භයක් දෙන්න ඕනි එතකොට තමා වැඩක් පටන් ගන්නේ..බයිස්කෝප් ඒකෙ ආරම්භය නිසා අද බිහිවුන වෙබ් අඩවී හුගක් තියෙනවා වාගේ..
ඉතින් මේ සබ් එකට බොහොම පින්. ඒ වගේම විකියා සහෝට සුභ පතනවා හද පත්ලෙන්ම !!!!
Thank you very much bro 🙂
“මම මේ වගේ කතා දෙන එකට කැමති මේවා බලන අපේ රටේ අයටත් නුදුරේදීම දවසක මේ වගේ ඒවා අපිත් හදන්න ඕනි කියලා හිතක් පහළ වෙයි කියලා හිතන නිසාම තමයි. නැතිනම් අපේ රටේ පොඩි එවුන් මේවා බලලා හිතන්නේ අපේ රට මහ පුහු රටක් කියලනේ. වෙන රටවල මෙච්චර වීරයෝ ඉන්නැද්දි අපේ රටේ එකෙක්වත් ඉඳලා නෑ කියල තමා උං මේවා බලල ඉවරවෙලා හිතන්නේ. ඇයි ඉතිං උං කොහෙන් දැනගන්නද?”
සහතික ඇත්ත මචන් උදා.. මේවගේ කතා අපේ රටේ හදන්නේ නැති නිසා ගොඩක් අය හිතන්නේ ඉන්දියාව තමයි උතුම්ම රට කියලා. එහෙම හිතන එකේ වරදක් නැහැ ඔවුන් ගේ මේ වගේ සිනමා කෘති බලනකොට. ඔවුන් ඔවුන්ගේ දේෂාභිමානය ගැන කියවෙන චිත්‍රපට සෑහෙන්න හදනවා. ඒත් අද අපේ රටේ මොනාද කරන්නේ.. අර සුපර් 6 එකට වියදම් කරපු මුදල අරගෙන විජය කුවේනි එක හැදුවනම් සුපිරියට කොච්චර වටිනවද. ඇයි අපේ අයට මේවා හිතන්න බැරි. අද පොඩි එවුන් කියන්නේ අපේ රටේ ජාතික ගීයට වඩා ඉන්දියාවේ ජාතික ගීය ඇගට වදිනවා, ඒක තමයි හොද කියලා.. ඉතිං තව මොන කතාද. අපි ජීවත් වෙන රටේ අපේ රට ගැන මුන්ට හිතක් නෑ ආඩම්බරයක් නැහැ. ඒ හැමදේම සිද්ද වෙන්නේ ඔයා කිවුවා වගේම පොඩි එවුන්ට අපේ රටෙත් මෙහෙම අය හිටියා කියලා කියා දෙන්න කවුරුවත් නැති නිසා.
අනේ මන්දා මේවා අපි කතා කලා කියලා වැඩක් වෙන්නේ නැහැ නිකන් ඇගේ ලේ රත් වෙනවා විතරයි.. 😀 මේවා අපේ ලොකු මිනිස්සුන්ගේ වැරදි..
අහිංසක හිත්නේ… 😀
“ඔයාගේ මේ කතාවට මම සම්පූර්ණයෙන් ම එකගයි සහෝ. ගොඩක් අය මගේ යාලුවෝ අහනවා උඹට උපසිරැසි වලට සල්ලි දෙනවද කියලා. මං නෑ කියලා කිව්වම උන් මට හිනාවෙනවා උඹට පිස්සුද අහලා. ඔන්න ඕකයි තත්වේ. මේ දාන කමෙන්ට් එකකින් උපසිරැසි දෙන අය කොච්චර සතුටු වෙනවද කියලා වචනෙන් කියන්න අමාරුයි. ඒ සතුට සල්ලි වලට ගන්න බෑ.”
උබෙන් විතරක් නෙමී මචන් මගෙනුත් ඔහොම අහලා තියෙනවා ඕනා තරම්. මං හිතන්නේ සබ් දාන හැමෝගෙන්ම අහනවා ඇති. උභලගේ කරන්ට් එක පුච්චගෙන, වෙලාව යවාගෙන පිස්සුද බන් නිකන් ඔවා කරන්නේ.. ඔන්න ඔහොමයි අහන්නේ.. සල්ලි නොලැබුනත් ඒකට වටිනාකමක් දෙන්න පුලුවන් මේ ලැබෙන කමෙන්ට් වලින්. ඒක මේ ෆිල්ම් බාන හැමෝම තේරුම් ගන්නවා නම් මෙඓම කතා කරන්න ඕනත් නැහැ, තව සබ් දාන්න කස්ටියත් ඕනා තරම් එයි.. 😀
මොනවා උනත් තෑන්ක්ස් කමෙන්ට් දාපු කස්ටියට හොදේ.. අහිංසක හිත්නේ….
අද පාන්දරත් විශ් කරපු එකේ කමක් නෑ දැනුත් විශ් කරන්නම්කෝ.
සුභම සුභ උපන්දිනයක් විකියා මචන්. තවත් චිරාත් කාලයක් අපිට වද දෙන්න බයිස්කෝප් සෙට් එකේම හිටපන් ඔන්න.. හි හි 😀 අහිංසක හිත්නේ…
පට්ට කොල්ලෝ අයෙසබ් දෙන්න ආව එකනම් නියමායි
විකියා සහොටත් සුභ පතන අතර බයිස්කෝප් එකට සුභ අනාගතයක් වේවා කියලා පතනවා…!
මේක download කරගත්තට බලන්නැතුව හිට්යෙ සිංහල සබ් නැතුව බලන්න මොකක්ද වගේ නිසා….ඹයා මේකට මෙච්චර ඉක්මනට සබ් දීපු එක නම් ලොකු දෙයක්….ඒ වගේම ගොඩාක් ස්තූතියි….
අපි හැමදාමත් බයිසකෝප් එක්ක තමා….
ජය වේවා……….
ජය වේවා……….
ජය වේවා……….
keep up da good works…
ඕන්න බලාපංකෝ ඉතිං, හොඳ දෙයක් කළහම ලැබන ඇගයීම කොච්චරද කියල!
ලිපිය දාලා පැය තුනක් යනකොට මෙච්චර කොමෙන්ටු හම්බුණේ නිකම්යෑ…
ආයෙත් අහලා මේ වගේ ඒව දෙනකොට එපා කියන්නේ කවුද?
මම මේ වගේ කතා දෙන එකට කැමති මේවා බලන අපේ රටේ අයටත් නුදුරේදීම දවසක මේ වගේ ඒවා අපිත් හදන්න ඕනි කියලා හිතක් පහළ වෙයි කියලා හිතන නිසාම තමයි. නැතිනම් අපේ රටේ පොඩි එවුන් මේවා බලලා හිතන්නේ අපේ රට මහ පුහු රටක් කියලනේ. වෙන රටවල මෙච්චර වීරයෝ ඉන්නැද්දි අපේ රටේ එකෙක්වත් ඉඳලා නෑ කියල තමා උං මේවා බලල ඉවරවෙලා හිතන්නේ. ඇයි ඉතිං උං කොහෙන් දැනගන්නද?
ඉස්සර ආච්චි සීය කතන්දර කියපු ක්‍රමේ දැන් වෙන්නේ නෑනේ. දැන් ඒ තැන හිමි වෙලා තියෙන්නේ සිනමාවටයි, රූපවාහිනියටයි. ඉතිං අපේ රටේ ඔය දෙකෙන්ම මේ කටයුත්ත වෙන්නෙම නෑනේ. පෙන්නුවත් පෙන්නන්නේ පිටිං ගෙන්නලා. අපේ ඒවා අමතකයි. ඉතිං ඒ රටවල පොඩිවුන් ඒ රටවල අභිමානයට ගරු කරමින් රටටත් ආදරේ කරනකොට අපේ එවුනුත් මේව බලල ඒ ඒ රටවලටම තමා ආදරේ කරන්නේ; ගෞරව කරන්නේ! අපේ රටට නෙමේ!
මේ ඉතිහාස කතා, ජනකතා, වීර කතා ඇත්ත වුණත් නැත්ත වුණත් ඒවා මගින් පොඩිවුන්ව රටට ආදරේ කරන්නත් රට වෙනුවෙන් යමක් කරන්නත් පොළඹවන්න පුළුවන්. ඒ රටවල ඒක සිද්ධ වෙන බවට හොඳම සාක්ෂි තමා මේ!
මම මේ කියන්නේ මේ දේවල් මනෝ විද්‍යාත්මකව සියුම ලෙස ප්‍රයෝජනයට ගන්නෙ නැතිකම ගැන. පිටරටවල මහමිනිස්සු මේව දැන හෝ නොදැන තමන්ගෙ දේට ආදරෙයි. ඒකටත් එක්ක අපේ එවුන්!
කස්ටිය මොකෝ හිතන්නේ මේ ගැන?
ela macho.. onna math baanawa
සබ් එකට බොහොම ස්තුතියි
බයිස්කෝප් එකට ජය වේවා
පට්ට මචං විකියා සහොටත් සුභ උපන්දිනයකට ආසිරි ..මමත් ගන්නවා ඔන්න මේක ජය වේවා බයිස්කෝප්
Niyamaai thankx
Niyamaaaaaai machhhhhhannn…Thanksssssssss a lot
අඩේ විකියා ලොක්කාගේ උපන්දිනේලු කෝ කේක් අපිට..
අද සුපිරි ෆිල්ම් එකක් දීලා තියෙන්නේ කේක් වෙනුවට මයේ හිතේ ඔන්න අපිත් සුභ පතනවා හොදේ හද පතුලෙන්ම 🙂
අද සබ් දීපු ධනා සහොටත් ඉස්තූතියි
තෑන්ක්ස් ධනා සහෝ……..
උබෙ කතාවත් ඇත්ත තමයි මේකෙන් ෆිල්ම් බානවා විතරයි ස්තූතියක්වත් දාල යන්නෑ…
මමත් ඉස්සර එහෙමයි
දැන් නම් විකී අය්යා අනිවා අලුත් ෆිල්මයක් ආවොත් ලින්කුවත් එවනවා
ගිහින් බලහන් කියලා…
දැන් මන් හොදයි ..
මමත් චුට්ට චුට්ට කොමෙන්ටු දමනවා
එල මෙහෙම උපසිරසි දානවාට..
තවත් දිගුකලක් මේ සයිට් එක ගෙනියන්ඩ ලැබේවා..
සාමාජිකයොත් නොඅඩුව ලැබේවා ..වැඩි වේවා..
උබටත්.,විකී අය්යා ඇතුලු කස්ටියටමත් ජය වේවා…..
😀 :v 😀 :v 😀 :v 😀
විකියා සහෝගේ උපන්දිනේද 🙂 කෝ කේක් අපිට..
එහෙනම් සුභ උපන්දිනයක් ලොක්කා.දිගටම මේ වැඩේ කරගෙන යන්න සුභ පතනවා..
අද සබ් එකත් සුපිරි ..ඒකටත් ජයම වේවා…
Patta film 1,Thanks saho.. sub dunnata. baiscope 1 jaya wewa..!!
බොහොම ස්තුති.. විකියා අයියට සුභ උපන්දිනයක් වේවා.. හරිනම් අපිට පාටියකුත් ඕනේ!
Niyamaaaiii……!!!….JAYAWEWA!!!…..Thawa sub dena wasanawa labewa..!!..
පට්ට මචෝ..බොහොම පින්
විකියා සහෝටත් සුභ උපන්දිනයක් ඔන්න වැඩි වැඩියෙන්ම ලැබේවා
අඩේ එහෙමද විකියා ලොක්කාටත් සුභම සුභ උපන්දිනයක් 🙂
අම්මෝ…පට්ට නේ කොල්ලෝ මේවා මගේ ප්‍රියතම ඒවා.ලගම රටේ හැදුවා එකක් නම් අනිවා බලනවා.මෙච්චර රේටින් ගත්තා කියන්නේ අයෙ නියමෙට ඇති.විකියා සහෝටත් ඉස්තූතියි.දිගටම උපසිරස දෙන්න මේ වගේ වෙනස් තේමා පදනම් කරගත්ත ෆිල්ම් වලට..
හැමෝම කමෙන්ට් එකක් දාලා යමු නේ. 🙂 😀
දෙයක් කියන්න අමතක වුනානේ… අද අපේ ලොක්කගෙ උපන්දිනේනෙ. විකියා සහෝට සුබම සුබ උපන්දිනයක් වේවා!
ඇඩේයි තනි ඇහැට… මේක ඊයේ දැක්ක මම දාලා තියෙනවා,පට්ට ඉක්මනින් දීලා නේ,,,
මමත් දැක්ක ගමන් බා ගත්තා වෙලාව හොදයි අදම සිංහල සබ් එක්කම බලන්න ඇහැකි.
ජය වේවා බයිස්කෝප් !
“පොඩ්ඩක් හිතන්න. අපි මේ උපසිරැසි දාන්න කොච්චර මහන්සි වෙනවද. අපි එහෙම මහන්සි වෙන එක ටිකක් හරි අගය කරනවා නම් එහෙම කමෙන්ට් එකක් නොදා යන්න එපා. අපිටත් මෙහෙම නොකර ෆිල්ම් එක බලලා නිකන් ඉන්න පුලුවන්, ඒත් තව කෙනෙක්ගේ රසවින්දනයක් සදහා මෙහෙම උපසිරැසි දාලා දෙන්නේ හිත සතුටින්. ඒ සතුට වැඩි වෙන්නේ ඔයාලා දාන කමෙන්ට් එකෙන්”
ඔයාගේ මේ කතාවට මම සම්පූර්ණයෙන් ම එකගයි සහෝ. ගොඩක් අය මගේ යාලුවෝ අහනවා උඹට උපසිරැසි වලට සල්ලි දෙනවද කියලා. මං නෑ කියලා කිව්වම උන් මට හිනාවෙනවා උඹට පිස්සුද අහලා. ඔන්න ඕකයි තත්වේ. මේ දාන කමෙන්ට් එකකින් උපසිරැසි දෙන අය කොච්චර සතුටු වෙනවද කියලා වචනෙන් කියන්න අමාරුයි. ඒ සතුට සල්ලි වලට ගන්න බෑ.
මරැ. බොහොම ස්තුතියි.
ela ela digatama.subs denna macho.oya issara dunna awa maxxa aniwa meykath maxxa athi
ලස්සනම කතාවක් සිංහල සබ් එක්ක ගෙනාව එක ගැන නම් බොහොම ඉස්තූතී..මේක හැමෝම බලන්න සුපිරිම පහරක්.
දිගටම සබ් දෙන්න යාලු.. 🙂 🙂 🙂
අපි ඉන්නවා නේ ඔයත් එක්ක අයෙ බයිස්කෝප් එකට ආව එකනම් සුපිරි. ඔය තියෙන්නේ කමෙන්ට්ස් මචෝ.හොද දේවල් දුන්නහම කමෙන්ට් හොදයි
මෙන්න ධනා නැවතත් පිටියට. අහ්. වැරදුනා. බයිස්කෝප් එකට නේ? 😀 සතුටුයි නැවතත් බයිස්කෝප් එකේ ඔයාව දකින්න ලැබුනට. පරණ සාමාජිකයන්ට ගරු කරන්න ඕන. එයාලගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා අලුත් අයට. ස්තූතියි සහෝ.
niyamai machan……..
super film eka…….
sub dapu hetith hodaiiiiiiiii.
පට්ටයි ආ…. 🙂 කාලෙකට පස්සේ දුන්නත් සුපිරිම එකකට නේ දීලා තියෙන්නේ මචං
ඇනිමේෂන් උනත් වෙලාවෙ හැටියට නරක නෑ ……
Thanks for your kind effort.
තරහ වෙන්ඩ එපා හොදේ.. අහිංසක හිත්නේ… 🙂
thanks…. 😀
ඉස්තූතියි පට්ට කොල්ලෝ අයෙ සබ් දෙන්න ආව එකනම් බොහොම ලොකු දෙයක් .
තවත් හොද එකකට ඕනේ
ela ela good mchang. . .
ela kiri machan kiyala vadak na sub ekanam dila kalinam aye itin kiyala vadak na film eka ave gaman unu kaum vage sub denava thava sub denda
ela machoo digtama ohama wade kargana yanna….tawa aluth set ekak eliyata apu gamnma danna….$$$$$$$$$$$
maxa film ekakne meka……….
thnxxxxx :):):)
නියමයි නියමයි…. පුළුවන් නම් සූරියගේ ෆිල්ම් දෙක තුනකුත් දෙන්න.
නියමා..යි නියමා..යි ධනා.. බොහොම පින් ඒ වාගේම දිගටම මේ වැඩේ කරගෙන යමු
Bohoma isthuthi.
හොඳා හොඳා 😀
අපිටත් දවසක ලංකාවේ හදන්න පුළුවන් වුනොත් නියමයි ඇත්තටම මේ වගේ එකක්.කොහොම උනත් ලගම රටක නිපදවූ ෆිල්ම් එකක් නිසා අපිටත් ආදර්ශ ගන්න පුළුවන්
මේ වගේ සැගවුන නිර්මාන ගෙනැත් දෙන එක නම් නියමයි සහෝ. බලල කියනම් කෝ ,,,,,
thnkx machan
එල එල. සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි……
wow.. පට්ට හින්දි පහරක් … ජයම වේවා …
නියමයි…
පට්ට පහරක් නේ බලන්න දැන්ම හිතෙනවා,අලුත්ම ෆිල්ම් එකක් සබ් දාපු එකනම් නියමයි.ඊටත් වඩා දාපු එක නම් පට්ට හොදේ.ඉස්සරහටත් හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න යාලුවා
Nyamai lokka hodama film akakaney meyka.jaya weywa.. good luck
THNXXX
එලස් ජය වේවා..බොහොම ඉස්තූතියි
මරේ මරු මචං 🙂 😉 ඔන්න මම බා ගන්නවා එහෙනම් ජය වේවා,
SUPER KOLLO DIGATAMA SUB DENNA
කියන්න දෙයක් නෑ වැඩේ සුපිරි
දිගටම කරගෙන යන්න
කාලෙකින් මේ ඇවිත් තියෙන්නේ… එල එල. සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි.
දිගටම තව සබ් දෙන්න!
අපිත් එක්කම රැඳී ඉන්න!
bravo mchnnnnnnnnnn
ලංකාවටත් දවසක මෙවැනි ඒවා කරන්න ලැබේවා කියලා පතමු..!
කොච්චර ඉතිහාස කතා අපේ රටේ තියෙනවද..ඇත්තටම මේක නම් සුපිරි කියලා බැලූබැල්මට පේනවා.ධනුෂ්ක සහෝට ඉස්තූතී ඒ වගේම විකියාටත් ඔහුට හොද හැකියාවක් තියෙනවා වෙනස් අයුරු නිර්මාණ උපසිරස යොදන අයට සොයලා දීමේ.
බයිස්කෝප් එකට ජය වේවා
සුපිරි කතාවක් නේ රජකාලේ කතාවක් නම් අනිවා බෑමක් තමා.
ජය වේවා කොල්ලෝ
THANKSSSSSS LOT BRO
එල කිරි ධනා 🙂 මමත් කැමති අපේ පරිසර රටාවට නෑදෑකම් කියන වටපිටාවකින් හැදුන මේ වගේ කතා බලන්න.වෙනස්ම අත්දැකීමක් බලලම කියන්නම්.දිගටම සබ් දෙන්න බලන්න ඔන්න එහෙනම් ධනා..
patta macho THANKS hugak
මැක්සා……. ධනා මෙන්න වෙනස්ම ජාතියක එකක් මේවා තමයි ඕනේ එක දිගට එකම වර්ගයේ ඒවා බලලා එපා වෙලයි තිබ්බේ..දිගටම මේ වැඩේ කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා.!
ලස්සන ෆිල්ම් එකක් මේක මම දැන්ම බාන්න දානවා
අද දුන්න ෆිල්ම් එකට නම් බොහොම ඉස්තූතියි.. 🙂
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
එල මචන් දිගටම කරගෙන පලයන් ජයවෙවා…!!මාත් බැවෙන්න දම්මා
බයිස්කෝප් එකෙන් දුන්නොත් අයෙ සුපිරි එකක් තමයි.ධනා යාලුවා අයෙ ආව එක හොදයි.ඔයාව අපිට අමතක නෑ මතකයි..ඔයාගේ එකක් ඉස්සර ඒවා එකක් තියෙන්නේ සුපිරි කමෙන්ට් එක්ක.දිගටම මේ වැඩේ කරන්න.ලස්සන ෆිල්ම් එකක් මේක මම දැන්ම බාන්න දානවා
Elakiri machan…. 🙂
elaz niyamai ada supiri akak ne deela thiyenne.kawuruwath ada mey wagey awa denne na ne.baiscope akata thnx awagema dana sahotah
නියමම ෆිල්ම් එකක් වගේ කොහොමත් Walt Disney ලත් එක්ක ගැහුවා කියන්නේ නියමෙට තියෙන්න එපාය නැද්ද.මේ වගේ ඉතිහාස කතා ළමා කතා දෙන එක හොද දෙයක්.දිගටම මේ වැඩේ කරගෙන යන්න.ජයම වේවා කියලා පතනවා
පස්ට පස්ට මචං මෙන්න මේ වගේ ඒවාට මම කැමති.දිගටම සබ් දෙන්න යාලුවා
ඔයා මේකට කලින් දුන්න ෆිල්ම්ස් මැක්සා මම ඒවා බලලා තියෙනවා 🙂
එල එල එල කිරි ධනා නියම වැඩක් සුපිරි වැඩක් කරලා තියෙන්නේ
අයෙ මේ පැත්තේ ආව එක නම් ලොකු දෙයක්.ඔන්න ඉතින් අපිත් ඉස්සරහට ඔයාගෙන් සුපිරි ෆිල්ම් ටිකකට සබ් බලාපොරොත්තුවෙන් ඉන්නේ ..
Thanks Machan.. Ohoma yamu.
maxxxa film akakney ada deela thiyenne.kohomath mey wagey awa patta.digatama subtitle denna.
ෂාහ් මේකත් දුන්නද?
ඔන්න ඔහොම එපැයි ඉන්න බොලව්!
මේක පිටවෙලත් වැඩි කාලයක් නැහැ නොවෙද?
මට මතකයි විකිය පෙරේද ද පළමුද ද කොහෙද මේක ගැන කිව්වා වගේ…
ඒ ටිකට සබ් එකකුත් ගහල ඉවර කොරාලනේ උඹ!
ධනා මෑන් පවර්!
මෑන් පවර් එක හොඳටම පේන්නලා තියෙන්නේ සීඝ්‍රගාමී සබ් එකක් කරලා.
බොහොම තුති සහෝ! බොහොම තුති!
දිගටම තව සබ් දෙන්න!
අපිත් එක්කම රැඳී ඉන්න!
ජය!
සුපිරි වැඩක් මචං මේවට කවුරුත් සබ් නොදෙන කාලේ ඔයාගේ වැඩේ අනර්ගයි ඒකෙ කතා 2 කක් නෑ.දිගටම සබ් දෙන්න අපි ඉන්නවා ඔයත් ඒකක … ජය වේවා ධනා සහෝට
මෙන්න ෆිල්ම්ස් දිගටම සබ් දෙන්න කොහෙද කොල්ලෝ යන්නේ..
අද ඔය දීලා තියෙන්නේ ගින්දර වගේ එකක් ….
ජය
පට්ට හොදේ මම අද 1 🙂