Watch Trailer

Arrow [S02 : E14] | මොළකාර මංකොල්ලකාරයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කියුවා වගේම ඉක්මනටම ඔයාලාව හම්බෙන්න මම ආවා. නිකන් නෙවෙයි උණුම උණු සබ්ටයිටල් එකකුත් ඇරගෙන. මේ ඔයාලා ආසාවෙන් බලන Arrow ටීවි සිරියස් එකේ 14 වෙනි කොටස. හදිස්සි වෙන්නේ නැතිව බලන්න හොදේ. උණු හින්දා අත පිච්චෙන්නත් පුලුවන්… 😀 ගිය සතියේ කතාව ගැන කියද්දි සාරා ආපහු ආපුවාම වෙන දේවල් අපි දැක්කනේ. ඇසස…

arrow

ඔන්න ඉතින් කියුවා වගේම ඉක්මනටම ඔයාලාව හම්බෙන්න මම ආවා. නිකන් නෙවෙයි උණුම උණු සබ්ටයිටල් එකකුත් ඇරගෙන. මේ ඔයාලා ආසාවෙන් බලන Arrow ටීවි සිරියස් එකේ 14 වෙනි කොටස. හදිස්සි වෙන්නේ නැතිව බලන්න හොදේ. උණු හින්දා අත පිච්චෙන්නත් පුලුවන්… 😀

ගිය සතියේ කතාව ගැන කියද්දි සාරා ආපහු ආපුවාම වෙන දේවල් අපි දැක්කනේ. ඇසසින් කණ්ඩායමේ ලොක්කගේ දුව ඇවිත් සාරව එක්කන් යන්න හදපු හැටි. එයාලා බේරුණ හැටි වගේම මොයිරා චන්ද වැඩ කරපු හැටිත් දැක්කනේ.

මේ සැටෙර් කොටසෙදි ඇරෝට මොලෙන් ගේම ගහන කෙනෙක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ. මෙයා ටයිමින් තියලා වැඩ කරන කෙනෙක් වගේම නියම මංකොල්ලකාරයෙක්. ඒ වගේම සාරා ගෙදර ආවට පස්සේ වෙන දේවලුත් ‍මේකෙ බලාගන්න පුලුවන්. තව අර දූපතේ ඉද්දි මෙයාලට නැවට යන්න ක්‍රමයකුත් හම්බෙනවා.

ඉතින් සාරා ආවම මොකද වෙන්නේ? අර මංකොල්ලකාරයා මොනවද කරන්නේ? එතකොට අර දූපතේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…

ඉක්මනටම ඊලග කොටස විකාශය වුනාම හම්බෙමු හොදේ… ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

4b9212b3b23e137438dde18b0a7d84fd169594b8

270 MB කොපිය මෙතනින් බාගන්න

cdadfe86960c3255eb37b15f7e45c281f3a3c937

350 MB කොපිය මෙතනින් බාගන්න

67bc072f9e50fcce480474a4af05bec2d9ed9d46

1.1 GB කොපිය මෙතනින් බාගන්න

14cdf4ad2db773cb493e0446fe7e6a361566f6b1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,731 downloadsDownload Arrow.S02E.14.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,731 downloadsDownload Subtitles86 KB

185 comments

  1. Hashan kokila

    thank you ela machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  2. nishan

    අඩෝ නියමයි බන්.. ස්තුතියි...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. Perl

    Thnku broz..Fastest Sub he heee :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝලාටමයි මේ ස්පිඩ්... . . :D

  4. K. Anton priyashantha

    Thanks brooooooo..!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. Keshan Wasala

    අප්පා :D :D දැන් ඉතින් ජෙට් වේගෙන් සබ එනවනේ ...නොබලා කොහොමද ..ඔන්න ගත්තා...මෙච්චර කලින් දෙයි කියල කවුද හිතුවේ දැන්ම බානවා එහෙනං
    ගොඩක් ස්තුතියි මචං..........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්න දෙන්න එපැයි සහෝ... . . :D

  6. isuru

    Maxxxaaaaa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. asiri

    Wedi wage deelane

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දාන එක දැනෙන්නම දැම්මා සහො... . . :D

  8. ccnp

    Thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  9. nuwan

    ela saho,ela....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  10. lk

    Pattta hama dama mehema demu jaya

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවා... . . :D

  11. deshan

    niyamai yalu ikmanatama deepu ekata bohoma sthuthi.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. Darshana

    ela kollekne.... pattai hode...
    good luck.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. shani

    wow...thanks
    meka thamai balagena hitiye
    Eng sub ekka balala athiwela hitiye

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න එහෙනම් බලන්න සිංහල සබ් තියෙනවා... . . :D

  14. mandi

    elazz.ikmanatama dila tiyenne.wenada english sub ekke balanne.ada sinhala sub ekenma balanna pluwan thnx machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  15. kavinda

    එල කිරි සහෝ බොහොම ස්තුතියි

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  16. Deen

    මෙන්න බඩු ** පරාදයි ඔයි .. මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවේ නැහැ
    පට්ටයි හොදේ :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. herry

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ මට නම් අමාරුයි සහෝ... . . :D

    2. Saman Prasad ( Black Panther )

      August wenakam hitiyoth denna balannam. puluwanda?

  18. mayura

    Aniwa baiscope aken dena nisa udenma bawa thxzzz

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. Buddhika

    ado uba marine..thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  20. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔයා පට්ට පොරක්නේ ඔන්න ගත්තා සබට තුති ඔහොම දෙනවනම්
    ඉතින් නොබලා කොහොමද

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. හර්ෂ ලහිරු

    කියනකොටම අත පිච්චිලා ඉවරයි තිබ්බ හදිස්සියට :D
    බොහොම ස්තුතියි පැතුම් සහො :D ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හිකිස්.... . . :D

  22. Ravindu

    එළකිරි කොල්ලෙක් තමා ඉතින් ..
    සුපිරි වැඩක් තමා කරලා තියෙන්නේ.....
    බොහොම ස්තුතියි sub එකට

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. ishan gihantha

    thanks machan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  24. dulaj|දුලාජ්

    බොහෝම ස්තූතියි..සහෝ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  25. Tharindu Udayanga Perera

    Patta patta...ubath paya ganen dalaneee....dan ehenam uba ekkama onna arrow blnna set unaa....thankss machann sub ekatahh....danma balanavaa....fatta bnn..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්නම දෙන්න ඕනිනේ සහෝ... . . :D

  26. මම

    මෙන්න වැඩ්ඩො වචනයේ පරිසමාප්තියෙන්ම කියනවා නම් එළමකිරි කොල්ලෙක්. උඹ නම් සුපිරිම වැඩ කාරයෙක්. මම මේ බලං උන්නේ සිංහයෝ අවදි වෙනකං. හැක හැක හැක... මම කොටුවක් අරන් කූද්දන්න යන්ට කියලා බැලුවේ. වෙලාවට කලාවට දැන් නම් දෙයියනේ කියලා කතාව එදාම බලන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා කොලුවෝ මේ උදව්වට.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  27. වරුණ රංගජිත්

    ගොඩක් ස්තුතියි

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. Sanjaya

    thanks bro....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  29. VisH

    thanks machn meka ikmanata dunnata : ) (y)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  30. dev

    bohoma stuti saho.. .. .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  31. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  32. Siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍උ‍ණු ‍කි‍යන්‍‍නේ ‍මා‍ර‍ම ‍උ‍ණු‍වෙන්‍‍නේ ‍ගෙ‍නත්‍ ‍ති‍යෙන්‍‍නේ ‍ස‍හෝ.
    ‍ත‍ව ‍ඉ‍දි‍රි‍ය‍ට ‍මේ ‍කර්‍තව්‍‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍හෘ‍ද‍යාං‍‍ග‍ම‍ය ‍සු‍භ ‍පැ‍තුම්‍
    ‍ස‍හෝ. ‍ජ‍ය ‍වේ‍වා! ‍වා‍ස‍නා ‍වේ‍වා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  33. Sujith

    Niyamai bro!! :D keep it up

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  34. Dhanushka

    Pattaiiiii...Thanks bro

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  35. මනුජය

    මචන් බැන්ශී එකට පුලුවන්නම් සබ් දෙන්නකො.......

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් අමාරුයි සහෝ... . . :D

  36. චතුර මදුසංක

    නියමයි සහෝ.උනුයි කියන්නෙ පට්ටම උනුයි :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  37. Nawoda

    ela ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  38. kawindu

    elaz..katath kalin ikmanatam denna plwan wuna ekata thnx

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  39. Kushen

    සහෝනම් නියමයි.ඇරෝ ඩව්න්ලෝඩ් කරල නිකමට බයිස්කෝප් එක පැත්තෙ ආව.මෙන්න බොලේ පැය ගානෙන් සබ් දාල.සහෝනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.ගොඩක් තෑන්ක්ස්.ඔන්න එහෙනම් අද ඉඳල වෙන කොහෙවත් යන්නෙ නැතුව බයිස්කෝප් එකෙන් දිගටම සබ් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.සහෝට සදා ජය!

    1. Kushen

      තව දෙයක් The Walking Dead TV සීරීස් එකට සබ් දෙන්න පුලුවන්ද?පුලුවන්නම් ලොකු උදව්වක්.

    2. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්නම දෙන්න එපැයි සහෝ.... . . :D

    3. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් අමාරුයි සහෝ... . . :D

  40. dinidu madushanka

    ela ela bro jaya wewa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  41. ns

    thanx....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  42. KproX

    මරු මරු මට මේක බලනකම් ඉවසිල්ලක් නෑ. බොහොම පිං මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට. :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  43. hasithadn

    thankz..........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  44. Srimal

    Ela Ela Thanks.........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  45. Deminda

    Thnks mchn :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  46. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  47. Sam

    niyamai sahoo..ikmantama dila..hamadama demu sahoo...thnkzz

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  48. Akila

    kavidu mchn.uba nam elama kollek..me widiyata piliwelata adupaduduwak nathuwa sub denawa dakke uba thamai..issarahatath me widiyatama karagena yanna shakthiya labenna kiyala wish karanawa... :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  49. sarath

    thanks .patum

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  50. යශෝධ

    Niyamai koluz patta aaa jayama wewa''''!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

Load more comments