Watch Trailer

Arrow [S02 : E23] | හිතන්නෙවත් නැති දේවල්…. [සිංහල උපසිරැසි සමඟ]

දුකෙන් වුනත් ඔයාලා ආසාවෙන් බලපු, ගොඩක් දෙනා ඊලග කොටස එනකන් සති ගණන් බලාගෙන හිටපු, ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අන්තිම කොටස අද මම ගෙනාවා. 🙁 එක දවසක් මම පළවෙනි සිසන් එක සම්පුර්ණයෙන්ම දිලා පටන් ගත්ත මේ වැඩේ අද ටික කාලෙකට ඉවර වෙන්නයි යන්නේ. එදා ඉදන් අද වෙනකන් ගොඩාක් කට්ටිය මගේ වටේ එකතු වෙලා හි…

arrowදුකෙන් වුනත් ඔයාලා ආසාවෙන් බලපු, ගොඩක් දෙනා ඊලග කොටස එනකන් සති ගණන් බලාගෙන හිටපු, ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අන්තිම කොටස අද මම ගෙනාවා.  🙁

එක දවසක් මම පළවෙනි සිසන් එක සම්පුර්ණයෙන්ම දිලා පටන් ගත්ත මේ වැඩේ අද ටික කාලෙකට ඉවර වෙන්නයි යන්නේ. එදා ඉදන් අද වෙනකන් ගොඩාක් කට්ටිය මගේ වටේ එකතු වෙලා හිටියා. ඇත්තම කිවොත් මම හිතුවෙවත් නැති තරම් ගොඩක් අය මේ කතාව වටේ එකතු වෙලා හිටියා. ඒ හින්දම හැම කොටසක්ම ‍වගේ 2000කට වැඩිය කට්ටියක් බාගෙන බලලා තියෙනවා.

 ඒ වගේම ගොඩක් කට්ටිය සබ් බාගෙන මට තැන්ක්ස් කරලා, දිරිමත් කරලා කමෙන්ටුත් දාලා තිබුනා. ඒ හැමෝටම මම පුලුවන් විදියට කමෙන්ට් කලා. මගේ ඉගෙන ගන්න වැඩ හින්දා පහුගිය කොටස් දෙකේ කමෙන්ට් වලට නම් රිප්ලයි කරන්න බැරි වුනා. ඔයාලා මාත් එක්ක තරහා නැනේ නේද? ඒ කමෙන්ට් කරපු වගේම බාගත්ත හැමෝටම මම ගොඩාක් ස්තුති කරනවා හොදේ.

 ගිය සතියේ කොටස ගැන කියනවනන් ගිය සතියේ ස්ලේඩ්ගේ හමුදාව එයාලගේ වැඩ පටන් ගත්තනේ.  ඒ හමුදාවේ 50ක් විතර අය හිටියා. එයාලා මුලු ටවුමම විනාශ කරන්න පටන් ගත්තා. ඔලිවර්ට මෙයාලා නවත්තගන්න විදියක් හිතාගන්න බැරිවනේ හිටියේ. ඒත් සුබ ආරංචියක් විදියට එයාලාට ස්ටාර් ලැබ් එකෙන් මිරකුරුවල බලේ නැති‍කරන බෙහෙතක් එව්වා. ඒත් ස්ලේඩ්ගේ කපටිකම හින්දා ඒ බෙහෙත ස්ලේඩ් ඇරගත්තා. ඒ වුනාට බ්ලඩ් ඇවිත් ඔලිවර්ට ඒ බෙහෙත් දුන්නා. ඔලිවර් නන් බ්ලඩ්ව විශ්වාස කලා. ඒත් ඒකත් ස්ලේඩ්ගේ ප්ලෑනක් කියලා ඔලිවර් දන්නේ නෑ. කොහොමෙන්  කොහොම හරි බ්ලඩ්වත් ස්ලේඩ් මරලා දානවා. ඒ වගේම ගොඩ කාලයක් හැංගිලා හිටිය මැල්කම් ආයෙත් මතු වුනා. ඒ තියාව බේරගන්න. ඒ වුනාට තියා මැල්කම් එයාගේ තාත්තා කියලා පිලිගන්න කැමති වුනේ නෑ. අන්තිමේට තියා මැල්කම්ගේ පැත්තට තුවක්කුවෙන් වෙඩිතියලා තමයි ගිය සතියේ කතාව ඉවර වුනේ.

 මේ සතිය ගැන කියනවනන්. එක්කෝ මම මේ කොටස ගැන මොකුත්ම නොකියා ඉන්නම්. නැත්නම් කිසි අගයක් නැනේ. ඔයාලා බලලම තිරණය කරන්නකෝ කතාවේ අවසානය හොදයිද කියලා. 😀 ඒ වගේම ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සීසන් එකකුත් එයි කියලා තමයි ආරංචිය. ඒත් ඒක කවදා එයිද කියලා විස්තරයක් නෑ. හැබැයි ඒ සීසන් එක ආපු ගමන් පුලුවන් ඉක්මනින් මම ඔයාලට සබ් එක දෙන්න බලන්නම්කෝ.

 ඇරෝ කතාවත් ඉවර හින්දා මට ඊලගට සබ් දාන්න ඔයාලා කැමති ටිවි සිරියස් තියෙනවා නන් කියන්න. කට්ටියගේ වැඩි කැමැත්තේ විදියට එකකට සබ් දාන්නම්. එහෙනම් තවත් ටිවි සිරියස්/ ෆිල්ම් සබ් එකකින් හම්බවෙනකන් හැමෝටම ජය… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න

5FB1ABF3B0212D9F277939A2250E431173FAF190

320 MB කොපිය මෙතනින් බාගන්න

F5DC11B89DE571D3AE5D16A2309EE2D37C64A83A

1.28GB කොපිය මෙතනින් බාගන්න

9AD432FC23DDDCE3845716C8FB5F7A850DE728AB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,549 downloadsDownload Arrow-S02E23.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode>>   

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,549 downloadsDownload Subtitles66 KB

221 comments

  1. Deshan

    නියමයි පැතුම්

    1. Roshan

      පුලුවන් නම් ඇරෝ එනකම්
      හැනිබල්,එලේමෙන්ටරි ටිවි සිරිස් වල දෙවැනි සිසන් ඉවර කරලා දාන්නකෝ.
      එවා දෙනකම් සැහෙන කල් බලන් ඉන්නේ

    2. dilshan

      saho sub title danna tv series ekak hoyanawanan NBC wala yana Grimm, believe deka nan supiri

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. Deshan

    1st Comment :D :D
    සීසන් 3 ත් එනවා කියලා තියෙනවා නේද?
    එකත් අාපුවම එකටත් සබ් දෙමු අෑ :D
    ඹයාට ගොඩක් ස්තූතියි මේ ටීවි සීරිස් එකට සබ් දුන්නට.
    දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා.................

  4. nalaka

    thanks machan ikmanatama s3 patan gamu neda..jaya wewa

  5. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. තවත් කතා මාලාවකින් මුණ ගැහෙමු එහෙනම් නේ...
    ජයම වේවා.... එලස්ස්ස්......

  6. නලින්

    ස්තුතියි කවිදු සහෝ

    ජය වේවා!

  7. Shaminda

    thnx brother.....next puluwannam Flash tv series ekata sub denna...

  8. hashan sampath

    thanx..............................................................................

  9. Darshana

    thank you very much... good luck machan...

  10. sampath

    Thanks Kavi......

  11. Sanath Indika

    thx dear

  12. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ. ‍මේ ‍කො‍ට‍හ ‍එ‍න‍කම්‍ ‍ම‍ග ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ ‍කො‍ටස්‍ 9‍යි ‍ගා‍නක්‍ ‍වෙන්‍‍න ‍ඇ‍ති, ‍
    එ‍ත‍කො‍ට ‍මේ‍ක‍ට ‍සබ්‍ ‍දාන්‍‍න ‍ගත්‍‍තු ‍ඔ‍යා
    ‍මෙ‍හි ‍ස‍ම‍ගා‍මී ‍වි‍කා‍ශ‍ය‍ට ‍ස‍මා‍න‍ව ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි
    ‍උ‍ප‍රි‍ම‍යෙන්‍ ‍උත්‍‍ස‍හ ‍ක‍ර‍ලා ‍අ‍ව‍සා‍න‍යේ‍දී ‍ඒ‍ක ‍ක‍ර‍ග‍ත
    ‍හැ‍කි ‍උ‍නා. ‍ඒ ‍ගැ‍න ‍බො‍හෝ‍ම ‍ස‍තු‍ටු ‍ව‍න ‍අ‍ත‍ර ස්‍‍තූ‍ති‍යත්‍ ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍අ‍පි‍ට ‍එ‍ත‍කො‍ට ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එක්‍‍ක ‍ඉක්‍‍ම‍න‍ට
    ‍ක‍තා‍ව ‍බ‍ලන්‍‍න ‍හැ‍කි ‍නි‍සා.
    ‍මේ ‍ක‍තා ‍ස‍ම‍ය ‍ඉ‍ව‍ර ‍වෙ‍න ‍එ‍ක ‍ගැ‍න ‍දු‍ක‍කුත්‍ ‍ති‍යෙ‍න‍වා.
    ‍න‍මුත්‍ ‍ඊ‍ල‍ග ‍එ‍කක්‍ ‍එ‍න‍වා ‍කි‍ය‍න ‍නි‍සා ‍ස‍තු‍ටු‍යි.
    ‍මේ ‍ක‍තා ‍ස‍ම‍ය ‍ඉ‍ව‍ර ‍වෙ‍න‍කම්‍ ‍සබ්‍ ‍දී‍පු ‍එ‍ක ‍ගැ‍න ‍ස‍තු‍ටු ‍ව‍න ‍අ‍ත‍ර
    ස්‍‍තූ‍ති‍යත්‍ ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    ‍ත‍ව ‍අ‍ලුත්‍ ‍ක‍තා‍ව‍කින්‍ ‍හ‍මු ‍වෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  13. තාරුෂික

    හම්බේ මේක එනකම් කොච්චර ඉවසීම පුරුදු කලාද? :p
    තැන්ක්ස් @කවිදු :D

  14. deshan

    thankz yalu.... thank u very much

  15. D.chamara

    niyamai niyamai sahoo niyamata duuna thankss. polowannam "No Ordinary Family" tv series eka danna degatama sub denna jaya....

  16. Thanu

    Thanx saho sub dunnata... Man asama tv series walin 1k meka... Gdak asawen baluwe, ikmanin sub dunnata thanx... "Defiance" tv series 1ta sub dendako puluwannam...

  17. ANJANA

    niyama kathawa, sub ekata thanks...

  18. pasan

    thank u saho :)

  19. Pri

    thanks a lot

  20. Sanjaya

    නියමයි සහෝ..
    අවසාන කොටස එනකම් බලාගෙන හිටියෙ.
    උපසිරැසි දුන්නට බොහොම ස්තූතිය.
    තවත් හොඳ කථා මාලාවකට සබ් දෙන්න.
    !!..ජය වේවා..!!

  21. Lakshan ads

    very very thanks
    nice sub
    congratulation

  22. Gamith

    Aluth sub denna kalin denata dena maga navathuna tv series tikata help ekak deela goda dala denna.
    Thnx for the sub
    jaya veva......

  23. ishara

    thank bro sub tiktta

  24. dananjaya prabath

    ගොඩක් ස්තුතියි..........තවත්‍ෙ හොඳකථා මාලාවකින් හම්බවෙමු නේ.......

  25. Yushen

    ela පැතුම් arrow season 2 එක දුන්නට බොහොම ස්තුතිය්. මේකේ Season 03 එකකුත් එනවා නේ...

  26. thilan

    niyamai thanx sub dunnata..

  27. madusha

    thanks saho.season 3 apuwahama akath tak gala denna.jayawewa.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. Tharaka

    නියමයි සහෝ..
    අවසාන කොටස එනකම් බලාගෙන හිටියෙ.
    උපසිරැසි දුන්නට බොහොම ස්තූතිය. ahenam ikmanatya set wamu...... congratulation Bro...

  29. Deshan

    Arrow Season 3 එක The flash එක්ක කම්බයින් කරලා එනවා කියලා තමා අාරංචිය.
    කොහොම වෙයිද දන්නේ නැ. හෙට වෙද්දි හරියටම දැනගන්න පුලුවන් වෙයි

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝ කොහෙන්ද ඒ විස්තරය දැනගත්තේ? :D

    2. sudeera

      මටත් ඒ ආරංචිය නම් ලැබුනා එත් ඇත්තද දන්නේ නැ එත් ඇත්ත වගේ මොකද අර ස්ටාර් ලැබ් වල බෙන් දැන් කොමො එකේ ඉන්නේ ෆිලිසිටිගේ යාළුවා පොර ෆ්ලැෂ් කියලා තමා මගේ දැනිමේ හැටියට හිතෙන්නේ මොකද කාටුන් එකේ නම් ඒහෙම සිද්දයක් තමා වෙන්නේ ඉස්සරහට බලමු මෙනවා කරයිද දන්නේ එ කතාව එනකම්ම ඉන්න වෙනවා

    3. sudeera

      අම්මට සිරි දැන් ට්‍රේල්ර් එක බැලුවේ ඇත්තම තමා අර මම කියපු කෙනා තමා ෆ්ලැෂ් වෙන්නේ එලම තමා එකත් නැගලම යයි

    4. Isu DP

      The Flash Eka Trailer Eka Awilla...
      Ekath Patta Wage...

  30. Nipuna

    Helix hari elementary season 2 ekata hari puluwannam sub denna....

    1. Deshan

      ඔව් පුලුවන්නම් එ්කටත් දාන්න. එ්කත් නියමයි

  31. Kosala Deshan

    Thanks.........

  32. kavinda gamage

    මීලගට Smallville දෙන්නකො

  33. nuwan

    loweth ela.......

  34. Himesha

    Niyamai kollohhhh elzzzzzzzzzzzz......

  35. Keshan Wasala

    අප්පා මේක ඉවරයිද බොල :( ආපහු ඉතින් 3 එනකන් හිටින්කෝ :/
    මේක සීසන් එක ඉවර වෙලා තියෙන්නේ 2013 අද වගේ දවසක .. ඒ කියන්නේ මේක එන්නේ මේ අවුරුද්දේ ඔක්තොම්වර් වගේද හපොයි මාස තුනක් හිටින්කෝ එහෙම උනොත් ..
    උබට ගොඩක් පිං මේක අපිට දුන්නට මේක මට රෑ වෙන්න තමා බලන්න වෙන්නේ ..
    මෙච්චර කාලයක් ඔය සමහර එවුන්ගේ කැපිලි ගණන් ගන්නේ නැතුව මේක අපිට ගෙනත් දුන්නට නැවත වාරයක් ස්තුතියි ...ඉක්මනටම අලුත් කතාවක් අරන් වරෙන් කොල්ලෝ මෙන්න බෑවා :D
    ආයි තැන්කුයි හොදේ :D

  36. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P

  37. dhanushka

    Roswell TV series eke subtitle denna puliwanda.......??????

  38. dhanushka

    Arrow season wala subtitle dunnata THANX machan...

  39. nandana xpress

    thanks saho

  40. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ උපසිරැසි වලට ගොඩක් ස්තූතියි....!!!!!
    පුළුවන්නම් රෝස්වෙල් ටීවී සීරියස් එකට සබ් දෙන්නකෝ
    ජය වේවා...........!!!!!!!!!!!

  41. Danu

    balana apita fun wenna.
    sub dena obata pin wenna.
    pathami obata jeewithaya jayawenna.

  42. nimesh

    thanks machan.. okkotama.

  43. Buddhika Rathna Bandara

    The Flash (TV Series 2014– ) - IMDb
    eke sinhala sub dennnna puluwannam hodai.
    Arrow iwara unama yana tv Series eka tama ey.

  44. suraj

    kathawa ewara una akatanam dukai. mula idalama asawanma balapu aka. hamadatama maha godak thanzzzzzzzzzzzz.

  45. lahiru

    wow thnkz

  46. danushka

    sthuthi saho,,,,,

  47. salika

    machan.....THE flash....patane gathe hame 1k te sub 1k denena puluwamda....arroe season 3 anekan 1ke thama yanene

  48. silent $

    ela ela saho jaya wewa

  49. kasun

    ela bro.we hope soon a maxa tv show

  50. roshan

    The Flash aka nam hodai

Load more comments