Watch Trailer

Arrow [S03 : E03] | තියා ආපසු එයිද? [සිංහල උපසිරැසි සමඟ]

” Corto Maltese” විකාශය වූ දිනය – 2014 ඔක්තොම්බර් 22 Imdb අගය – 8.9 පසුගිය කොටසින්… . . නොහිතපු වෙලාවක නන්නාදුනන කෙනෙක් සාරාට ඊතල වලින් තියලා මැරුවා. ඒ කවුද මොකටද කලේ කියලා ඔලිවර්ට විතරක් නෙවෙයි හැමෝටම ප්‍රශ්නයක්. ඒ නිසාම ඔලිවර් සාරාගේ මිනිමරුවා අල්ලා ගන්න සාක්ෂි හොයනවා. ඒ අතරතුර තමයි දැනගන්න ලැබෙන…

Arrow 3 TV1

” Corto Maltese”

විකාශය වූ දිනය – 2014 ඔක්තොම්බර් 22

Imdb අගය – 8.9

පසුගිය කොටසින්… . .

නොහිතපු වෙලාවක නන්නාදුනන කෙනෙක් සාරාට ඊතල වලින් තියලා මැරුවා. ඒ කවුද මොකටද කලේ කියලා ඔලිවර්ට විතරක් නෙවෙයි හැමෝටම ප්‍රශ්නයක්. ඒ නිසාම ඔලිවර් සාරාගේ මිනිමරුවා අල්ලා ගන්න සාක්ෂි හොයනවා. ඒ අතරතුර තමයි දැනගන්න ලැබෙන්නේ ස්ටාර්ලින් නගරයේ තවත් දුනුකරුවෙක් මිනිස්සු ඊතලවලින් තියලා මරනවා කියලා. සාක්ෂි පස්සේ ලුහුබැදලා කොහොම හරි ඔලිවර් ඒ දුනුකරුවා කොටුකරගන්නවා. ඒත් ඔලිවර්ට වඩා දක්ෂ විදියට සටන් කරලා ඒ දුනුකරුවා පැනලා යනවා. ඒ අතරතුර ඔලිවර්ගේ කාර්යබහුල ජිවිතයට ෆෙලසිටි අකමැති නිසා ඔලිවර්ගේ හා ෆෙලසිටිගේ ආදර අන්දරය පටන්ගත් තැනම අවසාන වෙනවා. අවසානයේදි ‍ඇරෝ අර දුනුකරුවා අල්ලා ගත්තත් ඒ සාරා මරපු කෙනා නෙවෙයි කියලා ඔප්පු වෙනවා.

ඒ වගේම ඔලිවර් හොංකොං වල හිටපු කාලයේදි එයාව හොයාගෙන ටොමී හොංකොං වලට එනවා. ඒක ඔලිවර් අතින් වුන වැරැද්දකින් සිද්ධ වුන හින්දා අමන්දා ඔලිවර් ලවා ටොමිව මරන්නයි හදන්නේ. ඒත් කොහොම හරි ඔලිවර් ටොමීව නොමරා බය කරලා හොංකොං වලින් පිට කරනවා. තියා කාටත් නොකියා කවුරුත් නොදන්න තැනකට ගිහින් ලොකු කාලයක් වෙන නිසා රෝයි තියාව හොයන්න උත්සහ කරනවා. ඒ වගේම ඔලිවරුත් තියාට පණිවිඩ ගොඩක් යවනවා. තියාගේ කෙටි පණිවිඩ වලින් නම් කියන්නේ එයා ඉතාලියේ ඉන්නවා කියලයි. ඒත් එයා ඇත්තටම ඉන්නේ, කොහෙද මොනවද කරන්නේ, කාත් එක්කද ඉන්නේ කියලා කවුරුත්ම දන්නේ නෑ… . .

අද කොටස… . .

ඔලිවර්ට තියා නැති අඩුපාඩුව තදින්ම දැනෙන නිසා එයා තියාව හොයාගෙන යන්න තිරණය කරනවා. ෆෙලසිටිගේ උදව්වෙන් තියා ඉන්න තැන හොයාගෙන එයාලා යන්න හදද්දි ලයිලා ඩිග්ල්ට ඒ ගමනේදි එයාලගේ සංවිධානයේ අතුරුදහන්වෙලා ඉන්න කෙනෙක් ගැන විස්තර හොයාගෙන කියනවා. ඒත් මේ කෙනා අතුරුදහන් වෙලා නෙවෙයි ඒ පැත්තට වෙලා ලොකු රහසිගත වැඩක් කරමිනුයි ඉන්නේ. ඒ වගේම ඒ වැඩේට ඔලිවර්ටයි ඩිගල්ටයි මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අතරේ ‍සාරාගේ නැතිවිම දරාගන්න බැරිව ලොරල් ස්ටාර්ලින් නගරයේ මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න ගිහින් වැඩේ වරද්දාගෙන ඉස්පිරිතාලයේ පවා ඉන්න වෙනවා. ඔලිවර්ගේ ජිවිතය එහෙම ගලාගෙන යද්දි ක්වීන් සමාගමේ අලුත් ප්‍රධානියා විදියට පත්වුන රේ පාමර් ෆෙලිසිටිට ආපහු වැඩට එන්න කිවත් මුලදි එන්න බෑ කිව ෆෙලසිටි පස්සේ වැඩ බාරගන්න එනවා. එයාගේ පළවෙනි දවසේම ලොකුම ලොකු වැඩකට එයාට අතගහන්න සිද්ධ වෙනවා.

“හැම සටන්කාමියෙක්ම සරල සත්‍යක් දැනගන්න යුතුයි..
වේදනාව අනිවාර්යය වුවද,
දුක්විදිම තාවකාලික දෙයකි.”

ලබන සතියේ ෆෙලසිට්ත් සමග The Flash කතා මාලාවෙන් මුණගැසෙමු.. . .
එතෙක් ඔබ සැමට ජය… . . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

03B893840A498757B6B5D65212DB57B56EB1000E

276 MB කොපිය මෙතනින් බාගන්න

BAE0240004711153B6A5989D3EB7B50A8B66BC73

990 MB කොපිය මෙතනින් බාගන්න

CB541F063B623FBD60D6719FCA3BBBDDB4F6E90C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,635 downloadsDownload Arrow-S03E03.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

15,635 downloadsDownload Subtitles76 KB

87 comments

  1. chinthaka

    thanks for sub maga balana hitiye

    1. chinthaka

      ada 1 mama

  2. LaHiru mAdusH

    මම 2 ඔන්න

  3. LaHiru mAdusH

    මොකොද අද ටිකක් පරක්කු උනේ?
    මොනොවා උනත් සබ දුන්න එකට තැන්ක්ස්.......
    අරෝ මලයා
    ජය ශ්‍රී ආ.............

  4. sameera

    thanks saho..

  5. Anushka

    Thanks සහෝ.. ඊතලේ වේගෙන් Sub ඒක දීලා..

  6. @runa

    බොහෝම ස්තුතියි උපසිරසියට සහෝ....

  7. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ
    බොහොම ස්තූතියි….
    :)
    ජය !!!

  8. Nalin

    eye idan balagena inne.... thanx....:)

  9. Kulanjana Maduranga

    ela ah...denakm balan hitiye.subta thanks KAVIDU saho.ohoma ymu.jaya wewa...............

  10. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  11. dasun disanayaka

    thanks

  12. Suresh Jayathilaka

    Dear Kavindu bro, U have failed my mind !

  13. dulshan tharusha

    Amme aenakm me balan hitiye thanks.next aekath denna macho.......

  14. Ravindu Adithya

    ස්තූතියි සහෝ

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. යශෝධ

    බොහෝම ස්තූතියි කවිඳු සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්....

  17. Ranil srimal

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :) :)

  18. Sam

    thnkss sahoo..sub eka ikmata dunnata..niyamai..elzzzzzzzz

  19. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු..........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  20. sanju

    ela ela bn .ubnam niyama porak bn.................

  21. Tharindu

    Ela... Ela....
    SUB ekata bohoma thanzzz.....

  22. Sach

    බොහොම ස්තුතියි පැතුම් සහෝ !

  23. janith

    ela ela niyamai sub walata thanx , well done

  24. silent $

    thanx bro !!!!!!

  25. Ramaa...

    බොහෝම ස්තුතියි උපසිරසියට සහෝ….

  26. major bandi

    mchn flash kyna eka arrow eke seen ekakin nda patanganne? eke inne arrow eke hitapu alan kyna pora nda? ube sub ekta thanks a lot mchn. elakiri.

  27. S.K.Ruchiranga

    Ela mcho thnz

  28. chandima

    ස්තුතියි!!!!

  29. lakmal

    thx sooooooooooooo mch

  30. shehan

    thanks saho

  31. ujitha

    ela arrow saho.....

  32. sami

    Felcity flash eke .. pattai ah

    Thanx machn sub ekata

  33. Tharindu Perera

    elazz ahhh machan....
    thanks machan sub ekatahh...

  34. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  35. Yomal Nilanka

    Tanx bro........... elaga ekt apu gamn denna..........

  36. Ishan

    Thnx bro

  37. P.K

    Thanx for the sub saho..

  38. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  39. viraj

    ela. ela. machoo!!!
    onna gaththa. digatama demu kollo!!

  40. Pramod

    ela macho! sub 1 thanks

  41. Mahesh

    sub ekata thanx aaaaaa

  42. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා බලන් ගියාම කතාවේ ඉන්න ඔක්කොම චරිත ටික විරයෝනේ :D ඉස්සරහට එහෙනං හතුරෝ වැඩි වෙයි ;)

  43. herali

    gooooooooddddd

  44. Laksh!tha

    Thanks Bro...!!!

  45. kavindu

    thankzz

  46. kasun

    ela ela sahoooo..

  47. නලින්

    එළ පැතුමා ! දිපු ගමන්ම බැලුවා !

    ජය වේවා!

  48. sajeevi

    thanks

  49. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කවිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  50. bhanusha

    enakan balan unne tnx mcn sub ekata. jaya wewa!

Load more comments