MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S03 : E08] | ඇරෝ, ෆ්ලෑෂ් සහ බූමරංග මිනිසා…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 6 votes.
Please wait...

Flash vs Arrow

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 03 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ  The Brave and the Bold නම් මේ කොටස imdb දර්ශකයේ  10ක අගයක් ලබාගෙන උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. Imdb දර්ශකයේ 10ක අගයක් ගන්නවා කියන්නේ ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ නේද?

පසුගිය කොටසේදි ඇරෝට මුණ දෙන්න වුනේ හතුරෙක් එක්ක නෙවෙයි ඇරෝට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් එක්ක. අර ස්ලේඩ්ගේ මිරකුරු හමුදාව නගරයට පහරදෙන විට ඇරෝ බේරගත්ත කෙල්ලෙක් තමයි මේ විදියට ඇරෝට පිස්සුවෙන් වගේ ආදරේ කලේ. එයා කොච්චර ආ‍දරේ කලාද කියනවා නම් ඇරෝ වෙනුවෙන් අපරාධකාරයෝ පවා මැරුවා. කොහොම හරි ඇරෝ ‍මේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලව මෙල්ල කලානේ. ඒ වගේම පේන විදියට ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර අන්දරයටත් තිත වැටුනා වගෙයි. මොකද ෆෙලසිටි රේයි ඩිනර් එකකටත් ගියානේ. ඒ විතරක් නම් මදැයි එයාලා දෙන්නා සිප ගත්තත් එක්ක. ඉතින් ඒක ආදරයක් වෙයිද නැත්නම් මොනවා වෙයිද කියලා දෙවියෝ තමයි දන්නේ.

ඊයේ Flash 1×8 කොටස බලපු අයට නම් මතක ඇති ඇරෝ එයාගේ වැඩකට සෙන්ට්‍රල් නගරයට ගිහින් එහෙදි ෆ්ලෑෂ්ට මෙටා මිනිසෙක්ව අල්ලා ගන්න උදව් කලා. ඇත්තටම ඇ‍රෝ එතන හිටියේ නැත්නම් බෙරී මොනවයින් මොනවා කරයිද කියලා දෙවියෝ තමයි දන්නේ. කොහොම හරි ඒ වැඩේ අවසන් කරලා සෙන්ට්‍රල් නගරයට ආපු ඇරෝ ගිය සතියේ අපි දැක්ක බූමරංග මිනිසාව හොයාගන්න උත්සහ කරනවා. මොකද මෙයා A.R.G.U.S එකේ කෙනෙක්ව තමයි මරලා තියෙන්නේ. හැබැයි මේ බූමරංග මිනිසා ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි. ඔය අතරතුර තමයි ෆ්ලෑෂ්ගේ කණ්ඩායමත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ෆ්ලෑෂ්ගේ උදව් ඇතිව මේ බුමරංග මිනිසා අල්ලාගන්න හදන ඔලිවර්ට ‍ලොකු ලොකු කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නම් මදෑ මේ බූමරංග මිනිසා නිසා ස්ටාර්ලින් නගරය විනාශ වෙන්න යනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම ඇරොයි ෆ්ලෑෂුයි එකතු වෙලා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා… . . ^_^

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://goo.gl/ezE4YM” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

21C778E10107DFCD94B1BE50DB8C18AA85F32B5C

[button link=”http://goo.gl/yA8jbG” type=”icon” “center” newwindow=”yes”] 248 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C275DF697DA7A049F6261621FBB98BDFF4237596

[button link=”http://goo.gl/vaXUKw” type=”icon” “center” newwindow=”yes”] 1.02 ඨB කොපිය මෙතනින් බාගන්න[/button]

7ABC16A095DE9B5CFE6FA5E0A97352D454D41FFA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15663 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

83 thoughts on “Arrow [S03 : E08] | ඇරෝ, ෆ්ලෑෂ් සහ බූමරංග මිනිසා…… [සිංහල උපසිරැසි සමඟ]

  • Download වෙන්නේ නැනේ

    Reply
  • thanks machn……………

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Sahan Dilshan

    “STRIKE BACK” TV Series eke sub denna pls…..

    Reply
  • ela wedak.apita loku udawvak meken lebenawa.thank you

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ…………………….ඇත්තටම sub නැතුව බලනකොට තේරුම් ගන්න අමාරුයි.

    Reply
  • macho.Episode 8ta kalin flash inne mona Episode ekeda ban.man hewwa hewwa hambune na.plz mata kiyahan.

    Reply
  • macho.mekata kalin flash inne mona Episode ekeda ban.man hewwa hewwa hambune na.plz mata kiyahan.

    Reply
  • DJ Thushara

    ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!

    ඔබට ජය වේවා!!!

    Reply
  • aruna madusanka

    man arrow akae se3 aka ep9 baluwa down load kara ai oyalage sit aka natthe thawa ma ep 9
    / sub hadala nattda

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • oka beluwa e09 awe neddo :/

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thank you dude

    Reply
  • Chinthaka chathuranga

    Thanks machan.

    Reply
  • Sanju Madhuwantha

    machooo ikmanata epi 9 dennakooo plzzzz!!!!!!

    Reply
  • macn episode 9 eka dennako ikmnta,,oya ikmnta sub denawane,:D 😀

    Reply
  • ස්තුතියි සහෝ…!!!!

    Reply
  • thnq
    next episode eken me season eka iwaraida ?

    Reply
  • සුපිරිම වැඩක් !!!!!!!!!
    ඔන්න මාත් බෑවෝ

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • niyamay saho.. thank u so much.. (Y) (Y)

    Reply
  • thank mcho………………..

    Reply
  • ස්තුතියි!!!

    Reply
  • I can’t imaging what u are doing here.You all guys well talented and awesome.Thanks lot and lot to you all for all these stuffs. Kaatath theruwan saranai…. ….. ……

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tnx yalu ela………. iye arrow balan natum hitiye sub eka ganna oni nisa

    Reply
  • Sanju Madhuwantha

    Thanks machooo sub ekata…….

    Reply
  • anekan balan hitiye niyamai

    Reply
  • thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • බොහෝම ස්තූතියි කවිඳු උපසිරසට… මෙන්න බානවා ජයම වේවා..! එලස්ස්ස්….

    Reply
  • ela ela meka denakam baLAN HITIYEE.,

    Reply
  • thnx saho sub ekate 😀

    Reply
  • Jayz Waniganeththi

    Thanx saho… moko me late wenne… me paranam sahenna late hodada. Giya sathiye giyet nane. Aye ikmantama denna hode.. Budusaranai

    Reply
  • නියමයි සහෝ නියමයි….
    ඊයෙ එක මරු අද මරේ මරුවට ඇති… 🙂
    උපසිරසට තුති…
    ජය වේවා…!

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • Thanks macho………………

    Reply
  • සබට තුති සහෝ !!!!!

    Reply
  • True Justicw එකටත් සබ් දෙන්නකෝ

    Reply
  • සබට ස්තුති සහෝ…..

    Reply
  • මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි සහෝ

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    Reply
  • Emil Shamen

    niyamai sohoooooo
    sadaa jayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    ***********************************************<<<<<<<

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ජය!!!

    Reply
  • නලින්

    ස්තුතියි කවිදු සහෝ.. ඔන්න බා ගත්තා

    ජය වේවා!

    Reply
  • maga balaagena hitiye enakan.sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

    Reply
  • ලහිරු මධුශංක අමරසිංහ

    නියමයි සහෝ…
    ඔය විදිහට ඉකමනට දෙනවනම් ශෝයි ආ…..
    කරදර මැද්දේ ඉදන් හරි සබ ගෙනාවට බොහොම ස්තූතියි….
    ජය ශ්‍රී……..

    Reply
  • ELA……………………..
    BADUMATAMA.TANKIU

    Reply
    • arrow s3 e8 sinhala sub dowload karata enne english enne

      Reply
  • Sahan Dilshan

    Thanks bro sub walata.

    Reply
  • thanks bro enakam balan hitiye me para nam episode eka patta 🙂 🙂 😉

    Reply
  • ela supiri thanks sub ekata

    Reply
  • Achintha Rajaka

    Nice Work Bro……Thank you…………

    Reply
  • huuuukki hukkiiii huuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ela ela aaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Mama 3..Sangakkara wage…thnx..ada ikmanata deelaa…jaya wewa..

    Reply
  • Keshan Wasala

    බලන කතා එක දිගට ලැබෙනවා වහිනවා වගේ 😀 ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා..ඊයේ කොටස නම් නියමයි 😀 ජය වේවා !!

    Reply
  • yeeeeeeeee yeeeeeeeeeeeeeeeeeeeeeeee mamai 1……………tnkzz sub ekata meka danakn blan hitiyee

    Reply

Leave a Reply to lakshan Cancel reply

Your email address will not be published. Required fields are marked *