රාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර් කලින් හිරවෙලා හිටපු ලි යැන්යූ දූපතට ගියානේ. මුලදි නම් මොකක්ද කරන්න ඕනි කියලා මේ දෙන්නට හිතාගන්නයි බැරිව හිටියේ. ඒත් පස්සේ තමයි මේ දෙන්නා දැනගත්තේ ඔලිවර් දූපතේ හිරක…

රාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර් කලින් හිරවෙලා හිටපු ලි යැන්යූ දූපතට ගියානේ. මුලදි නම් මොකක්ද කරන්න ඕනි කියලා මේ දෙන්නට හිතාගන්නයි බැරිව හිටියේ. ඒත් පස්සේ තමයි මේ දෙන්නා දැනගත්තේ ඔලිවර් දූපතේ හිරකරලා ගියපු ස්ලේඩ් විල්සන් හිරකූඩුවෙන් පැනගෙන කියලා. එයාලා ස්ලේඩ්ව අල්ලාගන්න ගියපු වෙලේ මේ දෙන්නවත් කොටු වුනානේ. නිකන් නෙවෙයි ස්ලේඩ් හිරකරපු කූඩුවේමයි මේ දෙන්නව දාලා ලොක් කලේ. කොහොම වුනත් මෙයාලා දෙන්නා ඒ මේ වැඩ කිඩ දාලා ස්ලේඩ්ව කොහොම හරි අල්ලාගෙන ආයෙමත් හිර කලානේ. මේ සිද්ධින් වෙන අතරේ තියා ඔලිවර්ගෙන් දැනගන්නවා සාරා මැරුවේ එයයි කියලා. ඉතින් මේකට තියාට මර්ලින් එක්ක ගොඩක් තරහා යනවා. පේන විදියට ආයේ තියා මර්ලින් එක්ක වැඩි සම්බන්ධයක් ඇතිකරගන්නේ නැතිවේවි වගේ.
කොහොමෙන් කොහොම හරි තවමත් මැල්කම් රාස් අල් ගුල්ගේ ඉලක්කයක්නේ. කොහොම හරි මේ සැරේ රාස් අල් ගුල්ගේ කට්ටිය එයාව නන්දා පර්බාත් වලට ගෙනියනවා. ඒ වගේම රේ ඇටම් ඇදුම හදන එකත් පැත්තකින් වෙනවනේ. ඉතින් මර්ලින්ට නන්දා පර්බාත් වලදි මොනවා නම් වෙයිද? එතකොට රේ ඇටම් ඇදුමේ වැඩ කොහොම කරයිද කියලා දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. ඒ විතරක්ද මේ කොටසේ ලොකුම ලොකු පුදුමයකුත් අවසානයට වෙනවා. දැන් නම් ඉක්මනින්ම බලන්න හිතෙනවා නේද? එහෙනම් මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
ප.ලි – ගිය සතියේ කොටසින් කිව විදියටම ඇරෝ කතාවේ ඊලග කොටස ආයේ එන්නේ මාර්තු 18 වෙනිදයි. ඒ වගේම ෆ්ලෑෂ් ඊලග කොටසත් එන්නේ මාර්තු 17 වෙනිදයි. මේකට විශේෂ හේතුවක් නම් තවම ප්රසිද්ධ වෙලා නෑ වගේ. හැබැයි CW එක ඇරොයි ෆ්ලෑෂුයි එක සමාන කොටස් ගාණකින් යන එක නවත්වලා ඇරෝ එක කොටසක් කලින් යවන්න තිරණය කරලා කියලා ආරංචියකුත් තියෙනවා. මොනවා වුනත් ආයෙත් ඔයාලට මාසයක් විතර ඉවසාගෙන ඉන්න වෙයි. 😀
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
6EBF6092CFB49E239C1140870CCCE8D5088BFA11 11B23FCAD37A547F1173E12EEA6521C112C98072 E78B551437415AE4C5856DCE0A82594CB43ACDCF ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
17,918 downloadsDownload Arrow-S03E15.baiscopelk.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
97 comments
lakmal
Pavan
supiri 17 wenakan inata thama bari
thnaxz for sub broNipuna Sankalana
Thank's................! :D
Kulanjana Maduranga
ammo denakm unne...eth 17 wenakm innawa kynne..??subata thanks KAVINDU saho.digatama sub demu.jaya wewa..........
sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
Charitha
ස්තූතියි උපසිරැසියට. එහෙනම් සමහර විට තව ෆ්ලෑෂ් සහ ඇරෝ සමගාමී කොටසක් විකාශය වෙන්න තියෙනවද දන්නෙ නෑ
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට...
දැන්ම බාන්න දැම්මෝ..
ජය!!!MOB
Thanks Mchn.. Ela.... :D :D
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D රෑ බලන්න ඕනේ :D
Ishan Minsilu
Ko Ban Arrow 16 Kotasa Kawadda Apita Balanna Enne
kent1996
thnxs, march 18 da bn ilaga kotasa
thisal
තැන්ක්ස් සබට
Pruthuvi
thanx meka enakan balagena hitya
zidath
#ThnxksSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSs...
#Good luckKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKk.....R.D
සබ් එකට ස්තුතියි සහෝ.ට්වී සීරීස් පරක්කු කරන එක තමා සෙට් වෙන් නැත්තේ.එක දිගට දුන්න නම් ඉවරයි නේ.අනේ මන්දා ඇමරිකාවේ වැඩ නම්.!!!
asanka
thanks bro
Isuru
ela kollooooo.....
Darshana
Episode eka bagena idiye sub eka denakan. Dan balanna puluwan. Sub ekata thanks kawidu saho.
sajeevi
thanks
Nethu
THNX :D 17 වෙනකං ඉන්න බැරි එක තමා අවුල :(
Good LuckLahiru
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……Ayesh
niyamai machan thnx wewa.. noka nobi hitiyath kella nathuwa hitiyath 18 wenakam inna ekanam karanna ba aiyo.................. :(
lahiru
Thanks
shehan
thanks broo
ආදරය හීනයක්
තැංකුයියෝ
Bunnya
Thankq wewa
Anushka
ඒක හරියට RoboCop ට තටු ඇවිල්ල වගේ
සබට බොහොම ස්තුති සහෝ
දිගටම කරගෙනේ යන්න තව තවත් ධෛර්ය ලැබේවා!!!isuru
ela ela kavindu sahoo!thawa masayak thiyana eke thawa series ekakata sub demu puluwannam.
dylan shah
17 wenakn khomada machanla iwasanne...me ep 1ke anthimata pissu hadenawa..
P.K
Thanx saho...
නලින් පෙරේරා
ස්තුතියි කවිඳු මල්ලි..
ජය වේවා!
Srimal Nishan
thanks …….. :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MENAKA RAJAPAKSHA
AIYYA, MARCH 4 WENIDA PATAN GANNAWA "CSI CYBER" KIYALA ALUTH SERIES EKAK. EKATA PULUWANNAM SUB DENNA BALANNA.
kavinda
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
madushan
thanks kollo. keep moving!!!! :)
Banti Baba
Thnakxxxxxx sahooooooooooo
lakshan
Thanks Bro...
Anju
Ela saho ela ...................
Keep calm and do subtitleTharusha
kalin aroow christmas thagi bedanna giya.me para mokada danne ne.kohoma unath thanks machan sub aekata
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Sasi spenzer
Elaz Bro Thank you Very Much
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Lahiru Udayanga
Thanks a lot !!!
සතියක් ඉවසන්න බැරි එකේ කොහොමද මාසයක් ඉවසන්නේ ???amila
thanks bro 4 sub...................
channa
ජයවේවා……
බොහොම ස්තුතියි උපසිරැසි වලටlakshan
බොහොම ස්තූතියි උපසිරැසියට…
හර්ෂණ
CW එකට මොන වෙලාද මන්ද. එක පාරක් ඔලිවර් මැරෙන්න දාල මාසයක් හිටිය, මේ පාර මොකාට මොනවා වේවිද මන්ද.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඔන්න CW එක ලංකාවේ කොල්ලො ටික මාරයෝ කරගන්න හදන්නෙ.
සබට තැන්ක්ස් කවිදු.
ජය වේවා. !Tharindu
අයියෝ... ඉවසල ඉන්න කිව්වට කොහොම ඉන්නද???????
කොහොම හරි ඉන්නත් එපැයි.. :) :)
සබට බොහොම ස්තූතියි ඇරෝ සහෝ......
ජය වේවා...!Kushen
thnx mchn
Madushan
superb...mchn..Thxx sub akata.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro...................