ඔන්න ඉතින් මාසෙක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් ඇරෝ කතාව ඔයාලට ගෙනාවා. කලින් වුන දේවල් ඔයාලට මතකද? තියා සාරාව මැරුවේ එයා කියලා දැනගත්තට පස්සේ මර්ලින් එක්ක තරහා වෙලා එයාව ඇසසින් ලිග් එකට අල්ලලා දුන්නනේ. නිකන් නෙවෙයි එයාව මරලා දාන්න කියලා. හැබැයි ඉතින් ඔලිවර් නම් මේ තිරණයට කොහෙත්ම කැමති වුනේ නෑ. මොකද ත…

ඔන්න ඉතින් මාසෙක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් ඇරෝ කතාව ඔයාලට ගෙනාවා. කලින් වුන දේවල් ඔයාලට මතකද? තියා සාරාව මැරුවේ එයා කියලා දැනගත්තට පස්සේ මර්ලින් එක්ක තරහා වෙලා එයාව ඇසසින් ලිග් එකට අල්ලලා දුන්නනේ. නිකන් නෙවෙයි එයාව මරලා දාන්න කියලා. හැබැයි ඉතින් ඔලිවර් නම් මේ තිරණයට කොහෙත්ම කැමති වුනේ නෑ. මොකද තියා මේ කරන්න හදන්නේ එයාගෙම තාත්තා මරන්න දෙනවා වගේ වැඩක්නේ. ඒ නිසා ඔලිවර් තිරණය කරනවා නන්දා පර්බාත් වලට ගිහින් මර්ලින්ව බේරගන්න. හැබැයි අනිත් අය කවුරුවත් මේ වැඩේට නම් කැමති වෙන්නෙ නෑ. ඒත් ඉතින් කොහොම හරි ඩිගලුයි ඔලිවරුයි නන්දා පර්බාත් වලට යනවා. ගිහින් මර්ලින් ඉන්න තැනත් හොයාගන්නවා. හැබැයි එයාලා පස්සේ තමයි දන්නේ රාස් අල් ගුල් එයාලව කොටු කලා කියලා. ඔලිවර් නම් හිතන්නේ එයාගේ අවසානය තමයි මේ කියලා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට රාස් ඔලිවර්ට යෝජනාවක් කරනවා. වෙන මොකුත් නෙවෙයි මීලග රාස් අල් ගුල් වෙන්න කියලා.
ඉතින් ඔලිවර් මේකට මොනවගේ උත්තරයක් දෙයිද? රාස් මේ ඇත්තටමද මෙහෙම දෙයක් කිවේ? එතකොට මේ තුන්දෙනාට නන්දා පර්බාත්වලින් බේරෙන්න පුලුවන් වෙයිද? ඔය අතරේ ස්ටාර්ලින් නගරයේ අපරාධ වැඩ වලට මොකද වෙලා තියෙන්නේ? ඇරෝ ටිම් එක මොන වගේ දේවල් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ප.ලි – ඔයලාට නොකියාම Breaking Bad සබ් දෙන එකට පොඩි නිවාඩුවක් ගන්න වුනා. කැම්පස් එකේ වැඩ ගොඩක් එක දිගට යෙදුන නිසයි එහෙම වුනේ. ඒ වුනාට පුලුවන් තරම් ඉක්මනින් ඒ සබ් ටික එක දිගට අනිවාර්යයෙන්ම දෙනවා හොදේ. එතකන් තරහා ගන්නේ නැතිව පොඩ්ඩාක් ඉවසගෙන ඉන්නකෝ… . . 😀
09468C12EC7B1A377D72A76673D59CC1FE240548 BB298115B35514F219A23A7F692C49AA16885C8D 1DFBFEF2DDB1CB77AA4C995F3996FB3CF72FD2F4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,557 downloadsDownload Arrow-S03E16-baiscopelk.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
81 comments
සුපුන් මධුසංක
Himasha
ela ela math godak dawas balagena hitiya bro meka enakan....thanks.........................
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
sadee
Thnx saho...
DCG
mama 4 ada
tharindu
mamayi 5 thanks
nipun sanjula
thanx mama 70
saliya
Thanks bro.good luck.
Sadeep Lakruwan
Thnxxxxxxx..............bro..............................
Ravindu Adithya
thanx bro.
heshan
Ela ela saho
hema
ko ban breaking bad ithuru tika ???
Tharindu
උපසිරසට තුති කවිඳු සහෝ......
ජය වේවා...!
ආයෙ මේ දෙන්න නිවාඩු දාන එකක් නැ නේද.....?
:) :) :)sajeevi
thanks
aruna madushanka
thanks ai parakku une
Lakshan Fernando
අද උදේ නැගිටපු වෙලාවේ ඉදලම මේක එනකම් මග බල බල උන්නේ
බොහොම ස්තුතියි ඉක්මනට සබ් එකත් එක්ක දුන්නට
Mahesh
sub ekata thanx aaaaaaaaaa
Thanu
Thanku sub 1ta
Rumesh
Thanx mchoooo
Malshan
අප්පටසිරි මෙන්න දාල......! අද උදේ ඉදන් එපිය බාගෙන baiscopelk එක සිය පාරක් විතර ලෝඩ් කරා සබ දැන් එයි දැන් එයි කියල.
කවිදු කොල්ල ගැන හිතේ තියෙන ආදරේ එන්න එන්නම වැඩිවෙනව මටනම්. එල කොල්ලෙක් උබනම් බන්.ජයවේවා.....!sanath
thx sahoo
hiran eranda
ela bro,,,,tnx a lot.. :-)
Ruchira
sub 1ට ස්තුතියි.......
Buddhika
Waiting for the sub.Thanks so much.
Kulanjana Maduranga
ammo denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
amal
ATHI YANTUM.................
breaking bad ekath mathk una welawata thnxxx honde ewath digatama denda
arrow ekath ikmanta denda e wegenma
JAYA WEWA!!!!!!!!!!!!!!111111111111
නලින්
ස්තුතියි කවිදු මලේ..
ඔන්න බා ගත්තා
ජය වේවා!
Kushen
thanks saho..
Keshan Wasala
බොහොම ස්තුතියි කවිදු සහෝ :D
STYLISH PRINCE
ammo danena sathuta,,,,,,,,,,,,,,,,
thnz bro.............thisal
tnxx
THIMOTHY
thanks ayye
Suresh Jayathilaka
අයියෝ පරක්කුයිනෙ බං :-o තව ටිකක් කලින් දීපන්කාෙ
princess
උපසිරසට තුති කවිඳු සහෝ……
ජය වේවා…!
අයියෝ පරක්කුයිනෙ බංlakshan
Thanks Bro..
Danu
thanks, jaya wewa
sameera
thanks saho.. enakan hitiye meka balanna... :-)
maduka
පරක්කු වෙලා සබ දුන්නත් බොහොම ස්තුතියි.....
ඊළග පාර ඉක්මනට දෙන්න
ජය වේ සහෝindika ravindra
maga balagena hitiye.thanks saho...............
Pamoda Dilranga
Niyamai sho.patta katawa.
Govinda
උපසිරසට තුති කවිඳු සහෝ……
ජය වේවා…!Amalka
thanks bro
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:Bhagya
thank bro..........!
isuru hasaranga
මරු මචං එනකන් බලන් හිටියේ
Dhanushka
Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Shiran
thanx bro..ilaga episode eka kawadatada denne?
Tharindu
Thanxxx bro....
sathira
oya thamai mage weeraya shao........
sds
මචං බ්‍රේකින් බෑඩ් අන්තිම දීලා තියෙන සබ දුන්නෙ උබ.. ඒක දිගටම දියන්කො.. බලපු පට්ටම ටීවි සිරියස් එකක්..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks saho.....