Arrow [S04 : E12] with Sinhala Subtitles | කැල්කියුලේටර්. [සිංහල උපසිරැසි සමඟ]
ලයිලයි ජෝනුයි ආදරණිය විදියට ඉන්න වෙලාවක එයාලට නොහිතපු දේකට මුහුණ දෙන්න වුනා. එයාලා පාරේ ඇවිදගෙන යද්දි එකපාරටම ඇලන් එයාලා ලගට ඇවිත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න හැදුවා. ඒත් එයා ඒක කියන්න කලින් කට්ටියක් ඇවිත් ඇලන්ට වෙඩි තියලා මරලා දැම්මා. ඩිගල්ටත් තුවාල වුනා. හැබැයි ලොකු අමාරුවක් නෑ. ඒත් මේ කට්ටිය කවුද කියලා කවුරුවත් දන්නේ නෑ. හැබැයි ගෝස්ට්ලා නෙවෙයි කියලා නම් කට්ටියට හොදටම ෂුවර්.
ඔය අතරේ ෆෙලසිටි ඉස්පිරිතාලයේ ඉදන් හොදවෙලා ගෙදර ආවා. හැබැයි එයාට ඇවිදින්න නම් බෑ. රෝද පුටුවේ තමයි දිගටම ඉන්න වෙන්නේ. ඒ වගේම එයාට තව බෙහෙත් බොන්නත් තියෙනවා. හැබැයි එයාට වැරදිලා පෙති 2ක් වෙනුවට පෙති තුනක් බීලා විකාර පේන්න පටන්ගත්තා. ඒ එයාගේ අතිත චරිතය ඇවිත් එයත් එක්ක කතා කරන්න පටන්ගත්තා. චැන්ගේ ප්‍රශ්නය විසදාගන්න ඩිගල් ලයිලා එක්ක ආර්ගස් එකට ගිහින් වොලර්ව මුණගැහිලා විස්තර වගයක් ගෙනාවා. ඒකෙ තියෙන විදියට එයාලා ෂැඩෝස්පයර් එකේ කට්ටියක්ලු. එතකොට අපිට දැනගන්න ලැබුනා ඩිගලුයි එයාගේ මල්ලියි ඇෆ්ගනිස්ථානයේ එකට වැඩ කරද්දි මේ ෂැඩෝස්පයර් එකට ඩිගල්ගේ මල්ලි සම්බන්ධ වෙලා ඉදලා තියෙනවා කියලා. මේකට නම් ඩිගල්ට ගොඩක් තරහා ගියා. හැබැයි ඇන්ඩි දැන් මේකට සම්බන්ධ නෑ කියලා කියන්නේ. ඒ වගේම එයා ෂැඩෝස්පයර්ලා ඉන්න පුලුවන් තැන ගැනත් කිවා. එතනට යද්දි නම් එයාලා පරක්කු වැඩියි ප්‍රාණඇපකාරයෝ මරලා දාලා ඉවරයි. එතනදි ඔලිවර් නූලෙන් කොටු නොවී බේරුනා. මේ සිද්දිය නිසා ඇන්ඩි ආර්ගස් එකේ ආරක්ෂාවට ගෙනාවා. ඇන්ඩි නම් කැමති මේ අයට උදව් කරන්න. හැබැයි කවුරුවත් එයා කියන දේ නම් ඇහුවේ නෑ.
ආර්ගස් එකට ෂැඩොස්පයර් එකේ ඊලග ඉලක්කය ගැන දැනගන්න ලැබිලා. ඉතින් ඒ ඉලක්කය වුන තුවක්කු තොගය තියෙන තැනට ඇරෝ ටිම් එක ගිහින් එයාලව අල්ලාගන්න බලාගෙන ඉන්නවා. හැබැයි මොකක් හරි අවුලක් නිසා එතනට කවුරුවත් ආවේ නෑ. ඒ වෙලාවේ තමයි ඇන්ඩි කියපු දේ ඇත්තක් වුනේ. මොකද ෂැඩෝ ස්පයර් එක ඇත්තටම ඉලක්ක කරලා තියෙන්නේ ආර්ගස් එක වටලන්නයි. ඒ වගේම එයාලා ඒක කලා. ඉතින් එයාලගේ ලොක්කා අමන්දාගෙන් රහසිගත විස්තර වගයක් ගැන අහනවා. හැබැයි ඉතින් එයා නම් ඒක කියන්න ලැස්ති වෙලා නෑ. ඒ වගේම ඒ ගොඩනැගිල්ලේ කොනක ඩිගලුයි ජෝනුයි ඉදලා මේක කැමරාවලින් දැකලා ඇරෝ ටිම් එකට දැනුම් දෙනවා. ඒ වගේම ෂැඩෝස්පයර් එකට ඕනි විස්තර කියන්න බැරි නිසා අමන්දාව මරලා දානවා. ආරක්ෂකයෝ ඇන්ඩිවත් ඒ වෙලාවේදි හොයාගන්නවා. ඒ වගේම ඇන්ඩි ඩිගල්ව බිල්ලට දිලා ලයිලාගෙන් එයාලට ඕනි විස්තර දැනගන්න හදනවා. ඉතින් ඩිගල්ව නැතිකරගන්න බැරි නිසා ලයිලා කෝඩ් එක දෙන්නයි හදන්නේ. ඒත් ෆෙලසිටි නිසා ලයිලාගේ කෝඩ් එක වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ මොහොතේ ඇන්ඩියි ඩිගලුයි මේ අයත් එක්ක සටන් කරනවා. ඒ වෙලාවේ ඇරෝ ටිම් එකත් මෙතනට ඇවිත් මෙයාලට උදව් වෙනවා.
අන්තිමේට කොහොම හරි මේ හැමදේම විසදිලා යනවා. අමන්දා වොලර් මැරෙනවා. ලයිලා බේරෙනවා. ෂැඩෝ ස්පයර් එකේ වැඩේ වරදිනවා වගේම. ඇන්ඩි ඩිගල්ගේ හිත දිනාගන්නවා. ඒ නිසාම ඇන්ඩිට ඩිගල්ගේ ගෙදරට එන්න පුලුවන් වෙනවා. එයාට පවුලේ කෙනෙක් වෙන්න මේක අවස්ථාවක් වෙනවා. හැමදේකටම පස්සේ ෆෙලසිටියි ඔලිවර්ගේ අතරේ තියෙන සම්බන්ධය තවත් වැඩි වෙනවා. ෆෙලසිටි එයාගේ අතිතය ගැන ඔලිවර්ට කියලා ඒ හැම අතිතයක්ම අමතක කරලා දානවා. ඒ වගේම ඔලිවර් ෆෙලසිටිට පොරොන්දු වෙනවා එයා කොහොම හරි ෆෙලසිටිගේ ලෙඩේ හොද කරනවා කියලා. . . ^_^ තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
[button link=”https://goo.gl/Ej8Ooe” type=”icon” “center” newwindow=”yes”] 198 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/LwMnb1″ type=”icon” “center” newwindow=”yes”] 245 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11847 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
13 episode 1 nadda?
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසියට ස්තුතියි.
Thanks machan
එල එල සහෝ
තැන්කිවි සබි එකට
සබ් එකට ස්තූතියි!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
නිදහස හොඳින් සමරලා තියන බව පේනවා. අපි වෙනුවෙන් කරන කැපකිරීමට ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා
Thanks
ඔය තියෙන්නේ නියමට මචං
ඔය තියෙන්නේ නියමට මචං good job machan
niyamai macho.. ohoma yan
සබට ස්තුතියි මචං.
Thank you very much brother.All the best!
thank you
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
black sails season 3 eketh sinhala sub dennakoo
Niyamai bro.. thanks
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
thanks bro
thanks bro……….
thanks macho
ikmanata dunna ne.thank you very much
thak u very much bro sub ekata
thanks machoooo
නියමයි සහෝ..මේ දීලා තියෙන්නේ ඉක්මනටම..
ලබන සතියෙත් මේ වගේ දෙමු.ඔබට ජය.
උපසිරසියට ස්තුතියි.
The Shannara Chronicles S01E06 saba naddo
Elama mcho! Ikmanata deelane!
එල මචං