Arrow [S06 : E10] Sinhala Subtitles | බෙදීමක්… [සිංහල උපසිරැසි සමඟ]
මිඩ් සීසන් බ්‍රේක් එකට පස්සේ ආයෙමත් ඔයාලා කැමති ඇරෝ කතාමාලාවේ සබ් එක අරගෙන ආවා. කට්ටියට දැන් කතාව මතකද දන්නෙත් නෑ අපි පොඩ්ඩක් ගියසතියේ කොටස මතක් කරගෙන ඉමු.
ඉතින් ගලන ගගක් වගේ ප්‍රශ්න බාධක කම්කටොලු මැදින් ගලාගෙන ගියපු ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළුනා. ඒ තමයි එයාලා කසාද බැදපු එක. කලින් වතාවේ මේ දෙන්නා කසාද බැන්දම ඒක එච්චර හොදින් වුනේ නැති වුනත් මේ සැරේ නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා අපි හිතමු.
ඔලිවර්ට කවදද ප්‍රශ්න නැත්තේ. අලුත්ම ආරංචිය වුනේ එයාගේ නඩුවේදි ඔලිවර්ට විරුද්ධව ටීම් එක ඇතුලෙන්ම කෙනෙක් සාක්ෂි දෙන්න ලැස්ති වෙලා ඉන්නවා කියලා. ඉතින් මේක දැනගත්තම ඔලිවර්ට උතුර දකුණ මාරු වෙනවා. මොකද ඒ කවුද කියලා මෙයාලට දැනගන්න විදියක් නෑනේ. ඒ නිසාම ඔලිවර් ෆෙලසිටියි ඩිග් එක්ක එකතු වෙලා අනිත් තුන්දෙනා ගැන ඔත්තු බලනවා. ඒ වෙලාවේ තමයි මෙයාලා දකින්නේ ඩයිනා විජලාන්ටි එහෙමත් නැත්නම් වින්සන්ට් එක්ක කතා කර කර ඉන්නවා. මේක එයාලට ලොකු සැකයක් දෙන දෙයක් වෙනවා.
ඔය අතරේ කේඩන් ජේම්ස් ලෝරල් ලවා ලාන්ස්ව පැහැරගන්නවා. ඒ වෙන මොකටවත් නෙවෙයි එයාට ඕනිකරන උපකරණයක් ආර්ගස් එකෙන් හොරකම් කරගන්න. ඉතින් එහෙම නොවුනොත් ලාන්ස්ව මරනවා කියලා තමයි එයාලා කියන්නේ. වෙන කරන්නම දෙයක් නැති නිසා ඔලිවරුයි කණ්ඩායමයි ගිහින් ආර්ගස් එකෙන් ඒක පැහැරගෙන එනවා. හැබැයි මේ මෙහෙයුමට ඩයිනව නම් එකතු කරගන්නේ නෑ. ඒකට ඩයිනට තරහා යනවා. ඒ වෙලාවේ තමයි කණ්ඩායම ඇතුලේ ඉන්න ඔත්තු කාරයා ගැන කතාබහක් යන්නේ. මේ කතාව උණුසුම් වෙද්දි රෙනේ කියනවා එයා තමයි ඒ ඔත්තුකාරයා කියලා. එයාට කරන්නම දෙයක් නැති නිසා තමයි ඔත්තු දෙන්නේ කියලා. මොකද නියෝජිත වොට්සන් එයාව බය කරලා තියෙනවා වයිල්ඩ් ඩෝග් කියන්නේ එයා කියලා දන්නවා, ඒකට සාක්ෂි තියෙනවා ඒකෙන් බේරෙන්න නම් ඔලිවර්ට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා.
මේ ද්‍රොහිකම නිසා රෙනේව ඔලිවර් කණ්ඩායමෙන් අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි තමන්ව සැක කරපු එක ගැන කලකිරිලා ඩයිනත් කණ්ඩායමෙන් අයින් වෙනවා. එයා විතරක් නම් කමක් නෑ. තමන් ගැන ඔත්තු බලපු නිසා කර්ටිසුත් කණ්ඩායමෙන් අයින් වෙනවා. ඉතින් මේ විසිරුණු කණ්ඩායමත් එක්ක ඔලිවර් මොකද කරන්නේ? කේඩන් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ සතියේ කොටස බලලා ඉමු…. . . ^_^
මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14787 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for subtitles
Thanks for subtitles
බොහොම ස්තූතියි
thank you..
sab ekata thanks sahooo
Thnx bro… keep it up!!!
arrow e12 sub eka denne nadda?
එල මචන්
supiri bro…
thanks…
Tnx mcho
Jayawewa saho…………..
Ai thawamath mate downlaod keranna bari….. mama dan log welane enne. Pleace help me.
Thanks
Flash 12 episode akath avith suba akmanata denoko
waiting for 11 🙁
11 nedda broooo
Ikmnt dipnkoooo
Plzzzzzzzzzzzzz
Oya wage aya hinda tamayi hamba wena sub tikath neti wenne.
Enne nethnam methana kunuharupen baninne netuwa inna.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mechchara dwasak asawen arrow beluwa oyala dena sub ekata pin sidda wenna……..thanks brother for other subs.oyalge thiyena anith wedath ekka blance ekak gahala ikmta sub apita denna puluwannan godak watinawa.
Tnks saho.nxt e11 denkm balan innawa.elma
ane sahoo 11 awilla godak dawasne. eka download karagena balagena innawa sub eka denakan. Ikmanata dennako…..
ep 11 sub eka labana mseda deneeeeeeee?
හැකි ඉක්කන්ට සබ දෙන්න සහෝ
Epi 11 denna bro.
Ubalatath weda godak athi…
Eth ikmanata denna, iwasillak nethuwa inne…
11 ikamanata one bro
Mehema giyoth sub kaden thamai ganna wenne !!!
dawas 5kata kalin apu episode ekata thama sub na,,,,ane mnda flsh eka nm dawas 2nda koheda dunna
Thanks bro sub akata
Oya akkakama 11th demu
Ane 11 episode aka dennako brother
Episode 11 danawaneda ?
thanks
tnx bn elama
arrow season 6 ekath patta wage episode 11 sub danna plzz
11 one bn parakkui neh
Tnx bro 11 enkn bln innee
11 ko affa thma natte ai
Tnx bro 11th ඉක්මනටම
11
Episode 11?
11 nadda bro
thnx bro
elanga epiosde eka danna
Thank you සහෝ
11 sub akath dennako Brooo
11 sub akath dennako brother
thank බයිස්කෝප්
thank you 🙂
kelloth balnwa ne ela ela
thanks saho..
thanks machoo
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ…….
Welcome back to the track kavindu bro…….
Thanks brother great job…
thankz bro
Thanks saho sub ekata digatama karagena yanna
Welldone…
thanks
thanks sub ekata
Tnq bro
thanks bro,,,,
niyami sahoo niyami
Thanx bro
Ela mchn
thanks bro
උපසිරැසට බොහොම ස්තුතියි…………………………
Thanks !!!!!!!!!!
Ado puluwannan black lightning akath dennako
link aeka nedda
Patta patta shoo
Thanks bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks………..
Thanx sub eakata saho
thanks mchngodak
thanx
Thanks Bro.
thanks ayya ela
Thanks bro
thanks
Thanks Bro……
Tnx…..bro
ane godaak thanks bro..kalin seen eka nisa baya wela hitiye sub nati wei kiyl.me wade nm ela
Ela ela
ආහ්… එලනේ. කවිදුනේ…. අම්මෝ… උබ ඇරෝ සබ් දෙන්නේ නැතුව ගිහින් මුලු බයිස්කෝප් එකම පිස්සු නැටුවා. කොහොම හරි ඒ සිද්දිය නිසා අපිට කවිදුම සෙට් උනා. ෆෑල්ෂ් එකත් පුලුවන් නම් දෙන්න බලන්න මචෝ…. තෑන්ක්ස් මචන්
Elama
Thanks bro
thanks kollo sub eka dunnata
thanks…elama…
වෙල්කම් බැක් ඇරෝ මල්ලි .තෑන්ක්ස් සබ් එකට
බොහෝම ස්තුතියි මේක මගේ කැමතිම ට්වි සිරියස් වලින් එකක්
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
niyamai. Thanks saho..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thank you
thanx bro
Thanx macho subata ubalata jayen jayama wewa….
Mn nam season ekama releas unhamai okkoma ekata balane.kohoma unath sub ekata Thanksssss…macho.
jaya wewa…..!!
Mn nam season ekama releas unhamai okkoma ekata balane.kohoma unath sub ekata Thanksssss…macho.
java wewa…..!!
elaa
sub ekata thanks saho.. jaya wewa!!
Thnkz sub ekata
thank you bro.
thank you
Thanks bro
taken season 02 ekata sub dennedda machan?
Ho ho again arrow/ flash legendary sinhala subtitler back to work.we miss your subtitles bro welcome back .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….
thanks broo
Thanks very much. Mekata aye sub denne neti weyi kiyala bayen hitiye 🙂
Thanks bro…….
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා…..
Thanks mcn
සබ් එකට ස්තුතියි. එනකම් බලාගෙන හිටියේ…
Sub ekata thanx
Elamai thankuuuu
download karata ennane
අඩේ..කවිදු සහෝ ඊස් බැක්..මරු හොදේ! මම හිතුවෙම කවුරුත් මේකට සබ කරන්න බාර ගන්න එකක් නෑ කියලා. බයිස්කෝප් එක කලින් සබ් දෙන එක නවත්තන්නත් ලොකුම හේතුව උනේ ඇරෝ කතාවා ආදරණීය රසිකයෝ ටික නෙහ්.. කොහොමහරි කවිදු සහෝ බාර ගත්ත එකනම් ගොඩක් වටිනවා. පුලුවන් වෙලවාට සබ් එක කරලා දෙන්න සහෝ.. අද උපසිරැසට බොහොම ස්තුතියි..ජය වේවා!
thank you bro, good luck
Thanks for the sub bro…
Thank you……!
thank you……
Thanks saho
Thanks saho jaya wewa
බොහොම ස්තුතිය සබ් එකට
Thnx for the sub bro. Keep it up.
Thankyou for sub
Tnx mchooo
Thanks saho…
arrow 9 nedda?hoyaganna bee neh
Tnx bro.
Thanks bro…apahu sub dea patan gattata….godak stutiy…..
Elama saho
සබ් එකට බොහොම ස්තූති
Thxs
කාලෙකින් නේද
මේකට උපසිරස කොලේ
මිඩ් සීසන් එක ඉවර වෙලා කවදා පටන් ගනියිද කියලා හිටියේ මේක
මෙහෙම වෙන්වෙලා යන එක ඔලිවර් කාරයාගේ ප්ලෑ න් එකක්ද කොහෙද
පොර ඉස්සරවෙලා කැමරා හයි කරපු එක දැකල මෙහෙම කරනවා වෙන්ඩත් බැරී නෑ නෙ ද
කොහොම උනත් ස්තුතියි
මන් ගියා
“““`ස්කුබි ඩුබි ඩු ඌ ~~~~~~~~~~~~
thank you so much brother…..
Thanx……bro…jaya wewa…
Thanks machan………jayawewa…….!
Thankx saho.
Godak asawen balanna hitapu katawak
Digatama sub karagena yamu. Jaya wewa
එලම මචෝ.