Watch Trailer

Blindspot [S03 : E09] Sinhala Subtitles | මිනීමරු වෙලර්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අවසන් කොටසින් කර්ට් මිනීමරුවෙක් කියල හෙළිවුනා. ඒ කොහොමද කියන එක අද කොටසින් දකින්න ලැබෙයි. ඒත් ඇත්තටම කර්ට් මිනීමරුවෙක් කියල එයාගෙ කටින්ම කිව්ව නිසා ජේන් කර්ට් එක්ක තරමක් නෝක්කාඩුවෙනව. ජේන්ගෙයි වෙලර්ගෙයි ඒ නෝක්කාඩුව යන අතරෙ කණ්ඩායමේ අනිත් අය පරණ පච්ච ගැටළුවක් අස්සෙ තොරතුරු හොයනව. අද කතාව…

ඔන්න ඉතින් අවසන් කොටසින් කර්ට් මිනීමරුවෙක් කියල හෙළිවුනා. ඒ කොහොමද කියන එක අද කොටසින් දකින්න ලැබෙයි. ඒත් ඇත්තටම කර්ට් මිනීමරුවෙක් කියල එයාගෙ කටින්ම කිව්ව නිසා ජේන් කර්ට් එක්ක තරමක් නෝක්කාඩුවෙනව.

ජේන්ගෙයි වෙලර්ගෙයි ඒ නෝක්කාඩුව යන අතරෙ කණ්ඩායමේ අනිත් අය පරණ පච්ච ගැටළුවක් අස්සෙ තොරතුරු හොයනව. අද කතාව පටන්ගන්නෙම දෙදෙනෙක් යමක් හොරකම්කරන්න කරන උත්සහයක් එක්ක. ඒ හොරකම්කරන දේ ඇත්තටම මහ භයානක සිදුවීමක ආරම්භයක් විතරයි. ඒ වගේම අද මේ ගැටළුව විසඳන්න ඉතුරුවෙලා ඉන්නෙ රීඩ්, ටාෂා, පැටර්සන් විතරයි.

හර්ස්ට්ව අත්අඩංගුවට ගන්න වෙලාවෙ ඇය කියනව කිසියම් මහ භයානක පුද්ගලයෙක් ගැන. ඒත් පහුගිය කොටසෙ ඔහුව දකින්න ලැබුණෙ රෝමන්ගෙ පෙම්වතියගෙ පියා විදිහට. රෝමන් ඔහුට ලංවෙන්න හදන්නෙ පච්ච ගැටළු විසඳගෙන එන කණ්ඩායමේ අයට පහසුවෙක් වෙන්න වගේ. එහෙම නැත්නම් ඔහුත් එක්ක එකතුවෙලා කණ්ඩායමේ අයගෙන් පළිගන්නත් වෙන්න පුළුවන්. කොහොම වුනත් රෝමන් තවමත් ජේන් එක්ක තරහින් ඉන්නෙ. ඒ නිසා රෝමන් පළිගන්න ක්‍රමයක් විදිහට ඒ භයානක මිනිහා- “ක්‍රෝෆෝර්ඩ්” ව පාවිච්චිකරනව වෙන්නත් පුළුවන්. ඒවගේම අද කොටසින් දැනගන්න ලැබෙනව ක්‍රෝෆෝර්ඩ් ඉතාමත් මිල අධික “යමක්” මිලදීගන්න උත්සහ කරන බවක්. ඒ මොකක්ද කියල ඉදිරියේදි දැනගන්න ලැබෙයි.

මේ උපසිරැසිය ඉවර කරන වෙලාවෙ තවත් කොටසක් නිකුත්වෙලා ඉවරයි. කොහොමහරි ඒකටත් හැකි ඉක්මනින්ම උපසිරැසිය ලබාදෙන්නම්.

ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

5,996 downloadsDownload Blindspot-S03E09.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

5,996 downloadsDownload Subtitles38 KB

22 comments

  1. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් හිටියේ.....

  2. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  3. Akash Wimalasena

    thankz brother

  4. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Suranjan

    Thanks bro.......jayawewa......!

  6. sachintha

    Sub ekata thanks sahoo...
    Elama...

  7. Udara Damith Dissanayaka

    ...........උපසිරැසියට බොහෝම ස්තුතියි.......
    ela

  8. Chamil Mihiran

    Thanx saho

  9. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.ජයවේවා......

  10. Rasitha Illangasinghe

    Thankz sub ekata

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…ජය වේවා..!

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. suranuwan

    ela ban.....

  14. uvi

    බොහොම ස්තුතියි සහෝ

  15. oshadha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. SandMan

    Thanx bro

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Akila shehan

    Thanks sub ekata

  19. Akila shehan

    E10 sub eka dalada thiyenne download karanta dennane

  20. bhanuka98

    Ep 10ට සබ් දුන්නෙ නැද්ද තාම

  21. s.s.m

    tz sub ekata....

  22. MAALnath

    Thanks .................good luck ...........................