Watch Trailer

Arrow [S06 : E15] Sinhala Subtitles | ලොරල් ලාන්ස් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා… මුවගට නැගුනු සුමියුරු වචන තෙපලමින් බොහෝ දෙනෙක් බලාගෙන සිටිය ඇරෝ කතා මාලාවේ පසු ගිය කොටසේ සිංහල උපසිරසයි මේ රැගෙන ආවේ. ඇතැමෙක් නම් මේ කොටස දැනටමත් බලලා ඇති. ඒ කෙසේ හෝ වේවා නොබැලු සියලු දෙනා වෙනුවෙන් මේ කොටසේ උපසිරස් කරණය කරන වැඩේ මම භාරගෙන වැඩේ හමාර කළා. එහෙනම් පසුගිය කොටස ගැන…

හැමෝටම සුභ දවසක් වේවා… මුවගට නැගුනු සුමියුරු වචන තෙපලමින් බොහෝ දෙනෙක් බලාගෙන සිටිය ඇරෝ කතා මාලාවේ පසු ගිය කොටසේ සිංහල උපසිරසයි මේ රැගෙන ආවේ. ඇතැමෙක් නම් මේ කොටස දැනටමත් බලලා ඇති. ඒ කෙසේ හෝ වේවා නොබැලු සියලු දෙනා වෙනුවෙන් මේ කොටසේ උපසිරස් කරණය කරන වැඩේ මම භාරගෙන වැඩේ හමාර කළා. එහෙනම් පසුගිය කොටස ගැන මුලින් ආයෙත් මතක් කරගෙන ඉමු.

පසුගිය සතියෙන්…

කෙඩ්න් ජේම්ස් ඝාතනය කිරීමෙන් පසු රිකාඩෝ ඩියස් ඇනටෝලි සමග එකතු වී පාලන කටයුතු කරගෙන යනවා.මේ අතර වාරයේ කෙඩ්න් වෙනුවෙන් ලබා දුන් කප්පම් මුදල නැවත ආපසු ලබා ගැනීමට ඔලිවර් සුදානම් වුනත් කෙඩ්න් එය තැම්පත් කල බැංකුවෙන් එම මුදල අතුරුදහන් වීමක් වී තිබුනා.පසුව දැනගන්න ලැබෙනා බ්ලැක් සයිරන් විසින් එය පැහැරගත් බවට.මේ නිසා ඔලිවර්ට අවශ්‍ය වන්නේ බ්ලැක් සයිරන්ගෙන් එම මුදල ලබාගෙන නගරය අවපාතයෙන් බේරගන්න.නමුත් තම පෙම්වතා ඝාතනය කල නිසා ඩයිනා බ්ලැක් සයිරන් ඝාතනය කිරීමේ අරමුණින් ඇයව සොයන්න පටන් ගන්නවා.මේ නිසා ඔලිවර්ගේ කණ්ඩායම හා ඩයිනාගේ කණ්ඩායම අතර ඝට්ටනයක් ඇති වෙන්න පටන් ගන්නවා.මේ අතර වාරයේ වෙඩි වැදී සිටි බ්ලැක් සයිරන්ව නිවසට රැගෙන එන ක්වින්ට ඇයට හොරරහසේම ප්‍රතිකාර කිරීමට පටන් ගත්තත් තියා මේ පිළිබඳව දැනගෙන ඔලිවර්ව දැනුවත් කරනවා.ඒ අනුව එතනට යන ඔලිවර් කෙඩ්න් ලබා ගත් කප්පම් මුදල ලබා දෙන ලෙස බ්ලැක් සයිරන්හට ප්‍රකාශ කර සිටිනවා.තමන්ට ආරක්ෂිතව නගරයෙන් පිට වීමට කටයුතු සුදානම් කර දුන්නොත් පමණක් මුදල් ලබා දෙන බව බ්ලැක් සයිරන් ප්‍රකාශ කර සිටිනවා.කෙසේ හෝ අවසානයේ බ්ලැක් සයිරන් නගරයෙන් පිටකරන අවස්ථාවේ එතනට පැමිණ ඩයිනා හා කණ්ඩායම සමග ඇතිවුන සටනේ දී ඇරෝගෙන් පහර කන රෙනී දැඩිලෙස තුවාල ලබා රෝහල් ගත කරනවා.එමෙන්ම බ්ලැක් සයිරන් එම ස්ථානයෙන් පලා යනවා පමණක් නෙවෙයි තමන් ලොරල් ලාන්ස් බව ප්‍රකාශකරන්න කරන්න පටන් ගන්නවා.

මේ සතියෙන්…

තමන් සැබෑ ලොරල් ලාන්ස් ලෙස ප්‍රකාශ කරමින් බ්ලැක් සයිරන් නැවතවරක් ස්ටාර් සිටි වෙත පැමිණෙනවා.මේ අතර වාරයේ කෙඩ්න් මිය ගිය නිසා ඔලිවර්ට විරුද්ධ තිබු නඩුව නිෂ්ප්‍රභා කිරීමට සුදානම් වුනත් පැමිණිලි කාර පාර්ශ්වය අලුත් සාක්ෂිකරුවෙක් ඉදිරිපත් කිරීමට සුදානම් වන නිසා නැවත ගැටළුවක් ඇති වෙනවා.එසේනම මේ අලුත් සාක්ෂිකාරයා කවුද?ලොරල් ලෙස පෙනී සිටින බ්ලැක් සයිරන්ගේ අභිප්‍රාය මොකක් වේවිද?එයට ඔලිවර ,ඩයිනා කෙසේ ප්‍රතිචාර දක්වාවි ද?මේ ප්‍රශ්න ටික විසඳ කොටසයි මේ.

ඔන්න දැන් තමා විශේෂම දේ කියන්න යන්නේ.මේ කතාවේ නිල අයිතිය තියෙන්නේ කවිඳු සහෝට.ඉතින් කවිඳු නිදහසේ උන්න කාලයේ ඉතා ඉක්මනින් උපසිරස ලබා දුන්නා.නමුත් හැමදාම එක වගේ ඉන්න බෑනේ.කවිඳු කාර්බහුල වීමත් සමග මේ කතාවට නිල උපසිරස්කරුවෙක් නැති වෙලා ගියා.නමුත් අපේ අනෙකුත් සහෝලා කතාව අදාළ උපසිරස නතර නොවෙන්න නොදී මේ වෙනතෙක් කතාව ඇදගෙන ආවා.හැබැයි මේ දේ හැමදාම මෙහෙම කරන්න බෑ.හැමෝම වගේ කාර්යබහුල වෙද්දී උපසිරස පරක්කු නොවුනාම නෙවෙයි.ඒ නිසා ඇතැමෙක් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ජරා කල අවස්ථා නැතිවාම නෙවෙයි.ඒ මොනවා වුනත් මේ වෙනකම් අපේ නිලුපුල් සහෝ ඒ වචන සතේකට මායිම් නොකර තමන්ගේ වැඩත් පාඩු කරගෙන අද වෙනකම් මේ වැඩේ ඇදගෙන ආවා.කෙසේ හෝ වේවා මේ කතා මාලාවේ මේ සමයේ තව කොටස් අටක් වගේ තියෙන නිසා මේ කොටසේ පටන් මේ කතා සමය අවසන් වෙනකම් මම උපසිරස ගෙන ඒමේ කාර්ය සිද්ධ කරනවා.මට කවිඳු,නිලුපුල් වගේ ඉක්මනට උපසිරස දෙන්නනම් බෑ.හැබැයි ඉරිදා දවල් වෙන්න කලින් අනිවාර්යෙන් උපසිරස දෙනවා කියලා පොරොන්දු වෙන ගමන් ලබන සතියේ L.O.T තුලින් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

14,155 downloadsDownload Arrow.S06E15.Baiscopelk.com_.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

14,155 downloadsDownload Subtitles31 KB

111 comments

  1. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ... ගොඩාක් දවස් බලාගෙන හිටියා සබ දෙනකන්...
    ඔබට ජය

  2. gagulinu

    බොහෝම ස්තූතිය සහෝ.....ඉදිරියටත් වැඩ කටයුතු හොදින් කරන් යන්න කියලා සුභ පතනවා...

  3. jaliyanipun

    tnx tnx sahoooooooo

  4. chamika deemantha

    episode eka hoyaganna ne ne mchn

    1. Themiya125

      thiyenawa bro

    2. chamika deemantha

      mchn torrent link ekak danavay

  5. Nilush Angana

    Sub ekata thanx

  6. sachintha

    ලියෝ උබනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්....
    සතියට එපි 4 ක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි...
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  7. Kanchana

    Thanx sahooooo

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Kulatunge

    බොහෝම ස්තූතිය සහෝ

  10. Suranjan

    Thanks machan......jayawewa......

  11. PRABODHwickramasinghe123

    Thanks broo.

  12. Prashan

    Thanx bn

  13. sajith

    thanks broo

  14. Dulan Randika

    thanks broo

  15. Chirath D Perera

    Thanks

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. මේක බාරගත්ත එකනම් ලොකු දෙයක් සහෝ. කොච්චර පරක්කු උනත් කමක් නෑ කරන්න කෙනෙක් ඉන්නවනම්..බුදුසරණයි..!

  17. Rasitha Illangasinghe

    Sub ekta thanks..

  18. arrow 01

    thnks...

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Thamira

    Sub ekata thanks bro

  21. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න....

  22. Chamidu praveen

    Thanks bro...

  23. Amila_Max

    Thanx bro!

  24. hashensilva

    සබ් එක ටිකක් පරක්කු උනා.සබ් එකට තැන්ක්‍යූ

  25. chathurangachathuranga

    SUb aka ela
    Tnq brooo

  26. nirodha uthpala

    Anith eavath balance eake denna balapan bro umbata maara ceen eakak thamai vela thiyenne bro.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  27. JL Fernando.

    Thanks Bro.

  28. AshanChathuranga1997

    Thanks bro

  29. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  31. Ajith Priyantha

    sub ekata thanks wawa

  32. kalana prabod

    thanx saho sub ekata.jayen jayama

  33. Rumesh Perera

    Thanks Macho. Sunday dawal weddi hari sub eka dena eka ahannath sathutui.. Digatama karagena yamu.. Jaya Wewa!!

  34. nirosha

    sab eka denakan unne, thanks

  35. Sameera_Ind

    Thanks bn

  36. Lushan Tharinda

    Subata thanks bro...

  37. Ip_su_

    Ammoh athi yanntham..oyavath digatama karanna meka...good luk thnxzzzz

  38. suranuwan

    thanks ban............

  39. Gayan_madushanka_

    Thanks bro

  40. Nuwan_mendis

    Sub ekata tanx machan.

  41. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට..................................

  42. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  43. Adeesha piris

    Thanq sub ekata

  44. Nuwandika Dil

    Tnks thada

  45. isuru CID

    Ela shupri

  46. Madushanka

    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    බොහොම ස්තුතියි උපසිරසට
    :-) :-):-):-):-):-):-):-):-):-):-):-)

  47. prcsb

    ela brooooooooooo……………
    thanks sub 1ta.....
    digatama sub keranna suba pathanawa oyata...

  48. Mahesh ruwan

    bohoma sthuthi

  49. Isurusky

    Thanks saho..

  50. Denuwanjay

    thank you for the subtitle bro
    good luck and be continue

Load more comments