Arrow [S06 : E19] Sinhala Subtitles | මකරා සහ බිය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් මේ සූදානම සති තුනක් පමණ පමාවට ලක්වුණු ඇරෝ කතාමාලාවේ 19වන කොටස ලබාදෙන්නටයි. ඇරෝ උපසිරසි ගෙන එන ලියෝ කාර්යබහුල වීම නිසාවෙන් තමයි මේක පමා උනේ. නැතුව හිතාමතා කළ පමා කිරීමක් නෙවෙයි. මේ උපසිරැසිය මම බාරගනිද්දීත් ලියෝ සහෝදරයා උපසිරසියේ පේලි 100+ක් පමණ ප්‍රමානයක් කරලයි තිබ්බෙත්. හරි එහෙනම් අපි කතාව ගැන බලමු.
ගිය සතියේ අපි දැක්කා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ්වයි කැප්ටන් හිල්වයි අස් කෙරුව එකෙන් නගරාධිපතිවරයාට මොනවගේ කරදරයකටද මුහුණ දෙන්න වුනේ කියලා. ආමන්ඩ්ගෙ චෝදනා හේතුවෙන් අවසානයේ ඔලිවර්ට විරුද්ධව දෝෂාභියෝගයක් පවත්වන තැනටම වැඩ සිද්ද උනා. කෙසේ වෙතත් මේ සියල්ල පිටුපස සුපුරුදු පරිදිම ඩියෑස්ගෙ අදෘශ්‍යමාන හස්තය පෙවීම දක්නට ලැබුනා. නගරශාලාවේ පවා ඇතැමුන් ඩියෑස්ගෙ යටතට පත්ව ඇති බවක් තමා දක්නට ලැබුනේ.
ඒ වගේම ගිය සතියේ ඔලිවර් හොද පිස්සුවකුත් නැටුවා මතකයිනේ. ඇත්තටම බැලුවොත් ඉතින් ඒක සිද්ද වුනේ වර්ටිගෝවල බලපැමකට ඔලිවර් නතු උන නිසා. ඉතින් මේ හින්දා ඔලිවර් තමා තනියම ඒ කියන්නෙ ඇරෝ මුල්කාලේ වැඩ කළ අයුරටම වැඩ කළ යුතුය යන මතයත් සමගින් ක්‍රියා කළා. ඩියෑස්ව අල්ලගන්න කියලා හිතාගෙන තනියම පොලිස් ස්ථානයට පවා පහරදීමක් කළා. කොහොමින් කොහොමහරි ගිය සතියේදී ඔලිවර් යළි තනි වුනානෙ. ජෝන් වගේම අවසානයේ ෆෙලිසිටිව පවා ඔලිවර් කණ්ඩායමෙන් අයින් කරලා දැම්මා.
ඉතින් මේ කොටසේනම් ඔලිවර් ගැන වැඩි යමක් පෙන්වන්නේ නෑ. රිකාඩෝ ඩියෑස් හෙවත් මකරාගේ කුඩා කළ සිදුවීමක් සහ ස්ටාර් සිටි යටත් කරගැනීමේ ඔහුගේ සැගවුණු අභිලාශය කුමක්දැයි යන වග මේ කොටසින් දැක බලාගන්නට පුළුවන්. හැබැයි ඒ අරමුණත් එක්කම ඔලිවර්ට මුහුණදීමට සිදුවන තර්ජනය විශාල වෙන බවනම් මනාව දැකගන්නට පුළුවන්.
හොදයි එහෙමනම්. මේ හොදටම ඇතිවෙයි. කොහොමත් දැන් බොහෝදෙනෙක් කතාව බලලත් ඇතිනේ. හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. 20වන කොටසටත් හැකි ඉක්මනින් උපසිරසි දීමට උත්සහයක් දරන්නම්. ඒත් ඉතින් මට පොරොන්දු වෙන්නනම් බෑ දැනට ආව කොටස් ඔක්කොම දෙන්නම් කියලා. මොකද වැඩ රාජකාරි වගේම සුපර්ගර්ල් සහ The 100 උපසිරසි ගෙන එන ගමන්ම තමා මේකත් කරන්න වෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12290 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහෝම ස්තුතියි
thankQ bro
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජයවේවා !!!!!
tz sub ekata…
thanks
thanks bro sub ekata………..
thanx
thanks bro sub ekata………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tanks bro sub ekata..
tnx sahoo
සිංහල උපසිරැසියට ස්තූතියි……ජයවේවා……!!!!!!!!!!!
thanks
tnz sub ekata
Tnks kollo
බොහොම ස්තූතියි සහෝ
thanks bro
bohoma sthuthi sahooo jaya…
elama saho sub ekata.puluwan ikmanta ealanga eka sub ekath denna
Ela bro. ep 20 th ekmantha depn bro❤️
තෑන්ක්ස් සහෝ සබ් එකට
Maduwa me ceen eakata bassa kiyanne vade goda .thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partanakaranava obata jaya
Tnx bro. Puluwan ikmanata 20,21 denna blhanko. Dan a kotas dekama aran thiyagen inne suba anakan
thanks mcnnn…wathura nethi welawaka wthura dekka wageee…ane sahoooo…waradawahithanna eapaaa…ikmantama sub dennaaaa…oyata puluwan welawaka puluwan widihata ikmantama daanna.oya karana seewaya athi wishishtai…
thx broo
thanks
Subata thanks…
Sub kawada hari denawa kiyala danagena hitiye.
Suba denakan epiya baluweth ne.
Obata jayin jaya…
not found kiyala wetenavane
බොහොම ස්තුතියි*************
Sub ekata thanx
thanks for the subtitle
Thanks sub ekata
Sub eka ela
mchan lucifer diyallakooooooooooooooo
Thanx machan..eka eka ewun kiyana ewa hithanna epa,umba sub denne free,umbata puluwan welawaka daapan machan.eeka umbe aithiya.Anyway thanks again.
Thanks sho
Ubanam deyyek kolloo digatama sub eka dennoo.thank yooo
Sub eakata thanx
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanx bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks Bro.
jaya wewa boss..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx mchn
බොහොම ස්තූති සහෝ උපසිරසට. පුලුවන් විදියට අනිත් එපි දෙකටත් සබ් දෙන්න මචං. ජය වේවා!
Kmk nee ayeee..mkkm neee.
Kh hri dennko e ethi
Thanks Bro
sub ekata thanks bro… godak kal indan balan hitiye meka enakam
Thanks bro……elama….kohoma hari plwn widiyata sub tika denawata godk stuthiy……jaya wewa…..
Sub ekta thanks…
Thanks bro
Thanks bro
Thx brother
thnkz sahoo..
Thanks!
Thanks bro…….jayawewa……….!
Thanks saho sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanx bro
sub ekata thanks saho. jaya wewa!!
Thanks !!!!!!!!!!!!
සබ් එකට තෑන්ක්ස් සහෝ .ජයවේවා…….
පිස්සුද බම්
සබ් නැතුව ඒම බලනවද අපි
අනේ බ්‍රෝ 20, 21 දෙකත් ගහලා දියන්කෝ
පවුනේ ලියෝ..
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා.
ඒනම් 20 අද හෙටම හම්බෙමු.
හා නේ??
එල එල..
Thnx Bro
🙂 බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.!! ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේට මන් සුබපතනවා!!. දිගටම යමු, ජය වේවා!!,.. 🙂
Good thankz brooo
thx machan,,,,
ගොඩාක් ස්තූතියි සහො.. ඔබට ජය
ela
Tnx bro sub akata puluwan ikmanata 20i 21 denna balapan aa
thax for the sub
තෑන්ක් නිලා…..මම කරානම් තාම කරනවා
Parakku unata aulak na lokka .sub ekata bohoma thanx
Thanks aiya sub akta
මධුක බ්‍රෝ කාලෙකට පස්සේ ආපහු ඇරෝ සමගින් දකින්න ලැබීම ගැන ෆට්ට සතුටුයි.. උබලා දෙන්නටම ස්තුතියි සබ හැකි ඉක්මනින් ලැබෙන්න සලසුවට….. ජය වේවා !