ඔන්න දැන් ඉතින් අපි ටිකෙන් ටික මේ කතාවේ උච්චතම ස්ථානයට තමයි එන්නේ. මින් ක්යුට ගොඩක් අසනීපයි. ඒ වගේම ඔහු තමන්ව රවට්ටපු ජිආ ඇතුළු පරීක්ෂණ කණ්ඩායමටම වෛර කරනවා. ඒ නිසා ඒ සියළු දෙනාටම නඩු දාන්න ඔහු තීරණය කරනවා. ඒත් එක්ක ඔහුගේ කේන්තිය තවත් වැඩි වෙන්නේ ඔහුගේ පෞද්ගලික නීතීඥවරයා ජි ආ ගේ අයියා බව ඇසීමෙන්. ජි…

ඔන්න දැන් ඉතින් අපි ටිකෙන් ටික මේ කතාවේ උච්චතම ස්ථානයට තමයි එන්නේ. මින් ක්යුට ගොඩක් අසනීපයි. ඒ වගේම ඔහු තමන්ව රවට්ටපු ජිආ ඇතුළු පරීක්ෂණ කණ්ඩායමටම වෛර කරනවා. ඒ නිසා ඒ සියළු දෙනාටම නඩු දාන්න ඔහු තීරණය කරනවා. ඒත් එක්ක ඔහුගේ කේන්තිය තවත් වැඩි වෙන්නේ ඔහුගේ පෞද්ගලික නීතීඥවරයා ජි ආ ගේ අයියා බව ඇසීමෙන්. ජි ආත් මේ දේවල් ගැන සතුටකින් නෙවෙයි ඉන්නේ. මේ අතරේ ජි ආ ඩොක්ටර් ඔහ් ගෙන් අහනවා තමන් කුමක්ද මේ වෙනුවෙන් කරන්න අවශ්‍ය කියලා. ඩොක්ටර් ඔහ් කියන්නේ එයට පිළිතුර ඇත්තේ ජි ආ තුළම බවයි. ඉතින් ඇය තීරණය කරනවා මින් ක්යුට හැමදාම ආහාර ගෙනවිත් දෙන්න. ඇයට ආහාර සකසන්න බැරි නිසා ඇය අයියාගේ බිරිඳගෙන් දැනගෙන මින් ක්යුට ආහාර අරගෙන යනවා. දෙවතාවක් රැගෙන ගියත් එක වතාවක්වත් මින් ක්යු ඇගේ ආහාර ගන්නේ නැහැ.
මේ ගැන ජි ආට ගොඩක් දුක හිතුණත් ඇයට තේරෙනවා මින් ක්යු පත් වී ඇති තත්ත්වය. ඉතින් ඇය බොහෝ ඉවසීමෙන් තවදුරටත් ඔහුට ආහාර රැගෙන යාම කරනවා. මේ අතර මින් ක්යු දවසක් ඔහුගේ ප්‍රධාන සේවකයා හමුවෙන්න යනවා. එහිදී ඇතිවෙන සාකච්ඡාව අනුව මින් ක්යුට ජි ආ ඇතුළු පිරිස ගැන තිබෙන තරහ ටිකක් අඩුවෙලා යනවා. නමුත් ඔහු තවමත් ඉන්නේ නොරිස්සුමෙන්. ඉතින් ඊට පසුවදා ඔහු සුපුරුදු පරිදි ජි ආ එනකම් මග බලාගෙන ඉන්නවා. නමුත් ජි ආ එන්නේ නැහැ. ඔහු හිතන්නේ යළිත් වරක් ඇය ඔහුව රැවටූ බවයි. ජි ආට ඇත්තටම එන්න බැරි වෙන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? තවදුරටත් මින් ක්යු තුළ තිබෙන කෝපය නැති කරන්න ජිආගේ ඉවසීම ප්‍රමාණවත් වේවිද? ඩොක්ටර් ඔහ් සහ පරීක්ෂණ කණ්ඩායමේ අනාගතය කෙබඳු වෙයිද?
එහෙනම් ඊට තියෙන්නේ එකම උත්තරයයි. මේ කොටසත් නරඹලාම දැනගන්න. ඊළඟ කොටසින් හමුවන තෙක්, ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,811 downloadsDownload Im-Not-a-Robot-E26.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
17 comments
colabage
Anujaya chathuranga
niyamai
TharakaWAS
subata thanks...
digatama karan yamu.
jaya wewa...!!!Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො....ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsasala
thanks nangi sub ekata
uvi
බොහොම ස්තුති
rawidu
thanks akke sub ekata...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
hewikag
බොහොම ස්තූතියි...
geeganagamage
බොහොම ස්තුතියි
Udara Damith Dissanayaka
************බොහොම ස්තුතියි**************
Mihiran_da
Thanks naga ඉතුරු සබ් ටිකත් දෙන්න ඉක්මනට
Deshani
Thank you sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
saduhiru1
sub ekata thanks sahodari.....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 26] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


sub ekata thanx sis,keep go on,good luck sis!