Watch Trailer

The Flash [S04 : E20] Sinhala Subtitles | හමුවීම වෙන්වීම ලෝකේ හැටි… [සිංහල උපසිරැසි සමඟ]

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිතමිතුරනි. මෙන්න එහෙනම් 20 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ කියන්නේ තව කොටස් 3ක් වගේ තමයි එන්න තියෙන්නේ. වෙනදා වගේම අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු. ඔයාලාට මතක ඇති ඩාර්ක් මැටර් වලින් බලගැන්වුන හැරිගේ සිතීමේ හිස්වැස්ම අන්තිමේ එයාට හරහට හිටියා කියලා. සිස්කෝ මුලින් එයාට අනතුරු…

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිතමිතුරනි. මෙන්න එහෙනම් 20 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ කියන්නේ තව කොටස් 3ක් වගේ තමයි එන්න තියෙන්නේ. වෙනදා වගේම අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු.

ඔයාලාට මතක ඇති ඩාර්ක් මැටර් වලින් බලගැන්වුන හැරිගේ සිතීමේ හිස්වැස්ම අන්තිමේ එයාට හරහට හිටියා කියලා. සිස්කෝ මුලින් එයාට අනතුරු ඇඟෙව්වා. ඒත් එයා කිසිදෙයක් ගානකට ගත්තේ නෑ. දැන් හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඩෙවෝයි ෆ්ලෑෂ් ටීම් එක දෙකඩ කරනවා. මුලින්ම එයා රැල්ෆ්ව ඩැහැගත්තා. එතකොට හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඊටපස්සේ කිලර් ෆ්රොස්ට්ව. ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි ඩෙවෝයි ලොකු සැලස්මක ඉන්නේ කියලා. එයාගේ සැලසුමට අවශ්‍ය කරන උපකරණ හොයන එක තමයි දැන් එයාගේ වැඩේ.

ගිය සතියේ එයා මුලින්ම ගියේ ෆෝලවුට් පස්සේ. ඒ කියන්නේ අර න්‍යෂ්ටික බෝම්බයක් වගේ බලයක් තියෙන මෙටා පුද්ගලයා පස්සේ. එයාව රඳවලා තිබුනේ ට්‍රේසිගේ විද්‍යාගාරයේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට පොඩි අනතුරු ඇඟවීමක් ලැබෙනවා ඩෙවෝයි ඒ පැත්තට යනවා කියලා. ඉතින් ඊට කලින් ෆ්ලෑෂ් ටීම් එක ක්‍රියාත්මක වෙලා ෆෝලවුට්ව වෙන තැනකට අරගෙන යන්න සූදානම් උනා. ඉතින් ෆෝලවුට් උදාසීන කරන්න නම් කිලර් ෆ්රොස්ට් ඕන. ඒත් එයා දැන් නැති නිසා ෆ්ලෑෂ් earth-x වලට ගිහින් ස්නාර්ට්ව එක්කගෙන එනවා. ඒ ගියපු වෙලාවේ ස්නාට් හිටියේ earth-x වල ඉන්න siren-X ඒ කියන්නේ ලෝරා ලාන්ස්ගේ ඩොප්ල්ගැන්ඩර් එක්ක සටනක. කොහොමහරි ස්නාට්ව එක්කගෙන එනකොට siren-x ඒ පිටිපස්සේ ආවා.

ෆ්ලෑෂ් ටීම් එක දැනගෙන හිටියේ නෑ ෆෝලවුට්ව විද්‍යාගාරයෙන් වෙනතැනකට මාරු කරවන එක සිද්ධවෙන තැනට වැඩ කලේ ඩෙවෝයි කියලා. ඒක එයාගේ සැලැස්මක්. ඉතින් ෆෝලවුට් ප්‍රවාහනය කරන අතරතුරේ ඩෙවෝයි එයාගේ සැලසුමේ පරිදි කඩන්පාත් වෙනවා. හැබැයි එයා හිතපු විදියට වැඩේ උනේ නෑ. මොකද siren-x එතනට ඇවිත් වැඩෙ කනපිට ගැහුව නිසා. ඒත් අන්තිමේ ඩෙවෝයිට අවශ්‍ය දේ නම් සිද්ධවුනා.

ඉතින් මේ සතියේ කොටසට ෆ්ලෑෂ් ටීම් එකේ උදව්වට සින්තියා එනවා. ඩෙවෝයිගේ සැලැස්ම මොකක්ද කියලා මේ කොටසින් හරියටම දැනගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි මම මාතෘකාව විදියට දාපු කාරණාව. කතාව බලාගෙන යනකොට ඒ ගැන ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි. තවත් ගොඩාක් දේවල් තියෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

මම හරිම ස්ලෝ කියලා කියන මහත්තුරු ටික ස්පීඩ් කෙනෙක්ව හොයලා දෙන්න සබ් එක කරන්න. මම බොහොම කැමැත්තෙන් ඒ කෙනාට බාරදෙන්න සූදානම්. එතකොට ඒ කෙනා ඔය හදිසි මහත්තුරුන්ට ඉක්මණට කරලා දෙයි.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,753 downloadsDownload The-Flash-S04-E20.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

15,753 downloadsDownload Subtitles32 KB

154 comments

  1. Ashen boy

    Elzzzzzzz

  2. im lovin it

    ammo tnx brooo

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Nadeesha

    eka eka kiyan dewal ganan gann epa bn uba digatama sub diyan mcn. ela tnaq

    1. Tharindutsb

      anna ekai

  5. Udara shamintha5

    Thanqq bro...kawada sub demmath api balanne sub ekan..hadissiyak na puluwan dawasaka danna

  6. Tharindutsb

    thanks broooooooo
    good luck

  7. Nuwandika Dil

    Slow unata kamk ne bn sub dena ekama ethi.tnks

  8. Shadow125

    tnxx..

  9. hashensilva

    Oya hadissi kiyana aya konakata vela inna.sub ekata thnxx brother

  10. Wishmika Probodana

    Tnx bro

  11. Amith Bandara

    Thanks Bro...!!!

  12. Gathsara Umesh

    Blnn deyk ne ayye..oy hdatook athi...
    Ek eka kiyn ewa gnn gnn epa pissudq..api hmdaam syy ekkm innwa

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    ඕවා ගනන් ගන්න එපා බන්...
    ඕකුන් ඔහොම්මයි...

  14. djtd roy

    thanks bro

  15. Shehan Pramuditha

    Kauda bn oya slow kiyana un ?? Unta ikmanata sub karanna puluwan wagene kathava
    Uba ova ganan ganna epa bn✌

  16. chamod

    arrow sub den nedda bro

  17. ruwanpremachandra

    ela

  18. Chathusanka

    Eee oya eka eka ewun kiyna ewa gnan gnna epa bro...sub ekata tnx...ela...bs

  19. Janithak

    Thanks bro.

  20. ChamalKanishka

    blindspot eke sub oni broo

  21. kavika supun

    Thanks bro eka eka un kiayana ewa ganan ganna epa

  22. Nipun Pavithra

    බොහොම ස්තූතියි සහෝදරයා..

  23. sachinvns

    thanks bro

  24. Pathum Winchester

    thanku bro sub ekat

  25. Pradeep Pasqual

    සබ් ඒකට ස්තුතියි...
    අනිත් ඒවුන්ට බැරි වැඩේ ඔයා කරනවා... බැරි ඒවුන්ට පුලුවන් කෑ ගහන්න විතරයි...
    හොදම බෙහෙත ඉවසීමයි...

  26. Gayan_madushanka_

    Thanks brother

  27. sameera priyankarawije

    tnx aiya..burana ballo adalama na.jaya wewa..

  28. Nilush Angana

    Sub ekata thanx

  29. hashanandhashan

    flash is crey tv series but is eny sence

  30. Amila89

    Jayama weewa.thanks.

  31. Nipun Tharuka

    එනකන් බලාාාාන උන්නේ... බොහෝම ස්තූතියි!!!! එක එකා කියන ඒ්වා ගණන් ගන්න එපා මචං....

  32. hashanandhashan

    can you help me
    shadowhunters season 3 start on 2017.03.21 plese tell lahuru prasad plese
    give us Shadowhunters S03E01 SINHALA SUB

  33. 100

    Sub eakata thanx

  34. nike_11

    Thx brother

  35. Himantha

    Sub akata thanx broo

  36. Chamliy1

    thanks kolla......kiyana katha nam ithin katha wtrai..... oyalage rassawa meka nemei neh dahak weda tyagena mekath kohoma hari karala denawata thanks........plwn widiyata sub tika denna.......elamaaaa......plwn nam arrow ekath denna kiyanna......elama....bs tc .......

  37. manjula

    ඔය එක එක පඩත්තරයින් කියන ඒවා අහන්න එපා. කලබල වෙන්නත් එපා. නිවහැනහිල්ලේ හොදම එක අපිට දෙන්න. අපි දන්නවා හදලා දෙන සබ්එක බලන තරම් ලේසි නැහැ හදන්න කියලා. ඒ නිසා සැනසිල්ලේ නිවහැනහිල්ලේ හදලා දාන්න. අපි ඉන්නවා සහෝ උඹත් එක්ක. උඹට ජයෙන් ජය.

  38. sana bro

    elama

  39. Lushan Tharinda

    Subata thanks bro...

  40. SASANDA SENEVIRATHNE

    thnks aiyee

  41. malinda ruwan

    Thanks bro

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. මචං ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. කෝමත් cw කතා බලන සෙට් එකක් ඉන්නවා මාර උණක් තියෙන. අනිත් එක කතාවකටවත් එහෙම නෑ. ඇරෝ එක ගැන එහෙම මතකනේ. ඕවා ගනන් ගන්නේ නැතුව සබ් එක කරන්න සහෝ!

  43. @abey

    කිඹුලෙක් ඉන්නව දහනවයේ..
    ඒකට ෆාස්ට් තමයි ඕනා..
    ලේසිත් නෑ..
    නොකරත් බෑ..

    නුවන්ත දුලාන් තමයි ලොක්කා..
    විස්සේ උපසිරැසිත් දුන්නා..
    හොඳ මිනිහා..
    එළ කොල්ලා ... -La Signore

    උපසිරැසියට tnx ලොක්ක්කා...

  44. Madushanka

    Sub එකට ⁣බොහොම ස්තූතියි.
    එක එක අය කියන කථා ගනන් ගන්න එපා සහෝ.

  45. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  46. Danza Dilz

    Thanks sub 1 bro
    Arrow 1 sub 1 krl denko

  47. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ස්ලෝව් උනාට කමක් නැ සබ් එක දෙන්න....
    ෆ්ලෑෂ් කාරයත් හැම season එකකම කියන්නේ ස්ලෝව් කියලනේ එකා..

  48. Ruwan Kumara

    Tnx bro

  49. naughty

    සබ් එකට තෑන්ක්ස්

  50. max rock

    ganan ganna epa bro oyage wade niyamai thanks

Load more comments