Watch Trailer

Arrow [S06 : E20] Sinhala Subtitles | පක්ෂපාතිත්වය කා වෙතදෝ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් කිව්වා වගේම මම ඇරෝ 20වන කොටසත් අරගෙන ආවා මට පුළුවන් ඉක්මනටම. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.ගිය සතියේ අපිට දැකගන්න පුළුවන්කමක් ලැබුනා රිකාඩෝ ඩියෑස් වර්තමානයේ ඉන්න තත්වෙට පත්වෙන්න පාදක උන කරුණුකාරනා මොනාද කියලා. කොටින්ම කිව්වොත් ඩියෑස්ගෙ අතීතය ගැන බොහෝ දේ දැනගන්නට ලැබුනා.…

ඔන්න එහෙමනම් කිව්වා වගේම මම ඇරෝ 20වන කොටසත් අරගෙන ආවා මට පුළුවන් ඉක්මනටම. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.ගිය සතියේ අපිට දැකගන්න පුළුවන්කමක් ලැබුනා රිකාඩෝ ඩියෑස් වර්තමානයේ ඉන්න තත්වෙට පත්වෙන්න පාදක උන කරුණුකාරනා මොනාද කියලා. කොටින්ම කිව්වොත් ඩියෑස්ගෙ අතීතය ගැන බොහෝ දේ දැනගන්නට ලැබුනා. ඒ වගේම මෙච්චර කාලයක් රහසක් වශයෙන් තිබ්බ තවත් දෙයක් කලින් කොටසෙන් දැනගන්නට ලැබුනා. ඒ තමයි ඩියෑස් ස්ටාර් සිටි අල්ලාගන්නට වෙර දරන්නේ කිනම් අරමුණක් මතද කියන කාරණේ. ඉතින් අපි දැක්කනෙ ඩියෑස් එහෙම කරන්නෙ බලගතු අපරාධ සංවිධානයකට එකතුවෙන්න තියෙන උවමනාව මතයි කියලා

ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මගින් ඩියෑස්ට හැකියාව ලැබුනා එම අරමුණ ඉෂ්ට සිද්ද කරගෙන ඒ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න. මේ සියල්ලකදීම පාහේ ලෝරල් තමයි ඩියෑස් අසළින්ම රැදෙමින් ඔහුට සහයක් බවට පත් උනෙත්. ඉතින් අද දැකගන්න පුළුවන් ඒකෙන් පස්සේ ඩියෑස් අද මොනාද කරන්නෙ කියලා.ඔන්න එහෙමනම් අද ඔලිවර් රුසියාවට ගිහිල්ලා තියෙනවා බ්‍රට්වා පකාන්ව මුණ ගැහෙන්න. ඇත්තටම ඔලිවර්ට ඕන කරලා තියෙන්නෙ බ්‍රට්වා එකට ඇනටෝලි ගැන තියෙන තරහ නැති කරලා දාලා ඇනටෝලිව ආපහු රුසියාවට යවන්නයි. හැබැයි ඇනටෝලි කරන්නෙ ඔලිවර්ව අල්ලලා ඩියෑස් ගාවට එක්ක යන එක. හැබැයි මේකෙදි ඇනටෝලිට ඩියෑස් ගැන යම් කළකිරීමක් ඇතිවෙනවා.ඒ වගේම ඩියෑස් අපේ නව නගරාධිපතිතුමා ඒ කියන්නේ ක්වෙන්ටින්ව බැහැ දකින්නත් පැමිණෙනවා. ඒ ඇවිත් යම් ලියවිල්ලකට අත්සනක් ඉල්ලනවා. ඉතින් මේකෙන් ලෝරල් සහ ක්වෙන්ටින් අතරත් මතභේදයක් ඇතිවෙනවා. ඒ වගේම ඇත්තටම දැන් දැන් බ්ලැක් සයිරන් වෙනස් වෙලාදෝ කියලත් හිතෙනවා. මොකද ලෝරල් කියනවා එයා ඩියෑස්ට වැඩ කරන්නෙ තියෙන බය නිසාය කියලා. කොහොමහරි ඇනටෝලි, ලෝරල් දෙන්නා හිතේ දෙගිඩියාවෙන් පසු උනත් දැන් ඩියෑස් බලවත් වෙලා ඉවරයිනේ..

හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. දැනටත් කතාවේ වෙන ඔක්කොම කිව්වදත් මන්දා. කමක් නෑ, කොහොමත් දැනටත් මේක ඇවිත් ටික දවසක් නිසා ගොඩක් අය බලලත් ඇතිනේ. එහෙමනම් මා යනවා.21වන කොටසටනම් මට උපසිරැසිය ගේන්න පුළුවන්වෙයිද නොවෙයිද කියලනම් මට හරියටම කියන්න බෑ. මම නැති උනත් කවුරුහරි ඒකත් ලබාදෙයි. එතෙක් ඉවසීමෙන් ඉන්න..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

13,724 downloadsDownload Arrow-06x20.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

13,724 downloadsDownload Subtitles32 KB

70 comments

  1. Lushan Tharinda

    Subata thanks bro...

  2. MC

    thankss shoo

  3. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  4. Eranga Sandaruwan

    නෑ නෑ සබ් එනකල් බලන්නේ නෑ.
    ඊගාව එකත් උඹම ගෙනෙම්.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Thamira

    Thanks bro

  7. Thamira

    Digatama sub dipanko bro

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. subodha

    Thanks

  10. Gayan_madushanka_

    Thanks bro

  11. Suranjan

    Thanks saho......jayawewa......!

  12. 100

    Sub eakata thanx

  13. Iroshan Kumar

    Thanks macho

  14. Chamliy1

    thanks ban.....plwn ikmanata dunnata.......

  15. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  17. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  18. imesh anjana

    Thanks bro
    21 tath ikmanata sub denna jaya wewa

  19. nike_11

    thx bro

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. dil_shan

    tnz bn sub ekata

  22. Hard Rock

    thanx machan

  23. kent parker

    thanks

  24. sameera priyankarawije

    tnks aiya

  25. Udara Damith Dissanayaka

    ගොඩක් ස්තුතියි
    ayiyo saba denakal innawa ohe

  26. Nuwandika Dil

    Ikmnim dilane tnks kollo

  27. lahiru sadaruvan

    thank you so much maduka aiye

  28. scgimhan

    thanx bro
    sub eka wenadata wada kalin dunnata

  29. Nadeesha rox alahakoon

    Tnx bro. Ubawa godak watinawa a. Arrow ilaga kotasa anna kalin 21kth dila danna balapan. Bs

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. sahanga

    THANKS FOR THE SUB BRO

  32. Thilan Akalanka

    Jaya wewaa sahoo..

  33. RKO

    Thanks bro

  34. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඊලග එපියත් ඉක්මනට දෙමු...

  35. madu1997

    Tnxzz sub ekata ..

  36. දෙනුවන්

    තැන්ක් යූ බ්‍රදර්

  37. Kanchana

    Thanx daho

  38. Abewardana

    ela bro thanks sub ekata :)

  39. Chathukandy

    Thanks saho sub ekata.jayawewa..

  40. shihan_tharindu

    21 aaawooooooo

  41. Naveen Rangana

    බොහොම ස්තූති උපසිරසට.......ජයවේවා...........!!!!!!!!!!!

  42. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  43. Nuwan_mendis

    Sub ekata tanks bro... jaya!

  44. suranuwan

    thanks bro...

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Nadeesha rox alahakoon

    Thawa kotas 3 bro. Aka balanna ft hadissiyak thiyenne. Ubata puluwan widihata puluwan ikmanata suba diyan

  47. sameeradananjaya

    thx machan

  48. Nadeesha rox alahakoon

    22 th awa bn

  49. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  50. Dhane_Sula

    21th dunnada sub?

Load more comments