කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් මේ සූදානම සති තුනක් පමණ පමාවට ලක්වුණු ඇරෝ කතාමාලාවේ 19වන කොටස ලබාදෙන්නටයි. ඇරෝ උපසිරසි ගෙන එන ලියෝ කාර්යබහුල වීම නිසාවෙන් තමයි මේක පමා උනේ. නැතුව හිතාමතා කළ පමා කිරීමක් නෙවෙයි. මේ උපසිරැසිය මම බාරගනිද්දීත් ලියෝ සහෝදරයා උපසිරසියේ පේලි 100+ක් පමණ ප්‍රමානයක් කරලයි තිබ්බෙත…

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් මේ සූදානම සති තුනක් පමණ පමාවට ලක්වුණු ඇරෝ කතාමාලාවේ 19වන කොටස ලබාදෙන්නටයි. ඇරෝ උපසිරසි ගෙන එන ලියෝ කාර්යබහුල වීම නිසාවෙන් තමයි මේක පමා උනේ. නැතුව හිතාමතා කළ පමා කිරීමක් නෙවෙයි. මේ උපසිරැසිය මම බාරගනිද්දීත් ලියෝ සහෝදරයා උපසිරසියේ පේලි 100+ක් පමණ ප්‍රමානයක් කරලයි තිබ්බෙත්. හරි එහෙනම් අපි කතාව ගැන බලමු.
ගිය සතියේ අපි දැක්කා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ්වයි කැප්ටන් හිල්වයි අස් කෙරුව එකෙන් නගරාධිපතිවරයාට මොනවගේ කරදරයකටද මුහුණ දෙන්න වුනේ කියලා. ආමන්ඩ්ගෙ චෝදනා හේතුවෙන් අවසානයේ ඔලිවර්ට විරුද්ධව දෝෂාභියෝගයක් පවත්වන තැනටම වැඩ සිද්ද උනා. කෙසේ වෙතත් මේ සියල්ල පිටුපස සුපුරුදු පරිදිම ඩියෑස්ගෙ අදෘශ්‍යමාන හස්තය පෙවීම දක්නට ලැබුනා. නගරශාලාවේ පවා ඇතැමුන් ඩියෑස්ගෙ යටතට පත්ව ඇති බවක් තමා දක්නට ලැබුනේ.
ඒ වගේම ගිය සතියේ ඔලිවර් හොද පිස්සුවකුත් නැටුවා මතකයිනේ. ඇත්තටම බැලුවොත් ඉතින් ඒක සිද්ද වුනේ වර්ටිගෝවල බලපැමකට ඔලිවර් නතු උන නිසා. ඉතින් මේ හින්දා ඔලිවර් තමා තනියම ඒ කියන්නෙ ඇරෝ මුල්කාලේ වැඩ කළ අයුරටම වැඩ කළ යුතුය යන මතයත් සමගින් ක්‍රියා කළා. ඩියෑස්ව අල්ලගන්න කියලා හිතාගෙන තනියම පොලිස් ස්ථානයට පවා පහරදීමක් කළා. කොහොමින් කොහොමහරි ගිය සතියේදී ඔලිවර් යළි තනි වුනානෙ. ජෝන් වගේම අවසානයේ ෆෙලිසිටිව පවා ඔලිවර් කණ්ඩායමෙන් අයින් කරලා දැම්මා.
ඉතින් මේ කොටසේනම් ඔලිවර් ගැන වැඩි යමක් පෙන්වන්නේ නෑ. රිකාඩෝ ඩියෑස් හෙවත් මකරාගේ කුඩා කළ සිදුවීමක් සහ ස්ටාර් සිටි යටත් කරගැනීමේ ඔහුගේ සැගවුණු අභිලාශය කුමක්දැයි යන වග මේ කොටසින් දැක බලාගන්නට පුළුවන්. හැබැයි ඒ අරමුණත් එක්කම ඔලිවර්ට මුහුණදීමට සිදුවන තර්ජනය විශාල වෙන බවනම් මනාව දැකගන්නට පුළුවන්.
හොදයි එහෙමනම්. මේ හොදටම ඇතිවෙයි. කොහොමත් දැන් බොහෝදෙනෙක් කතාව බලලත් ඇතිනේ. හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. 20වන කොටසටත් හැකි ඉක්මනින් උපසිරසි දීමට උත්සහයක් දරන්නම්. ඒත් ඉතින් මට පොරොන්දු වෙන්නනම් බෑ දැනට ආව කොටස් ඔක්කොම දෙන්නම් කියලා. මොකද වැඩ රාජකාරි වගේම සුපර්ගර්ල් සහ The 100 උපසිරසි ගෙන එන ගමන්ම තමා මේකත් කරන්න වෙන්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,047 downloadsDownload Arrow-S06-E19.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
76 comments
Isuru Priyankara
MAHELA JAYASINGHA
Thanks aiya sub akta
Eshan bashi
Parakku unata aulak na lokka .sub ekata bohoma thanx
Anuruddha Leo
තෑන්ක් නිලා.....මම කරානම් තාම කරනවා
futureomega
thax for the sub
Nadeesha rox alahakoon
Tnx bro sub akata puluwan ikmanata 20i 21 denna balapan aa
dush135
ela
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහො.. ඔබට ජය
sameeradananjaya
thx machan,,,,
Tharindu13
Good thankz brooo
විදුෂාන් සජිත්
:-) බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.!! ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේට මන් සුබපතනවා!!. දිගටම යමු, ජය වේවා!!,.. :-)
Kazunft
Thnx Bro
Eranga Sandaruwan
පිස්සුද බම්
සබ් නැතුව ඒම බලනවද අපි
අනේ බ්‍රෝ 20, 21 දෙකත් ගහලා දියන්කෝ
පවුනේ ලියෝ..උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා.ඒනම් 20 අද හෙටම හම්බෙමු.
හා නේ??
එල එල..thanula D
සබ් එකට තෑන්ක්ස් සහෝ .ජයවේවා.......
mindika
Thanks !!!!!!!!!!!!
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Gayan_madushanka_
Thanx bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsahanga
Thanks saho sub ekata
Suranjan
Thanks bro.......jayawewa..........!
iDinesh
Thanks!
DilanDilshan
thnkz sahoo..
nike_11
Thx brother
AshanChathuranga1997
Thanks bro
RKO
Thanks bro
Rasitha Illangasinghe
Sub ekta thanks...
Chamliy1
Thanks bro......elama....kohoma hari plwn widiyata sub tika denawata godk stuthiy......jaya wewa.....
Dhanu Ash
sub ekata thanks bro... godak kal indan balan hitiye meka enakam
Madushanka
Thanks Bro
Gathsara Umesh
Kmk nee ayeee..mkkm neee.
Kh hri dennko e ethiසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. පුලුවන් විදියට අනිත් එපි දෙකටත් සබ් දෙන්න මචං. ජය වේවා!
Nimesh sasanka
thanx mchn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sameera priyankarawije
jaya wewa boss..
Lakshan
Thanks Bro.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udi cool
Thanx bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
100
Sub eakata thanx
hashensilva
Ubanam deyyek kolloo digatama sub eka dennoo.thank yooo
saliya1991712
Thanks sho
vidushan
Thanx machan..eka eka ewun kiyana ewa hithanna epa,umba sub denne free,umbata puluwan welawaka daapan machan.eeka umbe aithiya.Anyway thanks again.
shan
mchan lucifer diyallakooooooooooooooo
chathurangachathuranga
Thanks sub ekata
Sub eka elaදෙනුවන්
thanks for the subtitle
Nilush Angana
Sub ekata thanx
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි*************
Pasinduchamod
not found kiyala wetenavane
Lushan Tharinda
Subata thanks...
Sub kawada hari denawa kiyala danagena hitiye.
Suba denakan epiya baluweth ne.
Obata jayin jaya...subodha
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




මධුක බ්‍රෝ කාලෙකට පස්සේ ආපහු ඇරෝ සමගින් දකින්න ලැබීම ගැන ෆට්ට සතුටුයි.. උබලා දෙන්නටම ස්තුතියි සබ හැකි ඉක්මනින් ලැබෙන්න සලසුවට..... ජය වේවා !