ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මැද්දෙන් ඇරෝ කතා මාලාවේ හය වන සමයත් අවසානයට තව කොටස් දෙකක් ඉතිරිව ඇති වෙලාවක, මට කතාව කරන්න කියලා පණිවිඩය ලැබුනේ අදට හරියටම දවසකට කලින්. හම්මෝ ලයින් 860ක් එක දවසකින් ගැහුවා කියලා මටවත් හිතාගන්න බැරිවුනා. කෑවද කියලවත් මතක නැහැ වැඩි අනංමනම් ඕනි නෑ කතාව පැත්…

ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මැද්දෙන් ඇරෝ කතා මාලාවේ හය වන සමයත් අවසානයට තව කොටස් දෙකක් ඉතිරිව ඇති වෙලාවක, මට කතාව කරන්න කියලා පණිවිඩය ලැබුනේ අදට හරියටම දවසකට කලින්. හම්මෝ ලයින් 860ක් එක දවසකින් ගැහුවා කියලා මටවත් හිතාගන්න බැරිවුනා. කෑවද කියලවත් මතක නැහැ වැඩි අනංමනම් ඕනි නෑ කතාව පැත්තට යමු.
මේ වෙනකොට ඩියෑස්ට හැකියාව ලැබී තියෙනවා සාර්ථක ව ස්ටාර් සිටි බිඳවට්ටමින් සෑමදේකම පාහේ බලය තමන් සතු කරගන්නට.මේ සියල්ලකදීම පාහේ ලෝරල් හා ඇනටෝලි තමයි ඩියෑස් අසළින්ම රැදෙමින් ඔහුට සහයක් ලබා දුන්නේ.
ඉතින් පසුගිය කතාවෙන් දැකගන්න පුළුවන් වුනා ඔලිවර් රුසියාවට ගිහිල්ලා තියෙනවා බ්‍රට්වා පකාන්ව මුණ ගැහෙන්න. ඇත්තටම ඔලිවර්ට ඕන කරලා තිබුනේ බ්‍රට්වා එකට ඇනටෝලි ගැන තියෙන තරහ නැති කරලා දාලා ඇනටෝලිව ආපහු රුසියාවට යවන්නයි. හැබැයි ඇනටෝලි කරන්නෙ ඔලිවර්ව අල්ලලා ඩියෑස් ගාවට එක්ක යන එක. හැබැයි අවසානයේදි ඇනටෝලිට ඩියෑස් ගැන යම් කළකිරීමක් ඇතිවෙනවා.මන්ද ඩියෙස් හැම වෙලාවක ව්‍යපාර හා ගනුදෙනු කරන්නේ කිසිම අභිමානයක් නොමැතිවයි.එය ඇනටෝලිගේ ක්‍රමය නොවන බව ඔලිවර් හොදාකාරව දන්න නිසාවෙන්, ඔලිවර් නැවතත් ඇනටෝලිව තමගේ මිතුරෙක් කර ගැනීමට එලන ලද දැලේ ඇනටෝලි අසුවනවා.
එක් පසෙකින් එසේ වෙද්දී අනෙක් පසින් ලෝරල්ව නම්ම ගන්න ලාන්ස්ට හැකියාව ලැබෙන බව පේන්නට තියෙනවා පසුගිය කොටස් කිහිපය හොදට බැලුවාම නම්. ඩියෑස් අපේ නව නගරාධිපතිතුමා ඒ කියන්නේ ලාන්ස්ව බැහැ දකින්නත් පැමිණෙනවා. ඒ ඇවිත් යම් ලියවිල්ලකට අත්සනක් ඉල්ලනවා.ඉතින් මේකෙන් ලෝරල් සහ ලාන්ස් අතරත් මතභේදයක් ඇතිවෙනවා.ලෝරල්ව තමයි ඩියෙස් දැන් හැම පෞද්ගලික වැඩකටම රැගෙන යන්නේ. එසේ ඩියෙස් සමග ඔහුගේ කුඩාකල ළමා නිවාසයේදී හටගත් කෝන්තරයක් පිරිමහන්න යන්නට ලෝරල්ට සිදුවනවා. එයින් ලෝරල් දැඩි ලෙස ඩියෙස් ගැන කලකිරීමට පත්වනවා.කොහොමහරි ඇනටෝලි, ලෝරල් දෙන්නා හිතේ දෙගිඩියාවෙන් පසු උනත් දැන් ඩියෑස් බලවත් වෙලා ඉවරයි.මේ සියල්ල අවසානයේ ඩියෙස් ඔලිවර්ව පොලීසියට බාර දෙනවා නඩු පවරන්න ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා.
අද කතාව පටන් ගන්නේ නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ විලාසයෙන්.අද කතාව සම්පුර්ණයෙන් ම වෙන්වෙලා තියෙන්නෙ ඔලිවර් ගේ නඩුව අහන්නමයි. ඔලිවර් හැම පැත්තකින්ම හිර කරන්නට ඩියෙස් සමත් වෙනවා.ඔලිවර්ට විරුද්ධව නඩුව කතාකරන්න එන්නේ අංක එකේ නීතීඥවරියක්. ඇය ඔලිවර් පමනක් නොව සම්පුර්ණ ඇරෝ කණ්ඩායමව කරමුලින්ම සිර කරනවා. බලාපොරොත්තුවක් නොමැතිව ඇරෝ කණ්ඩායම පසුවනවිට, තැනේ හැටියට ඇනේ ගහගන්න පුලුවන් වෙනවා රේනේ ට. ඒත් නඩුකාර හාමුදුරුවෝ බුරුලක් දෙන්නෙම නැති පාටයි. බැරිම තැන අපේ කට්ටිය වරද පිළිගනිද කියලත් බය හිතෙනවා. අපි බලමු අද යුක්තිය ඉෂ්ට වෙන්නේ කොහොමද? නැත්නම් යුක්තිය ඉෂ්ටකර ගන්නේ කොහොමද කියලා. ඊළඟ කොටස දවස් තුනක් ඇතුලත ගේන්න පුළුවන් වෙයි කියල හිතනවා, එහෙනම් මීලග කොටසින් හමුවනතුරු ජය..✌ ගිහින් එන්නම්. ✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,520 downloadsDownload Arrow-S06-E21.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
80 comments
Sachcha
demon
Thnkz bro.ithuru epi 2 one bro
piyumal sanjeewa
Thanks bro.
dil_shan
tnc mchn. plwn nm ethuru epi tikath ikmnta deepan mchn. api balan innwa denakal sub eka.
Krishan Khalifa
bro sub enda sahenda kal ynwa moko seen eka 23 thunath awilath iwari
NImesh2018
Ane thanks bn
Abewardana
ela bro thanks sub ekata ewadema wecha mahansiya agaya karanawa :)
sasindu mihiran
සබ් පරක්කු නිසා ඉංගිලිෂ් සබ් එක්ක බැලුවා කොහොම උනත් සබ් එක මේතරම් මහන්සි වෙලා කරාට බොහොම ස්තූතියි තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
hashancosta
balan hitiye sub eka danakan....., ubala apita iwaseema purudu karanawa da bn...., thkzzz ubalge mahansiyata......., ela..
ThusharaIndunilRathnayaka
sub ekata thanks broo....!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..මේ වගේ හිර වෙලා තියෙන එපි වලට සබ් එක කරන එකනම් ගොඩක් වටිනවා මචං. කවුරුත් ඇරෝ සබ් එක කරන්න බාර ගන්න කැමති නෑ කියලා මාත් දන්නවා. ඒ තරම් රත්තරං ප්‍රේක්ෂක පිරිසක් තමා මේක බලන්නේ. අනිත් එපියත් හැකි විදියට කරලා දෙන්න. බුදුසරණයි..!
Gayathra
bohoma sthuthi saho amaruwen hari sub eka karata. anith episode 2k puluwan widiyata karala denna. obata jaya!!!!
Nimesh sasanka
hammo suba enkalblan hitiye..ilaga ekath ikmanata demu..thanx saho
Mohamed Ashan
thanks bro sub ekata meka enakan balagena hitiye anith tikath ikmanata denna balanna obata jaya bro
Chathukandy
Thanks brother...
Buddhi Jayasanka
TNX SAHO
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
ජයpamoad123
තෑන්ක්ස් බන්..අනිත් episode ටිකටත් සබ් දාන් ඉක්මනට පුලුවන් ඉක්මනින්..
Gayandushanka
thanks
Nadeesha rox alahakoon
Athiyanthan ahema hari hope akak thiyaganna puluwan. Kohoma hari puluwan ikmanata anik 2keth sub diyan bro.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අන්තිම කොටස් දෙකත් ඉක්මනට ගේමු....Lakshan
Thanks Bro.
dush135
ela
subodha
Thanks
NisalaWila
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
එල. උප සිරැසියට බොහෝම ස්තූතියි..
20 බලලා ඒ ගැම්මට ඉංග්‍රිස් සබ් එක ට්‍රාන්ස්ලේට් කලාට බලන්න හිතුන් නෑ.ඊගාව 2 ත් ඉක්මනට දෙන්න බ්‍රෝ
ජය වේවාsandaruwan
උපසිරැසියට ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
ජයෙන් ජයම වී වා
gayan215
Thanks
Sanath Indika
thx broo
wasanthamax
Thank bro
AshanChathuranga1997
Thanks Bro
Gayan_madushanka_
අම්මෝ ඒක..
බොහොම ස්තූතියි උපසිරැසියටkalana prabod
EKa ft thanx bokka sub ekata
Green Arrow067659
Godaaaak sthuthi sub ekt
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
kent parker
thanq
saliya1991712
ELa ela digtma danda thnks
suranuwan
ela bro...
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya...
Kasu GTX
puluwn ikmanata diyan bn
Viraj
sub ekata thanks saho. jaya wewa!!
lahiru sadaruvan
thank you so much bro
Milinda Sadaruwan
thank you so much bro
Suranjan
Thanks machan......jayawewa.....!
Fanta
Ammohh athi yanthan...tanxx bn sub akata..ubma ithuru epi 2katath ikmanatama sub dihnkoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx broooooooooo