Rate this item:1.00 2.00 3.00 4.00 5.00 6.00 7.00 8.00 9.00 10.00 Submit Rating
Rating: 9.8 /10. From 37 votes.
Please wait...
කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 22වන කොටස. හරි එහෙමනම් මේ වෙද්දී ප්‍රමාදවීම් නිසා කට්ටියගෙ රතු කටු පැනලා තියෙන වෙලාවේ වැඩි කතා නැතුව කෙලින්ම කතාව ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො .
රිකාඩෝ ඩියෑස් තමන්ගෙ කපටි උපායන් එහෙම උපයෝගී කරගෙන ඔලිවර්ව නගරාධිපතිකමෙන් අයින් කෙරෙව්වා විතරක් නෙවෙයි අන්තිමේ ඔලිවර්ව හිරේ යවන්නත් සුදානමින් හිටියෙ. ඒත් ගිය සතියේ අපට දකින්නට ලැබුනා නොසිතු සිදුවීම් කීපයක්ම පාහේ සිද්ද වෙනවා. ඔලිවර්ගෙ මිත්‍රයෙක්ව උසාවියට ගෙනල්ලා ග්‍රීන් ඇරෝ විදිහට ඉදිරිපත් කරවලා ග්‍රීන් ඇරෝ කියන්නෙ ඔලිවර්ගේ අතිජාත මිත්‍රයෙක් වෙච්ච ටොමි මර්ලින් කියන මතයක් සමාජය සහ උසාවිය ඉදිරියේ ගොඩ නගන්න ජෝන් සමත් උනා. ඒ වගේම ලෝරල්ගෙ සාක්ෂියත් හේතුවෙන් ඔලිවර්ව ග්‍රීන් ඇරෝ කියන චෝදනාවෙන් නිදහස් උනා අපි දැක්කා. ඒක කලෙත් අර ටොමි මර්ලින් විදිහට ආව ඔලිවර්ගේ යාළුවම තමයි ඉතින්.
මේ හේතුව නිසාම ඩියෑස් කාලයක් තිස්සේ කළ සැලසුම් සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ උනා. ඒ වගේම තමන්ට සමීපවම හිටිය ලෝරල්ගෙ වෙනස්වීමත් ඩියෑසට සෑහෙන්න බලපෑවා. කොහොමහරි ඩියෑස්ව මරන්න ලෝරල් ගත් උත්සාහයත් නතර උනේ ලෝරල්ව ඩියෑස්ගෙ සිරකාරියක් බවට පත්වෙමින් නොවෑ. ඉතින් තමන්ගෙ සැලැස්ම විනාශ වී යාම නිසා අපේක්‍ෂා භංගත්වයට පත්වෙච්ච ඩියෑස් තීරණය කරනවා ඔලිවර්, ජෝන්, ඩයිනා, රෙනේ, කර්ටිස් හැම කෙනෙක්වම වගේම එයාලා ආදරේ කරන අයව පවා මරලා දාන්න.
ඉතින් අද කොටසෙන් අපිට දැකගන්න පුළුවන් වෙනවා ඩියෑස් ඒ සැලැස්ම සාර්ථක කරගන්නට දරන ප්‍රයත්නය. ඒ වගේම වෙන්වෙලා ඉන්න කණ්ඩායම අද යළිත් එකතුවෙලා කොයි විදිහකටද ඩියෑසට මුහුණ දේවිද කියලත් අද කොටසින් අපට දැක බලාගන්නට පුළුවන්. හරි එහෙමනම් මේ ටික හොදටම ඇතිවෙයි. එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. ඇරෝ සයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසටත් ඉක්මනින් උපසිරසි රැගෙන එන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න SInhala Subtitles -- Count 11711 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. [/author_info] [/author]
S ubtitle C ontributor R ank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
Thanks for subtitles
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you broo
Thanks !!!!!!!!!!!
Thanks saho
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ……
Thnq sahoo..jaya wewaa…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ……
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජයවේවා !!!!!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
THhnks ගොඩක් ගොඩාක් ගොඩාක්
ස්තුතියි සහෝ
Thanks…………………………..
Thanks ban sub ekata. Elaga ekath ekmantama denna. ජය වේවා !
thnx bro
bohoma sthiuthi sahoo jaya
thanks bro
Thnxzzz bro
niayamai…..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bokkah
final ekath ikmanta diyan bn
elh 🙂
Thanks bro
ado ubanan deyyek neme dewalak,,,,,
thx bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
අන්තිම එපියත් ඉක්මනට දෙමු….
එල එල.
තව එකයි නේ. ආයේ ඔක්තෝම්බර් එයි නේ
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
thanks bro sub ekata anith ekath demu
සිංහල උපසිරැසියට බොහොම ස්තූති සහෝ…
Maduwa kiyanne godak tv series godapu eakek kiyala mama dannava bro respect that bro .thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya….
godaaaak tnx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…… 😀
Thank You !
Thanks bro..
බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Thanks Bro.
thnkz bn
Sub eakata thanx
Thanks bro
Tax sub ekata
tz sub ekata…
sub ekata thanks bro….!!
sub ekata thanks bro….!
Thank you bro……..jayawewa……!
thanks bro sub ekata 🙂
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
තෑන්ක්ස් බන්..
thnax bro
thank you so much bro…
Fatta thanx
සිංහල උපසිරැසියට ස්තූතියි
tnx bro
තැන්කස් බ්‍රෝ❤️
Tnx a godakk. Meka denakan balan hitiye.
Tnx a godakk. Meka denakan balan hitiye. 23 th puluwan ikmabata denda labewai kiyala mn parthana karanagaman tnx ayeth
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග (අවසාන ) කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You
Thanks
Thanks
Thank you
Thank You